Wednesday, July 18, 2012

හොදම Freeware 300 ක් මෙන්න

Freeware කියන්නෙ නොමිලයේ ලබාදෙන මෘදුකාංග වලටනේ. ඒත් අපි පුරුදුවෙලා ඉන්නෙම සල්ලිවලට දෙන මෘදුකාංග හොරෙන් ක්‍රැක් කරල පාවිච්චි කරන්න. තාම අපේ රටේ අඩු උනත් ඕව අහු උනොත් ඒ ඇති මාස ගානක් හිරේ යන්න හරි බර ගානක දඩයක් ගෙවන්න. මතකනෙ ලඟදි කොළඹ එක්තරා ආයතනයක windows xp ක්‍රැක් එකක් පාවිච්චි කරල එක පරිගණකයකට ලක්ෂ 5 ගානෙ දඩ ගැහුව. හැමෝම කරනදේ කරන්නැතුව මේවටත් ටිකක් හුරුවෙලාම බලන්නකෝ...

[...]
Read More... [Source: සන්හිඳ.කොම් - Posted by FreeAutoBlogger]

Monday, July 16, 2012

අපේම Poxy server එකක් හදමු

Poxy සයිට් එකක් කියන්නෙ වෙනත් වෙබ් අඩවියකට අපේ අනන්‍යතාවය හෙලි නොකර / හරියට හැංගිල යනව වගේ වැඩක්. සාමන්‍යයෙන් අපිට යන්න බැරිව වාරණය කරපු වෙබ් අඩවි උනත් මේ හරහා ගිහින් බලන්න පූළුවන්.    මේක ගැන නම් ඉති හැමෝම දන්නව ඇතිනෙ. අන්න එහෙම එකක් අපිත් හදාගෙන අපේ ඇඩ් දාමුද ?

[...]
Read More... [Source: සන්හිඳ.කොම් - Posted by FreeAutoBlogger]