Showing posts with label සොප්ට්වෙයා ඩවුන්ලෝඩ්. Show all posts
Showing posts with label සොප්ට්වෙයා ඩවුන්ලෝඩ්. Show all posts

Tuesday, August 5, 2014

කදිම වෙබ් බ්‍රවුසරයක් නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න.




යම් පරිගනකයක් අන්තර්ජාලයට සම්බන්ධ කළවිට එම පරිගනකයෙන් කරන වැඩ ගැන සටහන් ලබා ගන්නා තවත් වෙබ් අඩවි ගණනාවක් තිබේ.ගූගනල් සර්ච් වැඩසටහන භාවිතා කරන විට යූටියුබ් සේවය භාවිතා කරන විට මෙන්ම පේස් බුක් මෙන්ම ස්කයිප් භාවිතා කරන විටද මෙසේ පරිගනක පරිශීලකයින්ගේ හැසිරීම ගැන තොරතුරු රැස් කරගෙන රීට ගැලපෙන සේ වෙලද දැන්වීම් සහ වෙනත් පනිවිට එවන ලබයි.

මේවායින් වැලකී අන්තර්ජාලයෙන් කදිම ප්‍රයෝජන ලබා ගැනීමට ඇමරිකානු නාවික හමුදාන භාවිතා කර ඉන්පසුව මහජනයාට භාවිතා කරන්නට දුන් මෙම වෙබ් බ්‍රවුසරය හදුන්වන්නේ ටෝර් වෙබ් බ්‍රවුසරය කියාය.මේ මගින් අන්තර්ජායලය සම්බන්ධ වූවිට පරිගනක පිටතට නිරාවරනය නොවේ.මෙය මොසිල්ලා ෆයර්පොක්ස් කේත සටහන උපයෝගීකර තැනූ වෙබ් බ්‍රවුසරයකි. මෙය පහත ලිංක් එකෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

www.torproject.org
හැමදාම අළුත් තොරතුරු දැන ගන්න රැදෙන්න අපත් සමග
www.poemlk.blogspot.com


Saturday, August 2, 2014

සොප්ට් කොපි එක නැති උනා දැන් මොකද කරනන්නේ මෙන්න විසදුම(Loss your soft copu)





අපි අමාරුවෙන් ටයිප් කරලා ප්‍රින්ටවුට් එකක් ගත්තා කියල් හිතමු .රීට පස්සේ මොකක් හරි හේතුවක් නිසා අපේ කොම්පියුටර් එක කැඩුනා කියලා හිතන්න. දැන් මොකද කරන්නේ සොප්ට් කොපි එක නැවත ලබා ගන්න ක්‍රමයක් තමා දැන් කියන්න යන්නේ. මේක මෘදුකාංගයක් ඒ වගේ මෘදුකාංග වලට කියන්නේ ඔ්.සී.ආර් සොප්ට් වෙයා කියලා.මේකෙදි කරන්නේ අපි ස්කෑන් කරලා හරි තියෙන පින්තුරයක් හරි මෙම මෘදුකාංගය හරහා ඔ්පන් කරලා ඒකෙ තියන අකුරු වෙන් කරලා ගන්න එකයි.නොමිලේ දෙන මෘදුකාංයක් මම ඔයාලට කියන්නම් මේ ලින්ක් එකෙන් යන්න. 
http://download.abbyy.com/finereader_pro/


ඩවුන්ලෝඩ් කරගෙන අත්හදා බලන්න.ඔරිජිනල් එක ගන්නවා නම් ගෙවන්න වෙනවා මාසයක් ප්රී පාවිච්චි කරන්න පුලුවනි.මෙහිදී අපි ලබා දෙන අකුරු සහිත පින්තූරය වර්ඩ් වගේ එකකට ලබා ගන්න පුලුවන් ඒ වගේම පී.ඩී.එප් වගේ පෝමැට් ගනනාවකින් ලබා ගන්නට පුලුවන්වීම මෙහි ඇති විශ්ෂ වාසයක්.

දැනට භාවිතා කරන ඔ්සීආර් වලින් ගොඩක් හොද එකක් තමා ඔය.තවත් ඒ වගේ මෘදුකාංග තියනවා  ඔයාලා ගූගල් වල සර්ච් පාරක් දාලා බලන්න.ලිස්ට් එකක්ම එයි.ඔයාලට මේ ලිපිය ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා එහෙනම් දැනුම අරන් යන්න යලිත් දවසක මේ පැත්තට එන්න.ඔයාලගේ යහළුවන් දැනුවත් කරන්න අමතක කරන්න එපා.හැමෝම අතර දැනුම බෙදාගන්න.

දැනුම ලබා ගන්න දිගටම පොයම් එල් කේ බ්ලොග් අඩවිය හා රැදීසිටින්න.මේ පිළිබදව ඔබගේ යහළුවන් දැනුවත් කරන්න.

Friday, August 1, 2014

විවිධ අයිකන සමගින් ඩෙස්ක්ටොප් එක සංවිධනාය කරදෙන ඔබ්ජෙක්ට්ඩොක්



ඩෙක්ස්ටොප් එකෙහි ඇති විවිධ පයිල්ස් සහ පෝල්ඩර් සඳහා නොයෙකුත් අයිකන ලබා දෙමින් තමන් කැමති විදියට ඩෙස්ක්ටොප් එක තුළ මේවා රැදවිය හැකිය.එම ඇප්ලිකේෂන් එක මෙම වෙබ් සේවයෙන් නොමිලේ ඔබට බා ගත හැකිය.පහත ලින්ක් එකෙන් පිවිසෙන්න.

www.stardock.com/products/objectdock


තවත් දැනුම ලබා ගැනීමට දිගටම පොයම් එල් කේ බ්ලොග් අඩවිය හා රැදීසිටින්න.මේ පිළිබදව ඔබගේ යහළුවන් දැනුවත් කරන්න.
www.poemlk.blogspot.com