Showing posts with label Offline web Brouser. Show all posts
Showing posts with label Offline web Brouser. Show all posts

Monday, September 1, 2014

Offline Explore හරහා වෙබ් අඩවියක් සම්පූර්ණයෙන්ම ඩවුන්ලෝඩ් කරන්න



ඉන්ටර්නෙට් සමග සම්බන්ධවී නොසිටන වෙලාවක වෙබ් අඩවියක් තියෙන සැටියෙන්ම තමන්ගේ පරිගනකය තුළ ක්‍රියාත්මක කර ගැනීම මෙම මෘදුකාංගය භාවිතයෙන් පූලුවන්.මේක ඔයාලා දන්නවාත් ඇති.නමුත් දන් නැති අයට දැනගන්න තමා කියන්නේ.මෙමගින් විශාල වෙබ් අඩවියක් පවා අඩු කායකින් ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්.තමන්ට අවශ්‍ය  පරිදි එම අඩවිය සංස්කරණය කිරීමටත් මෙම මෘදුකාංය මගින් අවශ්ථාව ලබා දෙනවා.මෙය භාවිතා කරන්නාට ඉතාම මිත්‍රශීලී පරිදි සකස්කොට ඇත.මෙමගින් බා ගන්නා වෙබ් අඩවිය ඔ්ප්ලයින් එක්ස්ප්ලෝරර් නොමැති පරිගනකයක පවා ක්‍රීයාත්මක කරන්න පූලුවන් වීම මෙහි ඇති විශේෂ වාසියක්. ට්‍රයල්වර්ෂන් එකක් තමා දෙන්නේ කැමති කෙනෙක් ඉන්නව නම් මෙතනින් බා ගන්න. http://www.metaproducts.com/

ඉයෙ පොඩි ප්‍රශ්නයක් උනා දාපු ලිපි මැකුවා ඒවා මගේ ලිපි නෙවේ ඒකයි.අනික මම  ඒ ලිපි ගත්තේ ලින්ක් එකක් දීලා.මොන ප්‍රශ්නේ ආවත් බ්ාලාග් එක ඉස්සරහට කරගෙන යනවා.
www.poemlk.blogspot.com