Tuesday, March 24, 2015

අහසේ සඳ නොමැති රැයක - Ahase sada nomati rayaka poem


අහසේ සඳ නොමැති රැයක  
සීත සුළං ඇගේ හැපෙන     
තරු පුපුරා බිමට  වැටෙන    
නිදි නැති යාමේ    
ඔබේ ශෝක සුසුම් ඇවිදින් 
මගේ හදේ ලැගුම් අරන්       
මගේ පෙමට මල් වඩමක්
නොවේද ගෙනාවේ...
සිහින පවා සොදුරු නොවන
උමතු වෙලාවේ     
මග් ආදරේ සොරු ගෙන
යන්න ගියානේ...


ෆේස් බුක් විනෝදයට 7

ෆේස් බුක් විනෝදයට

ෆේස් බුක් විනෝදයට

ෆේස් බුක් විනෝදයට

ෆේස් බුක් විනෝදයට

ෆේස් බුක් විනෝදයට

ෆේස් බුක් විනෝදයට

ෆේස් බුක් විනෝදයට

Sunday, March 22, 2015

ෆේස් බුක් විනෝදයට 6

sinhala fun image

sinhala fun image

sinhala fun image

sinhala fun image

sinhala fun image

sinhala fun image

sinhala fun image

අනත්ත ප්‍රේම ලෝකේ - Anantha prema loke poem


අනත්ත ප්‍රේම ලෝකේ     
වියෝවක් නොවෙවා  
උප නූපන් ජාති ජාති    
ඔබ සසර මග රැදේවා//  
 
හුදකලා අඳුරු අහසේ
ඔබ සඳක් සේ උපන්නේ   
මෙ දිවා රෑ මුලුල්ලේ 
ඔබ නොවෙයි මා විදෙව්වෙ// 

අනන්ත ප්‍රේම ලෝකේ.....  

මගෙ හීන පිරුණු දෑසේ  
දුක නිවාගන්න බෑනේ      
හොරු අරන් ගියා වාගෙයි
දරදඩුයි තවම හීනේ// 

අනන්ත ප්‍රේම ලෝකේ.....

ගායනය - දමිත් අසංක


කල්පයක් බලා උන් දෙනයනට - Kalpayak bala una denayanata poem


කල්පයක් බලා උන් දෙනයනට    
නොදීලා කඳුලක පහස...  
තරුඑළිය නොවී කළුවර හිතට    
පුරහදක් වෙන්න ඔබ මා ලොවට ... 
ඹබ තුරුල්ලේ රැදෙන්න පාරමී පුරන
සාවියට හොරෙන්නම් ඔබ ...
තරු ලඳුන්ගේ සිනාවත දැක
නොබලන්න බිඳුවක්වත්
තරුලියන් වත. 
දුකක් දී ඔබෙ සාවියට...

මා කාට නැතුවත් ඔබට පිදූ පෙම සඳ මෙන් අහිංසකයි.....

ෆේස් බුක් විනෝදයට 6

facebook fun sinhala

facebook fun sinhala

facebook fun sinhala


facebook fun sinhala

facebook fun sinhala

facebook fun sinhala

Friday, March 20, 2015

ආදරයේ සුවඳ නොදන්න - Adaraye suwada nodanna poem


ආදරයේ සුවඳ නොදන්න    
ලොව කොයිතරම් නපුරුද...       
ආදර හිත් ගිනි තියන 
ලොව කොයි තරම් විශමද.........
ආදර හිත් වෙන් කරන
ලොව කොයි තරම් කුහකද... 
එහෙත්  ආදරය ජීවිතය කර ගත් 
සිරුරේ ලේ නහර වලට
ආදරය මෝදු කරගත්
සෙනෙහෙබර හදවත්    
ආදරය වෙනුවෙන් ජීවිතය පූජා කරයි        
ආදරයේ   උත්තරීතර භාවය
අමරණීය භාවය    
ලොවට ඒත්තු ගන්වමින්
ආදරය සදාකල් පවතීවි.....

අහිමි බව දැන දැනත් - Ahimi bawa dana danath poem


අහිමි බව දැන දැනත්   
පෙම් බැන්ද නුබේ  හදට
විටෙක සිතනමුත්         
අමතක කරන්නට නුබේ රුව         
කෙලෙස අමතක කරම්ද   
මගෙ සිත සසල කල   

නුඹේ ඒ නෙත් කැල්ම..............

www.poemlk.blogspot.com

ෆේස් බුක් විනෝදයට 5

facebook fun

facebook fun

facebook fun

facebook fun

facebook fun

facebook fun

facebook fun

ෆේස් බුක් විනෝදයට 4

facebook fun

facebook fun

facebook fun

facebook fun

facebook funfacebook fun


facebook fun

Thursday, March 19, 2015

සිහිල් පිනි සිපින - Sihil pini sipina poem


සිහිල්  පිනි සිපින        
හොරෙන් ඇසිපිය සලන    
උදුල මුව සඳවන් වන        
කෝල මල් සුවඳින         
මල්සර හී විදින වෑහෙන
රුහින්  නෑවෙන         
රෑ අනංගයා විය නුඹ...       
හී මුවින් වා හිඩසකුදු නොහැර...           
ඇතිවන තුරු බැණ රිදවා   
සැනෙකින් රුහිරු
පවසද නිවාගෙන... දුකිනද...
මැදියම් ගෙවී අලුයමට       
පහන්වන සඳ    
කැඩපතින් දිටිමි           
මාද රුදුරුව          
නුඹ වන්ව


එකම එක වරක් වත් ආදරෙයි කියන්න - Ekama eka warak wath adarei kiyanna poem


එකම එක වරක් වත් ආදරෙයි කියන්න   
රුහුණු දුම්රියෙන් අද රෑ ගම රට එන්න
කවි ලීවට ගී ලීවට කොලේ පිරෙන්න   
හිත පිරෙන්නේ නෑ කුමරුණි ඔබ ලග ඉන්න

හිතේ කාන්සිය නිවන්න පාර කියන්නේ     
සුනු වැල්ලයි මුදු වෙරළයි තනියට ඉන්නේ
වැටකෙයියා මල් සිඹගෙන පෙම් රළගුවනේ    
පාවෙන සුළගට දැනුනා ඔබ නැති අරුමේ  

එකම එක වරක්වත්..............        

නිදි නැති රෑ යහන පුරා හීනෙන් තනිවී 
ඔබ යන එන මග බල බල සිත තනිවේවි
හෙට හිමිදිරියේ කියන්න තුරුලෙහි තනිවී
සුරතල් පෙම්බස් මුමුණයි දෙතොලෙහි සිරවී

එකම එක වරක්වත්..............        


දූර කඳූ යාය මටයි - Dura kadu yaya matai poem


දූර කඳූ යාය මටයි     
නිල්ල නිලන්නේ නුඹටයි      
මේ මුලූ ලොවම මටයි
මගේ ආදරේ නුඹටයි      

බඹරුන් යාය පුරා
රොද බැද බැද දූවන තුරා//
මලකට සිත් පීඩා නෑ        
ගහ මල් වරන දිනේ        
අතීතයේ සුවඳ සොයා//
කිසි බඹරෙකු හැඩුවේ  නෑ     

දුරකඳු යාය මටයි.....     
වියළුන කතර බි මෙ 
දිය බිද බිද වැටෙන තුරා//
කතරට සයුරක් මදි නෑ      

නිදි නැති පාළු රැයේ      
නුඹ ගැන සිහි කරන තුරා //        
මගෙ සිතටත් නිවනක් නෑ
දුරකදු යාය මටයි.....    

ගායනය - උපාලි රන්තිලක

Wednesday, March 18, 2015

දෛවයෝගයකින් නොවේදෝ - Daiwayogayakin nowedoo poem


දෛවයෝගයකින් නොවේදෝ          
හමුවුනේ අප හමුවුනේ  
දෛවයේ සරදම් ලබන්නට                 
කිම මෙසේ අප හමුවුනේ

ඇඳූරුතුමියයි ප්‍රේමයේ ඔබ        
ඇදූරුතුමියයි යෞවනේ//
ශෝකයේ රුදූ වේදනාවේ        
කඳූලූ සයුරේ උල්පතයි
දෛවයෝගයකින් නොවේදෝ...............

හඳූන් උයනයි ස්නේහයේ ඔබ    
සදූන් පිලිලයි ජීවිතේ//
සොම්නසේ ආනන්දයේ
හසරැල් තරංගේ උල්පතයි

දෛවයෝගයකින් නොවේදෝ...............


දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ - Dewram wehere himi wada hiti samaye poem


දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ
මා සිටියා නම්
සමිදූනි ඔබ පිළිසරණ පතා 
මම එමි බවදූරු කතර ගෙවා

සහසක් දොම්නස්  දූක්ගිනි අතරේ    
දැවෙන මහද සිතුවිලි ගින් අතරේ
සමිද ඔබේ පිළිරුව දූටු  පමණින්              
නිවී නිවී යන අරුමය කිමදෝ

ජීව මාන හිමි දැක ගන්නට    
මා නෙත  කළ පිං මද බව වැටහේ
එහෙයින් හිමි අනුරුව අභියස හිඳ
බවුන් වඩමි මෙත් බුදූන් දකින්නට


ෆේස් බුක් විනෝදයට

ෆේස් බුක් විනෝදයට

ෆේස් බුක් විනෝදයට

ෆේස් බුක් විනෝදයට

ෆේස් බුක් විනෝදයට

ෆේස් බුක් විනෝදයට

ෆේස් බුක් විනෝදයට

ෆේස් බුක් විනෝදයට

ෆේස් බුක් විනෝදයට

ෆේස් බුක් විනෝදයට

ෆේස් බුක් විනෝදයට

ෆේස් බුක් විනෝදයට

ෆේස් බුක් විනෝදයට

ෆේස් බුක් විනෝදයට

ෆේස් බුක් විනෝදයට

ෆේස් බුක් විනෝදයට

ෆේස් බුක් විනෝදයට

ෆේස් බුක් විනෝදයට

ෆේස් බුක් විනෝදයට