Showing posts with label pdf. Show all posts
Showing posts with label pdf. Show all posts

Thursday, December 25, 2014

එදිනෙදා වැදගත් වන මෘදුකාංග 38ක් ගැන විස්තර සිංහලෙන් ( 38 Software )




නොමිලයේ ලබා ගත හැකි මෘදූකාංග සහ පරීක්ෂා කිරීමේ පිටපත් සඳහා ලබාදෙන මෘදූකාංග ලෙහෙසියෙන් මෙම PDF ගොනුවෙන් ඔබ වෙත ගෙන එනු ලබයි මෙහිදී ගූගල් තුල සර්ච් කිරීමක් අවශ්‍ය නොවන අතර ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍ය වෙබ් පිටුව තප්පර 5ක් වැනි කෙටි කාලයකින් පෙන්වනු ලබයි මෙහි මෘදූකාංගය හා එයින් කරනු ලබන කාර්්‍යයන් කෙටියෙන් විස්තර කර ඇති බැවින් අවශ්‍ය මෘදූකාංගය ඉතා පහසුවෙන් ඔබට සොයාගත හැකිය
පහත ලින්ක් එක මගින් අදාල ගොනුව ඩවුන්ලෝඩ් කර ගන්න (ධාරිතාවය 290KB වේ.)

http://www72.zippyshare.com/v/22658122/file.html


Saturday, August 2, 2014

පී.ඩී.එප් හැක් කරන්නේ මෙහෙමයි.PDF hack




පීඩීඑප් පයිල් වල පාස්වර්ඩ් ඉහත්කරදෙන පාස්වර්ඩ් රිමූවර්
තවත් අයෙකුට විවෘත කළ නොහැකි වෙන සේ හෝ සංස්කරණය කිරීමට නොහැකි වෙන සේ හෝ පාර්ස්වර්ඩ් යොදා සකසා ඇති පීඩීඑප් ෆයිල් වල පාස්වර්ඩ් ඉවත් කර දෙන වෙබ් සේවයකි.පරිගනකයේ ඇති පීඩීඑප් පයිල් එක මෙම වෙබ් සේවයට අප්ලෝඩ් කල විට පාස්වෝඩ් එක ඉවත් වී එම  ෆයිල් එක තමාගේ  රීමේල් එකවුන්ට් එකට ගෙනවා ගත හැකිය.
මෙම ලින්ක් එකෙන් පිවිසෙන්න.
www.aimersoft.com
තවත් අළුත් දේවල් ඉගෙන ගන්න අපිත් සමග දිගටම රැදී සිටින්න.මේ පිළිබදව යහළුවන් දැනුවත් කරන්න.
www.poemlk.blogspot.com