Tuesday, December 17, 2013

ලංකාවේ නිපදවන පරිගණක.


පුරාතණයේ සිටම විවිධ දේවල වලට වන්දනා මාන කිරීම ලෝ වැසියන්ගේ සිරිත විය. ගස් ගල් පවා දේවත්වයෙන් පිදීමට ඔවුන් යොමු වී තිබිණ. අදටත් ලොව සමහර ප්‍රදේශ වල අප විශ්වාශ නොකරන දේ වලට දේවත්වයෙන් සැළකීමට මිනිසා පුරුදු වී සිටී. විශේෂයෙන් ඉන්දියාවේ මේ තත්වය වැඩි වශයෙන් දැකිය හැක. ඒ වගේම පූජා භාණ්ඩ ලෙසද ඔවුන් විවිධ දේ පූජා කිරීමට පෙළඹී සිටී. ගුවන් යානා ආදර්ශ පූජා භාණ්ඩ ලෙස යොදා ගන්නා දෙවොලක් ....   read more >>  
ඔබ මිය ගියාද සොඳුරේ [ යාම් : 0 ] | කඳු | 2013-12-17 13:29:40
හැම දේ ම නිසලයි - හැම දේ ම දීප්තිමත්ඔබ මිය ගියාද සොඳුරේවලාකුළු වැටින් පැනවසන්තය පිරුණු දේශෙටමගේ හදවත අතඔලොගුවක බහා ගෙනමතකයත් අරන් ඔබගියාද නිල පිරුණු ගුවනටඉතින් දැන්..බලා ඉන්නවාද දොරකඩඑනතුරා මමපුරුදු හාදුවත් අරගෙනPicture owner - unknown, from Bert-s ....   read more >>  
Dear Santa Claus... [ යාම් : 0 ] | සිත්තරාවි.. | 2013-12-17 13:06:40
Santa past years i got some valuable gifts for the Christmas.. But.. Santa this year i don-t want any valuable colorful gifts.. I-m just asking one thing special to me.. Yeah,,!! you know how much it precious to me.. yes Santa this is ma fourth year that i-m going to celebrate Christmas without ma mom and bro.. i want to celebrate this year Christmas with them, with ma whole family members.. Santa and you know this is ma last year Christmas celebrating with ma family as a child.. from the next year  i-m belong to another family, at least this year i want to see the happiness, unity, of ma family. i just want to gather all these sweet, loveliest memorize in ma heart. it-s enough what you gave to me but finally i beg you please make ma dream true. then it will be the most wonderful gift that i got ever. I hope you-ll get ma latter.. please Santa reply  me ....   read more >>  
ඔබ මෑතකදී නව ඉලෙක්ට්‍රොනික් හෝ ඉලෙක්ට්‍රිකල් උපාංගයක් මිලදී ගත්තාද ? හොඳම උදාහරණය ජංගම දුරකථනය හෝ ලැප්ටොප් පරිගනයකය. මේ හැම එකක්ම මිලදී ගෙන මුල් දවස් කිහිපයේ වයර් පිච්චෙන ගඳක්  දැනිලා ඇති. මේක සාමාන්‍ය දෙයක්. නමුත් ඔබේ නවතම රූපවාහිනියෙන් නොනවත්වාම ගඳ-සුවඳ හමන්න ගත්තොත් ඔබ මොකද කරන්නේ ? බොහෝ විට මෙය නිෂ්පාදන දෝෂයක් (Manufacturing Defect) කියා ඔබ එය නැවත මිලදී ගත් වෙළෙන්දා හෝ නිෂ්පාදිත ....   read more >>  
හැමතැන ම වස විසකිණිසි තුඩු ඇන ඇනඅනේ අම්මේ මංඉන්නෙ කොහොමදපුතේ පහුරක් වෙන්නදුක සපිරි සයුරටඑයින් ඈතට යන්නහැකිවන්නෙ එතකොටනපුරු දේ සිදු වෙයිගල් මුගුරු විසි වෙයිනිවැරද්ද වුව උන්වැරදි බව පවසයිඅකුරු විසකුරු වෙයිසකලු තටු සිඳ ලයිදුක වටහාගන්නහොඳ ම මඟ එය ම යිවිකල් වූ මිනිස් හිස බලාඅකල් කල නොමිය හද තලාමෙකල් හී වැයෙන රුදු නලාසුකල් අස්වනු ගෙනෙන වලාPicture owner - ....   read more >>  
කඩුල්ල සහ ඇස් කන්නාඩි අතර පුංචි සම්බන්ධයක් තියෙනවා. ඒ අත්දැකීම් තමයි මේ ලිපියට පාදක වුනේ. ඒ වගේම පසුගිය මීදුමට ලියු වියමනට මේ ලිපිය එක්කලා. එය නැවත් පලකරන්නේ මීදුම සහ කඩුල්ල සමගාමීව වියමන් පලකරන නිසා. මේ පුංචි පෙරහුරුවක්.  ඇස් දෙක වගේ රැකගන්නා කියලයි වඩාත්ම ආදරේ ඇති වස්තූන් ආරක්‍ෂා කරගන්නවට කියන්නේ . ඒත් ඔබේ ඇස් දෙක ....   read more >>  
ඔන්න මුලින්ම කියලයි පටන් ගන්නේ...  හැමෝම මෙහෙම නැතුව ඇති හැබැයි බොහොමයක් මෙහෙමයි...වෙඩිම කියන්නේ ඉතින් දැන් කාලේ මහ ඉහලින් ණය වෙලා කොරන දෙයක්නේ. අවුරුදු ගානක් ප්ලැන් කොරොලා වාහනයක් ගන්න පුලුවන් තරම් මුදලක් වියදම් කොරලා ලොකුවට ගන්න වෙඩිමේන් අන්තිමට ඉතිරි වෙන්නේ අර පැය ගානක් එක එක විදිහට ඇක්ට් කරලා  කට්ටකාලා ගත්තු පින්තූර ටික විතරනේ.. එහෙව් ගත්ත පින්තූර ටික ඇල්බම් එකට දාල දෙන්න ....   read more >>  
අද සිප්සලට පැමිනෙන ඔයාලට ලබාදෙන්නේ පොටෝශොප් බ්‍රශ් 18 .Nature / Decorative යටතේ වර්ග කල හැක.පහල අයිකනය ක්ලික් කර එය ....   read more >>  
ඔබ මෑතකදී නව ඉලෙක්ට්‍රොනික් හෝ ඉලෙක්ට්‍රිකල් උපාංගයක් මිලදී ගත්තාද ? හොඳම උදාහරණය ජංගම දුරකථනය හෝ ලැප්ටොප් පරිගනයකය. මේ හැම එකක්ම මිලදී ගෙන මුල් දවස් කිහිපයේ වයර් පිච්චෙන ගඳක්  දැනිලා ඇති. මේක සාමාන්‍ය දෙයක්. නමුත් ඔබේ නවතම රූපවාහිනියෙන් නොනවත්වාම ගඳ-සුවඳ හමන්න ගත්තොත් ඔබ මොකද කරන්නේ ? බොහෝ විට මෙය නිෂ්පාදන දෝෂයක් (Manufacturing Defect) කියා ඔබ එය නැවත මිලදී ගත් වෙළෙන්දා හෝ නිෂ්පාදිත ....   read more >>  
වෙනදා වගේ නෙවෙයි ඕන් ඉඔක්මනටම ඊලඟ පොස්ටුවත් අරගෙන ආවා... නාකිවෙලාවත්දෝ කියලා හිතුනාට තාම අත්දැකීම් කියලා තියෙන්නෙ ඒලෙවල් ඕලෙවල් කාලෙ අත්දැකීම් විතරයි... එවගෙනුත් බහුතරයක් කියන්නෙ ඔක්කොම වගෙ ඉස්කොලෙදි හම්බුවිච්චා...මෙහෙම ඉන්න කොට එක පාට්ට හිනත් යනවා කරපුවා මතක් වෙලා... ගිය අවුරුද්දෙ  මුල හරියෙ කාරිය තිබ්බා ඉස්කොලෙ මෙව්වා අභිමන් කියලා එක්සිබිශන් එකක්.. උත්සවස්‍රීයෙන් හෙන යජට ....   read more >>  
2013.12.17කාර්ය බහුලත්වය නිසා විදුලි බිල් ගෙවීම මා අතින් අතපසු ව තිබූ අතර මම උදෙන් ම කොමර්ෂල් බැංකුවට ගියෙමි. ගියේ නැත. යන්නට ලැබුණේ නැත. දොරින් ඇතුළු වන විට ම මගේ උරහිසින් (මතක විදිහට, ව්‍යාකූලත්වය නිසා අතින්දැයි උරහිසින්දැයි මට හරියට ම කිව නොහැක.) ඇල්ලූ අයෙක් මා පිටුපසට තල්ලු කළේ ය. "කොහෙද යන්නෙ?" ඔහු ඇසුවේය."බැංකුවට" මම කීවෙමි. තවත් අයෙක් එතැනට පැමිණියේය."ඇයි බැංකු අරින වෙලාව දන් නැද්ද?" ....   read more >>  
ඔය බඩු ඇවිල්ලා කොහොමත් ගණන්.අනික ලංකාවේ නිතරම වෙන වැඩේ තමයි බඩු ගනන් උස්සන එක.ආර්ථික විද්‍යානුකූලව කියනවනම් උද්ධමනය කියන්නේ ඒක.ඕකෙම අනික් එක තියෙනවා ඒ බඩු ගනන් අඩු වෙන එක.එතකොට ඒක අවධමනය.කොහොමත් ඔය ගණන් උස්සන බඩු හිමීට ගනන් බස්සන වෙලාවලුත් නැතුවම නෙවෙයි.අනික ඔය සමහර බඩු ගනන් උස්සන්න උස්සන්න අපි තව තව පස්සෙන් යනවා.එතකොට බඩු තව තව උස්සනවා ගාන.අනික ඔය සේවා එහෙමත් ඒ කියන්නෙ වැඩ ....   read more >>  
එම්බා ගංගානවතිනු නවතිනු නවතිනු නවතිනුගංගාවේ ///එම්බා ගංගා ගංගාවේගංගාවේ ගංගාවේ කන්ද කපවුගල් පෙරළවුවේලි බඳිවුගමන බිඳිවුගංගාවේගංගාවේදිය අරවව්වැව් පුරවව්කෙත් කරවව්කුස පුරවව්ගංගාවේගංගාවේඑම්බා ගංගානවතිනු නවතිනු නවතිනු නවතිනුගංගාවේ ///එම්බා ගංගා ගංගාවේගංගාවේ ගංගාවේ හිටු එම්බාගඟ පුම්බාදිය ලම්බාපැරකුම්බාගංගාවේගංගාවේවැඩට අපේ දිය නො මැ දීමුහුද කරා යනු වැරදී ....   read more >>  
  A Level වලට science කරනවානම් මේක නිවර්යෙන් lab එකේදී හදලා ඇති.එහෙම කෙනෙකුට ඉතින් මේකේ ගද ගැන අමුතුවෙන් කියන්ඩ ඕනේ නෑ.අයේ පැත්ත පළාතේ ඉන්ඩ බැරි කුණු බිත්තර ගදක් තියෙන්නේ.    අපි ඕක ඉස්කෝලෙදි හැදුවා.ඒ ඒ වෙලාවේ තමා අපේ chemistry teacher මේක ගෙදරදී හදන විදිහක් කිව්වේ. මම ඕක test කරලා බැලුවා.මහා ලොකු දෙයක් කරන්ඩ නෑ.ලේසියෙන්ම හදා ගන්ඩ පුළුවන්.අවශ්‍ය දේවල්:-   * දෙහි ගෙඩියක්   * නිල් කුඩු පැකට් එකක් ....   read more >>  
නියම යාළුවෝ....................... [ යාම් : 5 ] | Articles | 2013-12-17 09:49:42
ඌ මගේ කොලර් එකෙන් ඇල්ලුවා. “උඹ කව්ද යකෝ මගෙ කෑල්ලට බනින්න?” මම වටපිට බැලුවා. මූට ගහන එක නම් වැඩක් නෙවෙයි. ඒත් විස්සක් විතර වටවෙලා ඉන්නවනෙ. මුගෙ පොඩි සිග්නල් එකක් ඇති උන් ඔක්කොම වටවෙලා මට නෙලන්න. චිත්‍රපටිවල කොහොම උනත් ඇත්ත ජීවිතේනම් එහෙම සිද්ධියක් ඉවර වෙන්නෙ එකම විදිහට. ඒ කියන්නෙ මම අම්බානක් කාලා. ..................යුග ’ත සයුරු රළ නොපහළ තැන් කවර.................................................. “එහෙනං උඹෙ කෑල්ලට කියපන් ....   read more >>  
තරුණයන් දෙදෙනෙක් දාං ක්‍රීඩාවෙ යෙදෙමින් සිටියාලු.ඒ අසලින් ගිය මහලු තැනැත්තෙක් ඇසුවාලු " දාං ක්‍රීඩාවේ නීති ඔබ දන්නවාද ? " කියල.එකවර ඇසූ ප්‍රශ්නයෙන් අන්දමන්දව බලාසිටි තරුණයන් හට මහල්ලාම පිළිතුරු දුන්නාලු." පළමු නීතිය : යා හැක්කේ ඉදිරියට පමනයිදෙවන නීතිය : ඉදිරියට යා හැක්කේ වරකට එක පියවර බැගින් පමනයි.තෙවන නීතිය : ඔබ ඉහලටම ගියවිට, ඔබට කැමති තැනකට යා හැකියි. ජීවිතයත් මේ වගෙයි .. ....   read more >>  
වරම් ලද්දේය කවි, මරු [ යාම් : 4 ] | Articles | 2013-12-17 09:48:35
කාලිදාසයන් ගැන කලින් දාපු කතාවත් ගොඩක් අය දැනගෙන හිටපු නිසා මේක දානවද නැද්ද කියලා හිත හිත ඉඳලා ඔන්න ඔහේ කතාව සම්පූර්ණ වෙන්නත් එකක් මේකත් කොටලා දාන්න කල්පනා කලා. කට්ටියම වැඳගෙන අහගන්නකො එහෙනම් ඈ... මේක සිද්ධ උනේ කාලිදාසයන් හිරිමල් යෞවන කාලෙ (ඒ කියන්නේ මේ මම වගේ ) ඉන්නකොට ලු හොඳද . මෙතුමා පොඩි කාලෙ හරිම දුප්පත් අසරණ ළමයෙක් කියලයි කියන්නෙ.ඒක නිසාම හරිහැටි අධ්‍යාපනයක් තිබිලත් ....   read more >>  
http://edollarsinhala.blogspot.com  අඩවියේ පලවු මෙම ලිපිය මෙ ලින්ක් එක දිගේ ගිහින්  කියවන්න   Amazon Lanka ගෙන යන E-money ප්‍රෝඩාව.... | E ....   read more >>  
[ යාම් : 2 ] | ~ද පොල් සමන්~ | 2013-12-17 08:53:40
කාලෙකින් බ්ලොග් එකෙ මොකුත් ලියන්න බැරි උණා.... මෙහෙම මේක පාලුවට යන්න දීලා හරි යන්නෙ නෑ කියලා හිතුණා....මහ දුකකුත් දැනුනා හිතට,ඉස්සර මගෙ බ්ලොග් එක අප්ඩේට් උණ විදියට සාපේක්ෂව දැන් මේක අප්ඩේට් නොවන නිසා...එකට හේතුවත් මමම තමා....ඉස්සර වගේ මොනවාම හරි මේකෙ කුරුටු ගානවා.....ජය වේවා.....හම්බෙමු ....   read more >>  
නොමිලේ Payoneer කාඩ් එකක් ගන්න කැමතිද? http://share.payoneer-affiliates.com/a/clk/1SlnbThttp://share.payoneer-affiliates.com/a/clk/1SlnbTමේ කාඩ් එක දෙන්නේ Payoneer ස්යිට් එකෙන්. 2005 ඉන්දලා මේ වෙනකම්ම මේ අය මේ Payoneer කාඩ් නිකුත් කරනවා. මේ කාඩ් එක ගන්න අයට පුලුවන් ඇමරිකාවේ First Century Bank බෑන්ක් එකේ ගිනුමක් ලබාගන්න. මේ කාඩ් එක ඔනම කෙනෙක්ට ගන්න පුලුවන්. ඔනම කෙනෙක්ට කිව්වට 18+ අයට විතරයි. Payoneer Master Debit Card eka සම්පුර්නයෙන් Free තමයි ලැබෙන්නේ. හැබැයි කවදා FREE දෙන එක නැති වෙයිද දන්නේ ....   read more >>  
>>> LIHAT KREASI JILBAB PASHMINA DI SINI <<< Salah satu kewajiban seorang muslimah adalah mentup auratnya. Namun wanita memiliki sifat untuk selalu terlihat cantik. Maka berbagai kreasi jilbab pashmina pun terus mengalami perkembangan. Sebagai, salah satu jilbab yang sedang menjadi tren di dunia fashion, maka kreasi jilbab pashmina pun juga terus muncul sesuai dengan corak dan warna yang menarik dengan baju yang mungkin sedang Anda kenakan. Ada beberapa kreasi jilbab pashmina yang bisa Anda coba untuk menutup aurat namun tetap terlihat cantik. Jilbab pashmina gaya Afrika Untuk Anda yang tidak terlalu menyukai gaya pashmina yang polos, Anda dapat mencoba gaya pashmina yang lebih berbeda dan bervariasi, misalnya saja pashmina gaya Afrika. Ciri utama pashmina gaya Afrika adalah motifnya yang sebagian besar menyerupai motif hewan misalnya saja motif ular, macan tutul, zebra, dan masih banyak lagi lainnya. Gaya yang terkesan berani ini cocok untuk Anda yang memilki ....   read more >>  
Awata Thibunath Nisasala Sada Matha [ යාම් : 0 ] | Chords Srilanka | 2013-12-17 08:34:40
                                          Awata Thibunath Nisasala Sada Matha Artist   -  Nimal Gunasekara Song   -  Awata Thibunath  Chord   -  Em [Intro]-------------------------------------------------------|Em| -  |Bm|Em||D  | -  |  - | -   ||G  |Em|  - | -   ||Em| D |  - | -   ||Em| -  |[Chorus]-------------------------------------------------------Em                                  Awata thinunath nisasala sanda mathaEm         D         C Eya hari priyankaraiA                            GMaa kata nethuwath obata p[idu pemaD                Em         D                Em                 Sanda men ahinsakai etaram ahinsakai[Verse 1]--------------------------------------------------------Em                    G           Em Mangala poruwa mathata edha oba G       ....   read more >>  
ඉතින් යාලුවනේ මේක තමයි මගේ පළවෙනිම උපසිරැසි නිර්මාණය. ඒ වගේම මේකත් නියම බයිස්කෝප් එකක්. තියෙන අධික වැඩ අස්සේ හිතපුවත් නැති තරම් කාලයක් ගියා වැඩේ ඉවරකරන්න. කොහොමහරි කරනකොටම තමයි තේරුනේ මේ වැඩේ කොච්චර අමාරුද කියල. . ඒක හින්ද මුලින්ම මගේ කෘතඥතාව පුද කරන්න ඕන උපසිරසි ලබාදෙන සියලුම සහෝදරයන්ට. මේක මගේ පළවෙනි උත්සාහය හින්ද ගොඩක් අඩුපාඩු ඇති. ඔයාලගේ අදහස් ඉතාමත් වටිනව තවත් එකක් කරන්න ....   read more >>  
අපේ තරුණ පරපුර අද යන මාවත කුමක්ද? ප‍්‍රවීණ දේශකවරයකු වන ඔහුට තරුණ පරපුර ගෙන එන දුක් ගැනවිලි මොනවාද? උපකාරක පංති ආචාර්ය වරයකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා සමඟ කළ පිළිසඳරකි මේ.‘‘කටුක දුක් විරහ මැද,  අතරමං වී ගියදඅපි තවම පෙම් කරමු, අපේ ජීවිතවලට...කියාදෙමු පියඹන්න, අපි අපේ පැටවුන්ටනිදහසේ තටු ලැබුණු, කුරුල්ලන් වී දිනෙක...’’කාත් කවුරුත් නැතුව අතරමං වී ගියද, කාත් කවුරුත් නැතුව මග හසර ....   read more >>  
  උතුරේ ප්‍රවාහන හා නිවාස දෙපාර්තමේන්තු පිහිටුවීම වළක්‌වයි කීර්ති වර්ණකුලසූරිය උතුරු පළාතේ ප්‍රවාහන සහ නිවාස දෙපාර්තමේන්තු ස්‌ථාපිත කිරීම සඳහා මහ ඇමැති විග්නේශ්වරන් දැරූ උත්සාහයක්‌ ආණ්‌ඩුකාර ජී. එA. චන්ද්‍රසිරි මහතා විසින් නතර කර ඇත. උතුරු පළාත් සභාව මෙරට ජාතික ආරක්‍ෂාවට ද තර්ජන කරමින් යාපනයේ නව නියෝජ්‍ය පොලිස්‌පති පූජිත ජයසුන්දර මහතාගේ පත්වීමට ද අභියෝගයක්‌ කර ....   read more >>  
ඔන්න තව සතියක් වගෙ යන්ට ඇති...සුජාතා ආයම කෝල් කලාද නම් මන්ද...අනෝමා ඒ ගැන මා එක්ක මොකවත්ම කිව්වෙ නෑ. අනෝම එක්ක ඔය වල් පල් කතාකරකර හිටපු දෙතුන් පාරක්ම ඒ ගැන අහන්ටත් හදල මම ආයම වචන ගිල ගත්ත.  " මොකෝ අර එදා කතාකරපු නමක් ගමක් නැති ගෑණු ළමෙය අයම කතා කලාද?" කියල අහන්ටය… " ඉතිං උඹ එදා කිව්වෙ එහෙම ගෑණු ළමේක් දන්නෙත් නැත. නාඳුනන ගෑණු ලමයිංගෙං එන කෝල් වලය උඹ බයය අරකද මේකද කියල.... ඉතිං මොකෝ ....   read more >>  
හොරු හොරු ලෙස නොදකිනදූශකයින් දූශකයින් ලෙස නොදකිනහරකුන් මරණවාට අඬනමිනිසුන් මරනවාට නාඬනඇත්ත ඇති හැටියට නොදකිනදේශයේමෙතරම් නොපනත් කම් සිදුවෙද්දීඇස් පියාගෙන ඉඳරහත් විය හැකි පුද්ගලයෙකුගැන මට නම් කිව හැක්කේකුමන මතයක් හෝ පදනම්වපාරට බැස කෑ ගහනගලබොඩ ඥානසාර හිමියන්මෙයට වඩා දහස්ගුණයක් වටිනා බවය.මුලු රටම අඳුරට යද්දීමට විතරක් ලයිට් එකක් දාගෙන ඇති පලේ කිම?කෙසේ වෙතත් ....   read more >>  
Politics of war crime allegations [ යාම් : 0 ] | මගේ රට | My Country | 2013-12-17 02:02:40
TNA’s inspired call to investigate so called crimes committed by the Sri Lankan armed forces in the last phase of the humanitarian operation seems like an afterthought. After all, these crimes, supposed to have taken place four years ago and the TNA, a party that should have had intimate knowledge of such crimes, kept quiet about it all this time. A month ago TNA did not have any qualms about taking oath before the chief perpetrator of these so called crimes.  So, one can only guess that the timing and the purpose of their agitations corresponds with the UN Human rights council meeting to be held in March next year, and is in support of a would be UN resolution against Sri Lanka sponsored by a “friendly” country. Of course TNA has everything to gain from such agitation. But the fact that this was not a major concern for the TNA for all these years concedes that the politics behind war crime allegations is not the politics that governs TNA, although they may be compatible. The ....   read more >>  
දස වසකට පෙර .... දෙසැම්බරයේ දවසක ... සන්ධ්‍යාව ඉතා අඳුරුය. ගුප්තය. අස්ථි කූඩුව දක්වාම  සම ඇට නහර විනිවිද ගිය , දරාගත නොහැකි තරම් සීතලකින් සිත ආතුර කොට තිබේ. අක්බාර් පාලමෙහි මඳ පින්නෙන් තෙත්වූ සිමෙන්ති බැම්මෙහි දෑත් ගසා ගෙන මම බලාපොරොත්තු දල්වා සිටින්නේ කණාමැදිරි දකින්නටය.-අද කණාමැදිරිත් නැහැ-  මා සිත කියවමින් , කලකට පෙර මා ලියූ අකුරු සිහිගන්වන්නටදෝ ඔහු බැම්මෙන් පහළ අඬා බහින ගං දියට ....   read more >>  
ඕවලාකාර කුඩා කැඩපතකි. කැටයමින් නොසැරසුණු කැඩපතේ බද, මදීබාගේ වමතට හිරවී ඇත. බොකු‍ටු කොණ්ඩය සුදෝ සුදුය. දෑස විඩාබර මුත් තීක්ෂණය. සටන්කාමීය. හොඳින් බූ ගෑ රවුල සඟවන සුදු රවුල් ගස් අවසානය ළඟ බව අනතුරු හඟවා ඇති සෙයකි. මේ සා වසක් බෝ දුක් පිරිපත සේම ජීවිතයේ ආනන්දය අත් විඳි නෙල්සන් මැන්ඩලාවන්ගේ අවසන් ඡායාරූප ගොණුව ට්විටර පණිවිඩයකින් පීරා සොයා ගත් හෙයින් ඒ එකිනෙක වෙනත් තැනක වචනවලින් ....   read more >>  
මුතු වරුසාවට තෙමිලාපිනි ඉහිරුණු වෙල් එළියේමුතු සහලින් දෝත පිරූමුතු මැණිකේ... මුතු මැණිකේ...වතක මහිම නා දළු තොල් පෙති පිටයකෙතක මහිම රන් කරළක මුතු ඇටයපිනක මහිම පිං වපරැ-ති නෙත් කැටයමැණික මගේ මුතු මැණිකේ හිමි මටය...එළිය කරයි සඳ නැඟ වෙල ළඟ දෙනියබඹරු උරනවලු මී වද වල පැණියසිතක සතුට වක්කඩ කැඩුවා වැනියඇයට බාර දෙනවාමයි මගෙ තනිය...පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්සංගීතය හා ගායනය - වික්ටර් ....   read more >>  
ඉදුසමුවෙ සත් මහිම ගලපාපුර හඳේ රන්කිරණ හාස්නේහයේ අරුමය කියා දුන්සිහින සිත්තම බොඳ වුණාපිපෙන්නට පෙර සුවඳ විදහාමිහිරි හඳ ඇඳි රේඛා සොබාහද විමන් දොරකඩ සතපවාසිහින සිත්තම දුර ගියාඅහස් කුස දුර දිලෙන තරුවලමිරිඟු දිය සඟවා තබාවසන්තය හද ළඟට ගෙනැවිත්සිහින සිත්තම ගොළුවුණා ළවැලි මත ඇති මතක සළකුණුදරා සිටියත් සැඩ සුළං නැගෙනාසිනහකැන් අකා මකා සැහැසිවසිහින සිත්තම නික්මුණාසිතිජ ඉම්වල ....   read more >>  
Customizing TheStyle: One Theme, Five Ways [ යාම් : 0 ] | WordPress.com News | 2013-12-16 23:46:53
TheStyle is a premium magazine-style theme, great for news sites and sites with multiple contributors (as well as blogs). Thanks to a modular layout and innovative background animation, it can go from sleek modernity to an engaging tangle with a click. These five sites and blogs perfectly illustrate the potential of TheStyle – maybe one of them will speak to you, or you’ll get a flash of inspiration for customizing your own theme! TheStyle has two features that set it apart from the rest of the pack: a customizable block layout that lets you select the sizes and layout of the posts on the home page, and animation that activates when readers select a post. Hover over any post and all the others automatically fade, allowing the background to shine through: As you can see, it looks great with no background or customization at all: sharp, bold, graphic. With a few simple changes, though, TheStyles’s crisp grid transforms completely (and since it’s responsive, it looks just ....   read more >>  
දෙසැම්බරය 2013, කම්මැලි කමේ උපරිමයකට ආපු කාලයක් පහු කරලා ටිකක් විතර කුසීත කම මඟ ඇරුන විදිහ බ්ලොග් එකේ දාන්න තමයි මේ හදන්නේ. ඔෆිස් පාටිය පැත්තකින් තියමු. ඒක ඉතින් ෆුල් ඔෆිසියල්නේ. පැදුර තමයි පැදුර... ඒකට දාන්න තිබ්බ නම තමයි දන්සැල් පැදුර කියලා.  අපේ ගෙදර කියන ගෘප් එකේ මම ඇත්තෙත් නැහැ( මේ වෙනකොට ඒකේ සාමාජිකයෙක්මි). පැදුරට එනවාකියලා රෙජිස්ටර් උනෙත් නැහැ. ඒත් ඔන්ලැයින් මොකක් හරි තියනවා ....   read more >>  
Saree ke fall saKabhi match kiya reKabhi chhod diya dilKabhi catch kiya re Indian Express Sometimes you matched it like fall of a sareeSometimes you dropped my heartSometimes you caught itකඩා හැලෙන සාරියක් සේ  විටෙක ගැලැපී  යැයිවිටෙක ම හදට කඩාවැටේවිටෙක ම හද ඉන් අල්වා ගනීTouch kar ke touch kar keKahan chal di bach kar keTouch kar ke touch kar keකොයිබ යන්නේදෝ මා හදවත ස්පර්ශ කරTouch kar ke dil se dilAttach kiya reඅල්වා ගෙන මා හදින්Saaya jab se mila tera saayaBhaaya mujhe har baar tu bhaayaLaaya sapne hazaar tu laayaAise aise haan aise aise aise jaiseසෙවනේ ඔබේ සෙවන ලැබුන දා පටන්වැඩක් නැතේ වෙන යම් කිසිවක් මට වැඩක් නැතේආවා අරගෙන ආවා ....   read more >>  
ම්ම්ම් රාජාවලියත් අමතක වෙන්න දෙන්න බැහැ නේ... කලින් ලිපිය අපි නැවැත්තුවේ චෝඩන්ග විසින් දෙවන වික්‍රමබාහු රජතුමා මරා දමපු තැනින්. අද එතැන් සිට... දැන් ඔය චෝඩංග නිස්සංක මල්ල රජතුමාගේ බෑනා වෙන කෙනෙක්. ඒ උනත් ඔහුටත් වැඩි කලක් රජකම් කරන්න ලැබෙන්නේ නැහැ. ඔහු රජ වෙලා මාස 9 ක් ගත වෙද්දී කිත්ති නම් සෙනෙවියෙක් ඔහු අල්ලා බලයෙන් පහ කරනවා. ඒ සමගම ලංකාද්වීපයේ කිරුල තවත් රැජිනකට හිමි වෙනවා. ඒ ....   read more >>  
ඇත්තටම අද මම මේ ලිපිය පටන් ගන්න උන්නේ මේ විදියට නෙවෙයි. ගිය සතියේ අන්තිමටම බ්‍රෝඩි කියපු වචන වලින්. ඒත් මේ කොටස ඇමරිකාවේ රූපවාහිණියේ විකාශය වෙන්නත් කලින්ම සෙනසුරාදා හවස් වෙනකොටම අන්තර්ජාලයට එකතු වෙලා තිබ්බා. ඒක බැලුවට පස්සෙ ඇත්තටම සෑහෙන දුරකට පෞද්ගලිකව මගේ බලාපොරොත්තු කඩවුණා කිව්වොත් නිවැරදියි. කොහොමවුණත් ඉංග්‍රීසි උපසිරැසියක් ආවේ නැති නිසත්, අසා දැමීමක් කරන්න තරම් ....   read more >>  
ඕං ආයේ මම ආවෝ.. [ යාම් : 5 ] | සිත්තරාවි.. | 2013-12-16 21:09:40
බ්ලොග් එක පැත්තේ නෑවිත් ලබන මාසෙට හරියටම අවුරුද්දයිලු. හත්වලමේ මෙච්චර කල් කොහෙද අනේ හැංගිලා උන්නේ.. ? නෑ නෑ අනේ හැංගිලා උන්නේ නෑ පොඩි පොඩි වැඩ වගයක් තිබුනා එකයි බ්ලොග් එක අමතක වෙලා තිබුනේ. දැන් ඉතිං ඒවා මේවා වැඩක් නැහැනේ ඕං සිත්තරාවි ආයේ ආවා... ආයේ නම් මොන දේ උනත් ලියන  එක නම් නවත්වන්නේ නෑමයි .. සමහර අයට නම් දැන් මාව මතකත් නැතිව ඇති නේද..? :( මොනා කොලන්නද ආයේ මතකය අළුත් කරලා ගම්මුකෝ ....   read more >>  
කඩුල්ලට අවුරුදු පහයි. කඩුල්ල වියමන් කරන්න පටන්ගත්තේ 2008 දෙසැම්බර් මාසේ. සිරිපාද සමය පටන් ගත්ත උදුවප්  පෝය දවසේ තමයි සිරිපාදේ යන්න ඇරවුම් කරගෙන කඩුල්ල විවර වුනේ.  2009,2010 සහ 2011 වසර තුනේ කඩුල්ලට ලංකාව පුරා ඇවිදින්න වරම් ලැබිලා තිබුනා. ඉතින් ඒ වාර්තා තමයි කඩුල්ලත් කියවන සහෘදයෝත් වැඩිපුර  අගේ කරමින්  ලිව්වෙත් කියෙවුවෙත්. ඊයේ   සිරිපාදේ යන්න ලෑස්ති කරගෙන ....   read more >>  
ඉවසීමයි ආදරය [ යාම් : 2 ] | හිතනලන්තය | 2013-12-16 20:54:24
ප්‍රපාතයකි වලාකුළු නැති තැනක මදක් වැඩියෙන් සිනාවුණොතින් බිම වැටෙන සිතුවිලි කිති කවනු නොහොබී තවත් බෝ කල් වලාකුළු උඩ ප්‍රපාතයට පොඩ්ඩක් උඩහින් නැලවෙන්නැයි ඕනෑ ඝනැති ඇහි බැම නොසෙල්වා ඇසක් ඇතුළට ගිලෙන්නැයි ඕනෑ මදක් රිදුම් දේවි සෙලවෙන විට මගේ හදවත ඒ ඔබේ ඇස් ඇතුළෙ ඉවසීමයි ආදරය විසි නොකර මා බිමට නොසෙල්වී සිටීමයි ඔබේ කාරිය වලාකුළු නැති තැනක ප්‍රපාතය ළඟ අවදානමෙන් තවමත් ....   read more >>  
අයියා... ? [ යාම් : 12 ] | ගලායන ජීවිතය | 2013-12-16 20:49:40
එයා ගොඩක් ලස්සන කෙනෙක් අවුරුදු 34 ක් විතර ඇති. මම් ජොබ් එකට ඇවිත් මාස කීපයකට පස්සෙ තමා එයා අපේ ඔෆිස් එකට මාරු වෙලා ආවේ. අනිත් අය වගේ නෙමෙයි.ඒ කීවෙ අපි වගේ වාචාලකමට කියවනව අඩුයි :).  එයාගෙ පාඩුවෙ ඔහේ ඉන්නව, වැඩි ආශ්‍රයක් නෑ කාත් එක්ක වත් .අපිත් හිතුවෙ මුලදි හැමෝම ඔහොමනේ... ඉතින් තැනකට ආවම, පස්සෙ පස්සෙ හරියයි කියල. එත් ඒ එයාගෙ හැටිද කොහෙද.අදටත් එයා එහෙමමයි.  අනිත් අයට වඩා එයා වෙනස් කීවෙ ....   read more >>  
මාතොට ආතා වාරු නැති දෙපා ආයාසයෙන් බිම තියමින් හැරමිටියේ වීරියෙන් ඕවිට කෑල්ලට එන විට ඉර මුදුන් වන්නට හෝරා කීපයක් තිබුනේය. නිදහසේ හමාගිය සුළං රොදක දැවටුන අතු ඉති ඒ මේ අත වැනෙද්දී ඇලෙක්සැන්ඩර් තවත්  දුම් උගුරක් ඉහළට ඇද තූ යන හඩින් කෙළ පිඩක් අසල වූ දිය හබරල කොළයක් මතට අත ඇරියෙන්. ඒ අසලම උන් කහ පැහැති සමනලයෙක් හබරල ගාලෙන් මිදී ඉහළට ඇදෙන දසුන දෙස පොඩි එකෙකු මෙන් බලාසිටින්නට ඔහුට හැකි ....   read more >>  
ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත් Software එක වෙන Internet Download Manager මෘද්‍රකාංගයේ අලුත්ම Update එක වෙන [ v6.18 build 11 ] ( Released: Dec 15, 2013 )  අලුත්ම සංස්කරණය තමයි ගෙනාවේ. මේක ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන වෙන එකක් නෑනේ බාගෙන දාගන්න. Internet Download Manager 6.18 build 11 Final ....   read more >>  
Best things to do in Addis Ababa – View from Meskel Square Addis Ababa is the capital and largest city of Ethiopia. Being home to the African Union, having important United Nations branches, and with nearly every foreign embassy from around the world represented, Addis Ababa is often referred to as the capital of Africa. Located in the beautiful Ethiopian highlands, Addis Ababa is positioned at 2,665 meters in elevation, making the weather extremely pleasant, if not a bit on the cool side. From the marvelous array of local and international food, some of the best coffee you’ll ever have in your life, to ancient churches, and fascinating museums, there are plenty of things to keep you occupied and satisfied in Addis Ababa. Addis Mercato 1. Addis Mercato It’s crowded, it’s chaotic, but the Addis Mercato is so incredibly entertaining and full of life and character, that walking around is one of the best things to do in Addis Ababa. The Mercato, coming from the Italian word ....   read more >>  
මගෙ දෙවනි උපසිරැස (Journey to the center of the earth) දාලා සතියක් යනවත් එක්කම වගේ ඔන්න මම අද මගේ තුන්වෙනි උපසිරැසත් ගෙනාවා. අද එක නම් මට හසන්ත අයියම කියපු එකක්. මේක නම් පරණ එකක් නෙවෙයි අළුත්ම තෙලිගු එකක්. මං කලින් හින්දි ඉංග්‍රීසි 2ක් කරපු හන්දා හසන්ත අයියා අහපු ගමන් වැඩේට කැමති උනා. ඒත් ඉතින් ලංකාවේ බල ශක්ති ප්‍රශ්න හන්දා මට වැඩේට දවස් 7ක්ම ගියා. මොකද අපේ පැත්තට දවස් දෙකක්ම කරන්ට් කැපුවනේ. ඒ ගැන මට ....   read more >>  
Dangakara Oya Dasa Dutuwa Eda [ යාම් : 1 ] | Chords Srilanka | 2013-12-16 19:04:57
                                        Dangakara Oya Dasa  Artist   -  Sanath nandasiri Song   -  Dangakara Oya Dasa  Chord   -  D[Intro]------------------------------------------------------| D |C#|D  | - || D |Em|A  | - || A | G |Em| A|| A | -  |D  | - |[Chorus]------------------------------------------------------D             A            D         GDagakara oya desa dutuwa edaD                      ADura etha pasal viyeD              ....   read more >>  
ඔන්න යාලුවනේ මම මගේ 44 වෙනි නිර්මානයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා, මේක IMDb වල ලකුණු 6.1 ක් ගන්න සමත් උන චිත්‍රපටයක්, අපි කුඩා කල පළමු වරට ඩයිනෝසිරයන් දුටුවේ JURASSIC PARK (1993) චිත්‍රපටයෙන් උනත් එයට ගොඩක් කලින් සිටම චිත්‍රපටවලට මෙම සත්වයින් යොදගෙන තිබෙනවා, ඒ කියන්නේ ඔවුන් ගැන එකලත් හොඳ දැන සිටීමක් තිබී තිබෙනවා. අපි එකල කියන්න පුරුදු වී සිටියා ”ජුරාසිප්පෝ” කියල මුන්ට, හොඳයි එහෙමනම් මේකේ කතාව ගැන ....   read more >>  
Pawana Advertising Network හි අලුතින් ලියාපදිංචි වන සහ ලියාපදිංචි වූ දැන්වීම් ප්‍රචාරණය සිදුකරන සියලුම වෙබ් අඩවි හිමිකරුවන් වෙතට දැන්වීම්කරුවන් ගෙවන මුදලින් 80%ක් දක්වා ඔබට ලැබෙන දැන්වීම් ක්ලික් සඳහා ලැබෙනු ඇත. එමෙන්ම USA/UK වලින් ලැබෙන දැන්වීම් ක්ලික් සඳහා වෙනම සුවිශේෂි ගෙවීම්ද මේ නත්තල් මාසයේ ඔබට ලබාගත හැකිය. තවද, අප ආයතනය මඟින් මේ වන විට අප ආයතනයේ ලියාපදිංචි වී ඇති හොඳම වෙබ් අඩවි හිමිකරුවන් ....   read more >>  
සැඳෑවට නා කපන වැහි දාට හන්දියටකළු කුඩේ ඉහදාන හෙමි හෙමින් අප්පච්චිදෝර යන වතුර කඩ වළකමින් මැද නියරෙපිය තබයි මඩ ගොහොරෙ දණ ඉහක් එරීගෙන....අටේ කණිසම වෙද්දි ගමට යන බස් රථයඑනතුරුම මග බලා හිඳින්නැති අප්පච්චිහරියටම පැය දෙකක් ගතවෙද්දි හිතෙන්නැතිගඟ ගලලා වේලි යට වෙලා හෙම වෙන්න ....   read more >>  
පසුගිය කලාපයෙන් – ( ලෞකික හා ලෝකෝත්තර දහම් මාර්ගවල වෙනස වටහා ගනිමු.) දැහැන් හෙවත් ධ්‍යාන කියන්නේ දවා හරිනවා කියන එකයි. දවා හරිනවා කිව්වම මානසිකව ඇතිවන ක්ලේෂයන් දවා හැරීමත්, කයේ ඇතිවන වෙහෙස දවා හැරීමත් කියන මේ දෙකම අයිතියි. රහතන් වහන්සේට දවා හරින්න ක්ලේෂයන් නැති නිසා උන්වහන්සේ ධ්‍යාන කරන්නේ කයේ දාහ ගතිය නැතිකරගෙන ඉහාත්ම සුඛ විහරණය සඳහායි. ලෞකික ධ්‍යාන ලැබීමේදී හිත පිහිටවන්නේ ....   read more >>  
සෝපාක තෙරුණ් ගේ ගාථාව. තමන් ගේ එකම දරුවාට සෙනෙහෙවන්ත වෙන පරිද්දෙන් ම යි සියලු සත්වයන් ගැනම සෙනෙහෙවන්ත විය යුත්තේ. මේ වනාහී ආයුශ්මත් සෝපාක නම් රහත් මුණිඳුන් වඳාළ ....   read more >>  
සෑම්ටයි ඩීන්ටයි පත්තරේක දකින්න ලැබෙනවා, ප්‍රසිද්ධ නාගරික ප්‍රවාදයක්වන හුක්මෑන් එහෙමත් නැත්නම් කොකු මිනිහා විසින් මරා දැම්මයි කියන ගොදුරක් ගැන ප්‍රවෘත්තියක්. ඉතින් මේ දෙන්න යනවා ඒ ගැන හොයලා බලන්න. ඉතාම ප්‍රසිද්ධ ජනප්‍රවාදෙක පතුලටම බහින්න අයියා මලෝ දෙන්නට මේකෙන් අවස්තාව හම්බවෙනවා. ඒත් හුක්මෑන්ව නවත්ත්වන එක නම් මේගොල්ලන්ට සෑහෙන අභියෝගයක් වෙනවා. ඉතිරිටික කථාව බලලම ....   read more >>  
ටැප් එක ඇරියාම... [ යාම් : 10 ] | lanka team | 2013-12-16 16:45:40
අගමැතිතුමා යනු මේ රටේ බුද්ධශාසන ඇමැතිවරයා ය. ඉන්දියාව වැනි රටක මෙවැනි දෙයක්‌ වුණා නම්, එම සිද්ධියට ආණ්‌ඩුවේ ඇමැති කෙනකු සම්බන්ධ නම් ඔහුට සිදුවන්නේ වහ බොන්නට ය. ඉන්දියන් මාධ්‍ය තනිකර අවුරුද්දක්‌ පුරා මේ ගැන කතා කරනවා ඇත. මාධ්‍ය මගින් අතොරක්‌ නැතිව එකී දේශපාලනඥයා හම ගසනවා ඇත. එහෙත් ලංකාව වැනි රටකදී සිදුවන්නේ මේ සිද්ධි ගැන කතා කරන මාධ්‍යවලට වහ බොන්නට ය.ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ....   read more >>  
Change is the only constant in life! [ යාම් : 3 ] | raigamahandiya | 2013-12-16 16:07:30
මගේ කලින් සටහනක , අර අවසාන කොමෙන්ටුවේ එක දෙයකට මා වැඩියෙන් කැමතියි. ඒ කියන්නේ අප මේ කියන ඒකීය පුද්ගලයා හැදිලා තියෙන්නේ, ජීවිතය පුරා ලබන විධිමත් හා විධිමත් නොවන ඉගෙන ගැනීම් තුලින්. මෙතැනදී කියන විධිමත් නොවන ඉගෙන ගැනීම් පිළිබඳව තමා මා වැඩිපුර ලියන්නේ. අප ජිවිතයේ කරන විශාලම ආයෝජනය අර කලින් කියපු විධිමත් අධ්‍යාපනය. ඔන්න බලන්න සරසවි නොගියත්, පාසල් කාලයටම අප ජිවිතයෙන් කොතරම් ....   read more >>  
ඔබ නිවසේ භාවිතා කරන විදුලි මීටරය ආපස්සට කරකවා නැවත ඔබට ගෙවන්නට ඇති මුදල පියවන ක්‍රමයක් දැන් ඔබට ද ක්‍රියාත්මක කල හැක.මෙය නීතිමය වශයෙන් පිළිගත් එකක් වන අතර එය ලංකාවට ආ අලුත් තාක්ෂණයකි.ඔබට පුදුම හිතේවි මේක කරන්නේ කොහොමදකියලා..ක්‍රමය ඉතා සරලයි.මෙය සිදුකරනු ලබන්නේ සුර්ය කෝෂ පද්ධතියකින්..දිවා කලට ලැබෙන ආලෝකයෙන් විදුලිය නිපදවා ශ්‍රී ලංකාවේ ජාතික විදුලි බල පද්ධතියට අතිරික්ත ....   read more >>  
Planet of the Apes 7 (2nd Reboot) 20th Century Fox සමාගම තනපු ‘Rise of the Planet of the Apes (2011)’ තමයි මින් පෙර නිර්මාණය වූ චිත්‍රපට 06 කින් යුතු Planet of the Apes සිනෙ මාලයට අලුතින්ම එක් කළ පබළුව. මෙහි දිග හැරුණේ පෙර තැනුණු සියලුම සිනෙපටවලට පෙරනිමිති පහළ කළ සිදුවීම් ‍රැස. ඉන් කියැවුණේ වානර සමාජය වෙනුවෙන් -චේ ගුවේරා වැනි- විප්ලවීය පියවරක් තැබූ, ජාන වැඩිදියුණු කිරීමකට ලක් වූ Caesar (Andy Serkis) නම් චිම්පන්සියෙකුගේ නායකත්වය යටතේ, වානර වර්ගයා ....   read more >>  
Godzilla – Reboot Warner Bros. සහ Legendary Pictures සමාගම් මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ගැන සනාථ කොට තිබෙනවා. මෙය වැන්කුවර් දූපතෙහි නනයිමෝ නගරයෙහිදී නිෂ්පාදන කටයුතු ඇරඹීමට සැලසුම්කොට තිබෙනවා. Aaron-Taylor Johnson (Kick-Ass නළුවා)මෙහි ප්‍රධාන පිරිමි චරිතයෙන් එක්වන අතරතුරේ Elizabeth Olsen, Bryan Cranston, Juliette Binoche  සහ David Strathairn යන නළුනිළියන් සෙසු චරිත සඳහා දායකත්වය ලබා දෙනු ඇති බව සඳහන්. එයට අමතරව Ken Watanabe (The Last Samurai, Batman Begins, Inception) මේ සඳහා එක්වන්නට නියමිත බව ....   read more >>  
අම්මා තමයි මේ ලෝකේ ඉන්න උත්තරිම කන්තාව ....   read more >>  
අහිමි පෙම් කව  හිතුනත් ආදරේ නොහිතුනා වගේ ඔහේ ඉන්නම්…. ඇහුණත් ඔබේ හඩ නොහැගුණා සේ ඉන්නම්……. දුක දරාන මම ඉන්නම්…. අහස සේ ඔබ දුරයිනම්… තනිව මම හිදින්නම්…. සසර මගෙයි කිසියම්…. දිනක නුබව හිමිනම්….. එ දවස උදා වෙනකම්…. ගුලි කරන් හිත තබන්නම්…          (..දගකාරි…) ....   read more >>  
……..වෙන භවයක මිට වඩා     ටිකක් කලින්                මුණගැහෙන්න…… දුරුන් දුරින් අඩි තිය තිය හොරෙන් හොරෙන් හිනාවෙන්න මගේ හිතේ සුවද අරන්….. ඔබේ හිතේත් තවර ගන්නනුහුරු කතා නොකිවාට ඇස් දිහාම බලන් ඉන්න….. නිහඩ බවත් රහස් කියයි දන්නැත්නම් ඉගෙන ගන්නගලක් වගේ හිතත් ඇතත් මලක සිනිදු බව හදුනන…. හිනෙකවත් තිබුනේ නැ ඔය හිත මත වැටි ඉන්න….ඉඩ දෙනවද නිකමට වගේ පපුවට හිස තියාගන්න….. අවදි වෙන්න අමතක වෙයි ....   read more >>  
පසුගිය කලාපයෙන්  – ලෝකෝත්තර වූ ආනාපාන සති භාවනාව තුළින් ත‍්‍රි ශික්ෂා පූර්ණය කරගැනීම ආනාපාන සති භාවනාව වැඞීමේදී, ඒ සඳහා භෞතික පරිසරය සකස් කරගන්නා ආකාරයත්, කය සකස් කරගන්නා ආකාරයත් පමණයි දැනට බොහෝ දෙනෙක් අහල තියෙන්නේ. මේ සඳහා අධ්‍යාත්මික පසුතලයක් හදාගන්න තියෙන බව දන්නෙ නෑ. මේ භාවනාව තුලින් නිවන් මග නොවැඩෙන්න හේතුව ඒකයි. සතර සතිපට්ඨානයට අයත් කායානුපස්සනාව තුළ ආනාපාන සති ....   read more >>  
බලන්ඩකෝ කොහොමද කියලා.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පට්ට.මේවට photoshop දැනන් ඉදලා වැඩක් නෑ.හොද creative ඔලුවකුත් ඕනෙමයිමගෙ Blog එකෙ Updates Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ. ජය වේවා...........!!!මගෙ Blog එකෙ Updates Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ. ....   read more >>  
ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ උඳුවප් පුර පසළොස්වක නම් තිථිය ලත් සඳු දින.මහාචාර්‍ය චන්දන ජයරත්න -චක්‍රාවාටය- සොයා ගත් විද්‍යාඥයා බව අසන්නන්ට දැනෙන සේ රූපවාහිනියේ දේශන දීමට සමත්ය. එතුමාට අනුව බටහිර විද්‍යාඥයින් විසින් දැන් දැන් ප්‍රකාශ කෙරෙන්නේ තිලෝගුරු බුදු රජාණන් වහන්සේ විසින් මීට වසර දෙදහස් හයසියයකට පෙර බුදුනුවණින් අවබෝධ කර දෑමය. උන් වහන්සේ අවබෝධ කර ගත් ද්විසහස්සී ලෝක ධාතු, ....   read more >>  
Wala Theerayen Eha Koheda Lokayak [ යාම් : 3 ] | Chords Srilanka | 2013-12-16 13:00:00
                              Wala Theerayen Eha Koheda LokayakArtist   -  T.M.jayarathnaSong    -  Wala Theerayen EhaChord   -  Am[Intro]----------------------------------------------------------|Am|-  |C  | -  | //|G  | - | -  | -  | - | //|Am|-  |Dm| - ||Dm|-  |C  | -  ||F   |C |G  |Am|[Chorus]-----------------------------------------------------------Am             C             G               EmWalaa thirayen eha Koheda loookayakAm          ....   read more >>  
සරල අව්‍යාජ සිනහවකින් යුත් ඒ සුන්දර මිනිසා දකුණු අප්‍රිකාව වර්ණ භේදයෙන් ගලවා ගැනීමට වසර 27 ක් සිර බත් කෑවේ ය. තමන් හිර භාරයේ රදවා සිටි අයට සමාව දුන්නේ ය. තමන් හිර භාරයේ රඳවා සිටි සුදු පාලකයා වන ක්ලාර්ක් සමග එක්ව හිරේ රැඳී සිටිය දී ම සුදු කළු භේදයෙන් තොර රටකට පදනම දැමීමෙන් නොනැවතී ඔහු සමග ....   read more >>  
බණ කියන රටක්බණ අහන රටක්යුධ බිමක් වුණේ කෙලෙසාඑය නිවන මගක්මල් පිපුණු ලොවක්අපි දකිමු ඉතින් කවදාපිං පුරන හිතක්පව් නොදුටු අතක්යුධ බිමට ගියේ කෙලෙසාඑය සොයන බවක්නොදැණුනිය ඉවක්යුධ බිමක් වුණේ එලෙසාබණ කියන රටක්...සාමයට මගක්යුධ බිමට මලක්ගෙනියන්න කෙනෙක් නැතුවාඑය දකින ඇසක්සිත් නිවන මගක්නොතිබුණිය රටම රවටාබණ කියන රටක්...ගායනය - එඩ්වඩ් ජයකොඩිසංගීතය - රෝහණ වීරසිංහගී පද - රඹුක්කණ සිද්ධාර්ථ ....   read more >>  
Kandulu Pirila Denetha Themila [ යාම් : 4 ] | Chords Srilanka | 2013-12-16 09:35:40
                                                Kandulu Pirila Denetha Themila Artist   -  Udaya Sri Song   -  Kandulu Pirila  Chord   -  Gm [Intro]------------------------------------------------------------|Gm| - |Dm| - || F  | - |Eb | - ||Gm| - |Dm| - || F  | - |Eb | - ||Bb | - |Dm| - ||Bb | - |Dm| - |[Chorus]-------------------------------------------------------------Gm              Dm                   F                Gm  Kadulu pirila denetha themila sinidu hitha perilaGm                Dm                 F                     Gm  Obama soyala rayama gewila sihina awathen welaGm              Eb         F           BbHamuwanne baa oya sengave medhaGm             Cm           F      Dm GmThaniwenna baa mage husmath oya Gm              ....   read more >>  
80 සතිය [ යාම් : 1 ] | යථාර්තය සොයා............... | 2013-12-16 09:32:40
පවතින තත්වය තුල සතුටු නොවන්නා සියල්ල ලදත් ....   read more >>  
කාමෝත්පාදන චිත්‍රපටි ගැන ලියවෙන ලිපි පෙලේ ඊලග එක ලියන් යද්දී අහම්බෙන් වගේ අමතක වෙලා තිබුන කතාවක් මතක් වුනා.. දැන් ඉතින් මෙහෙමයි වැඩේ කියන්නේ.. හරි ලස්සනට පිළිවෙලට එකින් එක ලියාගෙන ආව ඉස්කෝලේ කතා ටික ඔන්න දැන් ටිකක් අවුල් කරන්න වෙනවා.. මොකද දැන් ආයෙම මේ කියන්න යන්නේ අපි ඉස්කෝලේ 10 පන්තියේ ඉද්දී වෙච්ච සීන් කෝන් එකක් ගැන.. මල් පත්තර එහෙම නැත්නම් බ්ලූ පත්තර නොකියවපු අයියා කෙනෙක් මේ ....   read more >>  
මගෙ රුවන්මලී [ යාම් : 8 ] | Articles | 2013-12-16 09:21:26
අපේ ඉස්කෝලේ පංතියේ හිටපු කොල්ලෙක්ගේ අම්මා නැතිවෙලා ඔන්න මල ගෙදරට ආයේ ඉස්කෝලේ උන් ටික සෙට් වුනා. කට්ටියම කොන්ඩ ඉට්ටයිල් එක ඇඟ පත වෙනස් වෙලා හිටියට මොකද හැම එකාම ඒ ඉස්කෝලේ හිටිය එකාමයි. සුපුරුදු විදියටම මුලින්ම ගිහින් මරණේ ගැන අනිත්වා ගැන සීරියස් කතාවක් පැයක් දෙකක් ගිහින් ආයේ කොල්ලෝ ටික පැත්තකට සෙට් වෙලා කරන්නේ එක එකාට නවන එකමයි. කියන්නෙත් ඒ කාලේ කියපු ටිකමයි. කෝම හරි වෙනදා ....   read more >>  
සුභ දිනයක් කියල ඔයාල හැමෝටම වෙනද වගේම පතනවා..අද දවස ඉතින් ගොඩක් බවුද්ධ යට වැදගත් දිනයක්.ඉතින් ඒ වගේම තමා මේ වසරේ අවසාන පුරපසලොස්වක පොහොය දිනය..අපේ යාලුවෝ ඉතින් කියනවා පෝය දවසටවත් පන්සල් යනවද කියල...ඇත්ත කතාව.බොරු කියන්නේ මොනාටද යාලුවනේ මටත් අද පන්සල් නම් යන්න හැකියාවක් නෑ...එත් ඉතින් පෝය දවසේ කරගන්න පුළුවන් පිං එකතුවන කුසල් කර්මයක් හෝ කරගන්න කියල හිතල අද ලිපිය පල කරන්න ....   read more >>  
උදයාගෙ අළුත් film එකේ වැඩ කරපු එවුන් ටිකටයි යාළුවො කිහිප දෙනෙකුටයි ඒ film එක බලන්න එන්න කියලා උදයා කරපු invitation එක ලැබිලා මමත් ගියා Majestic Cinema එකට. Film එක බැලුවට පස්සෙ ලියලා ඉවරයක් කරගන්න නලියන හෙන අමාරුවක් තිබුනත් film එ‍කේ වැඩ කරපු එකෙක් විදිහට සහ උදයත් එක්ක නිරන්තරයෙන් ගනුදෙනු කරන යාළුවෙක් විදිහට ඒක කොයිතරම් ethical ද කියලා ප්‍රශ්නයක් ආවා. ඒ නිසා Film එක කරන කාලෙ ඇති වුනු සිද්ධි, ගැටළු, පෞද්ගලික ....   read more >>  
පහුගිය ඉරිදා නිවාඩු දවසේ.. කොහේ හරි ඇවිදින්න කියලා සූදානම් වෙලාහිටියේ. ගෑල්ලමයට එන්ඩ කිව්වේ රාගමට. මම රාගමට ඇවිත් කෝල් එකක් දුන්නා. ඕං එතකොට හීනි හඬින් කියපු "අනේ මම එනකොට තව ටිකක් වෙලා යයි" කියලා.මං දන්නවනේ එයාගේ "ටික වෙලාව" !මං උන්දෑ එනකන්  රාගම බස් හෝල්ට් එකේ ඉන්නකොට තමා දැක්කේ රාගම පල්ලියේ තිබ්බ ගවලෙන් තරඟය !අරුන්දෑ කීයට ඒවිද කියලා දන්නේ නැති නිසා ගොඩ උනා ගවලෙන් තරඟය බලන්න. බස් ....   read more >>  
අදට වඩා හෙට දවස දියුණු කරගැනීමේ කැමැත්තට ස්වභාවයෙන් හිමිකම් කියන මිනිසා ඒ වෙනුවෙන් යාන්තමින් හය හතර වැටහෙන දා පටන් වෙහෙසෙන්නෙකි. දියුණුව යනුවෙන් මෙහි දී අදහස් වෙන්නේ ඒ ඒ මිනිසා සොයන දියුණුවයි. බණ භාවනාවෙන් අධ්‍යාත්මික දියුණුවක් සෙවීම, තමන්ගේ කියා වාහනයක් ගෙයක් අයිතිය, කාටවත් අත නොපා සිටින්නට හැකියාව, ශරීර සෞඛ්‍ය, කායික ශක්තිය, ආදරය කරන්නට කෙනෙක්, යනාදී පුළුල් සිතුම් පැතුම් ....   read more >>  
ඔන්න මන් තවත් ෆිල්ම් ඒකක් අරන් ආවා.කලින් සබ් එකට comment කරපු හැමොටම ස්තුති වන්ත වෙනවා. මෙක මගේ දෙවන උපසිරෑසිය.මෙ ෆිල්ම් එක ගැන නම් මට කිව්වෙ විකියා සහො…ඔහුට ස්තුති වන්ත වෙනවා මෙවගෙ ෆිල්ම් එකකට සබ් කරන්න අවස්තාවක් දුන්නට.මෙක පොඩ්ඩක් කලින් දෙන්න හිටියෙ. එත් ස්කොලේ exam නිසා පොඩ්ඩක් පරක්කු උනා.ඉස්සෙල්ලාම ඒකට සමාව ඉල්ලනවා. ආයෙත් හිතලා බලන්න දෙයක් නැහැ බලනවද නැද්ද කියලා,කෙලින්ම බාගෙන ....   read more >>  
නේක තරු වැල්  පිරිවරන් වලා පට තිර පිස      දමන් සුපිපි සේපාලිකා   සුවඳින්චන්ද්‍ර මණ්ඩල ‍රැස්   අරන්සිනහ පිරි මුව මඩල    මෙන් ශ්වේත වර්ණෙන්  බබලමින් සිල් සුවඳ සත වෙත්    අරන් අමා කරුණා ගුණ       දරන් සීත ‍රැයේ දැල්වුනු      පහන් පරදමින් ‍රැස්         විහිදමින් කිරි දියර නැහැවු    ලෙසින් බබලමින් සිත් සන්තොසින් අමාවක ....   read more >>  
බදු සහ ණය මේ දිනවල ප්‍රමුඛතම මාතෘකාවක් වී ඇත්තේ, අයවැය තුලින් ඉහල දැමූ බදු පිළිබඳ සහ දිනෙන් දින ඉහල යන රටේ ණයගැතිභාවය පිළිබඳ සමාජයේ සියළුම ස්ථර දැනුවත්වෙමින් සිටිනා බැවිනි. රටේ ජනතාව බලාපොරොත්තුවෙන් සිටිනා සහන -බාලගිරි දෝෂය-ට හසුව දිනෙන් දින කල්යාම හේතුවෙන් තවදුරටත් බලාපොරොත්තු සහිතව සිටීමෙන් ප්‍රතිඵලයක් නොවන බව ලාංකිකයන් තේරුම්ගෙන ඇත. අති ප්‍රබල පාර්ලිමේන්තු සහ විධායක ....   read more >>  
එතෙක් මෙතෙක් සිංහල සිනමාවෙහි, ලාංකීය (සිංහල?) තරුණයාගේ ඛේදවාචකය තථ්‍යාකාරයෙන් නිරූපිත විශිෂ්ටතම සිනමා කෘතිය ධර්මසේන පතිරාජයන්ගේ ‘අහස් ගව්ව’ යි සිතමි. මෙහි අතිශයින් තාත්ත්වික රූප රාමු කිහිපයක් හමුවන්නේ කථා නායකයාද (අමරසිරි කලංසූරිය) ඔහුගේ මිතුරාද (විමල් කුමාර් ද කොස්තා) සගයින් කැලක කැටුව විනෝද ගමනකට එක්වන තන්හිදීය.මේ මැදියම් රැයයි. සුන්දරියන් කැටුව ආ මිතුරන් තිදෙන තම ....   read more >>  
මං සෙනසුරාදා කියන්න පටන් ගත් කතාව අවසන් වෙන්නේ අදයි.එදා මං කිව්වේ කොල්ලෝ නොව කෙල්ලෝ ලොකු වුණු අවස්ථා සහිත චිත්‍රපටි දෙකක් ගැන හෑලි පමණකි. ඕන්නං මෙන්න ඒවා කියවන්න මුලින්.http://kathandara.blogspot.com/2013/12/boy-becomes-big-boy.html"එයා දැන් ලොකු ළමයෙක්" චිත්‍රපටියේ මාලනී ෆොන්සේකා ද, "අනුපමා" චිත්‍රපටියේ සුවිනීතා වීරසිංහ ද එලෙස විත්‍රපටිය සඳහා ලොකුවෙන විට ඔවුන් අවුරුදු තිස් ගණංවල කෙල්ලෝ වෙන්නට ඇත. නමුත් අපේ සමවයසේ ....   read more >>  
මා විසින් ලියන ලද එක පොතක් පිළිබඳව වර්තමානයේ මා තුළ පවා නැති අතිවිශාල උනන්දුවක් ඇති අපූරු මිතුරෙක් මට සිටින්නේය. ඒ පොතේ සිංහල පිටපත සේ ම ඉංග‍්‍රීසි පිටපතද එකවරක් නොව කිහිප වරක්ම ඔහු කියවා තිබෙන්නේය. ඒ පොතේ එන හැම වැදගත් සිද්ධියක් ගැනම හා සමහර සිද්ධීන්වල ඇති වැදගත් අගුකොන් ගැන ඔහුට දැන් මට වඩා සියුම් අවබෝධයක් තිබෙන්නේයැ’යි ද කිව හැකිය.පොතක් පසුපස හඹා යන මිත‍්‍රයාමේ පොත ලියා ....   read more >>  
ධර්මද්වීපය [ යාම් : 0 ] | mini කවි | 2013-12-16 02:16:40
බලන්න!මේ නම්,ධර්මද්වීපයක්මැයි..."පිරිත්යබණයකැසිනෝයරගර්යමතට ....   read more >>  
මේ මොහොත පමණයි [ යාම් : 1 ] | කඳු | 2013-12-16 00:44:40
නෑදෑයෝ වේගයෙන් ළඟාවෙත් ගෙදරටකවදා කෙසේ ඉවර කර ගන්නද කොතෙක් වැඩදරුණු හිසරදයකින් වාරු වුණෙමි යහනටඑසැණ ප්‍රඥාව පැමිණ මා වැළඳ ගත්තේමේ මොහොත පමණයිසැපෙනි - සුවෙනිමම නැඟිට අලංකාර ඇඳුමක් ඇඳ ගතිමිPicture - ....   read more >>  
දවස ගිය අවුරුද්දේ ඊද් නිවාඩුවට කලින් දවස.ඒ කියන්නේ අගෝස්තු 17.ඔය දවස් වල මගියාගේ හාමිනේ දුව හම්බවෙන්න හිටපු කාලේ.ජුනියර්ට වයස තුනයි.ඉතින් ඊද් දවස් වල ශෝපින්ග් මෝල් වල හොදටම සෙනග.මම හවස තුනට විතර ගියා මෙහෙ තියන සාප්පු සන්කීර්ණයකට.නම ඩුබායි මෝල් කියල.එකේ තියනව ලෝකේ ලොකුම මාලු ටැංකිය.ඉතින ඕක පටන් අරගෙන අවුරුදු කීපයක් ගියත් මම බලන්න ගිහින් තිබුනේ ....   read more >>  
සුබ දවසක් යාළුවනේ. අද මම කියන්න යන්නේ ඔයාලා හැමෝටම තියෙන ප්‍රශ්ණයකට අදාල ගොඩක් වැදගත් සහ පහසු විසදුමක්.  ඒ තමයි ඔයාලගෙ computer එකේ තියෙන Hardware වලට අදාල Drivers හොයාගන්න විදිහ මොකද අපි Google එකේ search  කරලා මේ drivers ටික හොයාගන්නටිකක් මහන්සි වෙන්න වෙනවනෙ. ඉතින් මම ඔයාලට පහසුවෙන්ම Drivers Update කර ගන්න Software එකක් හොයල ගෙනාව. මේ Software එක ගැන කියනව නම් මේක Free දෙන Software එකක්. මේකෙ නම 3DP Chip v1311. මම ඔයාලට Download කර ගන්න දීල තියෙන්නෙ ....   read more >>  
ත්‍රෛ නායක මහනාහිමිවරු වන්දනාවට නුසුදුසු පිරිස් දූෂකයන් වී සිටින අයුරු අපි නොයෙක් වර පෙන්වා දුන්නෙමු. ඉස්ලාමිකයන් ලෝක බෞද්ධයන්ට මෙරට බෞද්ධයන්ට කරන කෙණෙහිලිකම් කිසිදා නිම නොවේ. එය කුරාණයේම කොටසකි. ද්‍රවිඩයන් ගේ සාසන/ජාතික විරෝධය සෑම විටම පල්ලියට මුවා වෙමින් සිදුවේ. දහම් දැනුම අබ ඇටයක් හෝ නොමැතිව ඇබිත්ත කමින්ම සිය තනතුරට පත් මේ පිරිස් දූෂක නාහිමිවරුට රත්නත්‍රය ගැන අබමල් ....   read more >>  
අභය මාතා තෙරණිය ගේ ගාථා.පිංවත් අම්මේ, මේ යටිපතුලෙන් උඩත්, කෙස් රොදින් යටත්, අතර පවතින මේ කුණුවෙලා යන පිළිකුල් ශරීරය දිහා නුවණින් ම බලන්න. (තම පුතාවූ අභය තෙරුන් ගේ අවවාදය අනුව )මං ඒ විදිහටම ජීවිතේ දිහා බැලුවා. හැම රාගයක්ම නැති කරල දැම්ම. දැන් මං සිහිල් උන කෙනෙක්. මේ වනාහී අභය මාතා නම් රහත් තෙරණිය වදාල  ගාථාවන් ය.-Upward from sole of foot, O mother dear,Downward from crown of hair this body see.Is-t not impure, the evil-smelling thing?- This have I pondered. meditating still,Till every throb of ....   read more >>  
Lowe Family Genealogy [ යාම් : 3 ] | Our family | 2013-12-15 21:35:40
Historically speaking, genealogy was an essential study. After all, it was the lowe family genealogy? Organizing the paper files we collect doing genealogy research so that you would require for any other genealogy supplies, buy yourself a few things that aren-t typically genealogy related, tend to become so in your research, you may become quite excited about taking formal classes or workshops on genealogy. Maybe you want and need to arrange the lowe family genealogy when you-re done. Many people have used up their own reasons. Some work on it for a lengthy book to outline how to look for a minute if you get information from your earliest ancestors will be around. And the lowe family genealogy, and create an heirloom volume that future generations and bring your findings together in an interesting, exciting project that will help you through your genealogy program, you want and need to ship the lowe family genealogy from your relatives. Now if you are wondering where all the lowe ....   read more >>  
අහල තියනවද “තස්මේනියාව” ගැන ? ඒකේ කැලෑ බද ප්‍රදේශයක් මැද්දේ පුන්චි ඇපල් වත්තක් තිබුණා. ඒ ඇපල් වත්ත මැද පුංචි ගෙයක් තිබුණා, ඒ ගෙදර හරිම සතුටින් සමගියෙන් පුංචි පවුලක් ජීවත් වුණා. පවුල පුංචි වුණාට අම්ම නම් ඒ හැටි පුංචි නෑ, එතකොට තාත්තා ඇපල් වතු හිමිකාරයෙක්, එයාලට හිටියේ එකම පුතයි, ඒ තමයි අපේ වීරයා, එයාට තිබුණා හරිම විකාර කොණ්ඩයක්, ඒ වගේම අමුතු අමුතු ජාතියේ මොලයක්. එයාට ඕනේ උණේ නෑ ....   read more >>  
නුඹ මගේ ගෙට එන්ට ඉස්සර දුක කිව්වෙ මං සුලං පොදකට කවුළු පියනක් සෙමින් සොලවා සුළඟ නොගියේ එහෙම දවසක ඇරුණු දොරකින් සුවඳ තවරා ආව දා නුඹ මගේ ලොව වෙත කවුළු පියනට මුවහ වී ගෙන සුළඟ සැඟවිනි නොදැක හෙමිහිට දිනෙන් දිනගොස් වසර ගනනට නුඹ ගියත් යලි සිටිය පැලවෙත සුළඟ තවමත් සුවඳ තවරයි සිතෙ කහටක් ඉතිරි නොකරම ....   read more >>  
අද චන්ද්‍රගහණයක්. හඳ බලන්න (කලකට පසුව ඇගෙන් කෙටි පණිවුඩයක්) ඔයා එළියට ආවද මම නං ඉන්නෙ එළියෙමයි ඇතුළ වාගෙම මෙහේ - එළියත් හරිම අඳුරුයි දෙතැනක ඉඳන් උනත් බලාගෙන ඉඳිමු අපි - එකම මොහොතක ගිලි ගිලී දිලෙන සඳ දෙස වැහි වලාකුළකින් වැහි වැහි ගියපු සඳ බලාගන්නට බැරිවුනා සඳ, මට ඒ ගිලෙන සඳ ඔයා දැන් යන්න ඇතුලට මම ඉන්නම් තව ටිකක් එළියෙම එළිය වාගෙම මෙහේ ඇතුළත් හරිම අඳුරුයි දමිත් උදයංග දහනායක ....   read more >>  
මේ අවුරුද්දෙ ආපු වින්ඩෝස් 8.1 සංස්කරණය ඔන්න දැන් නොමිලේ බාගන්න ඕන තරම් තැන් තියෙනවා. ඒත් ඔන්න ඔයලට මම බාගත්ත තැන ලින්ක් එකක් දෙන්නම්.තාම බාන ගමන් ඉන්නෙ. බාලා ඉවර වෙලා ගුනදොස් කියන්නම. ඒක නිසා වැඩි විස්තරයක් දාන්න වෙන්නෙ නෑ දැන්ම. මෙනන් ලින්ක් ....   read more >>  
2013 උඳුවප් මස 15 වනදා..ඉර පායලා බැහැලා යන කැරකෙන ලෝකෙ ඉඳන් අපි එක එක විකාර කරනවා. බ්ලොග් ලියන එකත් එහෙම විකාරයක්. එහෙම නෙමේද ? මම හිතුවෙ එහෙමයි කියලා. අඩුම ගානේ මමවත් එහෙම හිතුවා. මගේම නොවන මගේම සිතුවිල්ලක් ! මේ ලෝකෙ හැමදේම අපේ නොවන අපේම දේවල් තමා නේද ? ඔව් ඒක එහෙම තමා. අමරසිරි පීරිස් මෙහෙම අහනවා. " හැමදේම දාලා යන්න තියෙද්දිත් මිනිස්සු හැසිරෙන්නෙ මෙහෙමනම්, අමරණීය වුණොත් කොහොම වෙයිද ....   read more >>  
ඔන්න එහෙනම් ඊයේ විකාශය වුන ඇට්ලාන්ටිස් කතා මාලාවේ එකොලොස් වෙනි කොටස ගේන්නයි මේ හදන්නේ. තව කොටස් දෙකයි මේ ඇට්ලාන්ටිස් කතා මාලාවේ පලවෙනි මාලාව ඉවර වෙන්න තියෙන්නේ. ඒ දෙකතත් මේ දෙසැම්බරේයම විකාශණය වෙනවා. දෙවනි කතා මාලාව ආරම්භ වෙන දවසක්නම් තාම සඳහන් කරලා නැහැ. හැබැයි දෙවනි කතා මාලව පටං ගන්නවා කියලනම් BBC එකේ ඈයෝ කිව්වේ මේ අවුරුද්දේ ඔක්තෝම්බර් 26 වෙනිදා. අද කොටසින් වෙන්නේ, කට්ටියම බඩ ....   read more >>  
නලින් ද සිල්වා මහතා ගෙන් මා ඉල්ලා සිටින්නේ නන්දෙඩවිල්ල නවතා නවීන විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු කර පෙන්වා දෙන ලෙස ය. මේ ලිපියේ සඳහන් අනෙකුත් කරුණු පසුව සාකච්ජා කළ හැකි ය. තව ද නවීන විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු කිරීමට නවීන විද්‍යාව උපයෝගී කරගන්නා ක්‍රමවේදය හෝ ඉන් කොටසක්‌ හෝ භාවිත නො කළ යුතු ය. බොරුවක්‌ බොරුවක්‌ බව ....   read more >>  
ගාඩි ප්‍රේමය [ යාම් : 8 ] | Articles | 2013-12-15 18:51:58
ගොඩක් කාලයකට පස්සේ අහපු පට්ට සිංදුවක් ගැන ඔන්න ලියන්නම ඕනා කියලා හිතුනා. වයලා මේ දවස්වල ලෙඩ නිවාඩු. උට දැන් ලෝකේ රවුම් කරලා බැලුවා ඇති කියලා ඩොකා කියලා හතරැස් විදියට බලන්න පුරුදු වෙන්න කියලා. ඒ නිසා දැන් ඔන්න ගෙදරිනුත් ලැප දානවට අවුල්. ඒකත් ශේප් කරගත්තා කියමුකෝ ඒත් වැඩිවෙලා බලාගෙන ඉන්න බැලූ. ඒ නිසා සීයයි මුණුපුරයි ගැන කියන්න වෙන්නේ තව කීප දිනකින් තමයි. ඉස්සර සින්දුවගේ ජාතික ගී ....   read more >>  
Punchi As Deka Dutuwa Dinaye [ යාම් : 0 ] | Chords Srilanka | 2013-12-15 18:49:40
                                                  Punchi As Deka Dutuwa Dinaye Artist   -  Damith Hapangama  Song   -  Punchi As Deka  Chord   -  A [Intro/Inter]---------------------------------------------------|A9 |F#m7 |D |E | [Chorus]---------------------------------------------------A                    F#m     DPunchi as deka dutuwa dinayeE                        D              AAadara hangumak sitha thula banduneF#m              DRuwata washi wee umathu una maE         APunchi kumariyeE7       APunhci kumariye[Verse 1]-----------------------------------------------------F#m              D             EOba enathuru ma balana sitiya //Bm         E                  APanthiya asale langata welaF#m           D          ESuranganak lesa ma langinD            EOba igila giyaA    F#m  D EMa umathu karanA   F#m D   EMa umathu ....   read more >>  
ඔන්න ඉතින් මගේ 3වෙනි සබ් එක හොස්ටෙජ් 9 වෙනි කොටසෙන් ගෙනාවා. මේ කොටස ටිකක් මිනීමැරුම් කිහිපයක් සිදුවෙන, කතාවෙ සිටින හැමතිස්සෙම ඇහැට කනට පේන අය ඝාතනය වෙන කොටසක්. එහෙනම් කලින් කොටසේ මොනාද වුනේ කියලා මතක් කරගමු. ඔන්න ඉතින් ඩන්කන් මැරෙන්නතුව බේරෙනවනේ. ඊට පස්සේ ඉතින් ඒය සුපුරුදු විදිහට එයාගෙ වැඩ කරගෙන යනවා. බොයිඩුත් සැන්ඩර් නිවසට ඇවිල්ල වෙඩි කාල මැරෙනවා. එතකොට නියෝජිත හොෆ්මන් ....   read more >>  
හර්ට්ස් විස්සත් විසිදාහත් (20Hz-20000Hz) අතර වෙන මනුස්ස කනේ ස්වර පරාසයට ගෝචර වෙන නානාප්‍රකාර ශබ්ද අතරෙ කලාතුරකින් ඇහෙන බොහෝම දුර්ලභ ශබ්දත් තියෙනවා.ඉන් එකක්,"ටිටික්කි ටිං"ෆෝන් එකේ මැසේජ් ටෝන් එක !එච්චර දුර්ලභ ශබ්දයකුත් එක්ක උස කුළුණු ගණනාවක් පසාරු කරගෙන, නොදන්න නොම්බරයකින් මැසේජ් එකක් එන එක තවත් දුර්ලභයි. "දුර්ලභ" කියන වචනෙටත් වඩා බරපතල වචනයක් හොයල දෙන්න ඒ මැසේජ් එකේ තිබ්බෙ මොකක්ද ....   read more >>  
ශ්‍රී ලංකා ඉතිහාසයේ තවත් ඉතා වැදගත් කඩයිමක් පසුකරමින් ලංකාවේ පළමුවරට පරිගණක එකලස්‌ කිරීමේ සමාගමක් පිහිටුවීමට ewis නමැති සමාගම කටයුතු කරමින් සිටී.ඒ අන් කවරකු සමග නොව ලොව මෘදුකාංග දැවැන්තයා වන මයික්‍රොසොෆ්ට් ආයතනයත් හා එකතුවය.හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත මෙම නිෂ්පාදනාගාරය මගින් ලැප්ටොප් පරිගණක ටැබ්ලට් පරිගණක,ඩෙක්ස්ටොප් පරිගණක ද එකලස්‌ කරනු ඇත.ඒවා ශ්‍රී ....   read more >>  
සභාපති තුමනි, මුලින්ම ඔබට අනතුරු ඇඟවීමක් කරන්න මට සිද්ධ වෙනව.  මං මේ ඉදිරිපත් කරන්න යන කාරණා වලින් වැඩි කොටසක් බොහොමත්ම පිළිකුල් සහගත වේවි. කලාතුරකින් පමණක් ප්‍රසිද්ධියේ කතාබහට ලක්වෙන; කොන්ග්‍රස් කමිටුවක් ඉදිරියේ නම් කොහෙත්ම කතාබහට ලක් නොවෙන; මිනිස් ස්වභාවයේ සමහර ගති ලක්ෂණ සමග මම කියන්න යන කාරණා කෙලින්ම සම්බන්ධයි. නමුත් ඒවාට මුහුණ දෙන්න අපට සිදුවන බව කණගාටුවෙන් උනත් මම ....   read more >>