Showing posts with label අලුත් විශේෂාංග. Show all posts
Showing posts with label අලුත් විශේෂාංග. Show all posts

Wednesday, July 1, 2015

ගීතයක කටහඩ පමනක් ඉවත් කර වාදනය පමණක් ලබා ගත හැකි මෘදුකාංගයක් - Remove voice software


මෙය කිරීම සදහා ඇඩෝබි ඔඩිෂන් (adobe.com/products/audition.html)යන මෘදුකාංගය භාවිතා කල හැකිය. ඒ වගේම ඔඩෑසිටි (audacity.sourceforge.net)යන මෘදුකාංගයද භාවිතා කරන්න පුලුවන්.ඒ කෙසේ වෙතත් එම මෘදුකාංග වලින් වැඩ කරන අයුරු දැනගන සිටිය යුතුයි.මීටත් වඩා පහසුවෙන් ගීතයක කටහඩ ඉවත් කිරීමට musicmorpher.com යන වෙබ් අඩවියෙන් නොමිලේ ලබාගත හැකි Av Music Morpher  නම් වැඩසටහන භාවිතයෙන් පුළුවන .මෙහිදී දෙන්නේ එහි අත්හදා බැලීමෙ සංස්කරණයක් උවත් එයින් කළ හැකි වැඩ බොහෝය.


මෙම ලිපියේ අයිතිය    www.poemlk.blogspot.com    සතුය
උපුටාගන්නේ නම් කතෘ අයිතිය සුරකින්න.

Saturday, June 13, 2015

අවහිර කරන ලද වෙබ් සේවා වලට ප්‍රවේශය දෙන හයිඩ් මයි ඈස්.





හයිඩ් මයි ඈස් මගින් අවහිර කර ඇති ඔ්නෑම වෙබ් අඩවියකට පිවිසිය හැකිය.එසේ පිවිසෙන්නේ කුමන පරිගනකයෙන් දැයි නොපෙන්වමිනි.එසේම පූර්ණ මැල්වෙයා ආරක්ෂාවක් සහිතවය.
පරිගනක තොරතරු සහ අළුත් විශේෂාංග දැනගැනීමට මෙතනින් පිවිසෙන්න.

www.poemlk.blogspot.com




Friday, October 17, 2014

Facebook videos download කර ගන්න අමාරුද





ෆේස්බුක් ගිනුමේ පවතින ඇතැම් වීඩියෝ ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මෘදුකාංගය හරහා ඩවුන්ලෝඩ් කරගන්නට බැරි බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇත.ඒ සඳහා වෙබ් සේවයක් දැන් තිබේ. මෙහිදී මුලින්ම ෆේස් බුක් හරහා විඩියෝව දාවනය කල යුතුයි.පසුව වෙබ් බ්‍රවුසර් එකේ ඇඩ්රස් එක කොපි කරගෙන ඊට අදාල යූආර්එල් එක ඩවුන්විඩ්ස්( www.downvids.net)  වෙබ් අඩවියේ ඇති එන්ටර් ද වීඩියෝ කියන තැන පේස්ට් කරන්න.දැන් ඩවුන්ලෝඩ් බට්න් එක ක්ලික් කිරීමෙන් වීඩියෝව බා ගන්න.

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය www.poemlk.blogspot.com සතුවේ

Wednesday, October 15, 2014

ඔ්නෑම වෙබ් අඩවියකට පාස්වර්ඩ් නැතිව ඇතුල් වෙන්න.(Without Password)

open id





විවිධ වෙබ් සේව සදහා පාස්වර්ඩ්  ඉල්ලා සිටින විට ඒවා අමතක වීමෙන් විවිධ දුෂ්කරතා වලට ඔබ  පත් වූ අවශ්ථා තිබෙන්නට පුලුවන.එවන් අවස්ථාවක සිදුවන අපහසුතා මගහැර ගැනීමට පුලුවන් වෙබ් සේවයක් දැන් තිබේ.මම පහතින් දක්වා ඇති වෙබ් අඩවියේ ගිනුමක් සාදාගත් පසු ඔබට විවිධ වෙබ් අඩවි වලය පාස්වර්ඩ් නොමැතිව ඇතුළු වීමට පුළුවන. පහත ලින්ක් එකෙන් ගිහින් එම සේවය ලබා ගන්න.


www.openid.net
ලිපියේ අයිතිය www.poemlk.blogspot.com සතුවේ

Monday, September 22, 2014

3 in 1 computer (ත්‍රී ඉන් වන් කොම්පියුටර් කියන්නේ මොනවාද )

ලැප්ටොප් එකයි ටැබ්ලට් එකයි ස්මාට් පෝන් එකයි සේරම එකට ඇති පරිගනකයක් තමයි මේ ත්‍රී ඉන්වන් කොම්පියුටර් කියන්නේ.

ට්‍රාන්ස්පෝමර් පරිගනකය සාමාන්‍යයෙන් ලැප්ටොප් පරිගනකයක් ලෙස පෙනුනත් එයින් යතුරුපුවරුව ක්ලිපයකින් පන්නා ඉවත් කරන්න පුලුවන්.එවිට එහි ටච් ස්ක්‍රීනය සහිත කොටස  ටැබ්ලට් පරිගනකයකි.මෙම ටැබ්ලට් පරිගනකයේ  පිටුපසට ස්මාර්ට් පෝනයක් සවිකර තිබේ.ලාච්චුවක් එලියට අදින පරිදි එය ගලවා ඉවත් කරගැනීමට පුළුවන්.මෙම ටැබ්ලට් කොටස අගල් 12.5ක ටච් ස්ක්‍රීනයක් ඇත.මතකය 128ගිගාබයිට් වේ.ඉන්ටෙල් කෝර් ප්‍රොසෙසරයකින් පන ලබයි.

ටැබ්ලටයේ පසුපසට සවි කල හැකි එසේ නැතෙහොත් ස්මාර්ට් පෝනයක් ලෙස පාවිච්චි කල හැකි මෙහි ඇති පෝනය ඇන්ඩ්‍රොයිඩ් 4.4 මෙහෙයුම් පද්ධතියත් 2ගිගාබයිට් රැම් මතකයත් මෙගා පික්සෙල් 8ක කැමරාවකුත් ඇත.ඉන්ටෙල් ඇටම් ප්‍රොසෙසරයකින් පන ලබයි.සම්පූර්ණ තිරය අගල් 5කි.

ලැප්ටොප් පරිගනකයේ මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් 8.1 වේ.

මෙම කොම්පියුටරයේ මෙහෙයුම් පද්ධති දෙකක් භාවිතා වන නිසා හයිබ්‍රිඩ් ඔ් එස්  ලෙස හදුන්වයි. 

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය www.poemlk.blogspot.com සතු වේ.

Friday, September 5, 2014

Pikock මගින් මනරම් වෙබ් අඩවියක් නිර්මාණය කර ගන්න





ඉතා පහසුවෙන් අලංකාර වෙබ් අඩවියක්  නිර්මාණය කරගන් න දැන් ඔබට පුලුවන්.මේ සදහා ඔබට වෙබ් අඩවි නිර්මාණය සදහා පෙර දැනුමක් අවශය්‍ය නොවේ.මෙහිදී කිරීමට ඇත්තේ ඩ්රැග් ඇන්ඩ් ඩොප් ක්‍රමයට වෙබ් අඩවිය නිර්මාණය කිරීමය මෙහිදී නිර්මාණයට අදාල තීම්ස් සහ ටූල්ස් මේ වෙබ් අඩවිය මගින්ම සපයා දෙනු ලබයි. වැඩි විස්තර මේ වෙබ් අඩවියෙන් ලබා ගන්න පුලුවන්.

www.pikock.com

මෙම ලිපියේ අයිතිය www.poemlk.blogspot.com  සතුවේ.

Wednesday, September 3, 2014

Adblog plus ප්ලගින් එක ඉන්ස්ටෝල් කරලා ඇඩ් වලින් බේරෙන්න.




මම මේ වගේ ලිපියක් දැම්මා කියලා සමහර යාළුවෝ මාත් එක්ක තරහවෙයි.ගොඩක් වෙබ් සයිට් වල ඇඩ් දාලා තියෙනවා.මේ ප්ලගින් එක ඉන්ස්ටෝල් කලාම  පොපප් ඇඩ් පෙන්වන එක නවතිනවා.මේකෙන් ඔයාලට අනවශ්‍ය ඇඩ් නවත්තා ගන්න පුලුවන්.මේකෙන් තියන තවත් වාසියක් තමා ඔයාගේ ඩේටා ඉතිරිවෙනවා.මේක ඉන්ස්ටෝල් වෙන්නේ බ්‍රවුසර් එකට අනවශ්‍යයි කියලා හිතෙන වෙලාවට මේ ප්ලගින් එක ඩිසේබල් කරලා ඇඩ් දිස් කර ගන්නත් පුලුවන්.ඔයාලා කැමති නම් මම පල්ලේ දාලා තියන ලින්ක් එකෙන් ගිහින් ප්ලගින් එක ඉන්ස්ටේල් කර ගන්න.

www.adblockplus.com

අනිත්  යාලුවෝ මාත් එක්ක තරහා වෙන්න එපා මේ වගේ පෝස්ට් එකක් දැම්මට....
ලිපියේ අයිතිය
www.poemlk.blogspot.com

Tuesday, September 2, 2014

What is Faroo? මොකක්ද ෆාරූ බය වෙන්න එපා අපට ගැලපෙන සර්ච් එන්ජින් එකක්.


faroo sinhala



ෆාරූ කියන්නේ සර්ච් එන්ජින් එකක්.මේක ඔයා අහලත් ඇති.මේකෙ අනිත් සර්ච් එන්ජින් වලට වඩා තියන විශේෂත්වය තමයි අපි සර්ච් එන්ජින් එකේ ටයිප් කරන වචන වලට හරියටම ගැලපෙන වචන තියන වෙබ් අඩවි වල තොරතුරු සොයා දෙන එක.තවත් දෙයක් කියන්න තියනවා අපි සර්ච් කරලා සොයා ගත්ත වෙබ් අඩවි පස්සේ බලන්න ගබඩා කරලා තියාගන්න පුලුවන් වැඩි විස්තර කියන්න මොකටද ගිහිල්ලම බලන්නකෝ.
පල්ලෙ ලින්ක් එක ප්‍රයෝජනයට ගන්න.

www.faroo.com

www.poemlk.blogspot.com

Monday, September 1, 2014

Bacup File and Folders පරිගනකයේ ෆයිල්ස් සහ පෝල්ඩර් හොදින් බැකප් කරගැනීමට


පරිගනකයේ ෆයිල්ස් සහ පෝල්ඩර් හොදින් බැකප් කරගැනීමට හැකි මෘදුකාංයක් තමා මේක මෙයින් තමන්ට කැමති පරිදි පැයෙන් පැයට දිනෙන් දිනට හරි සතියෙන් සතියට හරි බැකප් කර ගන්න පුලුවන්.මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි මේක නොමිලයේ ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්.ආ කියන්න අමතක උනා මේකෙ බැකප් වෙන්නෙ ස්වයංකීයව.ඒ නිසා අමුතුවෙන් බැකප් කර කර ඉන්න ඔනී නෑ.ගොඩක් පහසු වෙන්න තමා හදලා තියෙන්නේ මෙක.

පහත ලින්ක් එකෙන් ගිහින් මෘදුකාංගය බාගන්න.
http://www.qpointsoft.com/

මේ ටිකත් කියවන්න.

If you’re looking for the best backup software for Windows, then you’ve come to the right place. TrueSafe is the quick and easy way to backup and restore your important files.
The TrueSafe Personal Edition is 100% free for non-commercial use. Want offsite data protection? Buy the Professional Edition, and backup over the internet to another computer running TrueSafe. Not sure? The Personal Edition includes a 30 day trial of the Professional Edition. Try it out and see what the best fit is for you. If you are using TrueSafe for your business, TrueSafe Personal Edition is not licensed for such use, and we ask you to use the commercial version- TrueSafe Professional Edition.

Once you install and launch the application, you will be prompted to Sign In using the User Name and password you created when registering. Although not required, Sign In allows you to take advantage of TrueSafe’s capabilities for email notifications, secure backup over the internet, encrypted archives, and more. Registration is quick- you can take care of it now, or later, when you first launch the application.

තවත් මෙවැනිම ලිපියකින් හමු වෙමු.

www.poemlk.blogspot.com

Offline Explore හරහා වෙබ් අඩවියක් සම්පූර්ණයෙන්ම ඩවුන්ලෝඩ් කරන්න



ඉන්ටර්නෙට් සමග සම්බන්ධවී නොසිටන වෙලාවක වෙබ් අඩවියක් තියෙන සැටියෙන්ම තමන්ගේ පරිගනකය තුළ ක්‍රියාත්මක කර ගැනීම මෙම මෘදුකාංගය භාවිතයෙන් පූලුවන්.මේක ඔයාලා දන්නවාත් ඇති.නමුත් දන් නැති අයට දැනගන්න තමා කියන්නේ.මෙමගින් විශාල වෙබ් අඩවියක් පවා අඩු කායකින් ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්.තමන්ට අවශ්‍ය  පරිදි එම අඩවිය සංස්කරණය කිරීමටත් මෙම මෘදුකාංය මගින් අවශ්ථාව ලබා දෙනවා.මෙය භාවිතා කරන්නාට ඉතාම මිත්‍රශීලී පරිදි සකස්කොට ඇත.මෙමගින් බා ගන්නා වෙබ් අඩවිය ඔ්ප්ලයින් එක්ස්ප්ලෝරර් නොමැති පරිගනකයක පවා ක්‍රීයාත්මක කරන්න පූලුවන් වීම මෙහි ඇති විශේෂ වාසියක්. ට්‍රයල්වර්ෂන් එකක් තමා දෙන්නේ කැමති කෙනෙක් ඉන්නව නම් මෙතනින් බා ගන්න. http://www.metaproducts.com/

ඉයෙ පොඩි ප්‍රශ්නයක් උනා දාපු ලිපි මැකුවා ඒවා මගේ ලිපි නෙවේ ඒකයි.අනික මම  ඒ ලිපි ගත්තේ ලින්ක් එකක් දීලා.මොන ප්‍රශ්නේ ආවත් බ්ාලාග් එක ඉස්සරහට කරගෙන යනවා.
www.poemlk.blogspot.com

Sunday, August 31, 2014

ArcSoft PhotoStudio 6.0.5.180-ඡායාරූප සංස්කරණයට සුපිරි මෘදුකාංගයක්





       මේ දෙන්නේ ලොව පුරා ජනප්‍රිය ලේසියෙන් Photo Edit කරගන්න පුළුවන් මෘදුකාංගයක්.Photo Edit කිරීමට සැකසුණු විවිධ මෘදුකාංග තියෙනවා.ඒත් සාමාන්‍ය කෙනෙකුට එම මෘදුකාංගයක් භාවිතා කරලා Photo එකක් Edit කරගන්න අමාරුයි.ඒ සඳහා විශේෂිත දැනුමක් අවශ්‍ය වෙනවා.ඒත් මේ දෙන මෘදුකාංගය භාවිතා කරන්න නම් එවැනි විශේෂිත දැනුමක් අවශ්‍ය නැහැ.මෙහි ඡායාරූප සංස්කරණය සඳහා වූ විවිධ හැකියාවන් ගණනක් අන්තර්ගත වෙන අතර එවායින් ඉතාමත් උසස් අයුරින් අපිට ඡායාරූප සංස්කරණය කරගැනීමට හැකියාව තියෙනවා.මෙමඟින් හරිම ලේසියෙන් පහසුවෙන් අපිට අවශ්‍ය ඕන ලෙසකට Photo එකක් Edit කරගන්න පුළුවන් අනිත් මෘදුකාංගයකින් එය කරගන්නවා වගේම.පාවිච්චි කරන්නට හරිම ලේසියි.පාවිච්චි කරන කෙනාට පහසු වෙන ලෙස මෙම  මෘදුකාංගය සාදලා තියෙනවා.



Features 



  • Offers an array of advanced photo editing tools to help you edit and enhance digital photos
  • Essential tools include Simple Selection, Magnetic Lasso, Photo Cloning, Photo Enhancement, Multi-Layer Support, Brush and Stamp, Text Layer, Transform, and Print
  • Advanced correction tools include Auto-Exposure, Auto-De-Noise, Record Macro, Scratch Removal, and Equalization
  • Auto-align function is provided to help with shaky hands and blurred photos
  • High Dynamic Range (HDR) combines the same three images with different exposure levels into one eye-popping, vibrant, and detailed image
  • Additional tools are provided to manually enhance your photo: Smoothness, Detail, Saturation, Contrast, and Brightness
  • Supports importing and editing popular RAW file formats by Canon, Nikon, Panasonic, Adobe (DNG), Sony, Kodak, Olympus, and more
  • Large image files up to 30,000 x 30,000 pixels and 48-bit images captured from your scanner are also supported
  • Extract an object from its background with the Magic-Cut function
  • Apply Face-Beautify tools to look younger
  • Set up a macro to easily apply and process many photos at once using pre-recorded effect(s)
  • Provides a powerful browser to help you browse, search, and organize files
  • Embedded with the tags and ratings functions, and includes a convenient calendar view
  • A professional print module comes with easy-to-use customized templates
  • Arranges photos for printing in different sizes on one or many pages
  • MUI (Multilingual User Interface)
  • Smart User Interface for adjusting user interface resolution






Saturday, August 30, 2014

Trial මෘදුකාංගයකින් හැමදාටම වැඩ ගන්න හැටි


time sinhalen
අද මම ඔයලට දෙන්න යන්නෙ තවත් නියම මෘදුකාංගයක්.මම නම් හිතනව මෙ වගෙ දෙයක් අපි කාටත් වදගත් වේවි කියල.එහෙනම් යාලුවනේ අහගන්නකො විස්තරේ.මේකෙන් දවසම නවතිනවා ඒත් පරිගනකයේ වේලාවට මොනවත් වෙන්නේ නෑ.ඔය හොද හොද මුදුකාංග පොඩි කාලයි නේ පාවිච්චි කරන්න දෙන්නේ ඒකට අද මම විසදුමක් අරන් ආවා.මේක ගොඩක් වටිනවා මේකෙන් කරන්න පුලුවන් අපේ අර පොඩිකාලයක් භාවිත කරන්න දෙන මුදුකාංගය දීර්ග කාලයක් පාවිච්චි කරන්න දෙනවා..වැඩේ වෙන්නේ මෙහෙමයි මෙම මුදුකාංගයෙන් අර බාගයක් පරිහරනය කරන්න දෙන මුදුකාංගයේ වේලාව වෙනස් කරන එක විතරයි.ඒතකොට හරි.ඔය ගොඩක් හොද වයිරස් ගාඩ් එහෙම මුලු මුදුකාංගයම දෙන්නේ නෑ නේ .ඒකට මේ විසදුම හොදයි හැමදාටම පවිච්චි කරහැකිනේ.එහෙනම් මම දැන් වැඩෙ කරන හැටි කියලා දෙන්නම්කො.ඔයාලා මේ මුදුකාංගය ට පිවිසී ඔය තියෙන "Browse"කියන බටන් එක කිලික් කර ඔයාට අර ගොඩක් කල් පාවිච්චි කරන්න ඕන කරන මුදුකාංගය ඒකෙන් හොයාගන්න දැන් "OK"කර එයට යටින් ඇති "Enter a Name For Create Dekstop icon"කියන වචන පේලියට යටින් ඇති Tex box එකට ඔබට කැමති නමක් ලබා දෙන්න .හරි දැන් ඒකට යටින් ඇති"Create Desktop Shourt Cut "කියන බටන් එකට කිලික් කරන්න එවිට ඔබගේ ඩෙක්ස්ටොප් එකට අර හැදුව මුදුකාංගයේ ශෝට්කට් එකක් පැමිනේ.ආ මට අමතක වුනා තව වැදගත්ම එක මේක නැතුව මොනවත් කරන්න බෑ ඔය ඔක්කෝටම ඉස්සෙල්ලා දිනේ හදන්න ඕනේ .එය කිරීමට "choose The New Date"යන්නේන් කර ගත හැක.එහෙනම් දැන් මම විස්තර ටිකත් කීව නේ ඔයලම දැන් අරගෙන බලන්නකො.මතක් කරලා අදහසකුත් දාලම යන්න හොදේ.

මෙතනින් ලබා ගන්න....

Desktop එක ලස්සනට තියා ගන්න කැමතිද


ඔන්න ඉතින් යාලුවනේ අද දෙන්න කියලා අරගෙන ආවේ මෘදුකාන්ගයක් මේකෙන් අපිට පුලුවන් අපේ ඩෙස්ක්ටොප්  එක ලස්සනට තියා ගන්න කවුරුත් කැමතිනේ තමන්ගේ ඩෙස්ක්ටොප්  එක ලස්සනට තියා ගන්න නේද?එහෙනම් ඉතින් මේක අරගෙන Install කරලම බලන්නකො හොදේ.මේකෙන් අපේ ඩෙස්ක්ටොප් එකේ තියන මෘදුකාන්ග අපිට පිලිවෙලකට තියා ගන්න පුලුවන් අපිට හදිස්සියට හොය හොය ඉන්න ඕනෙ නෑ.එහෙනම් ඉතින් යාලුවනේ ඔයාලත් මේක අරගෙනම බලන්නකො හොදේ බලලා ඔය උඩින් තියන Page එකට Like පාරකුත් එහෙම දාලා යන්න හොදේ....


හුගක් Serial Key ඉක්මනින් නොමිලේ සොයා ගනිමු



ඔන්න ඉතින් අද ගෙනාවා නියම දෙයක්.අද නම් මට වැදගත් දවසක් ඒ ඇයි කියලා නම් මගෙ Fb එකේ ඉන්න යාලුවො නම් දන්නවා ඔයාලටත් දැන ගන්න කැමති නම් විතරක් මෙතනට ක්ලික්කරලා රවුමක් ගහලා එන්නකො හොදේ.හරි දැන් අපි වැඩේ ගැන කතා කරමු ඔන්න ඉතින් අද දෙන්න කියලා යන්නෙ නියම මෘදුකාන්ගයක් මේකෙන් අපිට පුලුවන් මෘදුකාන්ගවල Cracks ,Serials ,Covers ලේසියෙන්ම හොයා ගන්න පුලුවන්.කරන්න තියෙන්නෙ තමන්ට ඕන දේ ‍තෝරලා ඒ කීවෙ Cracks ,Serials ,Covers  ද කියලා ‍තෝරලා Search කියන බටන් එක ක්ලික් කරන්න විතරයි.ඊට පස්සෙ අපිට ඕන ඒවා පල්ලෙහයින් එනවා  ඒවා වලින් අපිට හරි යන එකක් ‍තෝර ගන්නයි තියෙන්නෙ.එහෙනම් යාලුවනේ මගේ Fb Page එකට Like පාරක් එහෙම දාලා මේක ගැන කොමන්ට් එකකුත් එහෙම ඔය පහලින් ලියලා යන්නකො හොදේ.එහෙනම් නැවතත් මේ වගේ පෝස්ට් එකකින් හමුවෙමු.....


...:::අපි කැමති කාව හරි නටවමුද:::...

natum


ඔන්න ඉතින් අද දෙන්න යන්නේ තවත් පොඩි දෙයක් පොඩි කීවට ජෝක් වගේ තමා.නටවන්න තමා ඉතින් තියෙන්නෙ.හැබැයි ඉතින් කාටත් මඩ ගහන්න නම්  යන්න එපා හොදේ. මේකෙ මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නෙ දැන් එකටම මෙතනින් ලබා ගන්න කියන තැනට ගිහින් ක්ලික් කරන්න.ඊට පස්සෙ වම් පැත්තේ උඩම තියන Create Your Own Ugly Dancer කියන එකට ක්ලික් කරලා.දැන් ඉතින් නටවන්න ඕන කෙනාගෙ පින්තූරය අප්ලෝඩ් කරලා වැඩේ පටන් ගන්න තමා තියෙන්නෙ.ඔන්න ඉතින් මම කලින් කිව්ව වගේ කාටවත් මඩ ගහන්න යන්න නම් එපා හොදේ.මේ ගැන ඔයාලගේ අදහසක් එහෙම ලියලා යන්න අමතක කරන්න එහෙම එපා හොදේ....

මෙතනින් ලබා ගන්න....

Friday, August 29, 2014

අංක එකේ Data Recovery සොෆ්ට්වෙයා එක ඔයාලටත්...


කොහොමද හැමෝටම.. අද දෙන්නේනම් හදිස්සියකට කාටත් ඕනෙවෙන 
අංක එකේ භාණ්ඩයක්...  STELLAR PHOENIX WINDOWS DATA RECOVERY v5+Key..
 ඇයි මන් මේකට අංක එකේ data recovery සොෆ්ට්වෙයා එක කිව්වේ? 2012
 හොදම Data Recovery සොෆ්ට්වෙයා එකට හිමි Award එක හම්බවුනේ 
මේකට තමා...


recovery sinhala


Sure නෑ වගේනම් මෙතනින් ගිහින් බලාගන්නකෝ... 

recovery sinhala



New features in version 5.0:
  • Photo Recovery - new dedicated module for recovering just your multimedia files. 
  • Improved & Interactive GUI - ability to resize the scanning options on extended pane.
  • Improved Tab View of Recoverable Files - now view recoverable files as classic list, file list or filtered list
  • Improved Scan Engine with faster scan times
  • Supports Recovery from Disks above 2 TB
  • Scan for Recoverable Files by Category - quickly recover just the type of files you need
  • Auto Detects External Storage - see all external media and files for recovery. 




හරි.. නිකමට වගේ බලන්න, ඔයාගේ කොම් එකේ හරි, ෆෝන් එකේ හරි, චිප් එකක හරි, එහෙමත් නැත්තන් Digital Camera එකේ හරි තිබුන වටිනා file එකක් ඔයාගේ අතින් delete උනා... Computer එකේ නම්  Recycle Bin එකේ තියෙයි... හරි එකෙනුත් delete උනා කියමුකෝ/ Shift+Delete කරා කියමුකෝ.. ඉදල ඉවරයි නේද.. සික්, දැන් මොකද කරන්නේ? 



කරන්න තියෙන්නේ මෙච්චරයි..  ඔය පහල තියන ලින්ක් එකෙන් ගිහින් STELLAR PHOENIXWINDOWS DATA RECOVERY v5 සොෆ්ට්වෙයා එකයි, 
Key එකයි, බාගන්නකො... මෙතනින් ගන්න මොකද්දෝ වගේනම් එයාලගේ 
Official Site එකට ගිහින් $50ක් විතර ගෙවලා ගන්න එකයි... :D අපිට කොහෙද
 ඩොලර් නේ.. හරි හරි පහලින් බාගන්නකො...  (දෙකම 3.25mb)






හරි.. දැන් ගත්ත file එක extract කරගනකෝ.... දැන් සොෆ්ට්වෙයා එක 
install කරගන්න... දැන් මේක register කරගන්නත් ඕනෙනේ.. එක කරන්නේ 
මෙහෙමයි.. ආ key එකයි, keygen එකයි 2ම තියේ.. මං key එක දීලා register 
කරගන්න විදිය කියල දෙන්නම්කෝ..



ඉස්සෙල්ලම සොෆ්ට්වෙයා එක open කරගන්න, ඊටපස්සේ ඔය මම 
පල්ලෙහා රූපේ මාර්ක් කරලා තියන බට්න් එක උඩ click කරලා, open
 වෙන page එකේ තියන Register උඩ click කරන්න... හරි දැන් ඔයා 
බාගත්ත සොෆ්ට්වෙයා එකත් තියන Read me කියන file එකෙන් කැමති 
name එකකුයි key එකකුයි දීලාOK කරන්න... දැන් හරි...



recovery sinhala



දැන් ඔයාගේ අර delete උන file එක ආයෙත් හොයාගන්න.. එළනේ... 
එහෙනම් මම ගියා.. 

අපිට මවුස් එපා.. මවුස් එක නැතුව වැඩකරමු




අද මම ඔයාලට කියල  යන්නේ කොහොමද  මවුස් එක නැතුව කොම්පියුටර් එක පාවිච්චි කරන්නේ කියල.මේක හරිම ලේසි වැඩක්. 


ඉස්සෙල්ලාම  මේ  කියන කී ටික එකපාර  ඔබන්න .

Alt  + Left Shift + Num Lock

එතකොට මේ  වගෙ එකක් එයි.මේකට  yes  දෙන්න .
no mouseක්ලික් කරාට පස්සේ මේ වගේ යටින් ටාස්ක් බාර් එකේ .පොඩි මවුස් එකක අයිකන් එකක් එයි 

දැන් Numerical කි බෝඩ් එකෙන් ඔයාට මවුස් පොයින්ටර් එක එහා මෙහා කරන්න පුළුවන් 

 12346789- පුලවන් ඔයාට ඒ ඒ යතුරු තියෙන පැත්තට පොයින්ටර් එක යවන්න 
5 - ක්ලික් කරන්න 
0 - සිලෙක්ට් කරන්න 

ඔයාල  ම  කරලා බලන්න .

දැන්  ඔයාට මවුස් එක ඕනනේ නැ  මවුස් එක  පූසත දෙන්න .:)

මම ගියා . :)   

පෙන් ඩ්‍රයිව් එකේ ඩේටා යන ස්පිඩ් එක වැඩිකරමු


pen
අද මම ඔයාලට ගෙනාවේ අපි හැමෝටම වැදගත් දෙයක්  වෙලාවට පෙන් එකට ලොකු ලොකු ෆයිල් දානකොට වෙලා යනවා නේද??????? එනිසා එපාවෙනවා.අද ඉදන් එහෙම වෙන්නේ නෑ.වැඩිය කතා නැතුව වැඩේට බහිමු.

ඉස්සෙල්ලම පෙන් එක format  කරන්න ඕන මේ විධියට.ෆයිල් සිස්ටම්  එක විදියට NTFS දෙන්න.Quick format කියන එක අන්චෙක් කරන්න.ඊට පස්සේ  ස්ටාට් ක්ලික් කරන්න. ටිකක්  වෙලා යයි. 

හරි ඊට පස්සේ  My Computer or Computer එකට ගිහිල්ල පෙන්ද්‍රයිව් එක රයිට් ක්ලික් කරන්න.hardware ටැබ් එකට ගිහිල්ල පෙන් එක සිලෙකට් කරලා properties වලට යන්න 
pen

 ඊට පස්සේ එකේ voulumes ටැබ් එකේ populate  ක්ලික් කරන්න 
pen

 දැන් එන එකේ policies එකට ගිහිල්ල better  performance සිලෙකට් කරලා ok  කරන්න 
pen
  දැන් හරි නමුත් ඔයා පෙන් එක කොම්පුටෙර් එකෙන් ගලවනකොට Saftey remove hardware එකෙන් අයින් කරන්න ඕනේ 
pen
දැන් බලන්නකෝ ස්පිඩ්  ද කියල :) මම යනවා :)

Thursday, August 28, 2014

pen එකෙන් windows 7 ස්ථාපනය කරමු !

මෙමගින් අඩුම කාලයකින් ඔබේ පරිගණකයට windows 7 ස්ථාපනය කලහැක .
http://goo.gl/24Gkw
  1.  පළමුව ඔබේ pen එක format  කරගන්න .pen format
  2. මීලගට start  → searching bar එකේ  cmd  ලෙස type කර  එවිට එන   CMD එක උඩ right click කර  run as Administrator ලබාදී CMD   එකට පිවිසෙන්න .
  3. c:\windows\system32> එකට ඉදිරියෙන් DISK PART ලෙස type කර enter   කරන්න .


4. DISK PART > එක ඉදිරියෙන් LIST DISK ලෙස type කර enter කරන්න.
                                                           
5. එවිට මෙවෙනි ආකාරයේ list එකක් එයි .



 6. මෙමගින් සිදුවන්නේ පරිගණකයට සම්බන්ද කර ඇති ෆ්ලෑෂ්  ද්රිවේ හදුනා ගැනීමයි . මෙහිදී ඔබේ pen drive  එක බොහෝවිට disk 1 යටතේ ඈත. එහෙත් මෙය පරිගණකයෙන් පරිගණකයට වෙනස් විය හැක .
 (ඔබේ pen drive  එකේ දරිතාවය අනුව  හදුනා ගත හැක   )

 7.  එම disk එක select කර ගැනීමට DISK 1 ( 1 or .....) ලෙස type කර  enter කරන්න. එය සාර්ථක වූ බව { Disk 1 is now the selected Disk } පණිවුඩය මගින් දැනගත හැක
                                  pen format
 8. මීලගට ඔබේ pen drive එකේ ඇති  සාමාන්‍ය සැකසුම් ඉවත් කිරීම සදහා clean ලෙස   type කර enter කරන්න .  එය සාර්ථක වූ බව { Diskpart succeeded in cleaning the disl  } පණිවුඩය මගින් දැනගත හැක.
                                         pen format
 9. මීලගට බූටබ්ලේ ඩිස්ක් එකක් සැදීම සදහා partition එකක් තිබිය යුතුය. ඒ සදහා Create partition primary ලෙස type කර  enter කරන්න .එය සාර්ථක වූ බව { disk part succeeded in creating the specified partition    } පණිවුඩය මගින් දැනගත හැක.
                                  pen format
 10. එම partition එක select කර ගැනීමට. select partition 1 ලෙස type කර  enter කරන්න .
                                      pen format
 11.  මීලගට select කර ගත partition  එක active කරගත යුතුය.  ඒ  සදහා Active ලෙස type කර  enter කරන්න . එය සාර්ථක වූ බව { diskpart maked the current partition as active } පණිවුඩය මගින් දැනගත හැක.
                                     pen format
 12.  windows 7 setup එක pen එක එකට දාන්න ඉස්සේල්ලා pen එක ඊට ගැලපෙන ආකාරයේ ෆොර්මැට් එකකට හරවා ගත යුතුය . ඒ සදහා format fs = ntfs quick ලෙස type කර  enter කරන්න .
(කුමක් නිසා හෝ pen එක format වුනේ නෙත්තන් format fs = fat32 quick ලෙස type කර  enter කරන්න .)
 එය සාර්ථක වූ බව {100 percent completed   } පණිවුඩය මගින් දැනගත හැක.
                                   pen format
 13. ඊටපස්සේ නෙවතත් පෙන් එක  Auto play වේ. එය වසා දමන්න .

 14. මේ අවස්ථාවෙන්  පසුව pen එක හෙදින්වීමට අකුරක් දීම සදහා assign   ලෙස   type කර enter
කරන්න.
                                                pen format
එය සාර්ථක වූ බව { disk part successfully assigned the drive latter or mount point } පණිවුඩය මගින් දැනගත හැක.

 15. ඊටපස්සේ  exit ලෙස   type කර enter කරන්න..


ඊටපස්සේ  windows 7  DVD එකකින් සියලු files copy කර pen එකට paste  කරන්න. මීලගට පරිගණකය ආරම්බයේදී BIOS වලට ගිහින්  boot screen   එකේ   first boot එක ( USB -HDD ) නමින් දෙන්න . මීලගට save & exit   කර   windows 7 ස්ථාපනය කරන්න.

http://www.jayasankaonline.tk/
(මම ගත්ත එකක්) =)

හරි විදියට Computer එකක් Freez කරගනිමු...(Deep Freeze)

ඒ කියන්නෙ ඔයාට ඈරෙන්න කාටවත් වෙනස් කරන්න බෑරි විදියට හදාගන්නෙ කොහොමද කියල.
.හිතන්න ඔයාගෙ Class එකෙ හරි Office එකෙ හරි...ගෙදරහරි Computer එක තවත් අය Use කරනව කියල
ඉතින් එයාලට පුලුවන්නෙ ඔයාගෙ Computer එකෙ තියන දෙවල් වෙනස් කරන්න,
ඉතින්..එක ඔයාගෙම computer එකනම් ඔයාට පුලුවන් Computer එක Freez කරල ඒ කරදරෙන් බෙරෙන්න
.වෙනදකියනව වගෙ මෙක දන්න යාලුවොත් ඈති,ඒත් නොදන්න අයටත් දෑන ගන්නත් එක්ක ඔන්න දෑම්මා . මෙකට අපිට ඔන කරනව පොඩ් Software එකක් ..Faronics Deep Freeze කියල.එක
Install කරගත්තම අපිට පුලුවන් අපට ඔන විදියකට computer එක Freez කර ගන්න.Option 3 යටතෙ එක කරගන්න පුලුවන් එව තමයි......


                 1.BootFrozen
 ( මෙ Status එක Active වෙන්නෙ ඊළග Boot එකෙන්පස්සෙයි,ඒ කෙදි අපි කරන දෙවල් Computer එකෙ
Save වෙනවා....:D අපි වෑඩ කරන්නෙ මෙ Status එකෙ ඉදගෙන තමා.)

                2.Boot Thawed ( ඔයා මෙ Status එක නම් Set කරල තියෙන්නෙ.
.ඊළග Boot එකෙන් පස්සෙ Computer එකෙ කරන දෙවල් Save වෙන්නෙ නෑ... ;( අපි අනිත් අයට වෑඩ කරන්න දෙන්නෙ මෙ Status එකෙ තමා.එතකොට එයල මොනදෙවල් කලත් එක අපිට අවුලක් වෙන්නෙ නෑනෙ..)
අපිට ඔන Status එකක් Set කරල Computer එක Shutdown කරන්න පුලුවන්...අපිතොරපු Status එක Active ඊළග Boot එකෙන් පස්සෙ.

               3.Boot Thawed on Next කියන එකෙන් අපි ThawedStatus
            එක Active වෙන්න ඔන Restart කීයකින්ද කියල Set කර ගන්න පුලුවන්..

උපුටා ගෑනීමකි....................
වෑඩ්දුර විස්තර -  http://www.topseekerz.tk/2011/06/computer.html
    ගන්න පුලුවන්.................

                                   http://www.topseekerz.tk/