Showing posts with label වෙබ් සේවා. Show all posts
Showing posts with label වෙබ් සේවා. Show all posts

Sunday, July 5, 2015

ඔයාලගේ ඔන්ලයින් එකවුන්ට් හැක් වෙලාද කියලා දැනගන්න හැටි.- Hackin

                                            තමාගේ ඔන්ලයින් එකවුන්ට් එකට පිට කවුරු හරි ඇතුල් වෙලාද කියලා දැනගන්න පුලුවන් වෙබ් සේවයක් තියනවා.ඒ හරහා ඇතුල් වෙලා ලෙහෙසියෙන්ම අනවසරයෙන් ඇතුල් වීමක් සිදුවෙලාද කියලා දැන ගන්න පුළුවන්.

පහලින් තියන ලින්ක් එක ක්ලික් කිරීමෙන් පිවිසෙන්න.




www.poemlk.blogspot.com

Saturday, July 4, 2015

මැනුවල්ස් සොයා දෙන පුස්තකාලය - Manuals Library


ස්මාට් පෝන් ප්‍රින්ටර්ස් පරිගනක යනාදී නොයෙක් වර්ගයේ උපකරන වල මැනුවල්ස් සොයා ගැනීමට සිදු වන අවශ්ථා ඔබට හමු වී ඇති බවට කිසිම සැකියක් නැත.එවැනි අත් පොත් ලෙහෙසියෙන් සොයා ගැනීමට දැන් වෙබ් සේවයක් තිබේ.ලෝකයේ ඇති විශාලතම ඔන්ලයින් මැනුවල් පුස්තකාලය මෙය යි. පහත ලින්ක් එක මත ක්ලික් කර ඒ සඳහා පිවිසිය හැකිය.

www.manualslib.com





Saturday, June 27, 2015

විවිධ ඔන්ලයින් සේවා වලින් පෞද්ගලික දත්ත ලබා ගැනීම වලක්වන ටූල්ස්



තම පරිගනකයෙන් පිවිසෙන ඇප්ස් සහ වෙබ් සේවා වෙතින් තම එකවුන්ට් වෙත පැමිණ තොරතුරු ලබා ගන්නට උත්සාහ ගන්නා විට ඒ පිළිබදව පෙන්වන දැන්වීමක් ගන්නට පහත වෙබ් සේවයෙන් දෙන ටූල්ස් වලින් පුළුවන්

මෙතන ක්ලික් කර පිවිසෙන්න

www.poemlk.blogspot.com

Friday, October 17, 2014

Facebook videos download කර ගන්න අමාරුද





ෆේස්බුක් ගිනුමේ පවතින ඇතැම් වීඩියෝ ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මෘදුකාංගය හරහා ඩවුන්ලෝඩ් කරගන්නට බැරි බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇත.ඒ සඳහා වෙබ් සේවයක් දැන් තිබේ. මෙහිදී මුලින්ම ෆේස් බුක් හරහා විඩියෝව දාවනය කල යුතුයි.පසුව වෙබ් බ්‍රවුසර් එකේ ඇඩ්රස් එක කොපි කරගෙන ඊට අදාල යූආර්එල් එක ඩවුන්විඩ්ස්( www.downvids.net)  වෙබ් අඩවියේ ඇති එන්ටර් ද වීඩියෝ කියන තැන පේස්ට් කරන්න.දැන් ඩවුන්ලෝඩ් බට්න් එක ක්ලික් කිරීමෙන් වීඩියෝව බා ගන්න.

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය www.poemlk.blogspot.com සතුවේ

Wednesday, October 15, 2014

ඔ්නෑම වෙබ් අඩවියකට පාස්වර්ඩ් නැතිව ඇතුල් වෙන්න.(Without Password)

open id





විවිධ වෙබ් සේව සදහා පාස්වර්ඩ්  ඉල්ලා සිටින විට ඒවා අමතක වීමෙන් විවිධ දුෂ්කරතා වලට ඔබ  පත් වූ අවශ්ථා තිබෙන්නට පුලුවන.එවන් අවස්ථාවක සිදුවන අපහසුතා මගහැර ගැනීමට පුලුවන් වෙබ් සේවයක් දැන් තිබේ.මම පහතින් දක්වා ඇති වෙබ් අඩවියේ ගිනුමක් සාදාගත් පසු ඔබට විවිධ වෙබ් අඩවි වලය පාස්වර්ඩ් නොමැතිව ඇතුළු වීමට පුළුවන. පහත ලින්ක් එකෙන් ගිහින් එම සේවය ලබා ගන්න.


www.openid.net
ලිපියේ අයිතිය www.poemlk.blogspot.com සතුවේ

Sunday, August 3, 2014

ප්‍රෝග්‍රැමින් වැඩ අමාරුද මෙන්න ඔබට කදිම විසදුමක්. කෝඩ්මෙන්ටර්(codementor)සමගින්




අමාරු ප්‍රෙෘ්ගැමින් වැඩ පහසු කරදෙන කෝඩ් මෙන්ටර්
එච්ටීඑම්එල් සීඑස්එස් පයිතන් යනාදී පෝග්‍රැමින් වැඩ වලදී ඔබට ඇතිවන අමාරු තැන් විසදා දීමට වෙබ සේවයක් දැන් දියත් කොට ඇත.ඒ සඳහා ඔබට ලෝකයේ සිටින ප්‍රවීනයින්ගේ උපදෙස් නොමිලේ මෙම වෙබ් සේවයෙන් සපයනු ලබයි.ඒ සඳහා පහත ලින්ක් එකෙන්පිවිසෙන්න.
www.codementor.io
දැනුම් අරන් යන්න යලිත් පොයම් එල් කේ බ්ලොග් අඩවියට ගොඩවදින්න. ඔබේ යහළුවන් දැනුවත් කරන්න.
www.poemlk.blogspot.com

Friday, August 1, 2014

පවර් පොයින් නැති පරිගණකයක ප්‍රසන්ටේෂන් කරන්නේ මෙහෙමයි


280ස්ලයිඩ්ස්
අවශ්‍ය පරිදි ඩොකියුමන් යොදා ගෙන මෙම වෙබ් සේවය හරහා ඉතා උසස් තත්වයේ දර්ශණීය ප්‍රසන්ටේසන් එකක් නිර්මාණය කර ගැනීමට පුලුවන්.ඒවා ශෙයා කරන්නටද පුුලුවන්.මෙහි ඇති විශේෂ වාසිය වන්නේ අපගේ පරිගනකයේ ප්‍රසන්ටේසන් සදහා වෙනමම මෘදුකාංගයක් අවශ්‍ය නොවීමයි 
පහත ලින්ක් එක මගින් පිවිසෙන්න.

www.280slides.com

දිගටම පොයම් එල් කේ බ්ලොග් අඩවිය හා රැදීසිටින්න.මේ පිළිබදව ඔබගේ යහළුවන් දැනුවත් කරන්න. 

සිංහල ඉංගිරිසි ඔන්ලයින් ඩික්ෂනරිය සපයන මධුර ඔන්ලයින්.


අවශ්‍ය සෑම විටම ඉංගිරිසි වචනයක් මෙහි ඇති සර්ච් බොක්ස් එකෙහි ටයිප් කර එන්ටර් කී එක ප්‍රෙස් කිරීමෙන් සිංහල තේරුම බලා ගත හැකිය.එසේම සිංහල වචනය ලියා සර්ච් කල විට රීට ගැලපෙන ඉංගිරිසි වචනය පෙන්වයි. පහත ලින්ක් එකෙන් පිවිසෙන්න.


දැනුම ලබා ගන්න දිගටම පොයම් එල් කේ බ්ලොග් අඩවිය හා රැදීසිටින්න.මේ පිළිබදව ඔබගේ යහළුවන් දැනුවත් කරන්න. 

පුවත් වෙබ් අඩවි එලෙසින්ම පෙන්වන ගූගල් ෆාස්ට් ෆ්ලිප්




පුවත් වෙබ් අඩවි එලෙසින්ම පෙන්වන ගූගල් ෆාස්ට් ෆ්ලිප්
ගූගල් නිව්ස් වෙබ් අඩවියෙන් සාමාන් පුවත් ශීර්ෂපමණක් ඉදිරිපත් කිරීමේ කලින් ක්රමය වෙනුවට දැන් එය එම පුවත දැක්වෙන වෙබ් අඩවි පෙන්වයි. හරියට පොතක පිටු පෙරලන විට මෙන් එකින් එකට යමින් මේවා කියවිය හැකිය.පහත ලිංක් එක මගින් මේ සඳහා පිවිසිය හැකිය.



තව අලුත් දේවල් කියන්න තියනවා නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවට මෙතෙන්ට ඇවිත් දැනුම අරන් යන්න. ජයවේවා සියලුම දෙනාටම පොයම් එල් කේ බ්ලොග් අඩවිය හා දිගටම රැදීසිටින්න. ...