Monday, September 22, 2014

3 in 1 computer (ත්‍රී ඉන් වන් කොම්පියුටර් කියන්නේ මොනවාද )

ලැප්ටොප් එකයි ටැබ්ලට් එකයි ස්මාට් පෝන් එකයි සේරම එකට ඇති පරිගනකයක් තමයි මේ ත්‍රී ඉන්වන් කොම්පියුටර් කියන්නේ.

ට්‍රාන්ස්පෝමර් පරිගනකය සාමාන්‍යයෙන් ලැප්ටොප් පරිගනකයක් ලෙස පෙනුනත් එයින් යතුරුපුවරුව ක්ලිපයකින් පන්නා ඉවත් කරන්න පුලුවන්.එවිට එහි ටච් ස්ක්‍රීනය සහිත කොටස  ටැබ්ලට් පරිගනකයකි.මෙම ටැබ්ලට් පරිගනකයේ  පිටුපසට ස්මාර්ට් පෝනයක් සවිකර තිබේ.ලාච්චුවක් එලියට අදින පරිදි එය ගලවා ඉවත් කරගැනීමට පුළුවන්.මෙම ටැබ්ලට් කොටස අගල් 12.5ක ටච් ස්ක්‍රීනයක් ඇත.මතකය 128ගිගාබයිට් වේ.ඉන්ටෙල් කෝර් ප්‍රොසෙසරයකින් පන ලබයි.

ටැබ්ලටයේ පසුපසට සවි කල හැකි එසේ නැතෙහොත් ස්මාර්ට් පෝනයක් ලෙස පාවිච්චි කල හැකි මෙහි ඇති පෝනය ඇන්ඩ්‍රොයිඩ් 4.4 මෙහෙයුම් පද්ධතියත් 2ගිගාබයිට් රැම් මතකයත් මෙගා පික්සෙල් 8ක කැමරාවකුත් ඇත.ඉන්ටෙල් ඇටම් ප්‍රොසෙසරයකින් පන ලබයි.සම්පූර්ණ තිරය අගල් 5කි.

ලැප්ටොප් පරිගනකයේ මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් 8.1 වේ.

මෙම කොම්පියුටරයේ මෙහෙයුම් පද්ධති දෙකක් භාවිතා වන නිසා හයිබ්‍රිඩ් ඔ් එස්  ලෙස හදුන්වයි. 

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය www.poemlk.blogspot.com සතු වේ.

Monday, September 8, 2014

File Recovery මකපු ෆයිල් නැවත ලබා ගැනීමේ ඇතුළාන්තය

සාමාන්‍යයෙන් ෆයිල් එකක් පෝමැට් කරනකොට හාඩ් එක කොටස් 4කට බෙදෙනවා.

  1. බූට් සෙක්ටර්
  2. ඩිරෙක්ටරි ඒරියා
  3. ඩේටා ස්පේස්
  4. ෆයිල් ඇලොකේසන් ටේබල් 


බූට් සෙක්ටර් කියන්නේ මෙහෙයුම් පද්ධතිය ලෝඩ් විමට අදාලව විධාන සහිත සෙක්ටර් එකයි.
දත්ත තැන්පත් කෙරෙන්නේ ඩේටා ස්පේස් තුලයි. පාටිෂන් එකේ ධාරිතාවෙන් සියයට අනූ නවයක් පමන මේ වෙනුවෙන් වෙන් වේ.
පාටිෂන්  එක මත සේවු කර ඇති ෆයිල් වල ඒවායේ ධාරිතාව යනාදී දත්ත රදවා තැබෙන්නේ ඩිරෙක්ටරි ඒරියා නම් කොටස තුලයි.මෙම ඩිරෙක්ටරියේ කොපී කිහිපයක් බැකප් ලෙස හාඩ් එකේ රැස් වෙනවා.ඊට හේතුව එක් ඩිරෙක්ටරියකට හානියක් සිදු වුවහොත් සම්පූර්න දත්ත ප්‍රමාණයම ලබාගත නොහැකි වීමේ අවදානමෙන් මිදීමටයි.ඒ වගේ වෙලාවට ඔටෝමැටිකලි වෙනත් ඩිරෙක්ටරියකින් දත්ත කියවනු ලබයි. අපි ෆයිල් එකක් පරිගනකයෙන් හෝ උපාංගයකින් මකා දැමූ විට ඇත්තටම සිදු වන්නේ දැනට ක්‍රියාත්මක ඩිරෙක්ටරි ඒරියා එකෙන්  ඒ ෆයිල් එක මකා දැමීම පමනි.එහෙත් තවත් ඩිරෙක්ටරි වල එම දත්ත වල  පිටපත් තිබේ. ඩේටා රිකවරි මෘදුකාංග වලින් කරන්නේ අමතර ඩිරෙක්ටරි කියවලා ඒවා රිකවර් කර දීමයි.

දැන් සිද්ධ වෙන දේ පිලිබද ඔයාලට අවබෝධයක් ඇති නේද@@ මම පල්ලෙන් දෙන ලින්ක් එකෙන් දත්ත සාමාන්‍ය ආකාරයට රිකවර් කර ගන්න බැරි වෙන පරිදි මකලා දාන්න පුලුවන් කැමති කට්ටිය ඩවුන්ලෝඩ් කරගන බලන්න.

http://eraser.heidi.ie/download.php


Eraser v6


මෙම ලිපියේ අයිතිය www.poemlk.blogspot.com  සතුවේ.


Friday, September 5, 2014

Pikock මගින් මනරම් වෙබ් අඩවියක් නිර්මාණය කර ගන්න





ඉතා පහසුවෙන් අලංකාර වෙබ් අඩවියක්  නිර්මාණය කරගන් න දැන් ඔබට පුලුවන්.මේ සදහා ඔබට වෙබ් අඩවි නිර්මාණය සදහා පෙර දැනුමක් අවශය්‍ය නොවේ.මෙහිදී කිරීමට ඇත්තේ ඩ්රැග් ඇන්ඩ් ඩොප් ක්‍රමයට වෙබ් අඩවිය නිර්මාණය කිරීමය මෙහිදී නිර්මාණයට අදාල තීම්ස් සහ ටූල්ස් මේ වෙබ් අඩවිය මගින්ම සපයා දෙනු ලබයි. වැඩි විස්තර මේ වෙබ් අඩවියෙන් ලබා ගන්න පුලුවන්.

www.pikock.com

මෙම ලිපියේ අයිතිය www.poemlk.blogspot.com  සතුවේ.

Wednesday, September 3, 2014

Adblog plus ප්ලගින් එක ඉන්ස්ටෝල් කරලා ඇඩ් වලින් බේරෙන්න.




මම මේ වගේ ලිපියක් දැම්මා කියලා සමහර යාළුවෝ මාත් එක්ක තරහවෙයි.ගොඩක් වෙබ් සයිට් වල ඇඩ් දාලා තියෙනවා.මේ ප්ලගින් එක ඉන්ස්ටෝල් කලාම  පොපප් ඇඩ් පෙන්වන එක නවතිනවා.මේකෙන් ඔයාලට අනවශ්‍ය ඇඩ් නවත්තා ගන්න පුලුවන්.මේකෙන් තියන තවත් වාසියක් තමා ඔයාගේ ඩේටා ඉතිරිවෙනවා.මේක ඉන්ස්ටෝල් වෙන්නේ බ්‍රවුසර් එකට අනවශ්‍යයි කියලා හිතෙන වෙලාවට මේ ප්ලගින් එක ඩිසේබල් කරලා ඇඩ් දිස් කර ගන්නත් පුලුවන්.ඔයාලා කැමති නම් මම පල්ලේ දාලා තියන ලින්ක් එකෙන් ගිහින් ප්ලගින් එක ඉන්ස්ටේල් කර ගන්න.

www.adblockplus.com

අනිත්  යාලුවෝ මාත් එක්ක තරහා වෙන්න එපා මේ වගේ පෝස්ට් එකක් දැම්මට....
ලිපියේ අයිතිය
www.poemlk.blogspot.com

Tuesday, September 2, 2014

What is Faroo? මොකක්ද ෆාරූ බය වෙන්න එපා අපට ගැලපෙන සර්ච් එන්ජින් එකක්.


faroo sinhala



ෆාරූ කියන්නේ සර්ච් එන්ජින් එකක්.මේක ඔයා අහලත් ඇති.මේකෙ අනිත් සර්ච් එන්ජින් වලට වඩා තියන විශේෂත්වය තමයි අපි සර්ච් එන්ජින් එකේ ටයිප් කරන වචන වලට හරියටම ගැලපෙන වචන තියන වෙබ් අඩවි වල තොරතුරු සොයා දෙන එක.තවත් දෙයක් කියන්න තියනවා අපි සර්ච් කරලා සොයා ගත්ත වෙබ් අඩවි පස්සේ බලන්න ගබඩා කරලා තියාගන්න පුලුවන් වැඩි විස්තර කියන්න මොකටද ගිහිල්ලම බලන්නකෝ.
පල්ලෙ ලින්ක් එක ප්‍රයෝජනයට ගන්න.

www.faroo.com

www.poemlk.blogspot.com

Monday, September 1, 2014

Bacup File and Folders පරිගනකයේ ෆයිල්ස් සහ පෝල්ඩර් හොදින් බැකප් කරගැනීමට


පරිගනකයේ ෆයිල්ස් සහ පෝල්ඩර් හොදින් බැකප් කරගැනීමට හැකි මෘදුකාංයක් තමා මේක මෙයින් තමන්ට කැමති පරිදි පැයෙන් පැයට දිනෙන් දිනට හරි සතියෙන් සතියට හරි බැකප් කර ගන්න පුලුවන්.මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි මේක නොමිලයේ ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්.ආ කියන්න අමතක උනා මේකෙ බැකප් වෙන්නෙ ස්වයංකීයව.ඒ නිසා අමුතුවෙන් බැකප් කර කර ඉන්න ඔනී නෑ.ගොඩක් පහසු වෙන්න තමා හදලා තියෙන්නේ මෙක.

පහත ලින්ක් එකෙන් ගිහින් මෘදුකාංගය බාගන්න.
http://www.qpointsoft.com/

මේ ටිකත් කියවන්න.

If you’re looking for the best backup software for Windows, then you’ve come to the right place. TrueSafe is the quick and easy way to backup and restore your important files.
The TrueSafe Personal Edition is 100% free for non-commercial use. Want offsite data protection? Buy the Professional Edition, and backup over the internet to another computer running TrueSafe. Not sure? The Personal Edition includes a 30 day trial of the Professional Edition. Try it out and see what the best fit is for you. If you are using TrueSafe for your business, TrueSafe Personal Edition is not licensed for such use, and we ask you to use the commercial version- TrueSafe Professional Edition.

Once you install and launch the application, you will be prompted to Sign In using the User Name and password you created when registering. Although not required, Sign In allows you to take advantage of TrueSafe’s capabilities for email notifications, secure backup over the internet, encrypted archives, and more. Registration is quick- you can take care of it now, or later, when you first launch the application.

තවත් මෙවැනිම ලිපියකින් හමු වෙමු.

www.poemlk.blogspot.com

Offline Explore හරහා වෙබ් අඩවියක් සම්පූර්ණයෙන්ම ඩවුන්ලෝඩ් කරන්න



ඉන්ටර්නෙට් සමග සම්බන්ධවී නොසිටන වෙලාවක වෙබ් අඩවියක් තියෙන සැටියෙන්ම තමන්ගේ පරිගනකය තුළ ක්‍රියාත්මක කර ගැනීම මෙම මෘදුකාංගය භාවිතයෙන් පූලුවන්.මේක ඔයාලා දන්නවාත් ඇති.නමුත් දන් නැති අයට දැනගන්න තමා කියන්නේ.මෙමගින් විශාල වෙබ් අඩවියක් පවා අඩු කායකින් ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්.තමන්ට අවශ්‍ය  පරිදි එම අඩවිය සංස්කරණය කිරීමටත් මෙම මෘදුකාංය මගින් අවශ්ථාව ලබා දෙනවා.මෙය භාවිතා කරන්නාට ඉතාම මිත්‍රශීලී පරිදි සකස්කොට ඇත.මෙමගින් බා ගන්නා වෙබ් අඩවිය ඔ්ප්ලයින් එක්ස්ප්ලෝරර් නොමැති පරිගනකයක පවා ක්‍රීයාත්මක කරන්න පූලුවන් වීම මෙහි ඇති විශේෂ වාසියක්. ට්‍රයල්වර්ෂන් එකක් තමා දෙන්නේ කැමති කෙනෙක් ඉන්නව නම් මෙතනින් බා ගන්න. http://www.metaproducts.com/

ඉයෙ පොඩි ප්‍රශ්නයක් උනා දාපු ලිපි මැකුවා ඒවා මගේ ලිපි නෙවේ ඒකයි.අනික මම  ඒ ලිපි ගත්තේ ලින්ක් එකක් දීලා.මොන ප්‍රශ්නේ ආවත් බ්ාලාග් එක ඉස්සරහට කරගෙන යනවා.
www.poemlk.blogspot.com

ඔබගේ බ්ලොග් අඩවියේ Popular Posts Widget එකට Zoom Effect එකක් එකතු කරලා ලස්සන කරගමුද ?



මේ ලිපියෙන් කියන්න යන්නේ බ්ලොග් එකේ  Popular Posts ගැජට් එකට අලංකාර Zoom Effect එකක් එකතු  කරන විදිහ උදාහරණයක් විදියට බ්ලොග් එක සම්පුර්ණයෙන්ම ලෝඩ් උනට පස්සේ  මගේ බ්ලොග් එකේ දකුණු පැත්තේ තියන Popular Posts ගැජට්එකේ පොටෝ එකක් උඩට මවුස් ක්ර්සර් එක තියලා බලන්න 

බ්ලොග් එකට් මෙය එක් කරන අකාරය 
මුලින්ම සාමන්‍යය Popular Posts ගැජට් එකක් ඔබගේ බ්ලොග් අඩ්වියට එක් කරගන්න
ඉන්පසු  Template- -> Edit HTML වෙත යන්න 

ඉන්පසු ඔබ ]]></b:skin> මෙම කෝඩ් එක සොයා ගත යුතුය ඒ සදහා  ඔබගේ යතුරු පුවරුවේ Ctrl+F යතුරු එකවර ප්‍රෙස් කර ලැබෙන මෙනුව තුලට ]]></b:skin> මෙම කෝඩ් එක පේස්ට් කර  ඒමගින් එම කෝඩ් එක තිබෙන තැන සොයාගන්න  
එම කෝඩ් එක සොයාගත් පසු එම කෝඩ් එකට පහලින් පහත කෝඩ් එක පේස්ට් කරන්න 

<style type='text/css'>
.PopularPosts ul li {background: none repeat scroll 0 0 transparent;float: left;list-style: none outside none;margin: 5px !important;padding: 0 !important;}
.PopularPosts ul li img {padding:0;-moz-border-radius: 5px;-webkit-border-radius: 5px;border-radius: 5px;-webkit-transition: all 0.3s ease;-moz-transition: all 0.3s ease;transition: all 0.3s ease;border: 2px solid #CCC;height: 80px;width: 80px;}
.PopularPosts ul li img:hover {border:2px solid #BBB;-moz-transform: scale(1.2) rotate(-1090deg) ;-webkit-transform: scale(1.2) rotate(-1090deg) ;-o-transform: scale(1.2) rotate(-1090deg) ;-ms-transform: scale(1.2) rotate(-1090deg) ;transform: scale(1.2) rotate(-1090deg) ;}
</style>


දැන් සෙවූ කරන්න 

More details:- http://sinhalalmg.blogspot.com/2012/12/How-To-Add-Blogger-Cool-Popular-Posts-Widget-With-Zoom-Effect.html