Showing posts with label Dictionary. Show all posts
Showing posts with label Dictionary. Show all posts

Friday, August 1, 2014

සිංහල ඉංගිරිසි ඔන්ලයින් ඩික්ෂනරිය සපයන මධුර ඔන්ලයින්.


අවශ්‍ය සෑම විටම ඉංගිරිසි වචනයක් මෙහි ඇති සර්ච් බොක්ස් එකෙහි ටයිප් කර එන්ටර් කී එක ප්‍රෙස් කිරීමෙන් සිංහල තේරුම බලා ගත හැකිය.එසේම සිංහල වචනය ලියා සර්ච් කල විට රීට ගැලපෙන ඉංගිරිසි වචනය පෙන්වයි. පහත ලින්ක් එකෙන් පිවිසෙන්න.


දැනුම ලබා ගන්න දිගටම පොයම් එල් කේ බ්ලොග් අඩවිය හා රැදීසිටින්න.මේ පිළිබදව ඔබගේ යහළුවන් දැනුවත් කරන්න. 

Wednesday, July 23, 2014

Google Chrome සදහා සුපිරි English – Sinhala Dictionary එකක්

අද ලෝකයේ තිබෙන ජනප්‍රියම Web Browser එක ලෙස Google Chrome හැදින්විය හැක. ශ්‍රී ලංකාවේද වැඩිම පිරිසක් භාවිතා කරන Web Browser එක වෙන්නේ Google Chrome.
sinhala tutorial
බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ මව් භාෂාව වන්නේ සිංහලයි. අපිට අන්තරජාලය භාවිතා කරන කොට මුහුණ දෙන්න වන එක ගැටළුවක් වන්නේ සමහර ඉංග්‍රීසි වචන වල තේරුම දන්නේ නැති එකයි. එවැනි වෙලාවට හුග දෙනෙක් Madura Dictionary එක භාවිතා කරනවා. ඔබ භාවිතා කරන්නේ Google Chrome නම් ඔබට ඊටත් වඩා පහසුවෙන් වගේම ඉතාමත් ඉක්මනින් ඕනෑම English වචනයක සිංහල තේරුම දැන් බලාගන්න පුළුවන්.
ඒ LKTips – English – Sinhala Instant Word Translation with Popup Dictionary එක හරහා. මෙය ඉතාමත් කුඩා Google Chrome Extension එකක්.
මෙම ලින්ක් එක හරහා ඔබට එම Extension එක Download කරගන්න පුළුවන්. ඔබ කළ යුතු වන්නේ ඔබට සිංහල තේරුම අවශ්‍ය වචනය මත Mouse Point එක ගෙන යාම පමණයි.
The following two tabs change content below.
- See more at: www.poemlk.blogspot.com