Thursday, December 25, 2014

එදිනෙදා වැදගත් වන මෘදුකාංග 38ක් ගැන විස්තර සිංහලෙන් ( 38 Software )




නොමිලයේ ලබා ගත හැකි මෘදූකාංග සහ පරීක්ෂා කිරීමේ පිටපත් සඳහා ලබාදෙන මෘදූකාංග ලෙහෙසියෙන් මෙම PDF ගොනුවෙන් ඔබ වෙත ගෙන එනු ලබයි මෙහිදී ගූගල් තුල සර්ච් කිරීමක් අවශ්‍ය නොවන අතර ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍ය වෙබ් පිටුව තප්පර 5ක් වැනි කෙටි කාලයකින් පෙන්වනු ලබයි මෙහි මෘදූකාංගය හා එයින් කරනු ලබන කාර්්‍යයන් කෙටියෙන් විස්තර කර ඇති බැවින් අවශ්‍ය මෘදූකාංගය ඉතා පහසුවෙන් ඔබට සොයාගත හැකිය
පහත ලින්ක් එක මගින් අදාල ගොනුව ඩවුන්ලෝඩ් කර ගන්න (ධාරිතාවය 290KB වේ.)

http://www72.zippyshare.com/v/22658122/file.html


Friday, October 17, 2014

Facebook videos download කර ගන්න අමාරුද





ෆේස්බුක් ගිනුමේ පවතින ඇතැම් වීඩියෝ ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මෘදුකාංගය හරහා ඩවුන්ලෝඩ් කරගන්නට බැරි බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇත.ඒ සඳහා වෙබ් සේවයක් දැන් තිබේ. මෙහිදී මුලින්ම ෆේස් බුක් හරහා විඩියෝව දාවනය කල යුතුයි.පසුව වෙබ් බ්‍රවුසර් එකේ ඇඩ්රස් එක කොපි කරගෙන ඊට අදාල යූආර්එල් එක ඩවුන්විඩ්ස්( www.downvids.net)  වෙබ් අඩවියේ ඇති එන්ටර් ද වීඩියෝ කියන තැන පේස්ට් කරන්න.දැන් ඩවුන්ලෝඩ් බට්න් එක ක්ලික් කිරීමෙන් වීඩියෝව බා ගන්න.

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය www.poemlk.blogspot.com සතුවේ

Wednesday, October 15, 2014

ඔ්නෑම වෙබ් අඩවියකට පාස්වර්ඩ් නැතිව ඇතුල් වෙන්න.(Without Password)

open id





විවිධ වෙබ් සේව සදහා පාස්වර්ඩ්  ඉල්ලා සිටින විට ඒවා අමතක වීමෙන් විවිධ දුෂ්කරතා වලට ඔබ  පත් වූ අවශ්ථා තිබෙන්නට පුලුවන.එවන් අවස්ථාවක සිදුවන අපහසුතා මගහැර ගැනීමට පුලුවන් වෙබ් සේවයක් දැන් තිබේ.මම පහතින් දක්වා ඇති වෙබ් අඩවියේ ගිනුමක් සාදාගත් පසු ඔබට විවිධ වෙබ් අඩවි වලය පාස්වර්ඩ් නොමැතිව ඇතුළු වීමට පුළුවන. පහත ලින්ක් එකෙන් ගිහින් එම සේවය ලබා ගන්න.


www.openid.net
ලිපියේ අයිතිය www.poemlk.blogspot.com සතුවේ

Monday, September 22, 2014

3 in 1 computer (ත්‍රී ඉන් වන් කොම්පියුටර් කියන්නේ මොනවාද )

ලැප්ටොප් එකයි ටැබ්ලට් එකයි ස්මාට් පෝන් එකයි සේරම එකට ඇති පරිගනකයක් තමයි මේ ත්‍රී ඉන්වන් කොම්පියුටර් කියන්නේ.

ට්‍රාන්ස්පෝමර් පරිගනකය සාමාන්‍යයෙන් ලැප්ටොප් පරිගනකයක් ලෙස පෙනුනත් එයින් යතුරුපුවරුව ක්ලිපයකින් පන්නා ඉවත් කරන්න පුලුවන්.එවිට එහි ටච් ස්ක්‍රීනය සහිත කොටස  ටැබ්ලට් පරිගනකයකි.මෙම ටැබ්ලට් පරිගනකයේ  පිටුපසට ස්මාර්ට් පෝනයක් සවිකර තිබේ.ලාච්චුවක් එලියට අදින පරිදි එය ගලවා ඉවත් කරගැනීමට පුළුවන්.මෙම ටැබ්ලට් කොටස අගල් 12.5ක ටච් ස්ක්‍රීනයක් ඇත.මතකය 128ගිගාබයිට් වේ.ඉන්ටෙල් කෝර් ප්‍රොසෙසරයකින් පන ලබයි.

ටැබ්ලටයේ පසුපසට සවි කල හැකි එසේ නැතෙහොත් ස්මාර්ට් පෝනයක් ලෙස පාවිච්චි කල හැකි මෙහි ඇති පෝනය ඇන්ඩ්‍රොයිඩ් 4.4 මෙහෙයුම් පද්ධතියත් 2ගිගාබයිට් රැම් මතකයත් මෙගා පික්සෙල් 8ක කැමරාවකුත් ඇත.ඉන්ටෙල් ඇටම් ප්‍රොසෙසරයකින් පන ලබයි.සම්පූර්ණ තිරය අගල් 5කි.

ලැප්ටොප් පරිගනකයේ මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් 8.1 වේ.

මෙම කොම්පියුටරයේ මෙහෙයුම් පද්ධති දෙකක් භාවිතා වන නිසා හයිබ්‍රිඩ් ඔ් එස්  ලෙස හදුන්වයි. 

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය www.poemlk.blogspot.com සතු වේ.

Monday, September 8, 2014

File Recovery මකපු ෆයිල් නැවත ලබා ගැනීමේ ඇතුළාන්තය

සාමාන්‍යයෙන් ෆයිල් එකක් පෝමැට් කරනකොට හාඩ් එක කොටස් 4කට බෙදෙනවා.

  1. බූට් සෙක්ටර්
  2. ඩිරෙක්ටරි ඒරියා
  3. ඩේටා ස්පේස්
  4. ෆයිල් ඇලොකේසන් ටේබල් 


බූට් සෙක්ටර් කියන්නේ මෙහෙයුම් පද්ධතිය ලෝඩ් විමට අදාලව විධාන සහිත සෙක්ටර් එකයි.
දත්ත තැන්පත් කෙරෙන්නේ ඩේටා ස්පේස් තුලයි. පාටිෂන් එකේ ධාරිතාවෙන් සියයට අනූ නවයක් පමන මේ වෙනුවෙන් වෙන් වේ.
පාටිෂන්  එක මත සේවු කර ඇති ෆයිල් වල ඒවායේ ධාරිතාව යනාදී දත්ත රදවා තැබෙන්නේ ඩිරෙක්ටරි ඒරියා නම් කොටස තුලයි.මෙම ඩිරෙක්ටරියේ කොපී කිහිපයක් බැකප් ලෙස හාඩ් එකේ රැස් වෙනවා.ඊට හේතුව එක් ඩිරෙක්ටරියකට හානියක් සිදු වුවහොත් සම්පූර්න දත්ත ප්‍රමාණයම ලබාගත නොහැකි වීමේ අවදානමෙන් මිදීමටයි.ඒ වගේ වෙලාවට ඔටෝමැටිකලි වෙනත් ඩිරෙක්ටරියකින් දත්ත කියවනු ලබයි. අපි ෆයිල් එකක් පරිගනකයෙන් හෝ උපාංගයකින් මකා දැමූ විට ඇත්තටම සිදු වන්නේ දැනට ක්‍රියාත්මක ඩිරෙක්ටරි ඒරියා එකෙන්  ඒ ෆයිල් එක මකා දැමීම පමනි.එහෙත් තවත් ඩිරෙක්ටරි වල එම දත්ත වල  පිටපත් තිබේ. ඩේටා රිකවරි මෘදුකාංග වලින් කරන්නේ අමතර ඩිරෙක්ටරි කියවලා ඒවා රිකවර් කර දීමයි.

දැන් සිද්ධ වෙන දේ පිලිබද ඔයාලට අවබෝධයක් ඇති නේද@@ මම පල්ලෙන් දෙන ලින්ක් එකෙන් දත්ත සාමාන්‍ය ආකාරයට රිකවර් කර ගන්න බැරි වෙන පරිදි මකලා දාන්න පුලුවන් කැමති කට්ටිය ඩවුන්ලෝඩ් කරගන බලන්න.

http://eraser.heidi.ie/download.php


Eraser v6


මෙම ලිපියේ අයිතිය www.poemlk.blogspot.com  සතුවේ.


Friday, September 5, 2014

Pikock මගින් මනරම් වෙබ් අඩවියක් නිර්මාණය කර ගන්න





ඉතා පහසුවෙන් අලංකාර වෙබ් අඩවියක්  නිර්මාණය කරගන් න දැන් ඔබට පුලුවන්.මේ සදහා ඔබට වෙබ් අඩවි නිර්මාණය සදහා පෙර දැනුමක් අවශය්‍ය නොවේ.මෙහිදී කිරීමට ඇත්තේ ඩ්රැග් ඇන්ඩ් ඩොප් ක්‍රමයට වෙබ් අඩවිය නිර්මාණය කිරීමය මෙහිදී නිර්මාණයට අදාල තීම්ස් සහ ටූල්ස් මේ වෙබ් අඩවිය මගින්ම සපයා දෙනු ලබයි. වැඩි විස්තර මේ වෙබ් අඩවියෙන් ලබා ගන්න පුලුවන්.

www.pikock.com

මෙම ලිපියේ අයිතිය www.poemlk.blogspot.com  සතුවේ.

Wednesday, September 3, 2014

Adblog plus ප්ලගින් එක ඉන්ස්ටෝල් කරලා ඇඩ් වලින් බේරෙන්න.




මම මේ වගේ ලිපියක් දැම්මා කියලා සමහර යාළුවෝ මාත් එක්ක තරහවෙයි.ගොඩක් වෙබ් සයිට් වල ඇඩ් දාලා තියෙනවා.මේ ප්ලගින් එක ඉන්ස්ටෝල් කලාම  පොපප් ඇඩ් පෙන්වන එක නවතිනවා.මේකෙන් ඔයාලට අනවශ්‍ය ඇඩ් නවත්තා ගන්න පුලුවන්.මේකෙන් තියන තවත් වාසියක් තමා ඔයාගේ ඩේටා ඉතිරිවෙනවා.මේක ඉන්ස්ටෝල් වෙන්නේ බ්‍රවුසර් එකට අනවශ්‍යයි කියලා හිතෙන වෙලාවට මේ ප්ලගින් එක ඩිසේබල් කරලා ඇඩ් දිස් කර ගන්නත් පුලුවන්.ඔයාලා කැමති නම් මම පල්ලේ දාලා තියන ලින්ක් එකෙන් ගිහින් ප්ලගින් එක ඉන්ස්ටේල් කර ගන්න.

www.adblockplus.com

අනිත්  යාලුවෝ මාත් එක්ක තරහා වෙන්න එපා මේ වගේ පෝස්ට් එකක් දැම්මට....
ලිපියේ අයිතිය
www.poemlk.blogspot.com

Tuesday, September 2, 2014

What is Faroo? මොකක්ද ෆාරූ බය වෙන්න එපා අපට ගැලපෙන සර්ච් එන්ජින් එකක්.


faroo sinhala



ෆාරූ කියන්නේ සර්ච් එන්ජින් එකක්.මේක ඔයා අහලත් ඇති.මේකෙ අනිත් සර්ච් එන්ජින් වලට වඩා තියන විශේෂත්වය තමයි අපි සර්ච් එන්ජින් එකේ ටයිප් කරන වචන වලට හරියටම ගැලපෙන වචන තියන වෙබ් අඩවි වල තොරතුරු සොයා දෙන එක.තවත් දෙයක් කියන්න තියනවා අපි සර්ච් කරලා සොයා ගත්ත වෙබ් අඩවි පස්සේ බලන්න ගබඩා කරලා තියාගන්න පුලුවන් වැඩි විස්තර කියන්න මොකටද ගිහිල්ලම බලන්නකෝ.
පල්ලෙ ලින්ක් එක ප්‍රයෝජනයට ගන්න.

www.faroo.com

www.poemlk.blogspot.com

Monday, September 1, 2014

Bacup File and Folders පරිගනකයේ ෆයිල්ස් සහ පෝල්ඩර් හොදින් බැකප් කරගැනීමට


පරිගනකයේ ෆයිල්ස් සහ පෝල්ඩර් හොදින් බැකප් කරගැනීමට හැකි මෘදුකාංයක් තමා මේක මෙයින් තමන්ට කැමති පරිදි පැයෙන් පැයට දිනෙන් දිනට හරි සතියෙන් සතියට හරි බැකප් කර ගන්න පුලුවන්.මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි මේක නොමිලයේ ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්.ආ කියන්න අමතක උනා මේකෙ බැකප් වෙන්නෙ ස්වයංකීයව.ඒ නිසා අමුතුවෙන් බැකප් කර කර ඉන්න ඔනී නෑ.ගොඩක් පහසු වෙන්න තමා හදලා තියෙන්නේ මෙක.

පහත ලින්ක් එකෙන් ගිහින් මෘදුකාංගය බාගන්න.
http://www.qpointsoft.com/

මේ ටිකත් කියවන්න.

If you’re looking for the best backup software for Windows, then you’ve come to the right place. TrueSafe is the quick and easy way to backup and restore your important files.
The TrueSafe Personal Edition is 100% free for non-commercial use. Want offsite data protection? Buy the Professional Edition, and backup over the internet to another computer running TrueSafe. Not sure? The Personal Edition includes a 30 day trial of the Professional Edition. Try it out and see what the best fit is for you. If you are using TrueSafe for your business, TrueSafe Personal Edition is not licensed for such use, and we ask you to use the commercial version- TrueSafe Professional Edition.

Once you install and launch the application, you will be prompted to Sign In using the User Name and password you created when registering. Although not required, Sign In allows you to take advantage of TrueSafe’s capabilities for email notifications, secure backup over the internet, encrypted archives, and more. Registration is quick- you can take care of it now, or later, when you first launch the application.

තවත් මෙවැනිම ලිපියකින් හමු වෙමු.

www.poemlk.blogspot.com

Offline Explore හරහා වෙබ් අඩවියක් සම්පූර්ණයෙන්ම ඩවුන්ලෝඩ් කරන්න



ඉන්ටර්නෙට් සමග සම්බන්ධවී නොසිටන වෙලාවක වෙබ් අඩවියක් තියෙන සැටියෙන්ම තමන්ගේ පරිගනකය තුළ ක්‍රියාත්මක කර ගැනීම මෙම මෘදුකාංගය භාවිතයෙන් පූලුවන්.මේක ඔයාලා දන්නවාත් ඇති.නමුත් දන් නැති අයට දැනගන්න තමා කියන්නේ.මෙමගින් විශාල වෙබ් අඩවියක් පවා අඩු කායකින් ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්.තමන්ට අවශ්‍ය  පරිදි එම අඩවිය සංස්කරණය කිරීමටත් මෙම මෘදුකාංය මගින් අවශ්ථාව ලබා දෙනවා.මෙය භාවිතා කරන්නාට ඉතාම මිත්‍රශීලී පරිදි සකස්කොට ඇත.මෙමගින් බා ගන්නා වෙබ් අඩවිය ඔ්ප්ලයින් එක්ස්ප්ලෝරර් නොමැති පරිගනකයක පවා ක්‍රීයාත්මක කරන්න පූලුවන් වීම මෙහි ඇති විශේෂ වාසියක්. ට්‍රයල්වර්ෂන් එකක් තමා දෙන්නේ කැමති කෙනෙක් ඉන්නව නම් මෙතනින් බා ගන්න. http://www.metaproducts.com/

ඉයෙ පොඩි ප්‍රශ්නයක් උනා දාපු ලිපි මැකුවා ඒවා මගේ ලිපි නෙවේ ඒකයි.අනික මම  ඒ ලිපි ගත්තේ ලින්ක් එකක් දීලා.මොන ප්‍රශ්නේ ආවත් බ්ාලාග් එක ඉස්සරහට කරගෙන යනවා.
www.poemlk.blogspot.com

ඔබගේ බ්ලොග් අඩවියේ Popular Posts Widget එකට Zoom Effect එකක් එකතු කරලා ලස්සන කරගමුද ?



මේ ලිපියෙන් කියන්න යන්නේ බ්ලොග් එකේ  Popular Posts ගැජට් එකට අලංකාර Zoom Effect එකක් එකතු  කරන විදිහ උදාහරණයක් විදියට බ්ලොග් එක සම්පුර්ණයෙන්ම ලෝඩ් උනට පස්සේ  මගේ බ්ලොග් එකේ දකුණු පැත්තේ තියන Popular Posts ගැජට්එකේ පොටෝ එකක් උඩට මවුස් ක්ර්සර් එක තියලා බලන්න 

බ්ලොග් එකට් මෙය එක් කරන අකාරය 
මුලින්ම සාමන්‍යය Popular Posts ගැජට් එකක් ඔබගේ බ්ලොග් අඩ්වියට එක් කරගන්න
ඉන්පසු  Template- -> Edit HTML වෙත යන්න 

ඉන්පසු ඔබ ]]></b:skin> මෙම කෝඩ් එක සොයා ගත යුතුය ඒ සදහා  ඔබගේ යතුරු පුවරුවේ Ctrl+F යතුරු එකවර ප්‍රෙස් කර ලැබෙන මෙනුව තුලට ]]></b:skin> මෙම කෝඩ් එක පේස්ට් කර  ඒමගින් එම කෝඩ් එක තිබෙන තැන සොයාගන්න  
එම කෝඩ් එක සොයාගත් පසු එම කෝඩ් එකට පහලින් පහත කෝඩ් එක පේස්ට් කරන්න 

<style type='text/css'>
.PopularPosts ul li {background: none repeat scroll 0 0 transparent;float: left;list-style: none outside none;margin: 5px !important;padding: 0 !important;}
.PopularPosts ul li img {padding:0;-moz-border-radius: 5px;-webkit-border-radius: 5px;border-radius: 5px;-webkit-transition: all 0.3s ease;-moz-transition: all 0.3s ease;transition: all 0.3s ease;border: 2px solid #CCC;height: 80px;width: 80px;}
.PopularPosts ul li img:hover {border:2px solid #BBB;-moz-transform: scale(1.2) rotate(-1090deg) ;-webkit-transform: scale(1.2) rotate(-1090deg) ;-o-transform: scale(1.2) rotate(-1090deg) ;-ms-transform: scale(1.2) rotate(-1090deg) ;transform: scale(1.2) rotate(-1090deg) ;}
</style>


දැන් සෙවූ කරන්න 

More details:- http://sinhalalmg.blogspot.com/2012/12/How-To-Add-Blogger-Cool-Popular-Posts-Widget-With-Zoom-Effect.html

Sunday, August 31, 2014

ArcSoft PhotoStudio 6.0.5.180-ඡායාරූප සංස්කරණයට සුපිරි මෘදුකාංගයක්





       මේ දෙන්නේ ලොව පුරා ජනප්‍රිය ලේසියෙන් Photo Edit කරගන්න පුළුවන් මෘදුකාංගයක්.Photo Edit කිරීමට සැකසුණු විවිධ මෘදුකාංග තියෙනවා.ඒත් සාමාන්‍ය කෙනෙකුට එම මෘදුකාංගයක් භාවිතා කරලා Photo එකක් Edit කරගන්න අමාරුයි.ඒ සඳහා විශේෂිත දැනුමක් අවශ්‍ය වෙනවා.ඒත් මේ දෙන මෘදුකාංගය භාවිතා කරන්න නම් එවැනි විශේෂිත දැනුමක් අවශ්‍ය නැහැ.මෙහි ඡායාරූප සංස්කරණය සඳහා වූ විවිධ හැකියාවන් ගණනක් අන්තර්ගත වෙන අතර එවායින් ඉතාමත් උසස් අයුරින් අපිට ඡායාරූප සංස්කරණය කරගැනීමට හැකියාව තියෙනවා.මෙමඟින් හරිම ලේසියෙන් පහසුවෙන් අපිට අවශ්‍ය ඕන ලෙසකට Photo එකක් Edit කරගන්න පුළුවන් අනිත් මෘදුකාංගයකින් එය කරගන්නවා වගේම.පාවිච්චි කරන්නට හරිම ලේසියි.පාවිච්චි කරන කෙනාට පහසු වෙන ලෙස මෙම  මෘදුකාංගය සාදලා තියෙනවා.



Features 



  • Offers an array of advanced photo editing tools to help you edit and enhance digital photos
  • Essential tools include Simple Selection, Magnetic Lasso, Photo Cloning, Photo Enhancement, Multi-Layer Support, Brush and Stamp, Text Layer, Transform, and Print
  • Advanced correction tools include Auto-Exposure, Auto-De-Noise, Record Macro, Scratch Removal, and Equalization
  • Auto-align function is provided to help with shaky hands and blurred photos
  • High Dynamic Range (HDR) combines the same three images with different exposure levels into one eye-popping, vibrant, and detailed image
  • Additional tools are provided to manually enhance your photo: Smoothness, Detail, Saturation, Contrast, and Brightness
  • Supports importing and editing popular RAW file formats by Canon, Nikon, Panasonic, Adobe (DNG), Sony, Kodak, Olympus, and more
  • Large image files up to 30,000 x 30,000 pixels and 48-bit images captured from your scanner are also supported
  • Extract an object from its background with the Magic-Cut function
  • Apply Face-Beautify tools to look younger
  • Set up a macro to easily apply and process many photos at once using pre-recorded effect(s)
  • Provides a powerful browser to help you browse, search, and organize files
  • Embedded with the tags and ratings functions, and includes a convenient calendar view
  • A professional print module comes with easy-to-use customized templates
  • Arranges photos for printing in different sizes on one or many pages
  • MUI (Multilingual User Interface)
  • Smart User Interface for adjusting user interface resolution






Photo shop Color Range ගැන...

මේක සුපිරි ආස හිතෙන වැඩක්. මේකෙන් සෑහෙන දේවල් කරන්න පුලුවන්. අද අපි බලමු මේක පාවිච්චි කරලා කොහොමද වර්ණ පින්තූරයක එක වර්ණයක් ඉතිරි කරලා අනිත් ඒවා කලු සුදු (Black And White) කරන්නෙ කියලා.


මේ තියෙන්නෙ ඒ වගේ හදපු එකක්. මේ පින්තූරෙ උදාහරනයකට අරගෙන අපි බලමු මේක හදන්නෙ
 කොහොමද කියලා.

හරි මුලින්ම Photo එක Photoshop වලින් Open කරගෙන Layer එක උඩ Double 
Click කරලා Layer එක Unlock කරගන්න.

දැන් Select Color Range... යන්න.
  


දැන් Photo එකේ තියෙන ඔයාලට ඉස්මතු කරලා පෙන්නන්න ඕනා Color එක විතරක්
 Eyedropper Tool එකෙන් Select කරගන්න. Eyedropper Tool එක ලගම තවත්
 Eyedropper Tool දෙකක් තියෙන්නේ. ( + ) එකෙන් කරන්නේ Selection එකට තවත්
එකතු කරගන්න. ( - ) එකෙන් කරන්නේ Selection එකෙන් අඩු කරන එකයි. 
දැන් ඉතින් ( + ) එක අරගෙන ලස්සනට අවශ්‍ය ගානට Selection එක හදාගන්න.

දැන් ඒ Selection එකට අනවශ්‍ය කොටසුත් එකතු වෙලා ඇති. එව්වා තියනවනම් දැන් අයින් කරමු.
 Selection එක තියෙද්දී Lasso Tool එක අරගෙන Keyboard එකේ Alt යතුර තදකරගෙන අනවශ්‍ය
කොටස් ඇද ගන්න. එතකොට ඉබේම ඒ කොටස් අයින් වෙයි.

දැන් Select - Refine Edge යන්න. ඒකේ Amounts මේ පහළ වගේ හදා ගන්න.

 
ඊට පස්සෙ Select ගිහින් Inverse දෙන්න. එහෙම දීලා අවසානෙට
 Image - Adjusments - Black And White ගිහින් OK කරන්න.


අවසාන ප්‍රතිඵලය පහල තියෙන විදියට ඇති.


http://sinhalenps.blogspot.com/

Saturday, August 30, 2014

Trial මෘදුකාංගයකින් හැමදාටම වැඩ ගන්න හැටි


time sinhalen
අද මම ඔයලට දෙන්න යන්නෙ තවත් නියම මෘදුකාංගයක්.මම නම් හිතනව මෙ වගෙ දෙයක් අපි කාටත් වදගත් වේවි කියල.එහෙනම් යාලුවනේ අහගන්නකො විස්තරේ.මේකෙන් දවසම නවතිනවා ඒත් පරිගනකයේ වේලාවට මොනවත් වෙන්නේ නෑ.ඔය හොද හොද මුදුකාංග පොඩි කාලයි නේ පාවිච්චි කරන්න දෙන්නේ ඒකට අද මම විසදුමක් අරන් ආවා.මේක ගොඩක් වටිනවා මේකෙන් කරන්න පුලුවන් අපේ අර පොඩිකාලයක් භාවිත කරන්න දෙන මුදුකාංගය දීර්ග කාලයක් පාවිච්චි කරන්න දෙනවා..වැඩේ වෙන්නේ මෙහෙමයි මෙම මුදුකාංගයෙන් අර බාගයක් පරිහරනය කරන්න දෙන මුදුකාංගයේ වේලාව වෙනස් කරන එක විතරයි.ඒතකොට හරි.ඔය ගොඩක් හොද වයිරස් ගාඩ් එහෙම මුලු මුදුකාංගයම දෙන්නේ නෑ නේ .ඒකට මේ විසදුම හොදයි හැමදාටම පවිච්චි කරහැකිනේ.එහෙනම් මම දැන් වැඩෙ කරන හැටි කියලා දෙන්නම්කො.ඔයාලා මේ මුදුකාංගය ට පිවිසී ඔය තියෙන "Browse"කියන බටන් එක කිලික් කර ඔයාට අර ගොඩක් කල් පාවිච්චි කරන්න ඕන කරන මුදුකාංගය ඒකෙන් හොයාගන්න දැන් "OK"කර එයට යටින් ඇති "Enter a Name For Create Dekstop icon"කියන වචන පේලියට යටින් ඇති Tex box එකට ඔබට කැමති නමක් ලබා දෙන්න .හරි දැන් ඒකට යටින් ඇති"Create Desktop Shourt Cut "කියන බටන් එකට කිලික් කරන්න එවිට ඔබගේ ඩෙක්ස්ටොප් එකට අර හැදුව මුදුකාංගයේ ශෝට්කට් එකක් පැමිනේ.ආ මට අමතක වුනා තව වැදගත්ම එක මේක නැතුව මොනවත් කරන්න බෑ ඔය ඔක්කෝටම ඉස්සෙල්ලා දිනේ හදන්න ඕනේ .එය කිරීමට "choose The New Date"යන්නේන් කර ගත හැක.එහෙනම් දැන් මම විස්තර ටිකත් කීව නේ ඔයලම දැන් අරගෙන බලන්නකො.මතක් කරලා අදහසකුත් දාලම යන්න හොදේ.

මෙතනින් ලබා ගන්න....

Desktop එක ලස්සනට තියා ගන්න කැමතිද


ඔන්න ඉතින් යාලුවනේ අද දෙන්න කියලා අරගෙන ආවේ මෘදුකාන්ගයක් මේකෙන් අපිට පුලුවන් අපේ ඩෙස්ක්ටොප්  එක ලස්සනට තියා ගන්න කවුරුත් කැමතිනේ තමන්ගේ ඩෙස්ක්ටොප්  එක ලස්සනට තියා ගන්න නේද?එහෙනම් ඉතින් මේක අරගෙන Install කරලම බලන්නකො හොදේ.මේකෙන් අපේ ඩෙස්ක්ටොප් එකේ තියන මෘදුකාන්ග අපිට පිලිවෙලකට තියා ගන්න පුලුවන් අපිට හදිස්සියට හොය හොය ඉන්න ඕනෙ නෑ.එහෙනම් ඉතින් යාලුවනේ ඔයාලත් මේක අරගෙනම බලන්නකො හොදේ බලලා ඔය උඩින් තියන Page එකට Like පාරකුත් එහෙම දාලා යන්න හොදේ....


Samsung Secrets Codes මෙන්න ඔයාලටත්

code sinhala



ඔන්න ඉතින් මගේ යාලුවනේ අද මම ඔයාලට දෙන්න කියලා යන්නේ කාටත් වැදගත් වෙන දෙයක්.සමහර අයනම් දන්නවත් ඇතිනේ එත් නොදන්න අයත් ඇතිනේ.අද දෙන්න යන්නෙ Samsung Phone වල Secrets Codes තමා එහෙනම් ඉතින් ඔයාලත් මේ කෝඩ් ටික බලලා ලබා ගන්න කියන තැනින් ඒවා ටිකත් බාගෙන කොමන්ට් සහ ලයික් පාරකුත් දාලා යන්න හොදේ....



මෙතනින් ලබා ගන්න....



Software version:   *#9999#
IMEI number:     *#06#
Serial number:    *#0001#
Battery status- Memory capacity :    *#9998*246#
Debug screen:       *#9998*324#  or  *#8999*324#
LCD kontrast:       *#9998*523#
Vibration test:         *#9998*842#  or  *#8999*842#
Alarm beeper - Ringtone test : *#9998*289# or *#8999*289#
Smiley: *#9125#
Software version: *#0837#
Display contrast: *#0523#  or  *#8999*523#
Battery info: *#0228# or *#8999*228#
Display storage capacity: *#8999*636#
Display SIM card information: *#8999*778#
Show date and alarm clock: *#8999*782#
The display during warning: *#8999*786#
Samsung hardware version: *#8999*837#
Show network information: *#8999*638#
Display received channel number and received intensity: *#8999*9266#
*#1111# S/W Version
*#1234# Firmware Version
*#2222# H/W Version
*#8999*8376263# All Versions Together
*#8999*8378# Test Menu
*#4777*8665# GPSR Tool
*#8999*523# LCD Brightness
*#8999*377# Error LOG Menu
*#8999*327# EEP Menu
*#8999*667# Debug Mode
*#92782# PhoneModel (Wap)
#*5737425# JAVA Mode
*#2255# Call List
*#232337# Bluetooth MAC Adress
*#5282837# Java Version

Type in *#0000# on a Samsung A300 to reset the language
Master reset(unlock) #*7337# (for the new samsungs E700 x600 but not E710)
Samsung E700 type *#2255# to show secret call log (not tested)
Samsung A300, A800 phone unlock enter this *2767*637#
Samsung V200, S100, S300 phone unlock : *2767*782257378#


Samsung Secret Codes Part 2

#*4773# Incremental Redundancy
#*7785# Reset wakeup & RTK timer cariables/variables
#*7200# Tone Generator Mute
#*3888# BLUETOOTH Test mode
#*7828# Task screen
#*#8377466# S/W Version & H/W Version
#*2562# Restarts Phone
#*2565# No Blocking? General Defense.
#*3353# General Defense, Code Erased.
#*3837# Phone Hangs on White screen.
#*3849# Restarts Phone
#*7337# Restarts Phone (Resets Wap Settings)
#*2886# AutoAnswer ON/OFF
#*7288# GPRS Detached/Attached
#*7287# GPRS Attached
#*7666# White Screen
#*7693# Sleep Deactivate/Activate
#*2286# Databattery
#*2527# GPRS switching set to (Class 4, 8, 9, 10)
#*2679# Copycat feature Activa/Deactivate
#*3940# External looptest 9600 bps
#*4263# Handsfree mode Activate/Deactivate
#*2558# Time ON
#*3941# External looptest 115200 bps
#*5176# L1 Sleep
#*7462# SIM Phase
#*7983# Voltage/Freq
#*7986# Voltage
#*8466# Old Time
#*2255# Call Failed
#*5376# DELETE ALL SMS!!!!
#*6837# Official Software Version: (0003000016000702)
#*2337# Permanent Registration Beep
#*2474# Charging Duration
#*2834# Audio Path (Handsfree)
#*3270# DCS Support Activate/Deactivate
#*3282# Data Activate/Deactivate
#*3476# EGSM Activate/Deactivate
#*3676# FORMAT FLASH VOLUME!!!
#*4760# GSM Activate/Deactivate
#*4864# White Screen
#*7326# Accessory
#*7683# Sleep variable
#*3797# Blinks 3D030300 in RED
#*7372# Resetting the time to DPB variables
#*3273# EGPRS multislot (Class 4, 8, 9, 10)
#*7722# RLC bitmap compression Activate/Deactivate
#*2351# Blinks 1347E201 in RED
#*2775# Switch to 2 inner speaker
#*7878# FirstStartup (0=NO, 1=YES)
#*3838# Blinks 3D030300 in RED
#*2077# GPRS Switch
#*2027# GPRS Switch
#*0227# GPRS Switch
#*0277# GPRS Switch
#*22671# AMR REC START
#*22672# Stop AMR REC (File name: /a/multimedia/sounds/voice list/ENGMODE.amr)
#*22673# Pause REC
#*22674# Resume REC
#*22675# AMR Playback
#*22676# AMR Stop Play
#*22677# Pause Play
#*22678# Resume Play
#*77261# PCM Rec Req
#*77262# Stop PCM Rec
#*77263# PCM Playback
#*77264# PCM Stop Play
#*22679# AMR Get Time
*#8999*364# Watchdog ON/OFF
*#8999*427# WATCHDOG signal route setup
*2767*3855# = Full Reset (Caution every stored data will be deleted.)
*2767*2878# = Custom Reset
*2767*927# = Wap Reset
*2767*226372# = Camera Reset (deletes photos)
*2767*688# Reset Mobile TV
#7263867# = RAM Dump (On or Off)


Samsung Secret Codes Part 3


*2767*49927# = Germany WAP Settings
*2767*44927# = UK WAP Settings
*2767*31927# = Netherlands WAP Settings
*2767*420927# = Czech WAP Settings
*2767*43927# = Austria WAP Settings
*2767*39927# = Italy WAP Settings
*2767*33927# = France WAP Settings
*2767*351927# = Portugal WAP Settings
*2767*34927# = Spain WAP Settings
*2767*46927# = Sweden WAP Settings
*2767*380927# = Ukraine WAP Settings
*2767*7927# = Russia WAP Settings
*2767*30927# = GREECE WAP Settings
*2767*73738927# = WAP Settings Reset
*2767*49667# = Germany MMS Settings
*2767*44667# = UK MMS Settings
*2767*31667# = Netherlands MMS Settings
*2767*420667# = Czech MMS Settings
*2767*43667# = Austria MMS Settings
*2767*39667# = Italy MMS Settings
*2767*33667# = France MMS Settings
*2767*351667# = Portugal MMS Settings
*2767*34667# = Spain MMS Settings
*2767*46667# = Sweden MMS Settings
*2767*380667# = Ukraine MMS Settings
*2767*7667#. = Russia MMS Settings
*2767*30667# = GREECE MMS Settings
*#7465625# = Check the phone lock status
*7465625*638*Code# = Enables Network lock
#7465625*638*Code# = Disables Network lock
*7465625*782*Code# = Enables Subset lock
#7465625*782*Code# = Disables Subset lock
*7465625*77*Code# = Enables SP lock
#7465625*77*Code# = Disables SP lock
*7465625*27*Code# = Enables CP lock
#7465625*27*Code# = Disables CP lock
*7465625*746*Code# = Enables SIM lock
#7465625*746*Code# = Disables SIM lock
*7465625*228# = Activa lock ON
#7465625*228# = Activa lock OFF
*7465625*28638# = Auto Network lock ON
#7465625*28638# = Auto Network lock OFF
*7465625*28782# = Auto subset lock ON
#7465625*28782# = Auto subset lock OFF
*7465625*2877# = Auto SP lock ON
#7465625*2877# = Auto SP lock OFF
*7465625*2827# = Auto CP lock ON
#7465625*2827# = Auto CP lock OFF
*7465625*28746# = Auto SIM lock ON
#7465625*28746# = Auto SIM lock OFF

Type *#9998*627837793# Go to the 'my parameters' and there you will find new menu where you can unlock phone.(not tested-for samsung C100)

To unlock a Samsung turn the phone off take the sim card and type the following code *#pw+15853649247w# .

Java status code: #*53696# (Samsung X600)

If you want to unlock your phone put a sim from another company then type *#9998*3323# it will reset your phone. Push exit and then push 7, it will reset again. Put your other sim in and it will say sim lock, type in 00000000 then it should be unlocked. Type in *0141# then the green call batton and it's unlocked to all networks. This code may not work on the older phones and some of the newer phones. If it doesn't work you will have to reset your phone without a sim in it by typing *#2767*2878# or *#9998*3855# (not tested)

හුගක් Serial Key ඉක්මනින් නොමිලේ සොයා ගනිමු



ඔන්න ඉතින් අද ගෙනාවා නියම දෙයක්.අද නම් මට වැදගත් දවසක් ඒ ඇයි කියලා නම් මගෙ Fb එකේ ඉන්න යාලුවො නම් දන්නවා ඔයාලටත් දැන ගන්න කැමති නම් විතරක් මෙතනට ක්ලික්කරලා රවුමක් ගහලා එන්නකො හොදේ.හරි දැන් අපි වැඩේ ගැන කතා කරමු ඔන්න ඉතින් අද දෙන්න කියලා යන්නෙ නියම මෘදුකාන්ගයක් මේකෙන් අපිට පුලුවන් මෘදුකාන්ගවල Cracks ,Serials ,Covers ලේසියෙන්ම හොයා ගන්න පුලුවන්.කරන්න තියෙන්නෙ තමන්ට ඕන දේ ‍තෝරලා ඒ කීවෙ Cracks ,Serials ,Covers  ද කියලා ‍තෝරලා Search කියන බටන් එක ක්ලික් කරන්න විතරයි.ඊට පස්සෙ අපිට ඕන ඒවා පල්ලෙහයින් එනවා  ඒවා වලින් අපිට හරි යන එකක් ‍තෝර ගන්නයි තියෙන්නෙ.එහෙනම් යාලුවනේ මගේ Fb Page එකට Like පාරක් එහෙම දාලා මේක ගැන කොමන්ට් එකකුත් එහෙම ඔය පහලින් ලියලා යන්නකො හොදේ.එහෙනම් නැවතත් මේ වගේ පෝස්ට් එකකින් හමුවෙමු.....


...:::අපි කැමති කාව හරි නටවමුද:::...

natum


ඔන්න ඉතින් අද දෙන්න යන්නේ තවත් පොඩි දෙයක් පොඩි කීවට ජෝක් වගේ තමා.නටවන්න තමා ඉතින් තියෙන්නෙ.හැබැයි ඉතින් කාටත් මඩ ගහන්න නම්  යන්න එපා හොදේ. මේකෙ මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නෙ දැන් එකටම මෙතනින් ලබා ගන්න කියන තැනට ගිහින් ක්ලික් කරන්න.ඊට පස්සෙ වම් පැත්තේ උඩම තියන Create Your Own Ugly Dancer කියන එකට ක්ලික් කරලා.දැන් ඉතින් නටවන්න ඕන කෙනාගෙ පින්තූරය අප්ලෝඩ් කරලා වැඩේ පටන් ගන්න තමා තියෙන්නෙ.ඔන්න ඉතින් මම කලින් කිව්ව වගේ කාටවත් මඩ ගහන්න යන්න නම් එපා හොදේ.මේ ගැන ඔයාලගේ අදහසක් එහෙම ලියලා යන්න අමතක කරන්න එහෙම එපා හොදේ....

මෙතනින් ලබා ගන්න....

ADD A FREE BLOGGER CHAT BOX WIDGET TO YOUR BLOGSPOT BLOG

Here’s the easiest way to add a free Blogger chat box widget (also known as shoutbox, chatterbox, or chat room) to your Blogspotblog. Adding a chat box widget to your blog is an easy way to build community on your site and keep your visitors coming back. It’s so easy we can do it in less than a minute. We’ll use Chatroll to create a chat box widget, customize it, and add it to your Blogger layout.
Here’s a screenshot of a Blogger blog with a chat box embedded in the main column:

New! Our updated install wizard: 
Add Chatroll in 3 Easy Steps »
These steps are easy enough for anyone, but if you have any trouble, you can contact Chatroll Support via live chat or email. Let’s get straight to it!
  1. Create a Chatroll live community to use for your chat box.
    Go to Chatroll, enter your community’s name in the “Name Your Live Community…” box and click “Create”. Choose a name that fits with your blog, as this name will appear in the chat box title. Write an attractive and detailed description so that people can easily find your new Chatroll community (this will also help drive traffic to your blog).
  2. Copy the chat window embed code from your live community’s home page.
    In your new live community’s home page (the page that is shown after your community has been successfully created)copy the embed code from the text box labeled ‘embed’. This text box is located under the chat window, as shown below:
  3. Edit your Layout in Blogger.
    In Blogger, click on the “Layout” tab to show your blog’s layout:
  4. Add a new HTML/Javascript gadget.
    On your blog’s layout screen, click the “Add a Gadget” link to open the Add a Gadget window:

    In the Add a Gadget window, scroll down and find the “HTML/Javascript” gadget. Click on the “+” icon to add it.
  5. Paste the Chatroll embed code into the HTML/Javascript gadget.
    On the new HTML/Javascript gadget screen, enter a title for the gadget. A good title should alert your readers that this is your site’s live chat. Here’s the important part: Paste the chat window embed code into the Content area (this is the code you copied from Chatroll in step 2):

    Finally, click “Save”. The gadget should now be visible in your blog’s layout.
That’s it! You’ve just chat-enabled your Blogger or Blogspot blog! You can now use the Blogger Layout tab to drag the chat box widget wherever you want in your blog’s layout.
Here’s a few more tips for best results:
  • Position the chat box so it appears on every page: For best results, place the chat box where it will appear on every page, so that your readers can continue their conversation even if they move from one page to another within your blog.
  • Match the chat box colors and size to your blog’s template: To further maximize your chat widgets’s success, you’ll want to customize it to match your site design. Chatroll lets youcustomize the position, size, and color of the chat to fit in perfectly with your blog’s template. Each time you customize the chat, simply click “Edit” on the chat gadget in the Blogger Layout page and re-paste the embed code.
Thank you for reading, we hope this article has been useful for you. Feel free to contact Chatroll Support if you need any help. Enjoy your new Chatroll chat box widget!

Friday, August 29, 2014

අංක එකේ Data Recovery සොෆ්ට්වෙයා එක ඔයාලටත්...


කොහොමද හැමෝටම.. අද දෙන්නේනම් හදිස්සියකට කාටත් ඕනෙවෙන 
අංක එකේ භාණ්ඩයක්...  STELLAR PHOENIX WINDOWS DATA RECOVERY v5+Key..
 ඇයි මන් මේකට අංක එකේ data recovery සොෆ්ට්වෙයා එක කිව්වේ? 2012
 හොදම Data Recovery සොෆ්ට්වෙයා එකට හිමි Award එක හම්බවුනේ 
මේකට තමා...


recovery sinhala


Sure නෑ වගේනම් මෙතනින් ගිහින් බලාගන්නකෝ... 

recovery sinhala



New features in version 5.0:
  • Photo Recovery - new dedicated module for recovering just your multimedia files. 
  • Improved & Interactive GUI - ability to resize the scanning options on extended pane.
  • Improved Tab View of Recoverable Files - now view recoverable files as classic list, file list or filtered list
  • Improved Scan Engine with faster scan times
  • Supports Recovery from Disks above 2 TB
  • Scan for Recoverable Files by Category - quickly recover just the type of files you need
  • Auto Detects External Storage - see all external media and files for recovery. 




හරි.. නිකමට වගේ බලන්න, ඔයාගේ කොම් එකේ හරි, ෆෝන් එකේ හරි, චිප් එකක හරි, එහෙමත් නැත්තන් Digital Camera එකේ හරි තිබුන වටිනා file එකක් ඔයාගේ අතින් delete උනා... Computer එකේ නම්  Recycle Bin එකේ තියෙයි... හරි එකෙනුත් delete උනා කියමුකෝ/ Shift+Delete කරා කියමුකෝ.. ඉදල ඉවරයි නේද.. සික්, දැන් මොකද කරන්නේ? 



කරන්න තියෙන්නේ මෙච්චරයි..  ඔය පහල තියන ලින්ක් එකෙන් ගිහින් STELLAR PHOENIXWINDOWS DATA RECOVERY v5 සොෆ්ට්වෙයා එකයි, 
Key එකයි, බාගන්නකො... මෙතනින් ගන්න මොකද්දෝ වගේනම් එයාලගේ 
Official Site එකට ගිහින් $50ක් විතර ගෙවලා ගන්න එකයි... :D අපිට කොහෙද
 ඩොලර් නේ.. හරි හරි පහලින් බාගන්නකො...  (දෙකම 3.25mb)






හරි.. දැන් ගත්ත file එක extract කරගනකෝ.... දැන් සොෆ්ට්වෙයා එක 
install කරගන්න... දැන් මේක register කරගන්නත් ඕනෙනේ.. එක කරන්නේ 
මෙහෙමයි.. ආ key එකයි, keygen එකයි 2ම තියේ.. මං key එක දීලා register 
කරගන්න විදිය කියල දෙන්නම්කෝ..



ඉස්සෙල්ලම සොෆ්ට්වෙයා එක open කරගන්න, ඊටපස්සේ ඔය මම 
පල්ලෙහා රූපේ මාර්ක් කරලා තියන බට්න් එක උඩ click කරලා, open
 වෙන page එකේ තියන Register උඩ click කරන්න... හරි දැන් ඔයා 
බාගත්ත සොෆ්ට්වෙයා එකත් තියන Read me කියන file එකෙන් කැමති 
name එකකුයි key එකකුයි දීලාOK කරන්න... දැන් හරි...



recovery sinhala



දැන් ඔයාගේ අර delete උන file එක ආයෙත් හොයාගන්න.. එළනේ... 
එහෙනම් මම ගියා.. 

අපිට මවුස් එපා.. මවුස් එක නැතුව වැඩකරමු




අද මම ඔයාලට කියල  යන්නේ කොහොමද  මවුස් එක නැතුව කොම්පියුටර් එක පාවිච්චි කරන්නේ කියල.මේක හරිම ලේසි වැඩක්. 


ඉස්සෙල්ලාම  මේ  කියන කී ටික එකපාර  ඔබන්න .

Alt  + Left Shift + Num Lock

එතකොට මේ  වගෙ එකක් එයි.මේකට  yes  දෙන්න .
no mouseක්ලික් කරාට පස්සේ මේ වගේ යටින් ටාස්ක් බාර් එකේ .පොඩි මවුස් එකක අයිකන් එකක් එයි 

දැන් Numerical කි බෝඩ් එකෙන් ඔයාට මවුස් පොයින්ටර් එක එහා මෙහා කරන්න පුළුවන් 

 12346789- පුලවන් ඔයාට ඒ ඒ යතුරු තියෙන පැත්තට පොයින්ටර් එක යවන්න 
5 - ක්ලික් කරන්න 
0 - සිලෙක්ට් කරන්න 

ඔයාල  ම  කරලා බලන්න .

දැන්  ඔයාට මවුස් එක ඕනනේ නැ  මවුස් එක  පූසත දෙන්න .:)

මම ගියා . :)