Showing posts with label Paypal. Show all posts
Showing posts with label Paypal. Show all posts

Thursday, July 24, 2014

Paypal ගිණුමක් සකස් කර ගැනීම 1 (අන්තර්ජාල බැංකු ගිණුම්)

මෙහිදී මා මූලිකව බලාපොරොත්තු වන්නේ Paypal ගිණුමක් සාදන අකාරය ඔබට කියා දෙන්නයි.වැදගත් කරුනු රැසක් ඔබට මෙමගින් දැන ගැනීමට ඉඩ ලැබෙනු ඇත. එම නිසා මෙය ඉතා හොදින් කියවා තේරුම් ගන්නා ලෙස ඉල්ලා සිටිනවා

විමසීමට ලක් කිරීමට බලාපොරොත්තු වන කරුණු.

  • Paypal නීති හදුනාගැනීම.
  • Paypal සමග ගණුදෙනු කරන ආකාරය.
  • Paypal ගිණුමක් වෙරිෆයි කිරීම.
  • Paypal හි ඇති මුදල් ලංකාවේ බැංකු ගිනුමකට ලබා ගැනීම.
  • Paypal හි ඇති මුදල් චෙක් මගින් ලබාගන්නා ආකාරය.
Paypal නීති සමහරක්.
1.    එක් පුද්ගලයෙකුට තිබිය හැක්කේ එක් Paypal (Personal Account) ගිනුමක් පමනයි.වෙනත් පේපැල් ගිනුම් මුදල් සමග අවලංගු කරනවා. ව්‍යාපාරය සදහා  තවත් එක් Paypal(Business Account) ගිනුමක් තබා ගත හැකියි.
2.    වෙරිෆයි කිරීමෙන් අනතුරුව පමණක් මුදල් භාවිතා කිරීමේ සීමාව ඉවත් වේමුදල් සීමාව වන්නේ $100-$500)
3.    වෙරිෆයි කිරීම සදහා බැංකු ගිනුමක් ඇතුලත් කල යුතුයි. විසා කාඩ් හෝ එවැනි කාඩ් එකක් මගින් ද වෙරිෆයි කළ හැකියි.
4.    එක් Paypal ගිනුමක් තව කෙනෙකුට පැවරීමේ අයිතියක් නෑ.
ඉහත සදහන් කර ඇත්තේ අපට වැදගත් වන නීති රීති කීපයකිතව නීති රාසියක් ඇත.ඒවා ගැන ඉදිරියේදී ඔබට දැනුමක් ලැබෙනු ඇත.

Paypal ලංකාවට බලපාන ආකාරය

ඉතා ආරක්ෂාකාරී ලෙස අන්තර්ජාල ගණුදෙනු වලදී මූලිකව භාවිතා වන ගිනූම Paypal කීවොත් කවුරුත් එය ප්‍රතික්ෂේප කරන එකක් නැහැඑ කියන්නේ Paypal නැතුව අපිට අන්තර්ජාල ගණුදෙනු කරන්න අමාරුයිවෙබ් අඩවි වලින් බොහෝ විට ඉල්ලන්නේ Paypal ගිණුමකින් මුදල් ගෙවන්න කියායිPaypal පහසුකම සෑම වෙබ් අඩවියකමවාගේ ඇතවෙනත් අන්තර්ජාල ගිණුම් තිබනත් එවා බොහෝ වෙබ් අඩවි වල භාවිතා වන්නේ නැතඑම නිසා අපටත් Paypal ගිණුමක් තිබේන එක වටිනවා කියා මා සිතනවා.
නමුත් ලංකාවේ අපට Paypal භාවිතා කිරීමේදි ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වනවාඑ තමයි අපේ රට Paypal හි send only කණ්ඩායමේ සිටීමනමුත් පුංචි හොර වැඩක් කරලා මෙකට අපි විසදුමක් හොයා ගමු.

ඊළග ලිපියෙන් ලගදීම හමුවෙමු..........
www.poemlk.blogspot.com

Paypal සල්ලි අතට ගන්න

අද මම කියන්න යන්නෙ පෙයිපෑල් සල්ලි අතට ගැනීම ගැන මගේ අත් දැකීමක්. මේකෙදි මම බොහෝ වෙලාවට බලාපොරොත්තු වන්නේ ඵෙයිපෑල් එකෙන් සල්ලි කෑශ් අවුට් කිරීමේ සිට සල්ලි අතට ගන්නකම් සිදුවෙන හ  සිදු කලයුතු ක්‍රියාකාරකම්ය.


paypal sinhala tutorial

මුලින්ම මගේ අත්දැකීම කියන්නම් එතකොට ඔයගොල්ලන්ට තේරෙයි මොනවඩ කරන්න ඔනෙ කියලා.

                         . මම පෙය්පෑල් ගිනුමෙන් $84 මුදල් ප්‍රමානයක් HNB Debit Card  එකට විත්ඩ්‍රෝව් කරා. එහෙඩී $5 මුදලක් පෙයිපෑල් කපාගත්ත බව සලකුනු කරමින් $79 ක් විත්ඩ්‍රෝව් කරන්න යන බව සද්හන් කරල තිබ්බා. එතනින් ඉස්සරහට ගියාම අවසානයේ පෙයිපෑල් සදහන් කරේ "Within 7 Business Days " මුදල් බැන්කුවට ලැබෙන බව. ඊට පස්සෙ මම HNB බැංකුවට කෝල් කරල කිව්ව ( Card Centre  එකට ) මම මෙහෙම සල්ලි පෙයිපෑල් එකෙන් විත්ඩ්‍රෝව් කරා මේ ටික අකවුන්ට් එකට එන්න කොච්චර දවස් යයිද ඇහුවා. එතකොට බැන්කුවෙන් කිව්වෙ"Business Days  14" යනවා කියලා ( Business Days කියන්නෙ වැඩ කරන දවස්එනම් සතියේ දවස්සත් අන්තය නොමැතිව.) එහෙම ගනන් හදලා බැලුවම මුලු දවස් 18 ක් යන්වා. මම කාර්ඩ් එකට විත්ඩ්‍රෝව් කලේ 02 වෙනිදනේ. දෙසැම්බර් 20 වෙනිදා ගිහිල්ල අකවුන්ට් බැලන්ස් එක බලද්දීතිබ්බ ගානට තව LKR 10,000 ගානක් එකතුවෙලා.

මතක තියාගන්න පෙයිපෑල් ගිනුම වෙරිෆයි කරලා තිබ්බත් එකපාරට ගන්න පුලුවන් $500 බව. එ වගේම නැවතත් කියනවා අපි හදා ගත්ත පෙයි පෑල් ගිනුම භාවිතා කරලා ebay  සහ අනිත් සයිට් වලින් බඩු ගන්න එපැයි කියලත්. ගිනුම තියා ගන්න සල්ලි විත්ඩ්‍රෝව් කරන්න විතරක්.


www.poemlk.blogspot.com