Showing posts with label වයිරස් මෘදුකාංග. Show all posts
Showing posts with label වයිරස් මෘදුකාංග. Show all posts

Friday, August 1, 2014

ඔබගේ ප්‍රති වයිරස් මෘදුකාංගය නිවැරදිව ක්‍රියාත්මක වෙනවාද ඇවිත් බලන්න.

ඔබේ ප්‍රතිවයිරස් මෘදූකාංගය නිවැරÈව ක්‍රියාත්මක වෙනවාද@@ පරිගණකයක් භාවිතා කරන්නා වූ බාල මහලු කොයි කාටත් පොදූ එකම ගැටලුව පරිගණක වයිරසයන් ය. පරිගණකය භාවිතා කරන්නාගේ අනු දැනුමකින් තොරව පරිගණක පද්ධතියට හානි පමුණුවමින් නැවත නැවත එය විසින්ම සිය නිශ්පාදනය කරගනිමින් පරිගණකයේ දත්ත වලට හානි කරන සහ භාවිතා කරන්නාට බාධා පමුණුවන වැඩ සටහන් පොදූවේ පරිගණක වයිරසයන් ලෙස හදූන්වනවා. පරිගණක වයිරස වලින් මි§ මෙහෙයුම් පද්ධතිය ආරක්ෂා කර ගැනීමට නම් අනිවාර්‍යයෙන්ම ප්‍රතිවයිරස් මෘදූකාංගයක සහය ලබා ගැනීමට සිදූ වෙනවා. භාවිතා කිරීම සදහා විවිධ සමාගම් විවිධ ප්‍රතිවයිරස මෘදූකාංග නිපදවා තිබුණත් ඔබේ පරිගණකය තුළ එය නිසි පරිÈ ක්‍රියාත්මක වෙනවාද යන්න නිසි ආකාරව දැන ගැනීම සදහා සිදූ කළ හැකි සරල පරීක්ෂණයක් මෙම ලිපිය මගින් ඉÈරිපත් කරනවා.