Showing posts with label adsense. Show all posts
Showing posts with label adsense. Show all posts

Thursday, August 28, 2014

Adsense කරන අයට විතරයි

ඇඩ්සෙන්ස් වල සිකුරිටි වලින් බේරිලා ඉන්න ක්‍රම කිහිපයක්

මෙම ලිපිය කොටස් දෙකකට පල කරයි.
වර්තමානයේ ගොඩක් අයට ඇඩ්සෙන්ස් ගිණුම් තියනව‍ා. ඒත් ගොඩක් අය නොසිතන විදියට ඒව අහමි කරදමනවා. ඇත්තටම අපේ අයට සිද්ද වෙන දේවල් දැක්කම දුකත් හිතෙනවා. ඒත් ඔය අතරේ ටිකදෙනෙක් කිසි අව්ලක් නැතිව බාවිතා කරනාවා.. මම මේ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වන්නේ ඇත්තටම ඇඩ්සෙන්ස් වලදි අපෙන් සිදුවන වැරදි සහ අපේ යාළුවන් අපේ ඇඩ්සෙන්ස් ගිණුම්වලට කරන බලපැමයි..  

වර්තමානයේ ලංකාවේ අපට ඇඩ්සෙන්ස් ගන්න හරිම අපහසු බව කවුර්ත් සන්න දෙයක්නේ..  මේ තත්වය උපයෝගි කරගෙන ඒයින් උපයන අය ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ ඇඩ්සෙන්ස් ගිණුමක් රු 2500කට හෝ 2000කට වගේ දැනට අලෙවි වෙනවා. ඒක කවුරුත් දන්න දෙයක්. මමත් රු 1750කට එකක් හදෝගත්ත.. දෙයියන්ටම ඔප්පු වෙච්චාවි ඒක දවස් 3යි තිබුනේ. මෙන් කියලා ඩිසේබල් කොරලා දැම්මා. අපරාදේ රු1750ක්.. මොනව කරන්නද ඉතින්.  ලිදේ වැටුන මිනිහා ලිංකටින්ම ගොඩ එන්න එපායෑ.. මට පස්සෙදි හිතුනා අපරාදේ කියලා.  ඒ වගේ කාගෙවත් පස්සෙන් නොගිහින් අපට ඇඩ්සෙන්ස් ගන්න ක්‍රම තුනක් මම දන්න තරමට තියනවා.
ඒවා නම්..

ඉතිරිය http://itpariganaka.blogspot.com/2011/06/blog-post.html

මේව කරන්න ඔන ඔයා ඇඩ්සෙන්ස් ගිණුම ගත්තු ගමන්. සමහර විට ඔයාල හිතනවා ඇති මම ලංකාවේ අයට බනිනව කියලා. නැහැ මට එහෙම උවමනාවක් නැහැ. ඒත් අපේ යාළුවෝ සමහර අයගේ ඇඩ්සෙන්ස් ගිණුම් ඩිසේබල් කරන්නම නරක විදියට ක්‍රියාත්මක වෙලා තියනාවා. ඒ තත්වය ඇත්තටම දුක්කණියයි. මොකද එයාලත් දන්නවා කොච්චර දුක් විදලාද ඇඩ්සෙන්ස් ගිණුමක් ගන්නේ කියලා.  මේ කාරනේ මෙතනින් මම ඉවර කරනවා.

මිලග කාරනේ තමයි ඔබේ ඇඩ්සෙන්ස් ගිණුමට කාලයක් ගියාට පස්සේ impressions ගන්න ක්‍රම අනු ගමනය කල යුතුයි.  මෙය අඩුම මසතට පසු ක්‍රමයෙන් වැඩිකරන්න ඒ කිව්වේ ගුගල්ට නොදැනෙන ලෙස. ක්‍රමයෙන් කරන්න. (ඔයාලා දන්නවා ෆේස්බුක් ෆැන්පේජ් එකකට උනත් ෆිපන්සර් මගින් ගානක් දිලා ලයික් ගත්තම එකපාරටම සතියක්න් දෙකෙන් ලයික් ටොන් ගානක් ලැබුනම එම ගිණුම ෆේස්බුක් මගින් බෑන් කරලා දමනවා. ) එම නිසා ක්‍රමයෙන් විසිටර්ලා ගෙන්න ගන්න. සර්ච් එන්ජිමෙන් කියන තරම් ගන්න අමාරුයි. ඒක නිසා ට්‍රැෆික් මිලදි ගන්න පුළුවන්. නමුත් බක්ස් වගේ ඒවනම් හිතන්නවත් එපා. එම ට්‍රැෆික් එක්ස්චේන්ජ් සයිට් ගුගල් හොදට දන්නවා. විසිටර්ලා ගෙන්න ගන්න ට්විටර් සහ ෆේස්බුක් ෆැන් පේජ් එක හොදයි.  එයින් එන විසිටර්ලා ඇඩ්සෙන්ස් කිසිසේත්ම බැන් කරන්නේ නැහැ. ෆේස්බුක් එකේ ඇඩ් එකක් දැමිම. ට්විටර් මගින් ලින්ක් එක සමග විස්තර දැමිම.  මෙම ක්‍රම දෙකට අමතරව ගුගල් ඇඩ්වර්ඩ් වල ඇඩ් එකක් දැමීම. ඇඩ්බ්‍රයිට් ඇඩ්පෝලාර්, ගීගේන්. චිටිකා ඇඩ් දැමීම. කරන්න පුළුවන්.

 ඔක්කොම බලන්න http://itpariganaka.blogspot.com/2011/06/blog-post_14.html

Saturday, August 16, 2014

ඔබගේ බ්ලොග් එකට Google Adsense ලබාගන්නේ කොහමද? – 100%ක් සාර්ථකයි

මෙම ලිපිය කියවන්න කලින් අපි ඊයේ පල කර Google Adsense වලින් මුදල් හොයමු කියන ලිපිය කියවන්න. අපි එම ලිපියේදී සදහන් කරා ඔබ නිවරදි වැදගත් බ්ලොග් එකක් හැදුවොත් Google ඔබගේ බ්ලොග් එකට Adsense දෙන්න දෙපාරක් හිතන්නේ නෑ කියලා.
අන්තර්ජාලය තුල නොයෙක් එක එක විදියේ ලිපි තියනවා 100%ක් සාර්ථකයි කියලා. නමුත් ඒ ක්‍රම තාවකාලිකයි. ඒ ක්‍රම භාවිතා කිරීමෙන් ඔබගේ Adsense ගිණුම පසු කාලේදී නැතිවෙන්නත් පුළුවන්.
adsense sinhalen
Google සමාගම කියන විදියට ඔබගේ බ්ලොග් එක සැදීම හොදටම ප්‍රමාණවත් Adsense ගිණුමක් පහසුවෙන් ලබාගන්න.
1. වයස
Google Adsense ගිණුමක් සදාගැනිමටනම් ඔබගේ වයස අවුරුදු 18කට වඩා වැඩි විය යුතුය.
2. ඔබගේ බ්ලොග් අඩවියේ පෙනුම
තොරණ වගේ තියන බ්ලොග් වලට Google Adsense ලබාදෙන්නේ කලාතුරකින්. පුළුවන් තරම් professional විදියට ඔබේ බ්ලොග් එක හදන්න. හැකි තරම් widgets එහම අඩු කරන්න. එහම widgets අඩු කරන එක ඔබගේ බ්ලොග් එකේ Speed එකටත් ගොඩක් වටිනවා.
3. Traffic
Google මෙච්චරක් traffic ඕනේ කියල සදහනක් කරලා නැති උනත් traffic නැතිව Google Adsense ගත්තත් මොනවා කරන්නද? අවම වශයෙන් දවසකට 100 ක් වත් පැමිනෙනකන් ඉවසන්න. ඉන් පසු Google Adsense ඉල්ලන්න.
4. Post ගණන
අවම වශයෙන් post 10ක් වත් ඔබ ලියනකන් Google Adsense වලට අයදුම් කරන්න එපා. ඒ වගේම අවම වශයෙන් එක post එකකට වචන 300ක්වත් ඇතුල් කරන්න.
5. අන්තර්ගතය
Google Adsense ලබා ගැනීමට වැදගත්ම දෙයක් තමයි අන්තර්ගතය. Copy – Paste වලටත් Adsense ලබාගත්ත පිරිසක් ඉදලා තියනවා. නමුත් ඒක හැමෝටම හරියන එකක් නෙවේ. ඒ වගේම එවැනි බ්ලොග් වලට traffic ලබාගැනීම අමාරු නිසා ඒවගෙන් මුදල් සෙවීමත් අමාරුයි.
මිනිසුන්ට වැදගත් unique ලිපි හැමවෙල්ම පලකරන්න. එවැනි බ්ලොග් එකක් ඔබ සතු නම් Google ඉතාමත් කැමැත්තෙන් Google Adsense ඔබගේ බ්ලොග් එකට ලබා දෙයි.
වැඩිහිටියන්ට පමණක් නරබන්න පුළුවන් සහ මත්ද්‍රව්‍ය වැනි දෑ ඇති බ්ලොග් වලට Google Adsense ලබාදෙන්නේ නැත.
6. අවශ්‍ය Pages
ඔබගේ බ්ලොග් එකේ පහත සදහන් pages තියන එක වැදගත් Google Adsense ලබාගැනීමේදී.
Privacy Policy – ඔබ Privacy Policy කියන page එක හදන්න දන්නේ නැත්තම් මේ Privacy Policy Generator එක භාවිතා කරලා පහසුවෙන් හදාගන්න.
About Us – මෙයනම් ඔබට පහසුවෙන්ම හදන්න පුළුවන් page එකක්නේ.
About Us – මෙයත් ඔබට පහසුවෙන් හදාගන්න පුළුවන් page එකක්.
7. Domain Name
yoursite.blogspot.com වගේ domain name එකක් භාවිතා කරන්නේ නැතිව yoursite.com වගේ domain name එකක් භාවිතා කරන්න. එය SEO වලටත් ඉතාමත්ම වැදගත්ය.
8. වෙනත් Ads
Bidvertiser වගේ වෙනත් Ads ඔබගේ බ්ලොග් එකේ තියනවනම් ඒවා ඉවත් කරන්න.
9. Paid Traffic
Hitleap වගේ වෙබ් අඩවි භාවිතා කර ඔබගේ බ්ලොග් එකට traffic ගැනීමෙන් වලකින්න. Link exchange වගේ ක්‍රමත් භාවිතා කිරීමෙන් වලකින්න.
10. අනවශ්‍ය අඩවි වලට ලින්ක් දීමෙන් වලකින්න
වැඩහිටියන්ට පමණක් සීමා උනා වගේ වෙබ් අඩවි වලට කිසි විටකත් backlink දීමෙන් වලකින්න. ඒ වගේම ඒ වගේ වෙබ් අඩවි වලින් ඔබගේ බ්ලොග් එකට backlink නිර්මාණය කර ගැනීමෙනුත් වලකින්න.
හුගක් අය අතර වැරදි මතයක් තියනවා ශ්‍රී ලංකවට Google Adsense ලබාදෙන්නේ නෑ කියලා. එහම කිසිම දෙයක් නෑ. නිකන්ම බ්ලොග් එකක් හදලා Adsense ඉල්ලුවා කියලා Adsense හම්බවෙන්නේ නෑ. හැම වෙලේම බ්ලොග් එකට වටිනාකමක් දෙන්න. මුදල් හොයන්න කලින් ඔබගේ බ්ලොග් එක හරහා වටිනා දෙයක් සමාජයට දෙන්න. ඔබගේ බ්ලොග් එකේ අලුත් වටිනා ලිපි තියනවා Google ඉතාමත් කැමැත්තෙන් ඔබගේ බ්ලොග් එකට Google Adsense ලබා දෙයි.
- See more at: http://topsinhalablog.com/google-adsense-approval/#sthash.65slgBcQ.dpuf

Wednesday, August 13, 2014

ගූගල් ඇඩ්සෙන්ස් වෙනුවට

Friday, August 1, 2014

ඔබගේ බ්ලොග් එකට Google Adsense ලබාගන්නේ කොහමද? – 100%ක් සාර්ථකයි

 ඔබ නිවරදි වැදගත් බ්ලොග් එකක් හැදුවොත් Google ඔබගේ බ්ලොග් එකට Adsense දෙන්න දෙපාරක් හිතන්නේ නෑ කියලා.
අන්තර්ජාලය තුල නොයෙක් එක එක විදියේ ලිපි තියනවා 100%ක් සාර්ථකයි කියලා. නමුත් ඒ ක්‍රම තාවකාලිකයි. ඒ ක්‍රම භාවිතා කිරීමෙන් ඔබගේ Adsense ගිණුම පසු කාලේදී නැතිවෙන්නත් පුළුවන්.
adsense sinhalen
Google සමාගම කියන විදියට ඔබගේ බ්ලොග් එක සැදීම හොදටම ප්‍රමාණවත් Adsense ගිණුමක් පහසුවෙන් ලබාගන්න.
1. වයස
Google Adsense ගිණුමක් සදාගැනිමටනම් ඔබගේ වයස අවුරුදු 18කට වඩා වැඩි විය යුතුය.
2. ඔබගේ බ්ලොග් අඩවියේ පෙනුම
තොරණ වගේ තියන බ්ලොග් වලට Google Adsense ලබාදෙන්නේ කලාතුරකින්. පුළුවන් තරම් professional විදියට ඔබේ බ්ලොග් එක හදන්න. හැකි තරම් widgets එහම අඩු කරන්න. එහම widgets අඩු කරන එක ඔබගේ බ්ලොග් එකේ Speed එකටත් ගොඩක් වටිනවා.
3. Traffic
Google මෙච්චරක් traffic ඕනේ කියල සදහනක් කරලා නැති උනත් traffic නැතිව Google Adsense ගත්තත් මොනවා කරන්නද? අවම වශයෙන් දවසකට 100 ක් වත් පැමිනෙනකන් ඉවසන්න. ඉන් පසු Google Adsense ඉල්ලන්න.
4. Post ගණන
අවම වශයෙන් post 10ක් වත් ඔබ ලියනකන් Google Adsense වලට අයදුම් කරන්න එපා. ඒ වගේම අවම වශයෙන් එක post එකකට වචන 300ක්වත් ඇතුල් කරන්න.
5. අන්තර්ගතය
Google Adsense ලබා ගැනීමට වැදගත්ම දෙයක් තමයි අන්තර්ගතය. Copy – Paste වලටත් Adsense ලබාගත්ත පිරිසක් ඉදලා තියනවා. නමුත් ඒක හැමෝටම හරියන එකක් නෙවේ. ඒ වගේම එවැනි බ්ලොග් වලට traffic ලබාගැනීම අමාරු නිසා ඒවගෙන් මුදල් සෙවීමත් අමාරුයි.
මිනිසුන්ට වැදගත් unique ලිපි හැමවෙල්ම පලකරන්න. එවැනි බ්ලොග් එකක් ඔබ සතු නම් Google ඉතාමත් කැමැත්තෙන් Google Adsense ඔබගේ බ්ලොග් එකට ලබා දෙයි.
වැඩිහිටියන්ට පමණක් නරබන්න පුළුවන් සහ මත්ද්‍රව්‍ය වැනි දෑ ඇති බ්ලොග් වලට Google Adsense ලබාදෙන්නේ නැත.
6. අවශ්‍ය Pages
ඔබගේ බ්ලොග් එකේ පහත සදහන් pages තියන එක වැදගත් Google Adsense ලබාගැනීමේදී.
Privacy Policy – ඔබ Privacy Policy කියන page එක හදන්න දන්නේ නැත්තම් මේ Privacy Policy Generator එක භාවිතා කරලා පහසුවෙන් හදාගන්න.
About Us – මෙයනම් ඔබට පහසුවෙන්ම හදන්න පුළුවන් page එකක්නේ.
About Us – මෙයත් ඔබට පහසුවෙන් හදාගන්න පුළුවන් page එකක්.
7. Domain Name
yoursite.blogspot.com වගේ domain name එකක් භාවිතා කරන්නේ නැතිව yoursite.com වගේ domain name එකක් භාවිතා කරන්න. එය SEO වලටත් ඉතාමත්ම වැදගත්ය.
8. වෙනත් Ads
Bidvertiser වගේ වෙනත් Ads ඔබගේ බ්ලොග් එකේ තියනවනම් ඒවා ඉවත් කරන්න.
9. Paid Traffic
Hitleap වගේ වෙබ් අඩවි භාවිතා කර ඔබගේ බ්ලොග් එකට traffic ගැනීමෙන් වලකින්න. Link exchange වගේ ක්‍රමත් භාවිතා කිරීමෙන් වලකින්න.
10. අනවශ්‍ය අඩවි වලට ලින්ක් දීමෙන් වලකින්න
වැඩහිටියන්ට පමණක් සීමා උනා වගේ වෙබ් අඩවි වලට කිසි විටකත් backlink දීමෙන් වලකින්න. ඒ වගේම ඒ වගේ වෙබ් අඩවි වලින් ඔබගේ බ්ලොග් එකට backlink නිර්මාණය කර ගැනීමෙනුත් වලකින්න.
හුගක් අය අතර වැරදි මතයක් තියනවා ශ්‍රී ලංකවට Google Adsense ලබාදෙන්නේ නෑ කියලා. එහම කිසිම දෙයක් නෑ. නිකන්ම බ්ලොග් එකක් හදලා Adsense ඉල්ලුවා කියලා Adsense හම්බවෙන්නේ නෑ. හැම වෙලේම බ්ලොග් එකට වටිනාකමක් දෙන්න. මුදල් හොයන්න කලින් ඔබගේ බ්ලොග් එක හරහා වටිනා දෙයක් සමාජයට දෙන්න. ඔබගේ බ්ලොග් එකේ අලුත් වටිනා ලිපි තියනවා Google ඉතාමත් කැමැත්තෙන් ඔබගේ බ්ලොග් එකට Google Adsense ලබා දෙයි.

Adsense + Freelancer + affiliate marketing සමග අන්තර්ජාලයෙන් මුදල්

Internet Money මේ මාතෘකාව ගැන ගොඩක් දේවල් තියෙනවා internet එකෙත් ..ලංකාවේ මේවා කරලා මුදල් හොයාගත්ත අය වගේම මේ ගැන class කරලා මුදල් හොයාගත්ත අයත් ගොඩක් ඉන්නවා ..ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි internet money කියන එක ඇත්තක්ද ? ඇත්තටම මුදල් හොයන්න පුලුවන්ද ? ඔන්න ඔය වගේ ඒවා, ඔව් ඇත්තටම මුදල් හොයන්න පුළුවන් හොයපු අයත් ඉන්නවා ...නිකන් ඉදල මුදල් හොයන්න පුළුවන් කියන එකනම් බොරු ...100%ක්ම බොරු කියල කියන්නේ නෑ.....මාස 6-7 ක් විතර මහන්සි වුනාට පස්සේ නිකන් ඉදල මුදල් හොයන්න පුළුවන් ඒ ගැන පොඩි සදහනකුත් දෙන්නම් ...මේ ලිපියෙන් මං බලාපොරොත්තු වෙන්නේ අලුත්ම දෙයක් ගැන කියන්න නම් නෙමෙයි ..හැමෝම කියන ඒවා වලින් කරන්න පුළුවන් දේවල් ටිකක් ගැන කියන්න,
කතාව මෙහෙම පටන් ගන්නම් , අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුළුවන් ක්‍රම කොටස් කිහිපයකට මේ විදිහට වෙන් කරන්නම්
·         Ad publishing
·         Freelancer
·         Affiliate marketing
·         Selling
·         Clicking
·         Forex trading
·          Microwork 

ඔන්න ඔය විදිහට වෙන්න කරන්නම් ..මම මේ කියන ඒවා සමහරුනම් දන්නවා වෙන්න පුළුවන්, නොදන්නවා වෙන්නත් පුළුවන්, කාටහරි ප්‍රයෝජනවත් වෙයි කියල හිතලයි මේ පොස්ට් එක දාන්නේ... හරි, එක එක මාතෘකාව ගැන වෙන වෙනම බලමු

Ad publishing
නිකන් ඉදල මුදල් හොයනවා කියන එක මේ මාතෘකාව යටතේ තරමක් දුරට සාදාරනීකරනය කරන්න පුළුවන්..Ad publishing කියන්නේ ads ලබාදෙන network එකක් හරහා ads අරගෙන ඒවා අපේ blog/web වල publish කරලා ඒ හරහා මුදල් හොයාගන්න පුළුවන් ක්‍රමයක්. නිකන්ම බ්ලොග් එකක් හදාගෙන එකට ads දැම්මට කිසිම ප්‍රයෝජනයක් නෑ එකට මෙන්න මේ වගේ කරුණු ටිකක් සම්පුර්න වෙන්න ඕනේ, එක මං මේ විදිහට කියල දෙන්නම්

  •  Blog  එකක් හෝ Web එකක් තියෙන්න ඕනේ, top level ඩොමින් එකක් තියෙනවනම වඩා හොදයි (.com .info)
  •  හොද traffic එකක් තියෙන්න ඕනේ (දවසට 500කගේ විතර පැමිණීමක් )
  •  Traffic එකක් ගන්නන නම් web/blog එකේ   හැමෝටම වැදගත් කරුණු තියෙන්න ඕනේ
මෙන්න මේ පහල තියෙන දේවල් ටිකත් කරන්න වෙනවා 
තමන්ගේම web එකක් තියෙනවනම් එක බාවිතයෙන්
Facebook page/group හදාගෙන ඒවා වල publish කිරීමෙන්
Twitter එක හරහා ලින්ක් tweet කිරීමෙන්
Article එකක් ලියල site වලට submit කිරීමෙන්    
වැඩි පිරිසක් බාවිත කරන Forum වල පොස්ට් මගින් හෝ comment මගින්

SEO (search Engine optimize)
Backlink
Social bookmarking
Directory submission
ඔන්න ඔය වගේ දේවල් ටිකක් කරන්න ඕනේ , දවසින් දෙකකින් නම් මේවා ටික කරන්න බෑ, ටිකක් මහන්සි වෙලා වැඩේ කරගත්තොත් මාස 4ක් 5ක් වගේ යනකොට හොද traffic එක හදාගන්න පුළුවන්, traffic හදාගන්න එක තමන්ටම කරගන්න අමාරුනම් fiverr එකෙන් වැඩේ කරගන්න පුළුවන් ඔක්කොම ටික කරගන්න නම් $20 – 25 ක් වගේ ගානක් වියදම් වෙයි..ඒකත් අපිම කරගත්තොත් වැඩේ ලේසියි. Post ලියනකොට keyword ගැන සැලකිලිමත් වෙනවනම් traffic එක හදාගන්න වැඩිය මහන්සි වෙන්න ඕනේ නෑ..හොද traffic එකක් තියෙනවනම් හොද අදායමක් ලබා ගන්න පුළුවන් , ලොකු විස්තරයක් නම් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ..පහල තියෙන්නේ ප්‍රසිද්ද Ad publishing සේවාවන් සපයන ආයතන

Freelancer
තමන්ගේ දක්ෂතාවය මුදල් බවට හරවන්න තමයි මේවා තියෙන්නේ, හොද අදායමක් ලබන්න පුළුවන් තවත් සාර්ථක ක්‍රමයක් තමයි මේක..ප්‍රදාන වර්ග 3ක් තියෙනවා  

වැඩක් කරගන්න ඕනේ උනාම  මේ web site වලට දානවා ,අපිට කරන්න පුළුවන් job වලට ඉල්ලුම් කරලා ඒවා කරලා මුදල් ලබා ගැනීම
Guru
Elance
Odesk (Odesk ගැන)
Freelancer (ලක්ෂ 5ක් )
අපිට කරන්න පුළුවන් වැඩ දාලා profile එකක් හදාගන්නවා ,වැඩේ කරගන්න ඕනේ කෙනා අපිට order එක දෙනවා අපි වැඩේ කරලා මුදල් ගන්නවා  
fiverr ( fiverr සම්බන්ද උදවු සදහා fb group එක සෙට් වෙන්න)  (Fiverr ගැන මුලසිටම)
gigbucks
මේවා ටිකක් වෙනස් මෙතැනදී වෙන්නේමෙහෙම දෙයක් job දාලා තියෙනවායම් කලසිමක් සමග අපිට කරන්න පුළුවන් job එක කරලා sampleඑකක් ගැනුම් කරුට යවනවා , මේවගේ ගොඩක්අය එකම job එක කරනවා, අන්තිමට කාලසීමාව ඉවර වුනාම ගැනුම්කරු තේරීමක් කරනවා එතනින් අපේ එක තේරුනොත් අපි original එක එයාට යවනවා එයා එකට මුදල් ගෙවනවා ..එකසැරේ ලොකු ගණක හොයාගන්න පුළුවන් $400, $500 වගේ webdesign කරනවානම් $1000 -1500 වගේ ගණන ගෙවනවා
Designcrowd
99designs

Affiliate marketing
විශාල මුදලක් හොයාගන්න පුලවන් ක්‍රමයක් තමයි මේක, කරන්න තියෙන්නේ marketing…ඕනෑතරම් web site තියෙනවා නමුත් clickbank (Clikbank ගැන දැනගන්න) හා commission junction ප්‍රදාන තැනක් ගන්නවා..අපිට කරන්න තියෙන්නේ site වල ලියාපදිංචි වෙලා , භාණ්ඩ විකිණීමයි, ක්‍රම ගොඩක් තියෙනවා 
තමන්ට නව අදහස් තියෙනවනම් අලුත් ක්‍රමයක් මගින් වුනත් වැඩේ කරන්න පුළුවන්

Selling
මේකත් ගොඩක් හොද ක්‍රමය, තියෙන ඕනෑම දෙයක් විකුණලා වැඩේ කරන්න පුළුවන් ebay,amazon වගේ site වලින් වැඩේ කරන්න පුළුවන් ,තමන්ගේම නිර්මාණ, හොද වටින e book ටිකක්  ඔන්න ඔය වගේ ඒවා විකුණලා හොද ගණක හොයාගන්න පුලවන්,  විකුනන්න මුකුත්ම නැත්නම් මෙහෙම දෙයක් කරන්න පුළුවන් (මං කරලා නෑ) භාණ්ඩ විකුණන් තව website එකක් හොයාගන්නවා
·         A කියන site එකේ තියෙන භාණ්ඩයක් තෝරාගන්නවා (වටිනාකම් $10 කියමුකෝ )
·         Ebay එකේ මේක දාලා $15 ට විකුනනවා, ඒ $15 අපේ paypal එකට යනවා
·         A කියන site එකට $10 ක් ගෙවල අදාල address එක දෙනවා එහෙට යවන්න කියල ($5 ක් අපිට )  

Discount දාලා දෙන ඒවාට නම් ඔය වැඩේ ගොඩක් සාර්ථකයි... තව අලුත් අදහස් තියෙනවනම් ඒවා කරලා බලන්න හරියන්න පුළුවන්
(වැඩි විස්තර සදහා මෙන්න මේ FB group එක DOC බලන්න)

Clicking
මේකත් එක ක්‍රමයක් සමහරු නම් කරනවා, මේකට වඩා අනිත් ක්‍රම ඔක්කොම හොදයි කියලයි මගේ අදහස...onbux,neobux, මේ වගේ bux site වලින් දෙන ad click කරන්න තමයි මේකේ කරන්න තියෙන්නේ මේ ගැන ගොඩක් කතා කරන්නේ නෑ , මොකද මේකේ සාර්ථකත්වය ගැන මට ලොකු විස්වාසයක් නෑ

Forex trading
මේක ලංකාවේ shear market එක වගේ එකක් ..ලෝකේ shear market ඒකත් එක්ක ගනුදෙනු කිරීමක් වෙන්නේ , මුලින් අපි යම් මුදලක් යොදවන්න ඕනේ...ටිකක් අවදානම් ගන්න ඕනේ ක්‍රමයක් විදිහටයි මං දකින්නේ ...අපි මුදල් හොයන්න මිසක් වියදම් කරන්න ක්‍රමයක් නෙමේ නේ හොයන්නේ, මේගැන post ඕනතරම් තියෙනවා, මේ සම්බන්දව අද්දැකීමක් නැති නිසා වැඩිය කතාකරන්න බලාපොරොත්තුවක් නෑ, විස්තර ටික හොයල බලන්න
Forex ගැන විස්තරයක් 

Maicrowork
පොඩි පොඩි වැඩ කරලා මුදල් හොයන්න පුළුවන්...එක මේ සදහා වැයකරන කාලය අනුව තමයි තීරණය වෙන්නේ ..මේකේ කරන්න තියෙන්නේ form submit,facebook like,server complet ඔන්න ඔය වගේ ඒවා තමයි  $0.1, $0.01 වගේ පොඩි ගණන් තමයි හම්බෙන්නේ..සමහ job තියෙනවා ඒයාල දෙන article අපේ වෙබ් වල දානවට $1, $1.5 වගේ ගෙවීමක් කරනවා , හැබැයි ඉතින් හොද page rank එකක් ඒයාල ඉල්ලනවා..කොහොම වුනත් තරමක් දුරට සාර්ථකයි, නමුත් Ad publishing,Freelancer,Affiliate marketing ,Selling මෙන්න මේවා ඊට වැඩ හොදයි කියන එකයි මගේ අදහස
Minuteworkers (මේ ලිපිය බලන්න )
Microworkers

දැන්නම් ඇති වගේ type කරන්න එක තමයි එපා වෙන වැඩේ...තමන්ට හොදයි කියල හිතෙන ක්‍රමයක් තෝරාගෙන වැඩේ පටන් ගන්න තමයි තියෙන්නේ , post එකේ යම් යම් අඩුපාඩු තියෙන්නේ පුළුවන්...ප්‍රශ්න තියෙනවනම් අහන්න, මොකක් හරි වැදගත් කමක් වුනානම් comment එකක් දාන්න මොකද මේකෙන් මට කිසිම වාසියක් නෑ..දීල තියෙන එක link එකක් වත් referral link එහෙම නෙමේ..ලංකාවේ අය අකමැතිම link එකක්නේ :-) ..අලුත් ලිපියකින් හමුවෙමු  හැමෝටම ජය වේවා !!!