Showing posts with label facebook. Show all posts
Showing posts with label facebook. Show all posts

Friday, August 29, 2014

Facebook like box බ්ලොග් එකට ඇතුලත් කරන විදිහ

1.ඔබේ බ්ලොග් එකට facebook page එකක් නැත්නම් www.facebook.com/pages/create.php පිටුවට ගොස් Brand or Product කොටුව ක්ලික් කරන්න.පසුව category එකේ පහලම ඇතිwebsite සිලෙක්ට් කරන්න.ඉන්පසු ඔබේ පිටුවේ නම (උදා-sinhalablogtips) යොදා පේජ් එක හදා ගන්න.


2.Like box එකක් ලබාගැනීමට https://developers.facebook.com/docs/reference/plugins/like-box/ පිටුවට ගොස් ඔබේ page URL (උදා-www.facebook.com/sinhalablogtips) එක පහත රුපයේ ඇති පරිදි ඇතුලත් කරන්න.අනෙකුත් කොටුද පහත රුපයේ ඇති පරිදි එලෙසම තබා GETCODE ක්ලික් කරන්න.

3.එහි IFRAME ටැබ් එකේ ඇති කෝඩ් එක කොපි කරගන්න.

4.බ්ලොගර් වෙත ගොස් ඔබේ blog layout පිටුවට යන්න.

5.එහි යෙදීමට අවශ්‍ය තැන(sidebar එකේ) Add a gadget ක්ලික් කර ඉන්පසු එන පිටුවේ html/java script ක්ලික් කරන්න.

6.ඔබ කොපි කරගත් කෝඩ් එක එම html/java script කොටුව තුල පේස්ට් කරන්න.

7.html/java script කොටුව save කරන්න. 

8.ඔබේ බ්ලොග් එක නැවත view කරන්න.

ඉහත පියවර සියල්ල පහත රූප මගින් ලේසියෙන් පැහැදිලි කරගන්න.


Thursday, August 28, 2014

අපි නොදන්න FB ට්‍රික්ස්.


1.සින්හලෙන් කොටන්න -http://www.facebook.com/apps/application.php?id=182417115139053

2.අම්බානෙට එස්.එම්.එස් කොටන්න්න-http://www.facebook.com/apps/application.php?id=120721101343873

3.රෙඩියො අහන්න-http://www.facebook.com/apps/application.php?id=208584755848127

4.අකුරු අනිත් පෑත්ත හරවන්න්න-http://www.facebook.com/apps/application.php?id=188548674510721

5.Google Saving Energy vision-http://www.facebook.com/apps/application.php?id=115852238503087

6.ෆෙස්බුක් ඉගෙන ගන්න්න-http://www.facebook.com/apps/application.php?id=212041735495096

මේවා  ගෑන දන්න අයත් ඈති .නොදන්න අයත් ඉන්න නිසා  තමයි කිව්ව්වෙ .කාට හරි මෙ ලින්ක් වලින් වෑඩක්  උනා නම් කමෙන්ට් එකක් දාන්න .තව එව තියනවා නම් කමෙන්ට් එකකින් එවා  දානවනම්  අනිත් අයට එක ප්‍රයොජනවත් වෙයි. ෆෙස්බුක් එක ඈතුලෙම තියන එවා උනොත් තමයි හොද.

Friday, August 1, 2014

Facebook බාවිතයෙන් මුදල් සෙවීම.

 අද මම ඔයාලට fanslave site එක ගැන කියල දෙන්නම්. මේක Ptc site එකක් නෙවෙයි. මේකේ තියන fanpages වලට like කරලා තමයි ඔයාට සල්ලි උපයන්න පුළුවන්. මේ site එක ගෙවන්නේ යුරෝ වලින්. යුරෝ එකක් ඩොලර් එකකකට වඩා වටිනවා. ඒක නිසා ඔයාලට වැඩි මුදලක් උපයන්න පුළුවන්. මේකෙන් ඔයාලගේ FB fanpage වලට fans ල ගන්නත් පුළුවන්.




facebook tutorial

දැන් fanpage click කරලා ඒවාට like කරලා update credits click කරන්න. twitter pages follow කරලත් ඔයාට උපයන්න පුළුවන්.
 Euro15 ක් එකතු උනාම cashout කරන්න.
 ඔයාට facebook fanpage එකක් තියනවනම් fanslave ඒකට connect කරලා  උපයන සල්ලි වලින් fans ල අරගන්නත් ඔයාට පුළුවන්.

gmail address එකෙ අකුරු 10න් facebook account 50 ක් සහ twitter account 50 ක් හදමුද ?

facebook

හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් වෙන ඕනෙනම් fiverr වලින් ගාණක් හොයාගන්න පුළුවන් වැඩක් තමයි අද කියල දෙන්න හදන්නේ...දැන් හැමකෙනෙක් ලගම mail account තියෙනවනේ දන්නවද එ එක mail address එකෙන් ගොඩක් mail address හදාගන්න??? දන්න අයත් ඇති නැති අයත් ඇති හැමෝටම දැනගන්න අද කියන්නයි හදන්නේ.."gmail address එකෙ අකුරු 10න් facebook  account 50 ක් සහ twitter account 50 ක් හදමුද ?" මෙන්න මේ කතාවම ගන්නම්කො වැඩේට...

mail address එකක් තියෙනවා අකුරු 10යි (abcdefghij@gmail.com)
හැම අකුරක්ම (dot) එකකින් වෙන කලාම එක තවත් අලුත් email එකක් විදිහට තමයි facebook/twitter වලින් අදුන ගන්නේ..එ කියන්නේ මෙන්න මේ පහත තියෙන email address ඔක්කොම facebook/twitter වලින් ගන්නේ අලුත්ම ඒවා විදිහට එ හැම එකකින්ම අපිට අලුත් account හදන්න පුළුවන් නමුත් එ හැම එකකම ප්‍ප්‍රධානියා වෙන්නේ මෙන්න මේ address එකයි.. abcdefghij@gmail.com තේරෙන සිංහලෙන්ම කිව්වොත් මේ පහල තියෙන ඕනෑම address එකකට mail එකක් send කලොත්  එක එන්නේ අපේ ප්‍රධාන email එකටයි abcdefghij@gmail.com 

මේ තියෙන්න mail set එක 

.abcdefghij.@gmail.com
.abcdefghij@gmail.com
.a.b.cdefghij.@gmail.com
.a.b.cdefghij@gmail.com
.a.b.c.d.efghij.@gmail.com
.a.b.c.d.efghij@gmail.com
.a.b.c.d.e.f.ghij.@gmail.com
.a.b.c.d.e.f.ghij@gmail.com
.a.b.c.d.e.f.g.h.ij.@gmail.com
.a.b.c.d.e.f.g.h.ij@gmail.com
.abcdefghi.j@gmail.com
.abcdefghi.j.@gmail.com
abcdefghi.j.@gmail.com
.abcdefg.h.i.j@gmail.com
.abcdefg.h.i.j.@gmail.com
abcdefg.h.i.j.@gmail.com
abcdefg.h.i.j@gmail.com
.abcde.f.g.h.i.j@gmail.com
.abcde.f.g.h.i.j.@gmail.com
abcde.f.g.h.i.j.@gmail.com
abcde.f.g.h.i.j@gmail.com
.abc.d.e.f.g.h.i.j@gmail.com
.abc.d.e.f.g.h.i.j.@gmail.com
abc.d.e.f.g.h.i.j.@gmail.com
abc.d.e.f.g.h.i.j@gmail.com
.a.b.c.d.e.f.g.h.i.j@gmail.com
.a.b.c.d.e.f.g.h.i.j.@gmail.com
a.b.c.d.e.f.g.h.i.j.@gmail.com
a.b.c.d.e.f.g.h.i.j@gmail.com
abcdefghij.@gmail.com
abcdefghi.j@gmail.com
abcdefgh.ij@gmail.com
abcdefg.hij@gmail.com
abcdef.ghij@gmail.com
abcde.fghij@gmail.com
abcd.efghij@gmail.com
abc.defghij@gmail.com
ab.cdefghij@gmail.com
a.bcdefghij@gmail.com

මෙන්න මේ වගේ ඔයාගේ email list එක බාවිතා කරලා facebook/twitter account හදාගන්න පුළුවන්..ඔය ඕනෑම mail එකක් භාවිතකරලා mail account එකට log වුනම, එ log වෙන්නේ ප්‍රධාන mail account එකටම තමයි..mail එකේ තියෙන තියෙන අකුරු ගණන අනුව තමයි හදාගන්න පුළුවන් emails ගණන ගණන තීරණය වෙන්නේ. මං මේ උදහරනෙට ගත්තේ අකුරු 10 ක mail එකක් අකුරු 15 ක් විතර උනානම් email list එක මිට වැඩ වැඩි වෙනවා එක තේරෙනවා ඇතිනේ...

දැන් හැමෝටම තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද මේ ලිස්ට් එක හරියට හදාගන්නේ කියන එක. එකටත් පොඩි වැඩක් තියෙනවා මෙන්න මේ Backlink Skyrocket එක download කරගන්න ඊටපස්සේ කරන්න ඕන ටික මෙන්න මේ image එකෙන් තේරුම් ගන්න පුළුවන්

email
අපැහැදිලිනම් රුපය මත click කරන්න 
ටිකක් කල්පනා කලොත් fiverr ඒකත් එක්ක set වෙලා මේ වැඩෙනුත් ගාණක් හොයාගන්න පුළුවන් නේද ?
fb fiverr help group ඒකත් එක්ක මෙතනින් set වෙන්න 
මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් comment කරන්න ...එහෙනම් අදට සමුගන්නවා, තවත් අලුත් post එකකින් හමුවෙමු...