Friday, January 9, 2015

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමනි.ඔබට අපගේ උපහාරය



තිස් වසරක යුද්ධය නිම කල අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමනි.ඔබට අපගේ  උපහාරය පුද කරමු.ඔබ අපගේ හද තුල සදාකල්හිම සිටිනු ඇත. අපගේ ඉතිහාසය වෙනස් කල, කුරිරු ත්‍රස්තවාදය නිම කල  ඔබ සමග මුළු ලාංකීය ජනතාවම සිටින්නෙමු.ඔබතුමාගේ ආශීර්වාදය ශ්‍රී ලංකා දූ පුතුන් වශයෙන් අපි  සැමදා බලාපොරොත්තු වන්නෙමු.

එසේම දැන් රට සංවර්ධනය කළ යුතු කාලය එළඹ ඇත. ඒ සඳහා අප අති ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට රට බාර කරන්නෙමු.ඒ සඳහා අපට විශාල කැපකිරීමක් සිදු කළ යුතුව ඇත.අපගේ මවුබිම ආර්ථීක යුද්ධයෙන් ගලවා ගනු මැනවි. අපට කිසිම භේදයක් නැත.  දුගී ජනතාව එයින් මුදවා ගනු මැනවි.....ඔබට අපගේ දේශය මෙතැන් සිට භාර කරන්නෙමු...........!

ඔබ දෙදෙනාටම හෙළ දූ පුතුන්ගේ උපහාරය.............!!!!