Showing posts with label C# සිංහලෙන්. Show all posts
Showing posts with label C# සිංහලෙන්. Show all posts

Friday, August 1, 2014

සීෂාප් සිංහලෙන් 2

දැයේ දූ පුතුන්ගේ දැනුම වර්ධනය උදෙසා සීෂාප් සිංහලෙන් ඉදිරිපත් කර ඇති මෙම පාඩම් මාලාවෙන් ඔබගේ දැනුම වර්ධනයට කර ගනු ඇතැයි අප අපේක්ෂා කරන්නෙමු.මෙය විජය පරිගනක සගරාවෙන් උපුටා ගන්නා ලදී.සී සාප් තුල වර්ණ භාවිතා කරන ආකාරය මැනවින් විස්තර කොට ඇති මෙම පාඩම මගින් උපරිම ප්‍රයෝජනයක් ලබා ගන්න. තව අලුත් දේවල් කියන්න තියනවා නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවට මෙතෙන්ට ඇවිත් දැනුම අරන් යන්න. ජයවේවා සියලුම දෙනාටම පොයම් එල් කේ බ්ලොග් අඩවිය හා දිගටම රැදීසිටින්න.



Thursday, July 31, 2014

සීෂාප් සිංහලෙන් (C#)


දැයේ දූ පුතුන්ගේ දැනුම වර්ධනය උදෙසා සීෂාප් සිංහලෙන් ඉදිරිපත් කර ඇති මෙම පාඩම් මාලාවෙන් ඔබගේ දැනුම වර්ධනයට කර ගනු ඇතැයි අප අපේක්ෂා කරන්නෙමු.මෙය විජය පරිගනක සගරාවෙන් උපුටා ගන්නා ලදී.සී සාප් තුල වර්ණ භාවිතා කරන ආකාරය මැනවින් විස්තර කොට ඇති මෙම පාඩම මගින් උපරිම ප්රයෝජනයක් ලබා ගන්න.




sinhala c#

c# sinhala tutorial


තව අලුත් දේවල් කියන්න තියනවා නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවට මෙතෙන්ට ඇවිත් දැනුම අරන් යන්න. ජයවේවා සියලුම දෙනාටම පොයම් එල් කේ බ්ලොග් අඩවිය හා දිගටම රැදීසිටින්න.ඔයාලා ලිපි ලියනවා නම් ඔයාලගේ නමින් පල කරන්න ranrna@gmail.com ලිපිනයට යොමු කරන්න.
www.poemlk.blogspot.com

යාලුවන් සමග ලිපි ශෙයා කරගන්න.