Sunday, November 11, 2012

E mail ඔක්කොම එකපාරට Delete කරන්නේ මෙහෙමයි

ගොඩක් දෙනෙක්ට තියන ගැටලුවක් තමයි E mail ගිනුම තමන්ට වැඩක් නැති E mail වලින් පිරිලා තියන එක. විශේෂයෙන් Facebook හරහා එන E mail තමයි වැඩි. මොකද Facebook එකේ මොන දේ උනත් E mail එකක් එනවනේ. මේ හේතුව නිසා ගොඩක් අය තමන්ගේ E mail ලිපින භාවිතයෙන් පවැළකිලා ඉන්නවා. හදිස්සියෙන් උවමනාවකට මේල් එක ඉල්ලුවට දෙන්න නෑ. මොකද මේල් එක හොයා ගන්න එක ලේසි නෑ නේ. ගොඩක් අය කරන්නේ තවත් E mail එකවුන්ට් එකක් හදලා ෆේස්බුක් නොටිෆිකේෂන් විදියට එන E mail ඒ එකව්න්ට් එකට හරවන එක.....

[...]

The post E mail ඔක්කොම එකපාරට Delete කරන්නේ මෙහෙමයි appeared first on සන්හිඳ සයිබර් සටහන.


Read More... [Source: සන්හිඳ සයිබර් සටහන - Posted by FreeAutoBlogger]

ලේසියෙන්ම විසිටින් කාඩ් එකක් හදා ගමු BusinessCards MX v4.7

BusinessCards MX v4.7 භාවිතා කරමින් ඔබට පහසුවෙන්ම ඔබට Business Card එකක් නිර්මාණය කර ගන්න පුලුවන්. ඔබට අවශ්‍ය Business Card එක බොහොම නිර්මාණාත්මක, වැදගත්, ලස්සන විදිය හදා ගන්න ලේසියෙන්ම පුලුවන්. ගොඩක් අය ග්‍රැෆික් සයිඩ් එක ගැන දන්නේ නෑ නේ, එහෙම අයට නම් ගොඩක්ම මේක වැදගත්. ෆොටෝ ෂොප් වගේ මෘදුකාංග භාවිතා කරලා ලස්සන ඩිසයින් දාලා Business Cards එකක් හදන එක ලේසි නෑ. BusinessCards MX v4.7 මෘදුකාංගය තුල තියන ටෙම්ප්ලේට්

[...]

The post ලේසියෙන්ම විසිටින් කාඩ් එකක් හදා ගමු BusinessCards MX v4.7 appeared first on සන්හිඳ සයිබර් සටහන.


Read More... [Source: සන්හිඳ සයිබර් සටහන - Posted by FreeAutoBlogger]

Monday, November 5, 2012

Windows 7 වලදී RAM එක වැඩි කරගන්න ලේසි ක්‍රමයක්

මම අද කියලා දෙන්නෙ Windows 7 වලදී RAM එක වැඩි කරගන්න ලාබ ලේසි ක්‍රමයක්. මේ වැඩේ කරන්න පුලුවන් Windows 7 පරිගණක වල විතරයි. ලොකු ගානක් ගෙවලා RAM එකක් ගන්න ඕන නෑ. අපි හැමෝම ලඟ සමානයෙන් pen drive තියෙනවනෙ. ඒකම මේ වැඩේට ගන්න පුලුවන්.

[...]

The post Windows 7 වලදී RAM එක වැඩි කරගන්න ලේසි ක්‍රමයක් appeared first on සන්හිඳ සයිබර් සටහන.


Read More... [Source: සන්හිඳ සයිබර් සටහන - Posted by FreeAutoBlogger]