Showing posts with label Virus Guard. Show all posts
Showing posts with label Virus Guard. Show all posts

Thursday, August 28, 2014

Pen කෑල්ලෙන් එන Virus එලවමු..!


ආයුබෝවන් ඔක්කොටම අද මම දෙන්න යන්නෙ තවත් පුන්චි Software කෑල්ලක් ඒ තමයි USB Virus Guard එකක් ආපෝ....... ! කියල නම් කියන්න එපා.. මන් දන්නව අද ගොඩක් USB Virus Guards තියෙනව කියල ඒත් අද මම මේ දෙන එක ගොඩක් වැදගත්. මොකද අනික් USB Virus Guard වගේ මේකෙන් අපෙ මැශිමෙ Speed එකට පොඩ්ඩක්වත් බලපාන්නෙ නෑ .. ඒ වගේම අනෙක් එව්වට වගේ crack ඕනෙ නෑ patch ඕනෙ නෑ අනික මේක Kb ගානක Software කෑල්ලක් වැඩි විස්තර අවශ්‍ය නම් බාගෙනම බලන්නකෝ ,,,

http://www.dilzhan.tk/2011/06/pen-virus.html

වයිරස්ගාඩ් එකකින් ඉවත් කරන්න බැරි වයිරස් ඉවත් කරමු (කිසි ගේමක් නෑ)


දැන් අපි පොඩ්ඩක් සවිස්තරාත්මකව පැහැදිලි කරගමුකෝ. මේ වයිරස් එක ඒ කියන්නේ වයිරස්ගාඩ් එකෙන් රිමූ කරත් ආයෙත් අනිත් ඩිස්ක් වලට කොපි වෙන වයිරස් එක කම්පියුටරයට ඇවිල්ල තියෙන්නේ කම්පියුටරේට වයිරස් ගාඩ් එකක් දාන්න කලින්.ක්ට්ටියම දන්නවනේ වයිරස් එකක් කම්පියුටරේට ඇවට පස්සේ වයිරස් ගාඩ් එකක් ඉන්ස්ටෝල් කරලා ඒ වයිරස් එක අයින් කරන්න බෑ කියලා.ඒ වයිරස් එක ඔබරේටින් සිස්ටම් එකත් සමග සම්භන්ධ වෙලා ක්‍රියාත්මක වෙමින් පවතින හින්දා කොච්චර වාරයක් වයිරස්ගාඩ් එකකින් මේ වයිරස් එක කොච්චර හොයල ඉවත් කලත් නැවත නැවත බෝවීම සිදුවෙනවා.

  මේ වගේ අවස්ථාවකදී රෙසිකියු ඩිස්ක් එකක් මගින් කම්පියුටරය බූට් කරලා වයිරස් එක ඉවත් කරන්න උත්සාහ දරන්න(උවමනාම රෙසිකියු ඩිස්ක ටිකක් ඔන්න පල්ලෙහායින් බාගන්න).නැතිනම් අදාල හාඩ් ඩිස්ක් එක ,වයිරස් ගාඩ් එකක් තියෙන වෙනත් කම්පියුටරයකට සම්භන්ධ කර ඊට පස්සේ ඒ කම්පියුටරේ තියෙන වයිරස් ගාඩ් එකෙන් ස්කෑන් කරලා වයිරස් එක ඉවත් කරන්න. වැඩේ ගොඩ යනවමයි.

Kaspersky Rescue CD එක මෙතනින් බා ගන්න.
ftp://rescuedisk.kaspersky-labs.com/rescuedisk/

Avira Rescue CD එක මෙතනින් බාගන්න. මේකේ ISO, EXE කියල දෙක්ක තියෙනවා.
http://dl.antivir.de/down/vdf/rescuecd/rescuecd.iso
http://dl.antivir.de/down/vdf/rescuecd/rescuecd.exe

AVG Rescue CD එක මෙතනින් බාගන්න
http://www.avg.com/us-en/avg-rescue-cd

F-Secure Rescue CD එක මෙතනින් බාගන්න
http://www.f-secure.com/linux-weblog/files/f-secure-rescue-cd-release-3.00.zip