Saturday, August 2, 2014

පී.ඩී.එප් හැක් කරන්නේ මෙහෙමයි.PDF hack




පීඩීඑප් පයිල් වල පාස්වර්ඩ් ඉහත්කරදෙන පාස්වර්ඩ් රිමූවර්
තවත් අයෙකුට විවෘත කළ නොහැකි වෙන සේ හෝ සංස්කරණය කිරීමට නොහැකි වෙන සේ හෝ පාර්ස්වර්ඩ් යොදා සකසා ඇති පීඩීඑප් ෆයිල් වල පාස්වර්ඩ් ඉවත් කර දෙන වෙබ් සේවයකි.පරිගනකයේ ඇති පීඩීඑප් පයිල් එක මෙම වෙබ් සේවයට අප්ලෝඩ් කල විට පාස්වෝඩ් එක ඉවත් වී එම  ෆයිල් එක තමාගේ  රීමේල් එකවුන්ට් එකට ගෙනවා ගත හැකිය.
මෙම ලින්ක් එකෙන් පිවිසෙන්න.
www.aimersoft.com
තවත් අළුත් දේවල් ඉගෙන ගන්න අපිත් සමග දිගටම රැදී සිටින්න.මේ පිළිබදව යහළුවන් දැනුවත් කරන්න.
www.poemlk.blogspot.com

No comments:

Post a Comment