Showing posts with label අන්තර්ජාල මුදල්. Show all posts
Showing posts with label අන්තර්ජාල මුදල්. Show all posts

Friday, August 1, 2014

Facebook බාවිතයෙන් මුදල් සෙවීම.

 අද මම ඔයාලට fanslave site එක ගැන කියල දෙන්නම්. මේක Ptc site එකක් නෙවෙයි. මේකේ තියන fanpages වලට like කරලා තමයි ඔයාට සල්ලි උපයන්න පුළුවන්. මේ site එක ගෙවන්නේ යුරෝ වලින්. යුරෝ එකක් ඩොලර් එකකකට වඩා වටිනවා. ඒක නිසා ඔයාලට වැඩි මුදලක් උපයන්න පුළුවන්. මේකෙන් ඔයාලගේ FB fanpage වලට fans ල ගන්නත් පුළුවන්.




facebook tutorial

දැන් fanpage click කරලා ඒවාට like කරලා update credits click කරන්න. twitter pages follow කරලත් ඔයාට උපයන්න පුළුවන්.
 Euro15 ක් එකතු උනාම cashout කරන්න.
 ඔයාට facebook fanpage එකක් තියනවනම් fanslave ඒකට connect කරලා  උපයන සල්ලි වලින් fans ල අරගන්නත් ඔයාට පුළුවන්.

Thursday, July 31, 2014

විද්‍යුත් තැපැවල් පණිවුඩ කියවීමෙන් මුදල් ඉපයීම



අනුග්‍රාහක විද්‍යුත් තැපැල් පණිවුඩ (sponsored E-mail) කියවීමෙන් මුදල් ඉපයීම
සමහර අන්තර්ජාල සමාගම් අනුග්‍රාහක දැන්වීම් ලබාගැනීම හා කියවීම වෙනුවෙන් ඔවුන්ගේ විද්‍යුත් තැපැල් පණිවුඩ හරහා භාවිතා කරන්නන්නට මුදල් ගෙවයි.
මුදල් ගෙවන E-mail යනු මොනවද?
කියවන ලද E-mail සඳහා මුදල් ගෙවන වැඩසටහන් මගින් ඔවුන්ගේ සාමාජිකයින්ට මුදල් ඉපයීමට අවස්ථාව සලසා දෙයි. මෙම දැන්වීම්වල අන්තර්ගත වන්නේ වාණිජ්‍යයට දිශානත වූ තොරතුරු හා විවිධ නිෂ්පාදන හා සේවා පිලිබඳ දැන්වීම්ය.
භාවිතා කරන්නා කළ යුතු වන්නේ ඒවා කියවීම සහ අනතුරුව පිළිතුර දීම,ස්ථිර කිරීමේ (confirmation) link මත click කිරීම, වෙබ් අඩවියක සැරිසැරීම හෝ කෙටි ප්‍රතිපෝෂණ ආකෘති(Short Feedback Form) පුරවා දැමීමයි.
එය ක්‍රියා කරන්නේ කෙසේද?
"කියවීමට ගෙවීම" (paid to read) සේවාවන් මගින් දැන්වීම්කරුවන් සහ තමන්ගේ පෞද්ගලික පරිඝනක භාවිතයෙන් අතිරේක ආදායමක් උපයා ගැනීමට අවශ්‍ය අන්තර්ජාල භාවිතා කරන්නන් සම්බන්ධ කරයි.තමන්ගේ වෙළඳ පණිවුඩ සඳහා ඉක්මන් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට දැන්වීම්කරුවන් කැමැත්තක් දක්වනවා. ප්‍රසිද්ධ කරවීම් සහ කියවීම් කාලය වෙනුවෙන් භාවිතා කරන්නන්ට ප්‍රතිඵල හා ත්‍යාග ලැබෙනවා.
මූල්‍යමය තෑගි වෙනුවෙන් සෙවුම්කරුවන් spam කිරීමට ලක්වීමට කැමති වන අවස්ථාවලදී, මූලිකවම මෙම පද්ධතිය අඩු හෝ වැඩි වශයෙන් අනුමැතිය පාදක කරගත් spam කිරීම් (“permission-based spam” )ලෙස ක්‍රියා කරයි. මක්නිසාද යත් දැනට ඇති පෞද්ගලික Inbox එක වෙනුවට සියලු අනවශ්‍ය පණිවුඩ යන Gmail, hotmail, Yahoo වැනි මුදල් ගෙවීමට අවශ්‍ය නැති අන්තර්ජාල සේවාවක් මගින් නවතම mailbox එකක් විවෘත කිරීම නුවණට හුරු නිසයි.
දිනකදී කොපමණ E-mail ප්‍රමාණයක් ඒවිද?
සරල පිළිතුරක් නැත.
එය සමාගමෙන් සමාගමට වෙනස් වන අතර ඔබේ user profile එකෙහි අන්තර්ගත කරන පෞද්ගලික තේරීම් මත එය රඳවා පවතී.
ඇත්තෙන්ම කොපමණ ඉපයිය හැකිද?
එය විවිධ හේතුන් මත රඳා පවතී.
ඔබ සම්බන්ධ වන කියවන ලද E-mail වලට ගෙවන වෙබ් අඩවි වැඩි වන තරමට (ඔබ sign-up වන සේවාවන් වැඩිවන තරමට) වැඩි මුදලක් ඔබට ඉපයිය හැකියි.
දැන්වීම්කරුවන්ගේ අනුග්‍රාහක E-mail කියවමින් ඔබ ඔබේ පෞද්ගලික පරිඝනකයේ ගත කරන කාලය.
සෑම E-mail එකක් සඳහාම දන්වීම්කරුවා විසින් ඔබට කොපමණ මුදල් ප්‍රමාණයක් ගෙවනවාද යන්න.
ඔබ භාවිතා කරන සේවාවට යහළුවන් කීදෙනෙක් අදාළ වෙනවාද යන්න. ඔබට බොහෝ දෙනෙක් අදාළ කරගත හැකි නම් නිසැකවම ඔබේ ඉපයීම් මට්ටම වැඩි දියුණු කරගත හැකියි.
සාමාන්‍යයෙන් ඔබ කියවන සෑම E-mail එකකටම ඩොලර් 0.01-0.05 ක් පමණ ඔබට ලැබෙන නමුත් සමහරු ඊට වැඩියෙන් ගෙවනවා. භාවිතා කරන්නන්ගෙන් 95%ක් මාසයකට ඩොලර් 75-150 කට වඩා උපයන්නේ නෑ. (මහන්සි වී වැඩ කරන) ඉතිරි 5% දෙනා වැඩියෙන් උපයනවා.
මෙම ක්‍රමය පාවිච්චි කරන පුද්ගලයන්ගෙන් 95% ක් පමණ එසේ කරන්නේ නෑ.මුදල් ගෙවන E-mail වැඩසටහනකට සහභාගී වීමෙන් අතිරේක මුදලක් උපයා ගැනීමට හැකි වුවත් එය පූර්ණ කාලීන ආදායමකට සමාන කළ නොහැකියි.
කොහොමද මුදල් ලබාගන්නේ?
සාමාන්‍යයෙන්,චෙක් පතක් හෝ paypal එකක් හරහා ඔබට ගෙවීම් කරනවා.
වියදම් වෙනවාද?
නැහැ, කිසිවකට ගෙවීමට සිදු වන්නේ නෑ.
කියවන ලද E-mail වලට මුදල් ගෙවන වෙබ් අඩවිවලට උදාහරණ:-
ඔබට ආරම්භ කළ හැකි (paid to read) සමාගම් කිහිපයකට උදාහරණ පහත දැක්වේ.ඒවා පරීක්ෂා කිරීමටත්,එය ඔබට ප්‍රයෝජනවත් වන ආකාරය සොයා බැලීමටත් ඔවුන් ඔබට බලය දෙනවා.
සියලු පිරිනැමීම් 100% ක් නොමිලේ.
http://www.sendearnings.com/

http://www.cash4offers.com/
http://www.sunshinerewards.com/

තව අලුත් දේවල් කියන්න තියනවා නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවට මෙතෙන්ට ඇවිත් දැනුම අරන් යන්න. ජයවේවා සියලුම දෙනාටම පොයම් එල් කේ බ්ලොග් අඩවිය හා දිගටම රැදීසිටින්න.ඔයාලා ලිපි ලියනවා නම් ඔයාලගේ නමින් පල කරන්න ranrna@gmail.com ලිපිනයට යොමු කරන්න.
www.poemlk.blogspot.com

යාලුවන් සමග ලිපි ශෙයා කරගන්න.

Wednesday, July 23, 2014

ඇත්තටම අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුලුවන්ද?

අන්තරජාලය හරහා මුදල් උපයන්න පුළුවන් කියලා කොහෙන් හරි දැනගත්තට පස්සේ ඔහුන්ට තියන ලොකුම ප්‍රශ්නය තමයි ඇත්තටම අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුලුවන්ද කියන එකයි. මෙයට දිය හැකි සරලම පිලිතුර නම් “ඔව්:” යන්නයි.. නමුත් එය ඔබ සිතන තරම් පහසු නොමැති අතර ඔබ හිතන තරම් අමාරුද නැත.
sinhala

අන්තර්ජාලය හරහා මසකට රුපියල් ලක්ෂයක් හොයන්න. මොනවද මේ වෙළද දැන්වීම්?

money
ඔබට මෙවැනි දැන්වීම් විශාල ප්‍රමාණයක් සති අන්ත පුවත්පතක් හෝ පරිගණක සගරාවක් අතට ගත්තම හොයා ගන්න පුළුවන්. ඇත්තටම මෙවැනි ආකාරයට අන්තරජාලය හරහා මුදල් උපයන්න පුලුවන්ද? අපි මේකට උත්තරය උදාහරණයකිනම දෙන්නම්කො.
සිල්ලර බඩු කඩයක් දමා මාසකෙට රුපියල් ලක්ෂයකට වඩා උපයන්න.
ඔබ හොදටම දන්නවා මෙය කියන තරම් පහසු නොමැති උනත් කරනන් බැරි දෙයක් නොවෙයි කියලා. අන්තර්ජාලයෙන් මුදල් උපයන එකත් මේ වගේම තමයි. ඒක හෑමොටම කරන්නත් බෑ. එත් උත්සහ කරනවනම් කරනන බැරි කමකුත් නෑ.
කලින් උදාහරණය අනුව ඔබට තේරෙනවා ඇති ඇත්තටම නම් සිල්ලර බඩු කඩයකින් රුපියල් ලක්ෂයක් අදායමක් ගන්න යම්කිසි කාලයක් යන බව. ඔබගේ අත්දෑකීම් , ඉවසීම, ආයෝජනය කීරීම, ඒ සදහා කැප වීම වැනි හැම දෙයක් මතම එය රදා පවතිනවා.
අන්තරජාලය මගින් මුදල් ඉපයීමත් හරියටම ඒ සාමානයි. ඔබට විශාල මුදලක් උපයන්න නම් ඒ සදහා ඔබ කාලය මිඩංගු කරන්න ඕනේ. කැපවෙන්න ඕනේ.

අන්තර්ජාල හරහා කොපමණ මුදලක් උපයනන පුලුවන්ද?

අන්තර්ජාලය හරහා අවුරුද්දකට 100000$ + උපයන අය වගේම කිසිම මුදලක් උපයගන්න බැරී උන අයත් ඕන තරම් ඉන්නවා. ඉතින් ඔබට හොයන්න පුළුවන් ගාන තිරනය වෙන්නේ ඔබගේ දක්ෂතාවය මත සහ ඔබ වැඩ කරන ප්‍රමාණය අනුවයි.

අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහමද?

අපි ඉදිරියේදී අන්තර්ජාලයෙන් මුදල් හොයන ආකාරය ගැන අපි දන්නා හැම ක්‍රමයක්ම ඔබට නොමිලේම කියාදෙන්න බලාපොරුත්තු වන අතර අවම වශයෙන් සතියකට එක ලිපියක්වත් වත් emoney ගැන දමන්න බලාපොරුත්තුවෙන් ඉන්නවා. ඒ නිසා රැදී සිටින්න අපගේ බ්ලොග් අඩවියත් සමග. :-)
www.poemlk.blogspot.com

Tuesday, July 22, 2014

මුදල් උපයන ක්‍රම

වේබ් අඩවියේ හෝ බොල්ක් අඩවියේ (web/ BlogSpot) දැන්වීම් පළ කිරීමෙන් මුදල් උපයන්න. 







අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රම අතරින් ඉතා සාර්ථක ක්‍රමයක් තමයි මෙම ක්‍රමය. ඔබ දැනටමත් මෙම ක්‍රම මගින් මුදල් උපයනවා විය හැක. නමුත් බොහෝ දෙනෙක් උත්සහකරන්නේ ඇඩ්සෙන්ස් ඇඩ්ස් (Google Adsense) තමන්ගේ වෙබ් හෝ බ්ලොක් අඩවියට දමා යම් කිසි මුදලක් ඉපැයීමටයි. එයින් අසාර්ථක වු විට මුදල් ගෙවන වෙනත් වෙබ් අඩවියක් නොමැති කමින් අපහසුතාවයට පත් වෙයි. නමුත් මම අද කියන්න යන්නේ ඇඩ්සෙන්ස් වැනිම වෙබ් අඩවියක් ගැනයි Bidvertiser මෙම අඩවියෙන්ද ඔබගේ වෙබ් අඩවියේ දැන්වීම් පළ කර ඉතා සාර්ථක ලෙස මුදල් ඉපැයිය හැකිය. 

මෙය ඇඩ්සෙන්ස් තරම් දරුනු නැත. නීති රීති ඇඩ්සෙන්ස් තරම් තද නැත. වැදගත්ම කරුණ වන්නේ මෙම අඩවියේහි ඇඩ්ස් සිංහල වෙබ් හෝ බොල්ක් අඩවියකට හෝ අඩවි කිහිපයකට දැමිය හැක.  මෙය 100% මුදල් ගෙවන වෙබ් අඩවියකි.

පහත බැනර් මත ක්ලික් ( Click ) කර ලියාපදිංචි වන්න




Saturday, July 19, 2014

අපිත් BIT Coins හොයලා පෝසත් වෙමුද

කලාකාරයා යනු අන් හැමදෙනාම වාගේ සමාජය තුළ ජීවත් වෙන්නෙකි. සමාජයේ වටිනාකම් වලට පුරුෂාර්ථයන්ට අදාලව "කලාකාරයා – කවියා" වශයෙන් පුද්ගලාර්ථයක් ලබන්නෙකි. සමාජයෙන් ගමේ අයගෙන් නගරයේ අයගෙන් මඳක් හුදෙකලා වුවද ඔහුට හෝ ඇයට අඩු තරමින් සමාජය හා සභ්‍යත්වය විසින් පරම්පරාවෙන් පරම්පරාවට ගොඩනඟා ඇති නිර්මාණ පරම්පරාවෙන් තොරව ස්වාධීනව නිර්මාණයක් කළ නොහැක. අතිශයෙන් ස්වාධීන වූද, විප්ලවකාරී වූද ....   read more >>  
තවත් ලෝක කුසලාන පාපන්දු තරග මාලාවක් පසුගියදා නිමාවට පත් වූ බව ඔබ දන්නවා. මෙවර එය පැවැත් වූයේ බ‍්‍රසීලයේ දී යි. ලෝකයේ වැඩිම රටවල් ගණනක් හා වැඩිම නරඹන්නන් පිරිසක් සහභාගි වන ඒ තරග මාලාව පැවැත්වෙන්නේ වසර හතරකට වරක්. ඒ අනුව මීළඟ ලෝක කුසලාන පාපන්දු තරග මාලාව පැවත්වෙන්නේ 2018 දියි. සත්කාරක රට වන්නේ රුසියාවයි. මෙවර යොදා ගත් නව තාක්ෂණය තවදුරටත් දියුණු කොට එහි දී භාවිත කෙරෙනු ඇති. අනාගතයේ ....   read more >>  
දමිත් උදයංග දහනායකගේ පළමු කාව්‍ය සංග්‍රහය, "තෙමි තෙමිම මම" කාව්‍ය සංග්‍රහය දැන් නිකුත් වී තිබේ. සරසවි, ගොඩගේ, සහ සංහිඳ යන පොත්හල් වලින් මිල දී ගත හැක. "තෙමි තෙමිම මම" කර්තෘ ප්‍රකාශනයකි. >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ....   read more >>  
            ඉතින්  පසුගිය  පෝස්ට්  එකෙන්  වින්ඩෝස්  live writer  ගැන  විස්තරයක් කලා ඔබට මතක ඇති ,,,, අද මම කියන්ඩ යන්නෙ  ඒක යොදාගෙන  බ්ලොගර්  වලින් හදපු වෙබ් අඩවියකට   පෝස්ට් එකක් ලියන්නේ කොහොමද කියලා…….මුලින්ම අපගේ වෙබ් අඩවිය වින්ඩෝස්  live writer  තුලට ඇතුළු කරන්න වෙනවා .  ඒ සදහා නෙට් සම්බන්දතාවය  තියෙන්නත් ඕන.කවුරු  හරි කියන්න පුළුවන්  මේක  OFFLINE  වෙබ්  පෝස්ට් ලියන  එකක් නේද කියලා .  ඔව් ඒක ඇත්ත . නමුත් ....   read more >>  
වෙන්න ඇති යාම් : ] | හිතනලන්තය | 2014-07-19 12:39:47
නොදන්වා ගෙදරකට ආව වගේ පුදුමයෙන් හැමදාම ගිලෙන්න දෙන්නෙත් නැතිව අතක් දිගු කරගෙන හැමදාම එහෙම නොකර බැරි වෙන්න ඇති මං ඔබේ හිතේ ලා‍ටුවක් වගේ ඇලවෙනවත් ඇති සමහරවිට නැතුවත් ඇති මේ මගේ හිතලු වෙන්නැති ආදර කණ්ණාඩිම දාන මට ආදරේම පේනවත් ඇති එහෙ මෙහේ යන අතරතුර අහම්බෙන් ඇගේ හැප්පුණා වෙන්නැති සමාවෙන්න කියන්න හැරෙන්නැති එහෙම කියන්නත් ඇති මට එහෙම නෑසෙන්න ඇති සමහර විට නැතුවත් ඇති මේ ඔක්කොම ....   read more >>  
මේ ගායකයෙක් ගැන කතාවකි… මීට වසර ගණනකට පෙර මා හොඳින් දන්නා, ඔබ නොදන්නා ගායකයෙක් වීය… ඒ ඔහුගේ පළමු ගීත ඇල්බමය නිර්මාණය කිරීම වෙනුවෙන් ඔහු වෙහෙසෙමින් සිටි සමයයි… කොහේදෝ රස්තියාදුවේ යන දිනයක මම අහම්බෙන් ඔහුගේ දුප්පත් නිවසට ගොඩ වැදුනෙමි… “නියමයි උඹ ආව එක… වැඩක් නැත්තම් යමුද අහවල් තැනට, අහවල් කෙනාව හම්බුවෙන්න..?” ඔහු පැවසූයේ පුද්ගලික ටියුෂන් පන්ති වලට නම්දැරූ නගරයකි… මට පුද්ගලික ....   read more >>  
සිතු දෙය නොම වෙයි නොසිතු දෙයම වෙයි යන වදන් පෙළට අලුත් අර්ථකථනයක් එක් කරමින් මැලේසියානු ගුවන් සේවයේ තවත් යානයක් 2014 වසර තුලදී දෙවන වතාවටත් අනතුරට පත් වී තිබේ. පසුගිය මාර්තු 8 වැනි දින අතුරුදහන් වූ MH 370 යානය නිසාවෙන් කැළඹුන මැලේසියානු ජන ජීවිතය කෙමෙන් කෙමෙන් නිසල වී යන වටපිටාවක සිදු වූ අලුත් ගුවන් අනතුර නිසා එය නැවතත් සසල වී තිබේ. සිරා කොලුවා රැකියාවේ නිරත වන මැලේසියාවේ, කඩ පිලේ, ....   read more >>  
SA-11 Gadfly / SA-17 Grissly ලෙස නේටෝ සංවිධානය නම් කොට ඇති ගුවන්යානා නාශක මිසයිල පද්ධතිය සෝවියට් රුසියාවේ නිර්මාණයක් වන අතර එම ගුවන් යානා නාශක මිසයිල පද්ධතිය රුසියානුවන් හඳුන්වන්නේ BUK Antiaircraft Missile System ලෙසය. 1970ව දශකයේ නිර්මාණය කොට නිරන්තරයෙන් වැඩි දියුණු කරන ලද බක් මිසයිල පද්ධතිය පහසුවෙන් ප්‍රවාහණය කල හැකි ලෙස යුධටැංකි වැනි, කැටපිලර් ට්‍රැක් රෝද (tracked wheels) මත ධාවනය වන යුධ රථ චැසිමත නිර්මාණය කොට ....   read more >>  
බෞද්ධයා ලොව ඉදිරියේ අවමානයට ලක්කළ අළුත්ගම සිදුවීමේ ඇත්ත මෙන්න.. ජිහාඩ් ගොඛෙල්ස්වාදයට, සත්‍ය යටපත් කිරීමේ රාජ්‍ය මර්දනයට එරෙහිව ජනබල මාධ්‍ය මෙහෙයුම - ....   read more >>  
සිරි ලංකාවෙ ආර්ථිකය වැඩිවශයෙන් රඳා පවතින්නෙ මැද පෙරදිග ඇතුළු විදෙස් රටවල් රාශියක රැකියා සඳහා රටින් පිටව ගොස් ඇති ශ්‍රමිකයන් උපයන ආදායමින්. 2013 වසර තුළ රුපියල් කෝටි අසූදහසකට ආසන්න වාර්තාගත ආදායමක් රටට ලැබී තිබෙනව.  2012 වසරේ දී විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබුණු ආදායම රුපියල් කෝටි හැටඅටදහස් දෙසීයක් පමණ වෙනව.  2011 වර්ෂයේ එම ආදායම රුපියල් කෝටි පනස්දහසක්.  2010 වර්ෂයේ රුපියල් කෝටි ....   read more >>  
මිට වසරකට පමණ පෙර සිට Nokia ජංගම දුරකතන සදහා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය පැමිණි බව ඔබ දන්නවනේ. ඇන්ඩ්‍රොයිඩ් වලට ආසාවෙන් ඉන්න Nokia භාවිත කරන අයටත් මේ පුවත ඉතාමත්ම වැදගත් පුවතක් බවට පත්වුණා. නමුත් අද දවසේදි නිල ප්‍රකාශයක් ඔස්සේ Microsoft සමාගම කියා සිටියේ මින් පසු Nokia හි ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතන පෙළ වන Nokia X සදහා ඇන්ඩ්‍රොයිඩ් යොදාගැනීම සිදු නොවන බවයි. ඒ සදහා සුපුරුදු ලෙස Windows Phone මෙහෙයුම් ....   read more >>  
පිවිසෙන්න මේ video යොමුවට, බලන්න කරන ධර්ම සංහාරයේ තරම https://www.facebook.com/photo.php?v=10201076300896233 මෙම ප්‍රබන්ධ ධර්ම දේශණය දෙසන පිරිස් දූෂකයන් වහන්සේ දහම ඇතුලතින් කිළිටි කිරීමේ පුරෝගාමීන් වන කුප්‍රකට මහමෙව්නා කල්ලියේ අළුදෙනියේ සුබෝධි නම් අයෙක් බව ප්‍රතිචාර වලින් හෙළිවේ. ධර්ම දේශණය ආරම්භයේදීම මහමෙව්නා ධර්ම සංහාර ගැන පොඩි ඉඟියක් දීමට එම වහන්සේට සිදුවී තිබීම යහපතකි. බළලා මල්ලෙන් එලියට පැන්නේ : “ඉතින් ....  read more >>  
ඔන්න එහෙනම් අද අරන් ආවේ ලෝකේ වැඩිම මුදලකට විකිනෙන BIT COIN එකක අද වටිනාකම තමා 617.70 U$D ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් 617ක් වෙනවා මම මේ කියන BIT Coin එකක් ඔන්න මෙතනින් බලන්නකෝ ඇත්තද නැත්තද කියලා Proof. බිට් කොයින් එකක් කියන්නේ අන්තර්ජාලයේ බාවිතා වන එක් මුදල් විශේෂයක්.  මේ වැඩේට ගොඩක් මහන්සි වෙන්න ඕනේ නම් නැහැ. මොකද ඔයාලට මේක කරන්න යන්නේ දවසට 24පාරයි. ඒ කියන්නේ හැම පැයකටම සැරයක් ඔයාලට නොමිලේ BIT COIN ලබා ....   read more >>  
නොහික්මුණු, පාදඩ ජීවිතයක් ගත කරමින් ඉබාගාතේ ඇවිද ගොස් ඉමහත් සාර්ථකත්වයට පත් වූ චාලි චැප්ලින් යනු  ලෝකයේ ඉතාම දුලභ ගණයේ සිනමාකරුවෙකි. ඔහු විසින් රඟ පා ඇති චිත්‍රපට සංඛ්‍යාව 80  කි. ඒ අතුරින් ‛ද කිඩ්’, ‛ද ගෝල්ඩන් රෂ්’, ‛සිටි ලයිට්ස්’, ‛මොඩන් ටයිම්ස්’, ‛ද ග්‍රේට් ඩික්ටේටර්‛ සහ ලයිම් ලයිට්’ යන හොලිවුඩ් චිත්‍රපට අතිශය සාර්ථකත්වයට පත්විණි. ජනතාව සිනහවෙන් කුල්මත් කරන්නකු වුව ද ....   read more >>  
බදුරලිය පොලිසියේ ස්ථානාධිපති උයද කුමාර  හා කහපොල විජිත නැමැති චිවරධාරියා එකතුවි, 51 හැවරිදි ව්‍යාපාරිකයෙකු වු සෝමචන්ද්‍ර නැමැත්තාට පහරදි බොරු නඩු දැමිම ගැන සහ ස්ථානාධිපති තමාට පහරදීමට මැරයින් යොදවිම ගැන නොපමාව නීතිමය පියවර ගන්නා ලෙසට ඔහු බලධාරින් ගෙන් ඉල්ලා සිටි.රට පුරා දියත්වෙන පෙලිස් ත‍්‍රස්තවාදයට මේ වන විට නිති විරෝධි ක‍්‍රියාවන් හි නියැලෙන චිවර ධාරින්ද එක්ව සිටි. එ් ....   read more >>  
මේ කොරියන් ඩ්‍රාමා එක නම් ගොඩක් අය බලලා ඇති. ඒත් නොබලපු අයත් ඇති. ඒ වගේම මේකේ සබ් ගොඩක් අය ඉල්ලුවා. මාත් ආසම කොරියන් ඩ්‍රාමා එක තමයි මේ. පලවෙනි පාර බලද්දි මම මේකට පිස්සු වැටුණා. ඇත්තටම ඒක මාරම මාර ජොලි :D. බලපු අය දන්නවා ඇතිනේ. මාත් කීප පාරක්ම බැලුවා. තාමත් නිවාඩුවක් ආවම මායි නංගියි එකතු වෙලා මේක ආපහු ආපහු බලනවා. මේක බලන එක මට නම් ඒතරම්ම ජොලි!! නිර්මාණයකින් එක්කෝ ජීවිතේට ගන්න දෙයක් ....   read more >>  
මෙකල සත්ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්නට යෙදෙන බොහෝ දෙනෙක් තුල දැකගන්නට තිබෙන්නාවූ මට වැටහෙන අයුරින් නිවීම පිණිස මෙය බොහෝ බාධාවක් වී තිබෙන නිසාම මේ පිළිබඳව සටහන් තබන්නෙමි. විවිධාකාරයෙන් මේ මාතෘකාව නිතරම පාහේ සටහන් තබන්නේ මෙහි ඇති වැදගත්කම නුවණැත්තන් විසින් විමර්ශයෙන් යුතුව තෝරාගෙන යහපත පිණිස දමාගැනීම වඩාත් සුදුසු වන බැවිනි.  සත්ධර්මය දේශනාවක් ලෙසින් ශ්‍රවණයට කරන්නට ලැබෙන ....   read more >>  
"අපි නාට්‍ය කලාවට වසන්තය ගෙන එනවා සත්තයි." මේ මීට වසර ගණනාවකට පෙර ශ්‍රී ලංකා නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති ශ්‍රීයන්ත මෙන්ඩිස් විසින් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයකි. මහින්ද රාජපක්ෂ රජයේ පාලනය ආරම්භ වීමත් සමඟ නාට්‍ය අනුමණ්ඩලයේ සභහාපති තනතුරට පත් වූ ඔහු එම ප්‍රකාශය කලේ වැඩ බොහෝමයක් කිරීමේ අරමුණින් විය හැකිය. නමුත් මේ වනවිට නාට්‍ය අනුමණ්ඩලය මැදිහත් වී ශ්‍රී ලාංකීය නාට්‍ය කලාව වෙනුවෙන් ....   read more >>  
ස්පාඤ්ඤයේ එල් සෝල්ට් පෞරාණික කැණීම් ප්‍රදේශයේ ගුහාවක පුරාවිද්‍යාඥයින් වසර 50,000ක් පැරණි නියැන්ඩර්තාල් මානවයින්ගේ යයි සැළකෙන මළපහ සොයාගෙන ඇත. කෝප්‍රොලයිට්ස් (coprolite) ලෙස මෙම ෆොසිලබවට පත්වුනු මළපහ හඳුන්වයි.මේ මළද්‍රව්‍ය මගින් නියැන්ඩර්තාල් වරුන්ගේ ආහාර රටා පිලිබඳ තොරතුරු රාශිය සොයාගත හැකිවූ බව ඒ පිලිබඳව විද්‍යාත්මක නිබන්ධනයක් ඉදිරිපත්කරන විද්‍යාඥයින් ....   read more >>