Friday, August 1, 2014

සිංහල ඉංගිරිසි ඔන්ලයින් ඩික්ෂනරිය සපයන මධුර ඔන්ලයින්.


අවශ්‍ය සෑම විටම ඉංගිරිසි වචනයක් මෙහි ඇති සර්ච් බොක්ස් එකෙහි ටයිප් කර එන්ටර් කී එක ප්‍රෙස් කිරීමෙන් සිංහල තේරුම බලා ගත හැකිය.එසේම සිංහල වචනය ලියා සර්ච් කල විට රීට ගැලපෙන ඉංගිරිසි වචනය පෙන්වයි. පහත ලින්ක් එකෙන් පිවිසෙන්න.


දැනුම ලබා ගන්න දිගටම පොයම් එල් කේ බ්ලොග් අඩවිය හා රැදීසිටින්න.මේ පිළිබදව ඔබගේ යහළුවන් දැනුවත් කරන්න. 

No comments:

Post a Comment