Friday, October 17, 2014

Facebook videos download කර ගන්න අමාරුද





ෆේස්බුක් ගිනුමේ පවතින ඇතැම් වීඩියෝ ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මෘදුකාංගය හරහා ඩවුන්ලෝඩ් කරගන්නට බැරි බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇත.ඒ සඳහා වෙබ් සේවයක් දැන් තිබේ. මෙහිදී මුලින්ම ෆේස් බුක් හරහා විඩියෝව දාවනය කල යුතුයි.පසුව වෙබ් බ්‍රවුසර් එකේ ඇඩ්රස් එක කොපි කරගෙන ඊට අදාල යූආර්එල් එක ඩවුන්විඩ්ස්( www.downvids.net)  වෙබ් අඩවියේ ඇති එන්ටර් ද වීඩියෝ කියන තැන පේස්ට් කරන්න.දැන් ඩවුන්ලෝඩ් බට්න් එක ක්ලික් කිරීමෙන් වීඩියෝව බා ගන්න.

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය www.poemlk.blogspot.com සතුවේ

No comments:

Post a Comment