මෙම අඩවිය මගින් කවි සිංදු වගේම තවත් සිංහලෙන් ඇති විශේෂ ලිපි ඔබ වෙත ගෙන එනු ලබයි..........
Pages - Menu
ad
Saturday, July 4, 2015
මැනුවල්ස් සොයා දෙන පුස්තකාලය - Manuals Library
ස්මාට් පෝන් ප්‍රින්ටර්ස් පරිගනක යනාදී නොයෙක් වර්ගයේ උපකරන වල මැනුවල්ස් සොයා ගැනීමට සිදු වන අවශ්ථා ඔබට හමු වී ඇති බවට කිසිම සැකියක් නැත.එවැනි අත් පොත් ලෙහෙසියෙන් සොයා ගැනීමට දැන් වෙබ් සේවයක් තිබේ.ලෝකයේ ඇති විශාලතම ඔන්ලයින් මැනුවල් පුස්තකාලය මෙය යි. පහත ලින්ක් එක මත ක්ලික් කර ඒ සඳහා පිවිසිය හැකිය.
www.manualslib.com
Labels:
වෙබ් සේවා
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment