Friday, August 1, 2014

පවර් පොයින් නැති පරිගණකයක ප්‍රසන්ටේෂන් කරන්නේ මෙහෙමයි


280ස්ලයිඩ්ස්
අවශ්‍ය පරිදි ඩොකියුමන් යොදා ගෙන මෙම වෙබ් සේවය හරහා ඉතා උසස් තත්වයේ දර්ශණීය ප්‍රසන්ටේසන් එකක් නිර්මාණය කර ගැනීමට පුලුවන්.ඒවා ශෙයා කරන්නටද පුුලුවන්.මෙහි ඇති විශේෂ වාසිය වන්නේ අපගේ පරිගනකයේ ප්‍රසන්ටේසන් සදහා වෙනමම මෘදුකාංගයක් අවශ්‍ය නොවීමයි 
පහත ලින්ක් එක මගින් පිවිසෙන්න.

www.280slides.com

දිගටම පොයම් එල් කේ බ්ලොග් අඩවිය හා රැදීසිටින්න.මේ පිළිබදව ඔබගේ යහළුවන් දැනුවත් කරන්න. 

No comments:

Post a Comment