පියක් ලියන්න දවස් ගානක් ගියා,මේදවස්වල බොහෝ දෙනෙක් ඇඩ්සෙන්ස් ගන්න බැරුව දගලනවනේ,ආන්න ඒ කට්ටියට තමා මේක කියන්නේ.ඇත්තෙනම ඇඩ්සෙන්ස් දැන් ඉස්සරට වැඩිය වැඩිපුර මහන්සිවෙන්න ඕනෙ තමා.දැනට බොහෝදෙනෙක් ඇඩ්සෙන් ඉලක්කකරගෙනම ඒ කියුවෙ MFA අඩවි තමා සෑදීමට හුරුවීතිබෙන්නේ,නමුත් ඇඩ්සෙන්ස් ගන්න බැරිඋන ගමන් ඒ වෙබ් හෝ බ්ලොග් අඩවියේ අලුත් කිරීම සෙවුම්යන්ත්ර සඳහා ප්රසිද්ධ කිරීම වනි දේවල් සඳහා වැඩි තැනක් දීම අවම කරනව,අපි ඇඩ්සෙන්ස් සඳහා ඉල්ලීමට පෙර එහි ඇති TRAFFIC එක පිලිබඳව ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන.ඒ නිසා අපේ අඩවියේ TRAFFIC හදාගන්න දවසින් දෙකෙන් කරන්න බෑනේ,ඒනිස ඒ කියුවෙ නිසි පරිදි අඩවියේ TRAFFIC හැදෙනකම් ඇඩ්සෙන්ස් වෙනුවට අපිට භාවිතා කරන්න පුලුවන් විශ්වාසනීය ඇඩ්සෙන්ස් වැනි දැන්වීම ලබාගතහැකි ආයතන කිහිපයක් ගැන සොයාබලමු
Bidvertiser.com
මේක ගොඩක් දුරට ඇඩ්සෙන්ස් වලට සමානකමක් තියනව,මේකෙනුත් දැනට හොද මුදලක් සොයාගැනීමේ හැකියාවක් තියනව.මෙහි දැන්වීම ලබාගැනීමත් පහසුවක් ඇති බැවින්,මේ සඳහා නවකයකුට උනත් ගොඩක් යෝගය්යි කියල කියන්න පුලුවන්
No comments:
Post a Comment