Wednesday, September 3, 2014

Adblog plus ප්ලගින් එක ඉන්ස්ටෝල් කරලා ඇඩ් වලින් බේරෙන්න.




මම මේ වගේ ලිපියක් දැම්මා කියලා සමහර යාළුවෝ මාත් එක්ක තරහවෙයි.ගොඩක් වෙබ් සයිට් වල ඇඩ් දාලා තියෙනවා.මේ ප්ලගින් එක ඉන්ස්ටෝල් කලාම  පොපප් ඇඩ් පෙන්වන එක නවතිනවා.මේකෙන් ඔයාලට අනවශ්‍ය ඇඩ් නවත්තා ගන්න පුලුවන්.මේකෙන් තියන තවත් වාසියක් තමා ඔයාගේ ඩේටා ඉතිරිවෙනවා.මේක ඉන්ස්ටෝල් වෙන්නේ බ්‍රවුසර් එකට අනවශ්‍යයි කියලා හිතෙන වෙලාවට මේ ප්ලගින් එක ඩිසේබල් කරලා ඇඩ් දිස් කර ගන්නත් පුලුවන්.ඔයාලා කැමති නම් මම පල්ලේ දාලා තියන ලින්ක් එකෙන් ගිහින් ප්ලගින් එක ඉන්ස්ටේල් කර ගන්න.

www.adblockplus.com

අනිත්  යාලුවෝ මාත් එක්ක තරහා වෙන්න එපා මේ වගේ පෝස්ට් එකක් දැම්මට....
ලිපියේ අයිතිය
www.poemlk.blogspot.com

No comments:

Post a Comment