Monday, September 1, 2014

ඔබගේ බ්ලොග් අඩවියේ Popular Posts Widget එකට Zoom Effect එකක් එකතු කරලා ලස්සන කරගමුද ?



මේ ලිපියෙන් කියන්න යන්නේ බ්ලොග් එකේ  Popular Posts ගැජට් එකට අලංකාර Zoom Effect එකක් එකතු  කරන විදිහ උදාහරණයක් විදියට බ්ලොග් එක සම්පුර්ණයෙන්ම ලෝඩ් උනට පස්සේ  මගේ බ්ලොග් එකේ දකුණු පැත්තේ තියන Popular Posts ගැජට්එකේ පොටෝ එකක් උඩට මවුස් ක්ර්සර් එක තියලා බලන්න 

බ්ලොග් එකට් මෙය එක් කරන අකාරය 
මුලින්ම සාමන්‍යය Popular Posts ගැජට් එකක් ඔබගේ බ්ලොග් අඩ්වියට එක් කරගන්න
ඉන්පසු  Template- -> Edit HTML වෙත යන්න 

ඉන්පසු ඔබ ]]></b:skin> මෙම කෝඩ් එක සොයා ගත යුතුය ඒ සදහා  ඔබගේ යතුරු පුවරුවේ Ctrl+F යතුරු එකවර ප්‍රෙස් කර ලැබෙන මෙනුව තුලට ]]></b:skin> මෙම කෝඩ් එක පේස්ට් කර  ඒමගින් එම කෝඩ් එක තිබෙන තැන සොයාගන්න  
එම කෝඩ් එක සොයාගත් පසු එම කෝඩ් එකට පහලින් පහත කෝඩ් එක පේස්ට් කරන්න 

<style type='text/css'>
.PopularPosts ul li {background: none repeat scroll 0 0 transparent;float: left;list-style: none outside none;margin: 5px !important;padding: 0 !important;}
.PopularPosts ul li img {padding:0;-moz-border-radius: 5px;-webkit-border-radius: 5px;border-radius: 5px;-webkit-transition: all 0.3s ease;-moz-transition: all 0.3s ease;transition: all 0.3s ease;border: 2px solid #CCC;height: 80px;width: 80px;}
.PopularPosts ul li img:hover {border:2px solid #BBB;-moz-transform: scale(1.2) rotate(-1090deg) ;-webkit-transform: scale(1.2) rotate(-1090deg) ;-o-transform: scale(1.2) rotate(-1090deg) ;-ms-transform: scale(1.2) rotate(-1090deg) ;transform: scale(1.2) rotate(-1090deg) ;}
</style>


දැන් සෙවූ කරන්න 

More details:- http://sinhalalmg.blogspot.com/2012/12/How-To-Add-Blogger-Cool-Popular-Posts-Widget-With-Zoom-Effect.html

No comments:

Post a Comment