Sunday, August 31, 2014

ArcSoft PhotoStudio 6.0.5.180-ඡායාරූප සංස්කරණයට සුපිරි මෘදුකාංගයක්





       මේ දෙන්නේ ලොව පුරා ජනප්‍රිය ලේසියෙන් Photo Edit කරගන්න පුළුවන් මෘදුකාංගයක්.Photo Edit කිරීමට සැකසුණු විවිධ මෘදුකාංග තියෙනවා.ඒත් සාමාන්‍ය කෙනෙකුට එම මෘදුකාංගයක් භාවිතා කරලා Photo එකක් Edit කරගන්න අමාරුයි.ඒ සඳහා විශේෂිත දැනුමක් අවශ්‍ය වෙනවා.ඒත් මේ දෙන මෘදුකාංගය භාවිතා කරන්න නම් එවැනි විශේෂිත දැනුමක් අවශ්‍ය නැහැ.මෙහි ඡායාරූප සංස්කරණය සඳහා වූ විවිධ හැකියාවන් ගණනක් අන්තර්ගත වෙන අතර එවායින් ඉතාමත් උසස් අයුරින් අපිට ඡායාරූප සංස්කරණය කරගැනීමට හැකියාව තියෙනවා.මෙමඟින් හරිම ලේසියෙන් පහසුවෙන් අපිට අවශ්‍ය ඕන ලෙසකට Photo එකක් Edit කරගන්න පුළුවන් අනිත් මෘදුකාංගයකින් එය කරගන්නවා වගේම.පාවිච්චි කරන්නට හරිම ලේසියි.පාවිච්චි කරන කෙනාට පහසු වෙන ලෙස මෙම  මෘදුකාංගය සාදලා තියෙනවා.



Features 



  • Offers an array of advanced photo editing tools to help you edit and enhance digital photos
  • Essential tools include Simple Selection, Magnetic Lasso, Photo Cloning, Photo Enhancement, Multi-Layer Support, Brush and Stamp, Text Layer, Transform, and Print
  • Advanced correction tools include Auto-Exposure, Auto-De-Noise, Record Macro, Scratch Removal, and Equalization
  • Auto-align function is provided to help with shaky hands and blurred photos
  • High Dynamic Range (HDR) combines the same three images with different exposure levels into one eye-popping, vibrant, and detailed image
  • Additional tools are provided to manually enhance your photo: Smoothness, Detail, Saturation, Contrast, and Brightness
  • Supports importing and editing popular RAW file formats by Canon, Nikon, Panasonic, Adobe (DNG), Sony, Kodak, Olympus, and more
  • Large image files up to 30,000 x 30,000 pixels and 48-bit images captured from your scanner are also supported
  • Extract an object from its background with the Magic-Cut function
  • Apply Face-Beautify tools to look younger
  • Set up a macro to easily apply and process many photos at once using pre-recorded effect(s)
  • Provides a powerful browser to help you browse, search, and organize files
  • Embedded with the tags and ratings functions, and includes a convenient calendar view
  • A professional print module comes with easy-to-use customized templates
  • Arranges photos for printing in different sizes on one or many pages
  • MUI (Multilingual User Interface)
  • Smart User Interface for adjusting user interface resolution






No comments:

Post a Comment