වෙසෙස් බූන්දි | කලාකරුවාගේ වගකීම කුමක් විය යුතු ද?– සයිමන් නවගත්තේගම - [සයිමන් නවගත්තේගම] [ යාම් : 0 ] | බූන්දි|BOONDI | 2014-07-19 20:54:40
කලාකාරයා යනු අන් හැමදෙනාම වාගේ සමාජය තුළ ජීවත් වෙන්නෙකි. සමාජයේ වටිනාකම් වලට පුරුෂාර්ථයන්ට අදාලව "කලාකාරයා – කවියා" වශයෙන් පුද්ගලාර්ථයක් ලබන්නෙකි. සමාජයෙන් ගමේ අයගෙන් නගරයේ අයගෙන් මඳක් හුදෙකලා වුවද ඔහුට හෝ ඇයට අඩු තරමින් සමාජය හා සභ්‍යත්වය විසින් පරම්පරාවෙන් පරම්පරාවට ගොඩනඟා ඇති නිර්මාණ පරම්පරාවෙන් තොරව ස්වාධීනව නිර්මාණයක් කළ නොහැක. අතිශයෙන් ස්වාධීන වූද, විප්ලවකාරී වූද .... read more >>
අනාගත ලෝක පාපන්දු කුසලාන තරගවලට එක්වන නව තාක්ෂණය කෙබඳු වේවිද? [ යාම් : 1 ] | .: මල් කැකුළු : Sri Lankan Kids :. | 2014-07-19 20:46:40
තවත් ලෝක කුසලාන පාපන්දු තරග මාලාවක් පසුගියදා නිමාවට පත් වූ බව ඔබ දන්නවා. මෙවර එය පැවැත් වූයේ බ‍්‍රසීලයේ දී යි. ලෝකයේ වැඩිම රටවල් ගණනක් හා වැඩිම නරඹන්නන් පිරිසක් සහභාගි වන ඒ තරග මාලාව පැවැත්වෙන්නේ වසර හතරකට වරක්. ඒ අනුව මීළඟ ලෝක කුසලාන පාපන්දු තරග මාලාව පැවත්වෙන්නේ 2018 දියි. සත්කාරක රට වන්නේ රුසියාවයි. මෙවර යොදා ගත් නව තාක්ෂණය තවදුරටත් දියුණු කොට එහි දී භාවිත කෙරෙනු ඇති. අනාගතයේ .... read more >>
සූකිරි ඔත්තු | දමිත් උදයංග දහනායකගෙන් "තෙමි තෙමිම මම" [ යාම් : 2 ] | බූන්දි|BOONDI | 2014-07-19 20:29:40
දමිත් උදයංග දහනායකගේ පළමු කාව්‍ය සංග්‍රහය, "තෙමි තෙමිම මම" කාව්‍ය සංග්‍රහය දැන් නිකුත් වී තිබේ. සරසවි, ගොඩගේ, සහ සංහිඳ යන පොත්හල් වලින් මිල දී ගත හැක. "තෙමි තෙමිම මම" කර්තෘ ප්‍රකාශනයකි. >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි .... read more >>
windows live writer වලින් බ්ලොග් පෝස්ට් එකක් ලියමු. [ යාම් : 3 ] | Sanjaya සිතුවිලි | 2014-07-19 13:18:40
ඉතින් පසුගිය පෝස්ට් එකෙන් වින්ඩෝස් live writer ගැන විස්තරයක් කලා ඔබට මතක ඇති ,,,, අද මම කියන්ඩ යන්නෙ ඒක යොදාගෙන බ්ලොගර් වලින් හදපු වෙබ් අඩවියකට පෝස්ට් එකක් ලියන්නේ කොහොමද කියලා…….මුලින්ම අපගේ වෙබ් අඩවිය වින්ඩෝස් live writer තුලට ඇතුළු කරන්න වෙනවා . ඒ සදහා නෙට් සම්බන්දතාවය තියෙන්නත් ඕන.කවුරු හරි කියන්න පුළුවන් මේක OFFLINE වෙබ් පෝස්ට් ලියන එකක් නේද කියලා . ඔව් ඒක ඇත්ත . නමුත් .... read more >>
නොදන්වා ගෙදරකට ආව වගේ පුදුමයෙන් හැමදාම ගිලෙන්න දෙන්නෙත් නැතිව අතක් දිගු කරගෙන හැමදාම එහෙම නොකර බැරි වෙන්න ඇති මං ඔබේ හිතේ ලාටුවක් වගේ ඇලවෙනවත් ඇති සමහරවිට නැතුවත් ඇති මේ මගේ හිතලු වෙන්නැති ආදර කණ්ණාඩිම දාන මට ආදරේම පේනවත් ඇති එහෙ මෙහේ යන අතරතුර අහම්බෙන් ඇගේ හැප්පුණා වෙන්නැති සමාවෙන්න කියන්න හැරෙන්නැති එහෙම කියන්නත් ඇති මට එහෙම නෑසෙන්න ඇති සමහර විට නැතුවත් ඇති මේ ඔක්කොම .... read more >>
මේ ගායකයෙක් ගැන කතාවකි… මීට වසර ගණනකට පෙර මා හොඳින් දන්නා, ඔබ නොදන්නා ගායකයෙක් වීය… ඒ ඔහුගේ පළමු ගීත ඇල්බමය නිර්මාණය කිරීම වෙනුවෙන් ඔහු වෙහෙසෙමින් සිටි සමයයි… කොහේදෝ රස්තියාදුවේ යන දිනයක මම අහම්බෙන් ඔහුගේ දුප්පත් නිවසට ගොඩ වැදුනෙමි… “නියමයි උඹ ආව එක… වැඩක් නැත්තම් යමුද අහවල් තැනට, අහවල් කෙනාව හම්බුවෙන්න..?” ඔහු පැවසූයේ පුද්ගලික ටියුෂන් පන්ති වලට නම්දැරූ නගරයකි… මට පුද්ගලික .... read more >>
සිතු දෙය නොම වෙයි නොසිතු දෙයම වෙයි යන වදන් පෙළට අලුත් අර්ථකථනයක් එක් කරමින් මැලේසියානු ගුවන් සේවයේ තවත් යානයක් 2014 වසර තුලදී දෙවන වතාවටත් අනතුරට පත් වී තිබේ. පසුගිය මාර්තු 8 වැනි දින අතුරුදහන් වූ MH 370 යානය නිසාවෙන් කැළඹුන මැලේසියානු ජන ජීවිතය කෙමෙන් කෙමෙන් නිසල වී යන වටපිටාවක සිදු වූ අලුත් ගුවන් අනතුර නිසා එය නැවතත් සසල වී තිබේ. සිරා කොලුවා රැකියාවේ නිරත වන මැලේසියාවේ, කඩ පිලේ, .... read more >>
MH17 මැලේසියානු ගුවන්යානය යුක්රේනයේදී වෙඩිතබා බිම හෙලූ SA-11/SA-17 BUK ගුවන්යානා නාශක මිසයිලය. [ යාම් : 11 ] | විද්‍යා ගවේෂණ - Exploring Science & Technology | 2014-07-19 10:43:40
SA-11 Gadfly / SA-17 Grissly ලෙස නේටෝ සංවිධානය නම් කොට ඇති ගුවන්යානා නාශක මිසයිල පද්ධතිය සෝවියට් රුසියාවේ නිර්මාණයක් වන අතර එම ගුවන් යානා නාශක මිසයිල පද්ධතිය රුසියානුවන් හඳුන්වන්නේ BUK Antiaircraft Missile System ලෙසය. 1970ව දශකයේ නිර්මාණය කොට නිරන්තරයෙන් වැඩි දියුණු කරන ලද බක් මිසයිල පද්ධතිය පහසුවෙන් ප්‍රවාහණය කල හැකි ලෙස යුධටැංකි වැනි, කැටපිලර් ට්‍රැක් රෝද (tracked wheels) මත ධාවනය වන යුධ රථ චැසිමත නිර්මාණය කොට .... read more >>
බෞද්ධයා ලොව ඉදිරියේ අවමානයට ලක්කළ අළුත්ගම සිදුවීමේ ඇත්ත මෙන්න.. ජිහාඩ් ගොඛෙල්ස්වාදයට, සත්‍ය යටපත් කිරීමේ රාජ්‍ය මර්දනයට එරෙහිව ජනබල මාධ්‍ය මෙහෙයුම - .... read more >>
-රටවිරුවන් - කියා අන්ද අන්ද විදෙස් ශ්‍රමිකයන්ගෙන් කප්පං ගන්නා රටකරවන්නෝ..... [ යාම් : 3 ] | වාලුකා සිතුවිලි-Waluka Sithuwili | 2014-07-19 09:33:40
සිරි ලංකාවෙ ආර්ථිකය වැඩිවශයෙන් රඳා පවතින්නෙ මැද පෙරදිග ඇතුළු විදෙස් රටවල් රාශියක රැකියා සඳහා රටින් පිටව ගොස් ඇති ශ්‍රමිකයන් උපයන ආදායමින්. 2013 වසර තුළ රුපියල් කෝටි අසූදහසකට ආසන්න වාර්තාගත ආදායමක් රටට ලැබී තිබෙනව. 2012 වසරේ දී විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබුණු ආදායම රුපියල් කෝටි හැටඅටදහස් දෙසීයක් පමණ වෙනව. 2011 වර්ෂයේ එම ආදායම රුපියල් කෝටි පනස්දහසක්. 2010 වර්ෂයේ රුපියල් කෝටි .... read more >>
Goodbye Nokia Android phones [ යාම් : 8 ] | DroidsLK.com - Android Sri Lanka | Android Phones | Android Sinhala |Android News , Tips & More | 2014-07-19 09:11:41
මිට වසරකට පමණ පෙර සිට Nokia ජංගම දුරකතන සදහා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය පැමිණි බව ඔබ දන්නවනේ. ඇන්ඩ්‍රොයිඩ් වලට ආසාවෙන් ඉන්න Nokia භාවිත කරන අයටත් මේ පුවත ඉතාමත්ම වැදගත් පුවතක් බවට පත්වුණා. නමුත් අද දවසේදි නිල ප්‍රකාශයක් ඔස්සේ Microsoft සමාගම කියා සිටියේ මින් පසු Nokia හි ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතන පෙළ වන Nokia X සදහා ඇන්ඩ්‍රොයිඩ් යොදාගැනීම සිදු නොවන බවයි. ඒ සදහා සුපුරුදු ලෙස Windows Phone මෙහෙයුම් .... read more >>
මහමෙව්නාවේ යොවුන් බෝධිඥාන සභාව, බුදු රජුන්ගේ ප්‍රථම ලංකාගමනය පිළිබඳ සත්‍ය අමු අමුවේ වැනසූ වගයි! [ යාම් : 4 ] | ධර්ම නිධාන | 2014-07-19 08:29:20
පිවිසෙන්න මේ video යොමුවට, බලන්න කරන ධර්ම සංහාරයේ තරම https://www.facebook.com/photo.php?v=10201076300896233 මෙම ප්‍රබන්ධ ධර්ම දේශණය දෙසන පිරිස් දූෂකයන් වහන්සේ දහම ඇතුලතින් කිළිටි කිරීමේ පුරෝගාමීන් වන කුප්‍රකට මහමෙව්නා කල්ලියේ අළුදෙනියේ සුබෝධි නම් අයෙක් බව ප්‍රතිචාර වලින් හෙළිවේ. ධර්ම දේශණය ආරම්භයේදීම මහමෙව්නා ධර්ම සංහාර ගැන පොඩි ඉඟියක් දීමට එම වහන්සේට සිදුවී තිබීම යහපතකි. බළලා මල්ලෙන් එලියට පැන්නේ : “ඉතින් .... read more >>
ඔන්න එහෙනම් අද අරන් ආවේ ලෝකේ වැඩිම මුදලකට විකිනෙන BIT COIN එකක අද වටිනාකම තමා 617.70 U$D ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් 617ක් වෙනවා මම මේ කියන BIT Coin එකක් ඔන්න මෙතනින් බලන්නකෝ ඇත්තද නැත්තද කියලා Proof. බිට් කොයින් එකක් කියන්නේ අන්තර්ජාලයේ බාවිතා වන එක් මුදල් විශේෂයක්. මේ වැඩේට ගොඩක් මහන්සි වෙන්න ඕනේ නම් නැහැ. මොකද ඔයාලට මේක කරන්න යන්නේ දවසට 24පාරයි. ඒ කියන්නේ හැම පැයකටම සැරයක් ඔයාලට නොමිලේ BIT COIN ලබා .... read more >>
අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ අවසාන ක්‍රමය) - How to wear a tie (Part 08) - Bow Tie method with Pictures [යාම් : 4 ] | පාඩමක් කෙටියෙන්... Lesson in Short... | 2014-07-19 04:49:40
.... read more >>
චාලි චැප්ලින් - කඳුළින් පිරි ජීවිතය සිනහවෙන් අධ්‍යක්ෂණය කළ අපූරු සිනමාකරුවා - Charlie Chaplin, A Smily Biography made of Tears [ යාම් : 4 ] | My World & Beyond World - මගේ ලෝකය හා එපිට ලෝකය | 2014-07-19 04:28:40
නොහික්මුණු, පාදඩ ජීවිතයක් ගත කරමින් ඉබාගාතේ ඇවිද ගොස් ඉමහත් සාර්ථකත්වයට පත් වූ චාලි චැප්ලින් යනු ලෝකයේ ඉතාම දුලභ ගණයේ සිනමාකරුවෙකි. ඔහු විසින් රඟ පා ඇති චිත්‍රපට සංඛ්‍යාව 80 කි. ඒ අතුරින් ‛ද කිඩ්’, ‛ද ගෝල්ඩන් රෂ්’, ‛සිටි ලයිට්ස්’, ‛මොඩන් ටයිම්ස්’, ‛ද ග්‍රේට් ඩික්ටේටර්‛ සහ ලයිම් ලයිට්’ යන හොලිවුඩ් චිත්‍රපට අතිශය සාර්ථකත්වයට පත්විණි. ජනතාව සිනහවෙන් කුල්මත් කරන්නකු වුව ද .... read more >>
පොලීසියයි පන්සලයි එකතුවෙලා පහරදි බොරු නඩු දායි. ස්ථානාධිපති පහරදීමට මැරයින් යොදවයි. [ යාම් : 2 ] | ජනසංසදය | 2014-07-19 03:19:40
බදුරලිය පොලිසියේ ස්ථානාධිපති උයද කුමාර හා කහපොල විජිත නැමැති චිවරධාරියා එකතුවි, 51 හැවරිදි ව්‍යාපාරිකයෙකු වු සෝමචන්ද්‍ර නැමැත්තාට පහරදි බොරු නඩු දැමිම ගැන සහ ස්ථානාධිපති තමාට පහරදීමට මැරයින් යොදවිම ගැන නොපමාව නීතිමය පියවර ගන්නා ලෙසට ඔහු බලධාරින් ගෙන් ඉල්ලා සිටි.රට පුරා දියත්වෙන පෙලිස් ත‍්‍රස්තවාදයට මේ වන විට නිති විරෝධි ක‍්‍රියාවන් හි නියැලෙන චිවර ධාරින්ද එක්ව සිටි. එ් .... read more >>
Full House [EP 15] | සතුටින් පිරුණු නිවහන… [සිංහල උපසිරැසි සමඟ] [ යාම් : 0 ] | බයිස්කෝප් සිංහලෙන් | 2014-07-19 02:22:49
මේ කොරියන් ඩ්‍රාමා එක නම් ගොඩක් අය බලලා ඇති. ඒත් නොබලපු අයත් ඇති. ඒ වගේම මේකේ සබ් ගොඩක් අය ඉල්ලුවා. මාත් ආසම කොරියන් ඩ්‍රාමා එක තමයි මේ. පලවෙනි පාර බලද්දි මම මේකට පිස්සු වැටුණා. ඇත්තටම ඒක මාරම මාර ජොලි :D. බලපු අය දන්නවා ඇතිනේ. මාත් කීප පාරක්ම බැලුවා. තාමත් නිවාඩුවක් ආවම මායි නංගියි එකතු වෙලා මේක ආපහු ආපහු බලනවා. මේක බලන එක මට නම් ඒතරම්ම ජොලි!! නිර්මාණයකින් එක්කෝ ජීවිතේට ගන්න දෙයක් .... read more >>
මෙකල සත්ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්නට යෙදෙන බොහෝ දෙනෙක් තුල දැකගන්නට තිබෙන්නාවූ මට වැටහෙන අයුරින් නිවීම පිණිස මෙය බොහෝ බාධාවක් වී තිබෙන නිසාම මේ පිළිබඳව සටහන් තබන්නෙමි. විවිධාකාරයෙන් මේ මාතෘකාව නිතරම පාහේ සටහන් තබන්නේ මෙහි ඇති වැදගත්කම නුවණැත්තන් විසින් විමර්ශයෙන් යුතුව තෝරාගෙන යහපත පිණිස දමාගැනීම වඩාත් සුදුසු වන බැවිනි. සත්ධර්මය දේශනාවක් ලෙසින් ශ්‍රවණයට කරන්නට ලැබෙන .... read more >>
රංග බූන්දි | ජොගින් පාත් මිස රඟහලක් නැතිව ගිය කොලොම් පුරේ සිරි..! - [අජන්ත අලහකෝන්] [ යාම් : 5 ] | බූන්දි|BOONDI | 2014-07-19 01:40:40
"අපි නාට්‍ය කලාවට වසන්තය ගෙන එනවා සත්තයි." මේ මීට වසර ගණනාවකට පෙර ශ්‍රී ලංකා නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති ශ්‍රීයන්ත මෙන්ඩිස් විසින් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයකි. මහින්ද රාජපක්ෂ රජයේ පාලනය ආරම්භ වීමත් සමඟ නාට්‍ය අනුමණ්ඩලයේ සභහාපති තනතුරට පත් වූ ඔහු එම ප්‍රකාශය කලේ වැඩ බොහෝමයක් කිරීමේ අරමුණින් විය හැකිය. නමුත් මේ වනවිට නාට්‍ය අනුමණ්ඩලය මැදිහත් වී ශ්‍රී ලාංකීය නාට්‍ය කලාව වෙනුවෙන් .... read more >>
වසර 50,000 පැරණි නියැන්ඩර්තාල් මිනිසාගේ මළද්‍රව්‍ය පවසන දෑ.. [ යාම් : 12 ] | විද්‍යා ගවේෂණ - Exploring Science & Technology | 2014-07-18 23:16:40
ස්පාඤ්ඤයේ එල් සෝල්ට් පෞරාණික කැණීම් ප්‍රදේශයේ ගුහාවක පුරාවිද්‍යාඥයින් වසර 50,000ක් පැරණි නියැන්ඩර්තාල් මානවයින්ගේ යයි සැළකෙන මළපහ සොයාගෙන ඇත. කෝප්‍රොලයිට්ස් (coprolite) ලෙස මෙම ෆොසිලබවට පත්වුනු මළපහ හඳුන්වයි.මේ මළද්‍රව්‍ය මගින් නියැන්ඩර්තාල් වරුන්ගේ ආහාර රටා පිලිබඳ තොරතුරු රාශිය සොයාගත හැකිවූ බව ඒ පිලිබඳව විද්‍යාත්මක නිබන්ධනයක් ඉදිරිපත්කරන විද්‍යාඥයින් .... read more >>
No comments:
Post a Comment