Wednesday, July 23, 2014

ඇත්තටම අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුලුවන්ද?

අන්තරජාලය හරහා මුදල් උපයන්න පුළුවන් කියලා කොහෙන් හරි දැනගත්තට පස්සේ ඔහුන්ට තියන ලොකුම ප්‍රශ්නය තමයි ඇත්තටම අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුලුවන්ද කියන එකයි. මෙයට දිය හැකි සරලම පිලිතුර නම් “ඔව්:” යන්නයි.. නමුත් එය ඔබ සිතන තරම් පහසු නොමැති අතර ඔබ හිතන තරම් අමාරුද නැත.
sinhala

අන්තර්ජාලය හරහා මසකට රුපියල් ලක්ෂයක් හොයන්න. මොනවද මේ වෙළද දැන්වීම්?

money
ඔබට මෙවැනි දැන්වීම් විශාල ප්‍රමාණයක් සති අන්ත පුවත්පතක් හෝ පරිගණක සගරාවක් අතට ගත්තම හොයා ගන්න පුළුවන්. ඇත්තටම මෙවැනි ආකාරයට අන්තරජාලය හරහා මුදල් උපයන්න පුලුවන්ද? අපි මේකට උත්තරය උදාහරණයකිනම දෙන්නම්කො.
සිල්ලර බඩු කඩයක් දමා මාසකෙට රුපියල් ලක්ෂයකට වඩා උපයන්න.
ඔබ හොදටම දන්නවා මෙය කියන තරම් පහසු නොමැති උනත් කරනන් බැරි දෙයක් නොවෙයි කියලා. අන්තර්ජාලයෙන් මුදල් උපයන එකත් මේ වගේම තමයි. ඒක හෑමොටම කරන්නත් බෑ. එත් උත්සහ කරනවනම් කරනන බැරි කමකුත් නෑ.
කලින් උදාහරණය අනුව ඔබට තේරෙනවා ඇති ඇත්තටම නම් සිල්ලර බඩු කඩයකින් රුපියල් ලක්ෂයක් අදායමක් ගන්න යම්කිසි කාලයක් යන බව. ඔබගේ අත්දෑකීම් , ඉවසීම, ආයෝජනය කීරීම, ඒ සදහා කැප වීම වැනි හැම දෙයක් මතම එය රදා පවතිනවා.
අන්තරජාලය මගින් මුදල් ඉපයීමත් හරියටම ඒ සාමානයි. ඔබට විශාල මුදලක් උපයන්න නම් ඒ සදහා ඔබ කාලය මිඩංගු කරන්න ඕනේ. කැපවෙන්න ඕනේ.

අන්තර්ජාල හරහා කොපමණ මුදලක් උපයනන පුලුවන්ද?

අන්තර්ජාලය හරහා අවුරුද්දකට 100000$ + උපයන අය වගේම කිසිම මුදලක් උපයගන්න බැරී උන අයත් ඕන තරම් ඉන්නවා. ඉතින් ඔබට හොයන්න පුළුවන් ගාන තිරනය වෙන්නේ ඔබගේ දක්ෂතාවය මත සහ ඔබ වැඩ කරන ප්‍රමාණය අනුවයි.

අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහමද?

අපි ඉදිරියේදී අන්තර්ජාලයෙන් මුදල් හොයන ආකාරය ගැන අපි දන්නා හැම ක්‍රමයක්ම ඔබට නොමිලේම කියාදෙන්න බලාපොරුත්තු වන අතර අවම වශයෙන් සතියකට එක ලිපියක්වත් වත් emoney ගැන දමන්න බලාපොරුත්තුවෙන් ඉන්නවා. ඒ නිසා රැදී සිටින්න අපගේ බ්ලොග් අඩවියත් සමග. :-)
www.poemlk.blogspot.com

No comments:

Post a Comment