Thursday, July 24, 2014

Paypal සල්ලි අතට ගන්න

අද මම කියන්න යන්නෙ පෙයිපෑල් සල්ලි අතට ගැනීම ගැන මගේ අත් දැකීමක්. මේකෙදි මම බොහෝ වෙලාවට බලාපොරොත්තු වන්නේ ඵෙයිපෑල් එකෙන් සල්ලි කෑශ් අවුට් කිරීමේ සිට සල්ලි අතට ගන්නකම් සිදුවෙන හ  සිදු කලයුතු ක්‍රියාකාරකම්ය.


paypal sinhala tutorial

මුලින්ම මගේ අත්දැකීම කියන්නම් එතකොට ඔයගොල්ලන්ට තේරෙයි මොනවඩ කරන්න ඔනෙ කියලා.

                         . මම පෙය්පෑල් ගිනුමෙන් $84 මුදල් ප්‍රමානයක් HNB Debit Card  එකට විත්ඩ්‍රෝව් කරා. එහෙඩී $5 මුදලක් පෙයිපෑල් කපාගත්ත බව සලකුනු කරමින් $79 ක් විත්ඩ්‍රෝව් කරන්න යන බව සද්හන් කරල තිබ්බා. එතනින් ඉස්සරහට ගියාම අවසානයේ පෙයිපෑල් සදහන් කරේ "Within 7 Business Days " මුදල් බැන්කුවට ලැබෙන බව. ඊට පස්සෙ මම HNB බැංකුවට කෝල් කරල කිව්ව ( Card Centre  එකට ) මම මෙහෙම සල්ලි පෙයිපෑල් එකෙන් විත්ඩ්‍රෝව් කරා මේ ටික අකවුන්ට් එකට එන්න කොච්චර දවස් යයිද ඇහුවා. එතකොට බැන්කුවෙන් කිව්වෙ"Business Days  14" යනවා කියලා ( Business Days කියන්නෙ වැඩ කරන දවස්එනම් සතියේ දවස්සත් අන්තය නොමැතිව.) එහෙම ගනන් හදලා බැලුවම මුලු දවස් 18 ක් යන්වා. මම කාර්ඩ් එකට විත්ඩ්‍රෝව් කලේ 02 වෙනිදනේ. දෙසැම්බර් 20 වෙනිදා ගිහිල්ල අකවුන්ට් බැලන්ස් එක බලද්දීතිබ්බ ගානට තව LKR 10,000 ගානක් එකතුවෙලා.

මතක තියාගන්න පෙයිපෑල් ගිනුම වෙරිෆයි කරලා තිබ්බත් එකපාරට ගන්න පුලුවන් $500 බව. එ වගේම නැවතත් කියනවා අපි හදා ගත්ත පෙයි පෑල් ගිනුම භාවිතා කරලා ebay  සහ අනිත් සයිට් වලින් බඩු ගන්න එපැයි කියලත්. ගිනුම තියා ගන්න සල්ලි විත්ඩ්‍රෝව් කරන්න විතරක්.


www.poemlk.blogspot.com

No comments:

Post a Comment