Friday, August 29, 2014

Facebook like box බ්ලොග් එකට ඇතුලත් කරන විදිහ

1.ඔබේ බ්ලොග් එකට facebook page එකක් නැත්නම් www.facebook.com/pages/create.php පිටුවට ගොස් Brand or Product කොටුව ක්ලික් කරන්න.පසුව category එකේ පහලම ඇතිwebsite සිලෙක්ට් කරන්න.ඉන්පසු ඔබේ පිටුවේ නම (උදා-sinhalablogtips) යොදා පේජ් එක හදා ගන්න.


2.Like box එකක් ලබාගැනීමට https://developers.facebook.com/docs/reference/plugins/like-box/ පිටුවට ගොස් ඔබේ page URL (උදා-www.facebook.com/sinhalablogtips) එක පහත රුපයේ ඇති පරිදි ඇතුලත් කරන්න.අනෙකුත් කොටුද පහත රුපයේ ඇති පරිදි එලෙසම තබා GETCODE ක්ලික් කරන්න.

3.එහි IFRAME ටැබ් එකේ ඇති කෝඩ් එක කොපි කරගන්න.

4.බ්ලොගර් වෙත ගොස් ඔබේ blog layout පිටුවට යන්න.

5.එහි යෙදීමට අවශ්‍ය තැන(sidebar එකේ) Add a gadget ක්ලික් කර ඉන්පසු එන පිටුවේ html/java script ක්ලික් කරන්න.

6.ඔබ කොපි කරගත් කෝඩ් එක එම html/java script කොටුව තුල පේස්ට් කරන්න.

7.html/java script කොටුව save කරන්න. 

8.ඔබේ බ්ලොග් එක නැවත view කරන්න.

ඉහත පියවර සියල්ල පහත රූප මගින් ලේසියෙන් පැහැදිලි කරගන්න.


No comments:

Post a Comment