Tuesday, August 5, 2014

කදිම වෙබ් බ්‍රවුසරයක් නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න.




යම් පරිගනකයක් අන්තර්ජාලයට සම්බන්ධ කළවිට එම පරිගනකයෙන් කරන වැඩ ගැන සටහන් ලබා ගන්නා තවත් වෙබ් අඩවි ගණනාවක් තිබේ.ගූගනල් සර්ච් වැඩසටහන භාවිතා කරන විට යූටියුබ් සේවය භාවිතා කරන විට මෙන්ම පේස් බුක් මෙන්ම ස්කයිප් භාවිතා කරන විටද මෙසේ පරිගනක පරිශීලකයින්ගේ හැසිරීම ගැන තොරතුරු රැස් කරගෙන රීට ගැලපෙන සේ වෙලද දැන්වීම් සහ වෙනත් පනිවිට එවන ලබයි.

මේවායින් වැලකී අන්තර්ජාලයෙන් කදිම ප්‍රයෝජන ලබා ගැනීමට ඇමරිකානු නාවික හමුදාන භාවිතා කර ඉන්පසුව මහජනයාට භාවිතා කරන්නට දුන් මෙම වෙබ් බ්‍රවුසරය හදුන්වන්නේ ටෝර් වෙබ් බ්‍රවුසරය කියාය.මේ මගින් අන්තර්ජායලය සම්බන්ධ වූවිට පරිගනක පිටතට නිරාවරනය නොවේ.මෙය මොසිල්ලා ෆයර්පොක්ස් කේත සටහන උපයෝගීකර තැනූ වෙබ් බ්‍රවුසරයකි. මෙය පහත ලිංක් එකෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

www.torproject.org
හැමදාම අළුත් තොරතුරු දැන ගන්න රැදෙන්න අපත් සමග
www.poemlk.blogspot.com


No comments:

Post a Comment