Friday, August 1, 2014

විවිධ අයිකන සමගින් ඩෙස්ක්ටොප් එක සංවිධනාය කරදෙන ඔබ්ජෙක්ට්ඩොක්



ඩෙක්ස්ටොප් එකෙහි ඇති විවිධ පයිල්ස් සහ පෝල්ඩර් සඳහා නොයෙකුත් අයිකන ලබා දෙමින් තමන් කැමති විදියට ඩෙස්ක්ටොප් එක තුළ මේවා රැදවිය හැකිය.එම ඇප්ලිකේෂන් එක මෙම වෙබ් සේවයෙන් නොමිලේ ඔබට බා ගත හැකිය.පහත ලින්ක් එකෙන් පිවිසෙන්න.

www.stardock.com/products/objectdock


තවත් දැනුම ලබා ගැනීමට දිගටම පොයම් එල් කේ බ්ලොග් අඩවිය හා රැදීසිටින්න.මේ පිළිබදව ඔබගේ යහළුවන් දැනුවත් කරන්න.
www.poemlk.blogspot.com

No comments:

Post a Comment