Saturday, August 2, 2014

සොප්ට් කොපි එක නැති උනා දැන් මොකද කරනන්නේ මෙන්න විසදුම(Loss your soft copu)





අපි අමාරුවෙන් ටයිප් කරලා ප්‍රින්ටවුට් එකක් ගත්තා කියල් හිතමු .රීට පස්සේ මොකක් හරි හේතුවක් නිසා අපේ කොම්පියුටර් එක කැඩුනා කියලා හිතන්න. දැන් මොකද කරන්නේ සොප්ට් කොපි එක නැවත ලබා ගන්න ක්‍රමයක් තමා දැන් කියන්න යන්නේ. මේක මෘදුකාංගයක් ඒ වගේ මෘදුකාංග වලට කියන්නේ ඔ්.සී.ආර් සොප්ට් වෙයා කියලා.මේකෙදි කරන්නේ අපි ස්කෑන් කරලා හරි තියෙන පින්තුරයක් හරි මෙම මෘදුකාංගය හරහා ඔ්පන් කරලා ඒකෙ තියන අකුරු වෙන් කරලා ගන්න එකයි.නොමිලේ දෙන මෘදුකාංයක් මම ඔයාලට කියන්නම් මේ ලින්ක් එකෙන් යන්න. 
http://download.abbyy.com/finereader_pro/


ඩවුන්ලෝඩ් කරගෙන අත්හදා බලන්න.ඔරිජිනල් එක ගන්නවා නම් ගෙවන්න වෙනවා මාසයක් ප්රී පාවිච්චි කරන්න පුලුවනි.මෙහිදී අපි ලබා දෙන අකුරු සහිත පින්තූරය වර්ඩ් වගේ එකකට ලබා ගන්න පුලුවන් ඒ වගේම පී.ඩී.එප් වගේ පෝමැට් ගනනාවකින් ලබා ගන්නට පුලුවන්වීම මෙහි ඇති විශ්ෂ වාසයක්.

දැනට භාවිතා කරන ඔ්සීආර් වලින් ගොඩක් හොද එකක් තමා ඔය.තවත් ඒ වගේ මෘදුකාංග තියනවා  ඔයාලා ගූගල් වල සර්ච් පාරක් දාලා බලන්න.ලිස්ට් එකක්ම එයි.ඔයාලට මේ ලිපිය ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා එහෙනම් දැනුම අරන් යන්න යලිත් දවසක මේ පැත්තට එන්න.ඔයාලගේ යහළුවන් දැනුවත් කරන්න අමතක කරන්න එපා.හැමෝම අතර දැනුම බෙදාගන්න.

දැනුම ලබා ගන්න දිගටම පොයම් එල් කේ බ්ලොග් අඩවිය හා රැදීසිටින්න.මේ පිළිබදව ඔබගේ යහළුවන් දැනුවත් කරන්න.

No comments:

Post a Comment