අද මම ඔයාලට ගෙනාවේ අපි හැමෝටම වැදගත් දෙයක් වෙලාවට පෙන් එකට ලොකු ලොකු ෆයිල් දානකොට වෙලා යනවා නේද??????? එනිසා එපාවෙනවා.අද ඉදන් එහෙම වෙන්නේ නෑ.වැඩිය කතා නැතුව වැඩේට බහිමු.
ඉස්සෙල්ලම පෙන් එක format කරන්න ඕන මේ විධියට.ෆයිල් සිස්ටම් එක විදියට NTFS දෙන්න.Quick format කියන එක අන්චෙක් කරන්න.ඊට පස්සේ ස්ටාට් ක්ලික් කරන්න. ටිකක් වෙලා යයි.
දැන් එන එකේ policies එකට ගිහිල්ල better performance සිලෙකට් කරලා ok කරන්න
දැන් හරි නමුත් ඔයා පෙන් එක කොම්පුටෙර් එකෙන් ගලවනකොට Saftey remove hardware එකෙන් අයින් කරන්න ඕනේ
දැන් බලන්නකෝ ස්පිඩ් ද කියල :) මම යනවා :)
ඉස්සෙල්ලම පෙන් එක format කරන්න ඕන මේ විධියට.ෆයිල් සිස්ටම් එක විදියට NTFS දෙන්න.Quick format කියන එක අන්චෙක් කරන්න.ඊට පස්සේ ස්ටාට් ක්ලික් කරන්න. ටිකක් වෙලා යයි.
හරි ඊට පස්සේ My Computer or Computer එකට ගිහිල්ල පෙන්ද්‍රයිව් එක රයිට් ක්ලික් කරන්න.hardware ටැබ් එකට ගිහිල්ල පෙන් එක සිලෙකට් කරලා properties වලට යන්න
ඊට පස්සේ එකේ voulumes ටැබ් එකේ populate ක්ලික් කරන්න
දැන් හරි නමුත් ඔයා පෙන් එක කොම්පුටෙර් එකෙන් ගලවනකොට Saftey remove hardware එකෙන් අයින් කරන්න ඕනේ
දැන් බලන්නකෝ ස්පිඩ් ද කියල :) මම යනවා :)
No comments:
Post a Comment