Friday, August 29, 2014

පෙන් ඩ්‍රයිව් එකේ ඩේටා යන ස්පිඩ් එක වැඩිකරමු


pen
අද මම ඔයාලට ගෙනාවේ අපි හැමෝටම වැදගත් දෙයක්  වෙලාවට පෙන් එකට ලොකු ලොකු ෆයිල් දානකොට වෙලා යනවා නේද??????? එනිසා එපාවෙනවා.අද ඉදන් එහෙම වෙන්නේ නෑ.වැඩිය කතා නැතුව වැඩේට බහිමු.

ඉස්සෙල්ලම පෙන් එක format  කරන්න ඕන මේ විධියට.ෆයිල් සිස්ටම්  එක විදියට NTFS දෙන්න.Quick format කියන එක අන්චෙක් කරන්න.ඊට පස්සේ  ස්ටාට් ක්ලික් කරන්න. ටිකක්  වෙලා යයි. 

හරි ඊට පස්සේ  My Computer or Computer එකට ගිහිල්ල පෙන්ද්‍රයිව් එක රයිට් ක්ලික් කරන්න.hardware ටැබ් එකට ගිහිල්ල පෙන් එක සිලෙකට් කරලා properties වලට යන්න 
pen

 ඊට පස්සේ එකේ voulumes ටැබ් එකේ populate  ක්ලික් කරන්න 
pen

 දැන් එන එකේ policies එකට ගිහිල්ල better  performance සිලෙකට් කරලා ok  කරන්න 
pen
  දැන් හරි නමුත් ඔයා පෙන් එක කොම්පුටෙර් එකෙන් ගලවනකොට Saftey remove hardware එකෙන් අයින් කරන්න ඕනේ 
pen
දැන් බලන්නකෝ ස්පිඩ්  ද කියල :) මම යනවා :)

No comments:

Post a Comment