Sunday, August 3, 2014

ප්‍රෝග්‍රැමින් වැඩ අමාරුද මෙන්න ඔබට කදිම විසදුමක්. කෝඩ්මෙන්ටර්(codementor)සමගින්




අමාරු ප්‍රෙෘ්ගැමින් වැඩ පහසු කරදෙන කෝඩ් මෙන්ටර්
එච්ටීඑම්එල් සීඑස්එස් පයිතන් යනාදී පෝග්‍රැමින් වැඩ වලදී ඔබට ඇතිවන අමාරු තැන් විසදා දීමට වෙබ සේවයක් දැන් දියත් කොට ඇත.ඒ සඳහා ඔබට ලෝකයේ සිටින ප්‍රවීනයින්ගේ උපදෙස් නොමිලේ මෙම වෙබ් සේවයෙන් සපයනු ලබයි.ඒ සඳහා පහත ලින්ක් එකෙන්පිවිසෙන්න.
www.codementor.io
දැනුම් අරන් යන්න යලිත් පොයම් එල් කේ බ්ලොග් අඩවියට ගොඩවදින්න. ඔබේ යහළුවන් දැනුවත් කරන්න.
www.poemlk.blogspot.com

No comments:

Post a Comment