Friday, August 1, 2014

පුවත් වෙබ් අඩවි එලෙසින්ම පෙන්වන ගූගල් ෆාස්ට් ෆ්ලිප්




පුවත් වෙබ් අඩවි එලෙසින්ම පෙන්වන ගූගල් ෆාස්ට් ෆ්ලිප්
ගූගල් නිව්ස් වෙබ් අඩවියෙන් සාමාන් පුවත් ශීර්ෂපමණක් ඉදිරිපත් කිරීමේ කලින් ක්රමය වෙනුවට දැන් එය එම පුවත දැක්වෙන වෙබ් අඩවි පෙන්වයි. හරියට පොතක පිටු පෙරලන විට මෙන් එකින් එකට යමින් මේවා කියවිය හැකිය.පහත ලිංක් එක මගින් මේ සඳහා පිවිසිය හැකිය.



තව අලුත් දේවල් කියන්න තියනවා නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවට මෙතෙන්ට ඇවිත් දැනුම අරන් යන්න. ජයවේවා සියලුම දෙනාටම පොයම් එල් කේ බ්ලොග් අඩවිය හා දිගටම රැදීසිටින්න. ...

No comments:

Post a Comment