ඔන්ලයින් හාඩ් ඩිස්ක් එකක් ලබා දෙන ජංගල් ඩිස්ක්
මෙහිදී හරියටම පරිගනකයේ තිබෙන හාඩ් ඩ්‍රයිව් එකට සමාන ඔන්ලයින් ඩ්‍රයිව් එකක් ලබාදෙයි. මෙම ඔන්ලයින් ඩ්‍රයිව් එක සමග සාමාන්‍ය ඩ්‍රයිව් එකකදී මෙන් ෆයිල්ස් හුවමාරු කිරීමට කොපි පේස්ට් කිරීමට පුලුවන් ඒවා අවශ්‍ය කල් සුරැකිව තබා ගැනීමට හැකි වීම මෙහි ඇති විශේෂ වාසියක් වේ.
www.jungledisk.com
තව අලුත් දේවල් කියන්න තියනවා නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවට මෙතෙන්ට ඇවිත් දැනුම අරන් යන්න. ජයවේවා සියලුම දෙනාටම පොයම් එල් කේ බ්ලොග් අඩවිය හා දිගටම රැදීසිටින්න.ඔයාලා ලිපි ලියනවා නම් ඔයාලගේ නමින් පල කරන්න ranrna@gmail.com ලිපිනයට යොමු කරන්න.
www.poemlk.blogspot.com
යාලුවන් සමග ලිපි ශෙයා කරගන්න.

No comments:
Post a Comment