චැටින්.ඉ මේල් නොටිපිකේසන් සහ සෝසල් නෙට්වර්කින් කල හැකි ඩිබස්බි
මෙම ඩිග්ස්බි වෙතින් ලබා දෙන ටූලය ඩවුන්ලෝඩ් කර ගත් විට ලැබෙන බොහෝ අලූත් පීචර්ස් ඇති චැටින ක්ලයන්ස් සහ සෝෂල් නෙට්වර්කින් ටුල්ස් ලැබේ ඕනෑ නම් තමන්ට් ලැබෙන ඉමේල් එසැණින් දැන්වීමේ සේවාවද ලබා ගත හැකි මේ සදහා පහත ලිංක් එක භාවිතා කරන්න.
http://www.digsby.com/
තව අලුත් දේවල් කියන්න තියනවා නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවට මෙතෙන්ට ඇවිත් දැනුම අරන් යන්න. ජයවේවා සියලුම දෙනාටම පොයම් එල් කේ බ්ලොග් අඩවිය හා දිගටම රැදීසිටින්න.ඔයාලා ලිපි ලියනවා නම් ඔයාලගේ නමින් පල කරන්න ranrna@gmail.com ලිපිනයට යොමු කරන්න.
No comments:
Post a Comment