Thursday, July 24, 2014

Chat කරල සල්ලි හොයමු


ටික දවසකට පස්සෙ තමයි ආයි ඉතින් පෝස්ට් එකක් ලියන්න හම්බුනෙ. අද මම හිතුවෙ වෙනස්ම දෙයක් ඔයගොල්ලොන්ට කියල දෙන්න. සෑකයක් තියාගන්න ඕන නෑ මේකෙන් හොදට සල්ලි ගරන්න පුලුවන්. ගරනව කිව්වට හොර වෑඩක් නෙමේ හෑබයි පහසු වෑඩක්.



Tutorial

 
මේ සයිට් එකේදි අපිට කරන්න තියෙන්නෙ Discussions එහෙම නෑත්නම් සාක්ච්ඡා අරඹන එක හරි, වෙන අය පටන් ගත්ත ඒවට කම්මෙන්ට් කරන එක හරි. ගොඩක් වෙලාවට $0.04 - $0.10 වෙනකම් හරි ඊට වෑඩිය හරි ඔයාට එක Discussion එකකට හම්බෙන්න පුලුවන්. ඒ වගෙම $0.01 - $0.10 කම්මෙන්ට් කරන එකට හම්බෙන්න පුලුවන්.

මුලින්ම අපි බලමු කොහොමද මේ සයිට් එකේ අකවුන්ට් එකක් හදා ගන්නෙ කියලා.

පල්ලෙහ තියෙන බෑන්නර් එක ක්ලික් කරල ඔයගොල්ලන්ට පුලුවන් රෙජිස්ටර් වෙන්න ඕන පේජ් එකට යන්න.


Tutorial sinhala



දෑන් පල්ලෙහ පින්තූර වල තියෙන විදිහට වෑඩේ කරන් යන්න.



sinhala tutorial


ඊලගට ඔයාගෙ නිවෑරදි තොරතුරු ඈතුලුත් කරන්න




sinhala tutorial


දෑන් ඔයාට වෙබ් පේජ් එකක් එයි යාලුවො තෝරන්න, දාගන්න, ඒක දෑනට ස්කිප් කරල ඉස්සරහට යන්න.



inviteyourfriends



මේ වෙනකොට අකවුන්ට් එකනම් හදල ඉවරයි මම ඉස්සරහට පෙන්නන්නෙ අපේ අකවුන්ට් එක කොහොමද අපට ඕන විදිහට හෑඩගස්වාගන්නෙ කියල.

මුලින්ම ඔයාට ඔයාගෙ Interests සයිට් එකට ඈඩ් කරන්න වෙනවා. 



free

ඊට පස්සෙ ඔයට පුලුවන් ඩිස්කශන්ස් පටන් ගන්න.


software

වෑඩේ මෙතන ඉදන් ඉතින් කරගෙන යන්න තියෙන්නෙ ඔයාට. ඔයාගෙ earnings $10 වුනාම Paypal වලින් ඔයාට Cashout කරන්න පුලුවන්. හෑබයි මතක තියාගන්න ඔය Paypal account එක වෙනරටක විදිහට හදල තියෙන නිසා ඒ රටේ නම එකට දෙන්න.


salli


සාමාන්‍යයෙන් mylot වලින් මාසෙට LKR 4500 - 15000 වෙනකම් වුනත් මුදල් හම්බකරන්න පුලුවන් හබයි ඉතින් ඒක තීරනය වෙන්නෙ ඔයාගෙ උත්සාහය මතයි. මේ කරනු වලට අමතරව mylot වලින් තවත් වෑඩියෙන් මුදල් උපයන්නෙ කොහොමද කියල මම ඊලග පෝස්ට් එකෙදී කියල දෙන්නම්. එතකන් ඉතින් මොනව කරන්නද ?
www.poemlk.blogspot.com
http://www.drdcash.com/2013/08/chat-mylot.html#ixzz38NaISIk4

No comments:

Post a Comment