Tuesday, July 22, 2014

ඔබගේ බ්ලොග් අඩවියේ Loading Speed එක වැඩි කරගන්න නියම කෝඩ් එකක්


බ්ලොග් එක ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යන එක බ්ලොග් ලියන හමොටම තියන ලොකු ගැටලුවක්නේ. .එකට මෙන්න හොදම විසදුමක්. මෙම කෝඩ් එක ඔබගේ බ්ලොග් එකට එකතු කරන එක මගින් සිදුවන්නේ   Chrome Browser එකෙන් ඔබගේ බ්ලොග් අඩවිය නරබන අයට ඔබගේ බ්ලොග් අඩවිය ඉතා ඉක්මනින් ලෝඩ් කරලා දෙන එක


මුලින්ම බ්ලොග් එකට ලොග් වෙලා

Template > Edit HTML > Proceed වෙත යන්න

ඉන්පසු CTRL+F කි දෙක එකවර ප්‍රෙස් කර ලැබෙන මෙනුව  තුල  මෙම <head>  කෝඩ් එක ටයිප් කරලා ඉන්පසු එම කෝඩ් එක තියන තැන හොයාගන්න  
ඉන්පසු <head> කෝඩ් එකට් පහලින් පහත කෝඩ් එක පෙස්ට් කරන්න  

<meta http-equiv='X-UA-Compatible' content='chrome=1'/>


ඉන්පසු නැවත CTRL+F මහින් </head> කෝඩ් එක හොයා ගන්න 
ඉන්පසු </head>  කෝඩ් එකට් පහලින් පහත කෝඩ් එක පෙස්ට් කරන්න  

<!--[if IE]>
<script type="text/javascript" src="http://ajax.googleapis.com/ajax/libs/chrome-frame/1/CFInstall.min.js"></script>
<style type='text/css'>
.chromeFrameOverlayContent{top:10px;margin-top:10px;}
</style>
<script>
     window.attachEvent("onload", function() {
       CFInstall.check({
         mode: "overlay"
       });
     });
</script>
<![endif]-->


දැන් සෙවූ කරන්න 

ස්තුතියි 

No comments:

Post a Comment