FACEBOOK,TWITTER විකුණලා ලේසියෙන් සල්ලි හොයමු I FIVERR 2
Fiverr සල්ලි හොයන්න කරන්න ඕනේ දේවල් හොය හොය ඉන්න කට්ටියට ඔන්න තවත් උදව්වක් කරන්න යන්නේ.නිදාගෙන ඉද්දි සල්ලි හොයන ක්‍රමයක්.මේ කියන්නේ මොකද්ද කියන එක පෝස්ට් එක පහලට කියවගෙන යද්දි තේරෙයි.ඇත්තටම මේකේ වෙන්නේ facebook likes ,twitter followers ,youtube views වගේ දේවල් Fiverr හරහා සේල් කරන එක.සාමාන්‍යයෙන් අපි මේකට facebook likes ,twitter followers ,youtube views උපයන්න ඕනේ.ඒකට කරන්න තියෙන්නේ like4like , addmefast වගේ තැනකින් facebook likes ,twitter followers ,youtube views හොයන එක.ඒ වැඩේ අමාරු වෙන්නේ එකින් එක facebook page ලයික් කරලා පොයින්ට් හොයන්න ගියාම කරන්න යන වැඩේ ලාබයක් නැති වෙනවා.ඒ නිසා මම කියල දෙන්නම් නිකන් ඉඳලා පොයින්ට් හොයලා ඒ පොයින්ට් Fiver වල ඩොලර් වලට හරවගන්න හැටි.
මුලින්ම බා ගන්න පොඩි දේවල් ටිකක් තියෙනවා.
(මේකට facebook account එකකුත් ඕනේ වෙනවා.අලුතෙන් එකක් පටන් අරගෙන දවසකට තියන එකකට ලයික් ෂෙයාර්ස් 5ක් විතර දැම්මනම් facebook account එක ඇක්ටිව් තියාගන්න පුළුවන්.ඕනෑවට වඩා friends ලා ඇඩ් කරගන්න යන් එපා එහෙම උනොත් බ්ලොක් කරයි)
මුලින්ම බා ගන්න පොඩි දේවල් ටිකක් තියෙනවා.
(මේකට facebook account එකකුත් ඕනේ වෙනවා.අලුතෙන් එකක් පටන් අරගෙන දවසකට තියන එකකට ලයික් ෂෙයාර්ස් 5ක් විතර දැම්මනම් facebook account එක ඇක්ටිව් තියාගන්න පුළුවන්.ඕනෑවට වඩා friends ලා ඇඩ් කරගන්න යන් එපා එහෙම උනොත් බ්ලොක් කරයි)
- firefox නැත්තම් install කරගන්න
- i-macros plugin එක firefox වලට add කරගන්න
- bot file එක ඩවුන්ලෝඩ් කරගන්න
- Libraries >> Documents >> iMacros >> Macros >> Demo-Firefox ගිහින් bot file එක පේස්ට් කරගන්න
Demo-Firefox ක්ලික් කරලා බොට් එක select කරගන්න
facebook account එකට ලොග් වෙන්න
Loop කියන තැනට 100ක් විතර දාලා Play(loop) ක්ලික් කරන්න
අපි දාලා තියන බොට්එකෙන් ලයික් ඔටෝ ක්ලික් වෙන ඊට පස්සේ බලන්න පුළුවන්.Friefox exit වෙන්නේ නැති වෙනකල් අපිට පොයින්ට් එකතු වෙයි.
Fiverr ගිග් එක හදන හැටි
USA විදිහට register වෙලා ඉන්න අයට මෙතන චානස් එකක් තියනවා.මුලින්ම අපි මේ වගේ ගිග් ටිකක් බලලා ඉමු.
- http://fiverr.com/bigbadbilly/send-you-85-facebook-likes-real-ones-no-fake-profiles-here-24-hour-delivery
- http://fiverr.com/myeasycache/add-230-real-facebook-likes-for-your-fan-page-to-increase-the-popularity-within-24-hours-only
- http://fiverr.com/herminekarl/yesyesyes-give-you-real-and-active-500-worldwide-facebook-fans-within-5-hours
මේ තියෙන්නේ පොඩි උදාහරණ ටිකක් විතරයි.මම මෙතන ලංකාවේ කෙනෙක්ගේ ගිග් එකකුත් දැම්මේ ඒක මේ වැඩේට එච්චර අවුලක් නැති බව පෙන්නන්න.
පුළුවන්නම් ගිග් එක හදද්දි usa like 150+ දෙනවා කියන්න පැය 24 ක් ඇතුලත.ගිග් එක express තියාගන්න පුළුවන් නම් ඔඩර්ස් එන එක ගැන බයවෙන්න කිසිම දෙයක් නෑ.
නෝමල් ලයික් දෙනවනම් 500 ට වැඩිය දෙනවා කියන්න එපා.එතකොට අපි දෙන like ගැන අවිශ්වාසයක් ඇති වෙනවා බයර් ට.මේ ලයික් දෙනකොට එක එක රටෙන් රටෙන් වෙන වෙනම ලයික් දෙන්න පුළුවන් addmefast වලින් අපි හොයපු පොයින්ට් යූස් කරලා.addmefast වලින් ලයික් දෙනකොට 100 කි විතර වැඩියෙන් දෙන්න.එතකොට ලයික් අඩු උනත් අවුලක් වෙන එකක් නෑ.
ඕඩර් එකක් දෙන්න කලින් අපිට දෙන facebook fan page එකේ screen shot එකක් ගන්න පුළුවන් නම් අපිට ලයික් දාන්න කලින් එකයි ලයික් දුන්නට පස්සේ screen shot එකකුයි දාලා ඕඩර්එක ඩිලිවර් කරන්න පුළුවන්.එතකොට බයර්ට කිසි කේස් එකක් දාන්න බෑ.
එහෙනම් කරලා බලන්න.අයේ පෝසට් එකකින් හම්බෙමු.ප්‍රශ්නයක් තියේනම් කමෙන්ට් එකකින් අහන්න.ජය වේවා!!!
www.poemlk.blogspot.com
No comments:
Post a Comment