Wednesday, July 23, 2014

SEO වලට Meta Description එකේ ඇති වැදගත්කම

අපි මීට කලින් SEO ගැන ලිව්වා ලිපියෙන් Meta Keywords වලින් SEO වලට වැදගත්කමක් නෑකියලා සදහන් කරා. අද බලමු Meta Description, SEO වලට බලපානවද නැත්ද කියලා.
meta description sinhala
Meta Description එක ඇතුලත් කරන්න ඕනෑ tag එක ඇතුලට.
1
2
3
<head>
<meta name="description" content="Best sinhala tutorial in srilanka">
</head>
ඔබ Blogger සේවාව පාවිච්චි කරත් WordPress සේවාව භාවිතා කරත් ඔබ post එකක් ලියන අවස්ථාවේම Meta Description එක පහසුවෙන් ඇතුල් කරන්න පුළුවන්.
හුගක් වෙලාවට අපි මොනවා හරි Google එකේ search කරාම වෙබ් අඩවියේ title එකට යටින් පෙන්නනේ Meta Description එක.
meta sinhala

Meta Description එක දැමීමේදී සැලකිලිමත් විය යුතු කරණු

1. ඔබ අදාළ post එකට target කරන keywords අනිවාර්යෙන්ම Meta Description එකට ඇතුලත් කරන්න. ඒ වගේම එම words, Meta Description එකේ ඉදිරියට ගන්න බලන්න. ඒ කිව්වේ Meta Description එකේ මුල්ම වචන 3,4 ට එම keywords දාන්න උත්සහ කරන්න.
2. Meta Description එක අකුරු 150 ත් 160 ත් අතර අතර ගණනක තියාගන්න උත්සහ කරන්න. එම අකුරු ගණන තමයි Meta Description එකක් ලියන්න වඩාත්ම සුදුසු.
3. එකම Meta Description එක post දෙකකට ඇතුලත් කරනන් එපා.
www.poemlk.blogspot.com

No comments:

Post a Comment