නොමිලේ වෙබ් අඩවි සහ බ්ලොග් තනා දෙන වීබ්ලි බෙහෙවින් ජනප්රිය
වෙබ් අඩවියකි.මෙමගින්
ගිණුමක් ලබා ගත් විට තමන් කැමති ටෙම්ප්ලේට් එකක්
තෝරාගෙන වෙබ් අඩවියක් නොමිලේ
දියත් කළ හැකිය. ලෙහෙසියෙන් පහසුවෙන්
ඔබේම වෙබ් අඩවියක් පවත්වාගෙන
යන්න.පහත ලිංක් එකෙන් විබ්ලි වෙත පිවිසිය හැකිය.
www.weebly.com තව අලුත් දේවල් කියන්න තියනවා නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවට මෙතෙන්ට ඇවිත් දැනුම අරන් යන්න. ජයවේවා සියලුම දෙනාටම පොයම් එල් කේ බ්ලොග් අඩවිය හා දිගටම රැදීසිටින්න.ඔයාලා ලිපි ලියනවා නම් ඔයාලගේ නමින් පල කරන්න ranrna@gmail.com ලිපිනයට යොමු කරන්න.
www.poemlk.blogspot.com
යාලුවන් සමග ලිපි ශෙයා කරගන්න.
www.poemlk.blogspot.com
යාලුවන් සමග ලිපි ශෙයා කරගන්න.
No comments:
Post a Comment