Thursday, July 24, 2014

ඔබ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න online කෘතීම බුද්දියක් තියෙන ‍‍වෙබ් අඩවි

ඔබ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න online කෘතීම බුද්දියක් තියෙන ‍‍වෙබ් අඩවි
  • මෙය online සිදුවන දෙයකි. මෙම ගින් සිදු වන්නේ ඔබ English වලින් කිසියම් හෝ දෙයක් අහවුවොත් එයට පිළිතුරු ලබා දෙනවා වගේම එම වෙබ් අඩවියෙන්ද ඔබෙන විවිධ වූ සරල ප්‍රශ්න අසනුලැබේ. ඒවා සදහා ඔබට කැමතිනම් පිළිතුරුද ලබා දී දිගටම chat කර කර ඉන්න තමා තියන්නේ. හරි එහෙනම් වැඩි විස්තර වෙබ් අඩවි වලට පිවිසිලාම බලන්නකෝ

No comments:

Post a Comment