Sunday, July 27, 2014

Windows 8 භාවිතා කරන්නේ බලාගෙනයි...

            ඉතින්  පසුගිය  පෝස්ට්  එකෙන්  වින්ඩෝස්  live writer  ගැන  විස්තරයක් කලා ඔබට මතක ඇති ,,,, අද මම කියන්ඩ යන්නෙ  ඒක යොදාගෙන  බ්ලොගර්  වලින් හදපු වෙබ් අඩවියකට   පෝස්ට් එකක් ලියන්නේ කොහොමද කියලා…….මුලින්ම අපගේ වෙබ් අඩවිය වින්ඩෝස්  live writer  තුලට ඇතුළු කරන්න වෙනවා .  ඒ සදහා නෙට් සම්බන්දතාවය  තියෙන්නත් ඕන.කවුරු  හරි කියන්න පුළුවන්  මේක  OFFLINE  වෙබ්  පෝස්ට් ලියන  එකක් නේද කියලා .  ඔව් ඒක ඇත්ත . නමුත් ....   read more >>  
"අපි නාට්‍ය කලාවට වසන්තය ගෙන එනවා සත්තයි." මේ මීට වසර ගණනාවකට පෙර ශ්‍රී ලංකා නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති ශ්‍රීයන්ත මෙන්ඩිස් විසින් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයකි. මහින්ද රාජපක්ෂ රජයේ පාලනය ආරම්භ වීමත් සමඟ නාට්‍ය අනුමණ්ඩලයේ සභහාපති තනතුරට පත් වූ ඔහු එම ප්‍රකාශය කලේ වැඩ බොහෝමයක් කිරීමේ අරමුණින් විය හැකිය. නමුත් මේ වනවිට නාට්‍ය අනුමණ්ඩලය මැදිහත් වී ශ්‍රී ලාංකීය නාට්‍ය කලාව වෙනුවෙන් ....   read more >>  
ස්පාඤ්ඤයේ එල් සෝල්ට් පෞරාණික කැණීම් ප්‍රදේශයේ ගුහාවක පුරාවිද්‍යාඥයින් වසර 50,000ක් පැරණි නියැන්ඩර්තාල් මානවයින්ගේ යයි සැළකෙන මළපහ සොයාගෙන ඇත. කෝප්‍රොලයිට්ස් (coprolite) ලෙස මෙම ෆොසිලබවට පත්වුනු මළපහ හඳුන්වයි.මේ මළද්‍රව්‍ය මගින් නියැන්ඩර්තාල් වරුන්ගේ ආහාර රටා පිලිබඳ තොරතුරු රාශිය සොයාගත හැකිවූ බව ඒ පිලිබඳව විද්‍යාත්මක නිබන්ධනයක් ඉදිරිපත්කරන විද්‍යාඥයින් ....   read more >>  
අපි පොඩි කාලේත්  ( ඩයිනසෝරයන් වඳ  වෙලා නොබෝ කලකින් :) ) තිබ්බා WWF රෙස්ට්ලින්,  දැන් වගේම . ඒ දවස් වල ජෝන් සීනා ලා සුප්පුව කටේ ගහගෙන දුවන , බැටිස්ටා  ලා පුංචි ජංගි කොටේ තෙමා  ගන්න කාලේ.  චන්ඩි තමයි අන්ඩර් ටේකර් ලා , යෝකෝසුනා ලා , හිට් මෑන් ලා , පස්සේ කාලෙක ද රොක් .බහුතරය වගේම සුළු ජන කොටස් නියෝජනය වෙන්න චරිත ඇවිල්ලා  රඟ පානවා .කොහොමත් කණ්ඩායම් දෙකක් නේ , වීරයෝ සහ දුෂ්ටයෝ . කාලෙන් කාලේට  දුෂ්ටයෝ ....   read more >>  
එක යායේ කකා වැටී - එකා වගේ එකට ඉදීඑක පවුලේ උපන් ලෙසේ - කල ආරක්ෂා...නාස් ලනුව දමනවාලු - කරත්තයක බදිනවාලුඅපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා... ගෙට ආ කල ටිකිරි ලියා නුඹ වේවිලු කබරගොයා..ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී..දල ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයාපනවාලා දරුණ දණ්ඩ බන්ධන නීති..එක යායේ කකා වැටී....වලට වැටුනු එකා යකා වලටම ඇද ගනු මිසකාවලෙන් උඩ ට එන්නට අත දෙන්නට කැමති..නෑදෑ හිතවතෙක් නැති ඒ ගැන ....   read more >>  
පිහාටු සහිත තටු සතරක් ඇති, පියාසර කල හැකි කුඩා මයික්‍රෝරැප්ටොරියා වර්ගයේ ඩයිනෝසර ෆොසිලයක් අධ්‍යයනය කරන විද්‍යාඥයින්, කුරුල්ලන් පරිනාමය වන්නට පෙර පිහාටු සහිත ඩයිනසෝරයින්ට ඉගිලෙන්නට හැකියාව තිබූ බවට අනුමාන කරති.ඇඟපුරාම හොදින් වැඩුණු පිහාටු සහිත මේ ඩයිනෝසරයා චන්ග්‍යුරැප්ටර් (Changyuraptor) ලෙස නම්කැර ඇත. දිගින් අඩි හතරක් හා බර කිලෝ ග්‍රෑම් හතරක් පමණ වන මේ සත්ත්වයාට හොඳින් වැඩුණු ....   read more >>  
රටකජු ආහාරයට එක්කර ගැනිමෙන් හෘදයාබාධ වැළඳීමේ අවදානම තුන් ගුණයකින් අඩු කර ගත හැකි බව නවතම පර්යේෂණයකින් පෙන්වා දි ඇත. සීනි සහ මේදය අඩංගු ආහාර වෙනුවට  රටකජු, කජු වැනි ඇට වර්ග දිනපතා අමතර ආහාරයක් ලෙස කෑමට ගැනීමෙන් ජීවිත අවදානමට ලක්වියහැකි හෘදයාබාධ වැනි රෝගවලින් සියයට 30 කින් අඩු කර ගත හැකියැයි එම පර්යේෂකයෝ පෙන්වා දෙති.රටකජු වැඩිපුර ආහාරයට ගැනීමෙන් මරණයට පත්වීමේ ප්‍රමාණය සියයට 17 ....   read more >>  
අත්තම්මා යාම් : ] | අකූ | 2014-07-18 21:16:40
දරු මුණුබුරන් සුරතල්කෙලි කවටකම් අතරපෑනේ මිතුරු පෙම්වතඑවූ ඉපැරණි සිතුවමටදඇතැම් හවසකහදේ ....   read more >>  
Duka Wadi Nethe Lyrics - Mp3 - Ruwan Hettiarachchi යාම් : ] | Singing NET | 2014-07-18 20:26:40
Download Lyrics Download Mp3 Artist - Ruwan ....   read more >>  
මංජුල වෙඩිවර්ධන මිත්‍රයාගේ -මගේ ආද‍රණීය යක්ෂණී- නම් නවකතාව මා කියවා අවසන් කළේ මාස ‍තුනකට පමණවත් පෙර ය. නමුත්, ඒ පිළිබඳ මගේ අවංක අදහස පවසන බව ඔහුටත් පැවසුවත් ඒ පිළිබඳ නිශ්චිත අදහසක් ගොනු කර සටහනකට ගැනීමට අවැසි විවේක බුද්ධිය නොලදින් එය දින දින කල් ගියේ ය. විවිධ නිර්මාණ කාර්යයන් කිහිපයක් කෙරෙන් රසිකයා වෙත තමාගේ කාර්යය පිළිබඳ යම් අදහසක් ඇති කළ ලේඛකයෙකු ගේ නව කෘතියක් එළි දැක්වෙන කල ....   read more >>  
කිවිඳියක, කෙටිකතා රචිකාවක හා පරිවර්තිකාවක වන පුෂ්පා රම්ලනීගේ "සුදු හිම පලස" කෙටිකතා සංග්‍රහය පිළිබඳ කතිකාවක්, 2014 අගෝස්තු 07 දා ප.ව. 3.00 ට, කොළඹ 07, පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී පැවැත්වේ. "සුදු හිම පලස", ඇෆ්ගනිස්තානයේ සේවය කළ කාලය තුළදී කතුවරිය ලැබූ සැබෑ අත්දැකීම් මත රචිත කෙටිකතා සංග්‍රහයකි. පියල් කාරියවසම්, සුමිත්‍රා රාහුබද්ධ හා කපිල කුමාර කාලිංග දේශන පවත්වන මෙම කතිකාවේ ....   read more >>  
උරහිස | යාම් : ] | හිතනලන්තය | 2014-07-18 15:25:20
කෙසඟ මුත් මගේ හිස දරන ඉතාම ළඟින් දැවටෙන විට මගේ සුසුම් විඳින මහත් ජනාකීර්ණ තැනකත් ඇඟිලි තුඩු සරන ඒ ඔබේ උරහිස නුහුරු මදහසකින් මවිසින්ම මඟහැරිය මේ සිදුවිය හැකිම දෙය අතීතය උතුර උතුරා නවතින තැන එතැන මම ....   read more >>  
සඳත් නැගුණම අහස මුදුනටතරුත් ලඟටම හනික එනකොටඅඳුර ටික ටික දුරට යනකොටසතුට උතුරයි මහද නියමෙටසඳේ එළියෙන් දසත පෙනුණමසුළඟ ඇවිදින් සිසිල දුන්නමහදේ උතුරන සෙනෙහේ පිරුණමකොහොම ඉන්නද නොදැනි විලසමදුකක් දැනුනම හදේ කොනකටඔබම ඇවිදින් මගේ ලඟටමහදම සැනසෙන සෙනේ පෑවමඔබයි ගෙනදෙන සිතේ ....  read more >>  
Risiwiteka Paminenna Lyrics - Mp3 - Amarasiri Peiris යාම් : ] | Singing NET | 2014-07-18 12:39:40
Download Lyrics Download Mp3 Artist - Amarasiri ....   read more >>  
අවජාතිකයා කියන වචනයේ තේරුම මොකක්ද? ඒ වචනයෙන් හඳුන්වන්නේ කාවද? මේක අලුත් වචනයක්ද කියල මට එසේ ඇමතූ කෙනෙක් ගෙන් අහපුවම ලැබුන පිලිතුර නම්, ජාතිකත්වය වෙනුවෙන් පෙනී නොසිටින සටන් නොකරන අය අව-ජාතිකයින් ලෙස හඳුන්වන බවයි.ඔව්, මම ජාතියක් හෝ ජාතිකත්වයක් වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ. මාව ඒ වචනයෙන් හඳුන්වන එක ප්‍රශ්නයකුත් නෑ. මම ඉපදෙන විට මේ රට තෝරාගෙන ඉපදුනේ නෑ. මම මෙ රටේ ඉපදුන පලියට මේ රට ....   read more >>  
විවිධාකාරයේ හීන පෙනි පෙනී නින්දත් නොනින්දත් අතරේ උන්නු මට උදේම ඇහැරුණේ නුහුරු සීතල හන්දා. එවෙලේ වෙලාව උදේ හය විතර වුණත් කාමරේ තිබුණේ අඳුරක්. හිස්ව තිබ්බ හිතට කලින්දා සිද්ධි පෙල හෙමි හෙමින් කාන්දු වෙද්දි ආයෙමත් මහා සංතාපයකින්, අඳුරු නොසන්සුතාවයකින් හිත පිරෙනවා මට දැනුනා.මම නැගිටලා බලද්දිත් අනුක් උන්නේ හොඳටම නිදාගෙන. මට ඔහුව ඇහැරවන්න හිත් දුන්නේ නෑ. මම ඇඳෙන් බිමට බැහැලා සීතල ....   read more >>  
මිනිසුන් 99 දෙනෙකු මරා ඇඟිලි කපා ගෙල පැළඳගෙන සිටි අංගුලිමාලට සමාව දුන්නා පමණක් නොව, ඔහු මහණ කර රහත්භාවයට පත්වීමට ඉඩ සලසා දුන්නේය. ඒ බුදුන් වහන්සේය. අංඟුලිමාල පිරිත දේශනාකොට සෙත් ශාන්තිය ළඟා නොකරගත් මවක්, අප රටේ නොමැති තරම්ය. විශාඛා විද්‍යාලය රටේ ප්‍රමුඛතම බෞද්ධ බාලිකා පාසලයි. මේ විද්‍යාලයේ විදුහල්පතිනිය බුදු දහමට නිගා දෙමින්, 14 හැවිරිදි ශිෂ්‍යාවක් සෙරකම් කළ බවට චෝදනා ....   read more >>  
  කරන්දෙනිය පොලිසියේදි දැඩි වධහිංසාවට ලක්වු චන්දිල පද්මකුමාර තමා මානව හිම්කම් කොමිසමේ මුලස්ථානයට කරන ලද පැමිණිල්ල, එම කාර්යාලයෙන්ම විමර්ශණය කළ යුතු බවට අවධාරණයෙන් කියා සිටි. මේ සම්බන්ධයෙන් ඔහු මානව හිමිකම් කොමිසමේ සභාපති වරයා අමතා තිබියදිත් නැවත වරක්  විමර්ශන කටයුතු සඳහා 2014. 07. 17 වන දින මාතර සම්බන්ධිකරණ කාර්යාලයට පැමිණෙන ලෙසට ඔහු ට දන්වා,  නොපැමිණියහොත් - උනන්දුවක් ....   read more >>  
සමනල් හීනය යාම් : ] | රෙපාගේ අම්බලම | 2014-07-18 10:50:40
සිතින් කවිකාරකම් කර  හිතුවක්කාර සමනලයට දහසක් මල් පිපිලා පාර  දෙපසම   මලින් මලේ රොන් උරණ  නිතරම ගුවන් ගත වෙන  උමතු සමනල් ඇස් යට හින හෙව්වට  ආදරේ ..... ඉගිලිලා ගොහිල්ලා  සමනලයා තටු සලා  දැන්වත් ඇහැරියන්  රෝස හීනෙන් උඹේ  එතකොටවත් පෙනෙයි  මායාව ....   read more >>  
ලොකු උන්ගේ වැඩ කරන්න පොඩි උන් හරිම මනාපය. බටු ඇට දෙකක් තරම් උස නැති කාලයේත් උන්ගේ සූදානම රට පෙරළන්නටය. එබඳු පොඩි උන් පොඩි පොඩි කඩවලට නම් ලොකු සම්පතක්ය. කඩේට කවුරුන් හෝ ආ විට ඌ දඟලන්ගේ වැඩිහිටියන්ට කලින් ගණුදෙනුව නිමකරන්නටය. ඉතින් සේවක වැටුප් ඉබේම ඉතිරිවේ. ටොපියකින් දෙකකින් අයිස් පැකට් එකකින් පොඩි එකා සැනසිය හැක. හැබැයි කවුරුත් නැතිවෙලේ හොරෙන් කඩේ සුද්ද කර වහලේ දුවනා අහිංසක ....   read more >>  
Gabrielle Bell, a cartoonist based in Brooklyn, New York, has published a new book, Truth Is Fragmentary: Travelogues & Diaries. Raw, revealing, and sometimes surreal, this comic diary serves up what Gabrielle is known for — her humor and introspection — as she muses on daily life and chronicles her travels around the world, from France to Sweden to Colombia. Gabrielle is a WordPress.com blogger to watch: in the past, her work has been selected for numerous notable anthologies (such as the Best American Comics series) and her last book, The Voyeurs, was named a best graphic memoir of 2012. In addition to Truth is Fragmentary, check out her multi-part series, Siberia, and other cool projects — from panels to posters — on her blog. * * * Marilyn R. Gardner, the blogger at Communicating Across Boundaries, also has a new book released this month: a collection of essays, based on her blog posts, titled Between Worlds: Essays on Culture and Belonging. Marilyn ....   read more >>  
Flappy Bird ගේම් එක ක්‍රීඩා නොකරපු කෙනෙක් හොයාගන්න අමාරුයි. ස්මාර්ට්ෆෝන් එකක් තියෙන තරුණ තරුණියන් අතර ලොව පුරාම ජනප්‍රියම වූ ගේම් එකක් බවට Flappy Bird පත්වුණු බව ඔබ දන්නවා. Flappy Bird උන්මාදයක් ඇතිවුණා කිවොතින් එහි වරදක් නැහැ. එහෙත් Flappy Bird නිර්මාතෘ එය app store වලින් ඉවත් කර ගත් බව ඔබ දන්නවා ඇති. එහෙයින් Flappy Bird වල ඉදිරි වර්ධනයක් අපිට දකින්නට ලැබුනේ නැහැ. Flappy Bird වලට ආදේශක ක්‍රීඩා කොතරම් ආවත් එ්වා හි සාර්ථක බවක් ....  read more >>  
La Hiru Payala යාම් : ] | Chords Srilanka | 2014-07-18 08:47:40
                                            La Hiru Payala Artist   -  T.M.jayarathna Song   -  La Hiru Payala Chord   -  D [Intro]------------------------------------------------------------------------| D |Bb| C | D || D | - |Em| -  || D | - | -  | G || C | D| + | + |[Chorus]------------------------------------------------------------------------D                  G         DLaa hiru  wuu paayala pipi mal yayak neewilaD     Pipi mal yaaayak neewila[Verse 1]--------------------------------------------------------------------------D                          A7                    DSoo thewul niwana hadawathe adare uthuraD              Am         G   D       Udaa wela udaaa ire ridi sina netakin netakata weehila[Verse 2]--------------------------------------------------------------------------G            D  ....   read more >>  
ඉතින් කොහොමද ඔයාලාට.ගොඩාක් දවසකින් blog එක පැත්තේ එන්නත් බැරිවුණා.මම අද ඔයාලට කියන්න යන්නේ අපේ ජීවිත වලට වැදගත් වන ඔවදන් කිහිපයක් ගැන.ඔයාලම බලන්නකෝ මේවා කොච්චර දුරට ඔයාලගේ ජිවිත වල‍ට චැදගත් වෙනවද කියලා….. බුද්ධියෙන් හීන අයෙකුට වුවද බුද්ධිමතෙකු ලෙස පෙනී සිටීමට එතරම් අපහසු නැත.එහෙත් බුද්ධිමත් ලෙස කථා කළ හැක්කේ බුද්ධියෙන්  වැඩුණු අයෙකුට පමණි. අනෙක් සෑම දෙයක් අභිබවා විනෝදයට වහල් ....   read more >>  
Please share this…!!! (මිතුරන් අතරේ ෂෙයාර් කරන්න) මම මීට පෙර පාත්‍රා කළු කරන ආකාරය පැහැදිලි කළා. අද සිවුරු පඬු පොවන ආකාරය ඔබට කෙටියෙන් පැහැදිලි කරන්නම්. අද වගේ අතීතයේ පේෂ කර්මාන්තය දියුණුව තිබුණේ නැහැ. අද නම් අපට විවිධ තත්වයන්ගෙන් යුත් චීවර ලැබෙනවා. බුදුන් දවස පටන් අතීතයේ අපේ හාමුදුරුවරු සිවුරු සකසා ගත්තේ සොහොනට විසිකරන මළමිනී ඔතා තැබූ කපු රෙදිවලින්. මළ මිනී ඔතා විසිකළ රෙදි පළමුව කොටස් ....   read more >>  
වරදක් කළොත් හත් වතාවක් සමාව දිය යුතු බව ට වන දේවියන්ගේ නියමයට පිටු පාමින් එක් වතාවක් වත් සමාව දීමට මේතෝදිස්ත සභාවේ ඉදිබැද්ද පල්ලියේ ගබඩාකරුවන් විරුද්ධ බව පවසන පල්ලියේ රැකවල්කරු ලූක් මහතා දෙවියන් වහන්සේගේ කැමැත්තට පිටු පාමින් තමාව පන්නා දැමිමට පොලීසිය පාවිච් කිරමට උත්සහයක් ඇති බව පොලිස්පතිට ලිඛිත පැමිණිල්ලක් මගින් කියා සිටී. නීති විරෝධී ක‍්‍රියාවන්ට පොලිසිය යෙදවීම ....   read more >>  
ඔයාලා දකින්න ඇතිනේ ජැක් කලින් දවසේ අන්තිමට දැන ගන්නවා ඔහුගේ දුවව පැහැරගෙන ගිහින් ඉන්නේ කියලා, සහ ජෝර්ජ් මේසන් තාවකාලිකව CTU එක වසා දමනවා ඔහුගේ ජැක්ගේ සීමාව ඉක්මවා වැඩ කිරීම නිසා. නමුත් නිනා සහ ජෙමි ඔහුව ආවරණය කරන්න දැඩි උත්සහයක් ගන්නවා සහ පාමර් දැනගන්නවා ඔහුගේ පුතාට විරුද්ධව මුරින් විසින් කුමන ආකාරයක චෝදනාවක්ද එල්ල කරන්නේ කියලා. අද කොටසින්, ජැක් අර අන්තිමට අත්අඩංගුවට ගත්ත ....   read more >>  
දුර ගමන් මගීන්ගේ හිත සුව පිණිස පිහිටුවා, රජයෙන් අනුමත කොට, මාර්ගස්ථ මගී ප්‍රවාහණ සේවාවන් හා පී ඇච් අයි මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන, කැලිෆෝනීයා හොටල් වලට උපහාර පිණිස, සහක කළා වල්ලබ, කළා භූසන්, කළා රිට හා කාලා නිදි ජනාධිපති සම්මානයෙන් පුද ලද, මහාචාර්ය මාතලන් වන මා විසින් ලියා පළ කොටෑ, මහජන හිත සුව පිණිස නොමිළේ බෙද හරින වගයි.. ඉතිරියත් ....   read more >>  
වල්ල පට්ට යාම් : 24 ] | Articles | 2014-07-18 03:30:54
කෙල්ලෝ හොරෙන් ඇවිත් කියවන.. කියවලා සද්ද නැතිව යන කැටගරියේ ….කියෙව්වත් කමෙන්ට් නොකර යන ජාතියේ පෝස්ට් ලියන්න මං හෙන කැමතිනේ.. ලියන්න යන්නේ මීට ටික දවසකට කලින් ගොඩාක් ෆේමස් උනු වල්ල පට්ට ගැන සහ කිඹුල් හූනන් ගැන. රායිට් ඉස්සෙල්ලා හූන පැත්තකින් තියලා වල්ල පට්ට ගැන කතා කරමු. වල්ල පට්ට කිව්වාම කොල්ලෝ නම් අහන්නේ කෝ කොහේද බං තියෙන්නේ කොච්චරක් තියෙනවද? අනං මනං නේ.. ඒත් කෙල්ලෝ නම් අහනවා ....   read more >>  
ලවු හන්ටින්ග් - love hunting යාම් : ] | Articles | 2014-07-18 03:07:09
මේ මගේ කුළුඳුල් කතාවලු ඉතින්.මම account 1ක් හදන් මේකට ලොග් උනෙත් අදමලු.(ඉතින් අපිට පාන් ද බන්? )මන් ඉතින් අ.පේ. ඉන්න ජෙඉෂ්ට උත්තමවෝ උත්තමාවියෝ තරමට ලිවීම නම් ප්‍රගුණ කරලා නෑ.ඒ නිසා අඩු පාඩු නම් ගොඩක් ඇති.ඒවා පෙන්නලා වැරදි හදාගන්න help 1ක් දෙන්නකෝ.මේකට හිනා යන 1 ගැන නම් වගකියන්න බෑ.මේ සීන් 1 උනේ සිරාවටම මට.ඒ වෙලාවේ වගේම දැනුත් මට ඒක මතක් වෙද්දීත් හිනා යනවා. ආලවට්ටම් නෑ මෙන්න කතාව...... දවස නම් මට ....   read more >>  
මේ කොරියන් ඩ්‍රාමා එක නම් ගොඩක් අය බලලා ඇති. ඒත් නොබලපු අයත් ඇති. ඒ වගේම මේකේ සබ් ගොඩක් අය ඉල්ලුවා. මාත් ආසම කොරියන් ඩ්‍රාමා එක තමයි මේ. පලවෙනි පාර බලද්දි මම මේකට පිස්සු වැටුණා. ඇත්තටම ඒක මාරම මාර ජොලි :D. බලපු අය දන්නවා ඇතිනේ. මාත් කීප පාරක්ම බැලුවා. තාමත් නිවාඩුවක් ආවම මායි නංගියි එකතු වෙලා මේක ආපහු ආපහු බලනවා. මේක බලන එක මට නම් ඒතරම්ම ජොලි!! නිර්මාණයකින් එක්කෝ ජීවිතේට ගන්න දෙයක් ....   read more >>  
ලොවේ කොයි කාටත් හොරෙන්ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා ඔබේ සිත් යහනේ //නින්ද නොමැතිව හිඳින විට ඔබකවුළු දොර ළඟ මග බලාසුළං රැල්ලේ එතී එන්නම්රුවැත්තියෙ මා ඔබ සොයාලොවේ කොයි කාටත් හොරෙන්ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා ඔබේ සිත් යහනේසුසුදු කවි ගී සෙමින් මුමුණනඔබේ තනි නොතනිය මකාළසඳ කැල්මේ වෙලී එන්නම්රුවැත්තියෙ මා ඔබ සොයාලොවේ කොයි කාටත් හොරෙන්ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා ඔබේ සිත් යහනේ //ගායනය - ....   read more >>  
නිවීමෙන් ඉන්නා විට දල්වන්න තැත් නොකරන්න බොහෝ කාලයක් දැවී දැවී උන්නෙමි ....   read more >>  
ඔන්න යාලුවනේ මන් මගේ හයවෙනි සබ් එක අරන් ආවා. මුලින්ම මගේ කලින් සබ් වලට කමේන්ට් දාපු හැමෝටම ස්තුති කරනවා. මේ සබ් එක ගෙන්න නම් මට ටිකක් කල් ගියා යාලුවනේ එකට හේතුව ඔයාලා දන්නවනේ යාලුවනේ. මේ සැරේ මන් ගෙනාවේ ටිකක් පරණ ෆිල්ම් එකක් පරණ වුනාට සුපිරි ෆිල්ම් එකක් ඒ තමයි Bride of Chucky (1998) හැම කෙනෙක්ම දන්නවනේ ශාපලත් බෝනික්කගේ කතාව එක ආරම්භ වුනේ Child’s Play කියලනේ ඒ 1988දි එතන ඉදන් 2013 නේ Curse of Chucky (2013) කතා මාලාව ....   read more >>  
මුලින්ම මගේ 100 වෙනි උපසිරැසියට සුභ පතපු හැම කෙනෙක්ටම ගොඩක් ස්තූතියි! ඔන්න ඉතින් අදත් මම සුපිරිම ඝනයේ චිත්‍රපටයක් අරගෙන ආවා, ගොඩක් දෙනෙක් මේකෙ හොද කොපියක් එනකම් බලාගෙන හිටියෙ මොකද මේකෙ සුපිරි නළුවෙක් ඉන්න නිසා, ෆිල්ම් එක ගැන විස්තර කියනවනම්, 2014 මාර්තු 19 වෙනිදායින් ලොස් ඇන්ජලීස් වලින් තමයි මේක තිරගතවීම ආරම්භ කලේ, මේක අධ්‍යක්ශනය කරලා ....   read more >>  
සාර් පාලනයෙන් කොමියුනිස්ට් පාලනයක් කරා රුසියාව රැගෙන යන්නට මුල් වූ රුසියානු විප්ලවය හෙවත් ‛බොල්ෂෙවික් විප්ලවය’ මෙහෙයවනු ලැබුයේ අද ද කොමියුනිස්ට් ලෝකයේ වීරයකු බවට පත්ව සිටිනා වී.අයි. ලෙනින් විසිනි. ලෙනින් මිය ගියේ ආඝාත තත්වයක් හෙවත් මොලයේ රුධිර කැට ගැසීමක ප්‍රතිඵලයක් ලෙසිනි බව පොදු පිළිගැනීමයි. නමුත් මෑතකදී හෙළිකරගනු ලැබූ සාධක අනුව මෙම මරණයට හේතුව මෙය නොවේ යැයි පවසනු ....   read more >>  
ජොන් - 02 යාම් : ] | සිහසුනට තරග වැද | 2014-07-17 21:54:40
පසුගිය සති‍යෙන්........ "රැජිණත් තරහින් ඉන්නෙ." ජොන් සිය බාප්පාට කෙඳිරුවේ ය. "තාත්තා අද දවල් රජතුමා එක්කරන් ගියා පහළ සොහොන් ගෙවල් බලන්ට. රැජිණ ඒකට එච්චර කැමැති වුනේ නෑ." බෙන්ජින් ජොන් ‍දෙස පරීක්ෂාකාරී මැන බලන අන්දමේ බැල්මක් හෙලී ය. "උඹට කිසිම දෙයක් ‍ලේසියෙන් මග ඇරෙන්නෙ නෑ නේද ජොන්? උඹ වගේ එකෙක් අපට ප්‍රාකාරෙදි ‍ගොඩක් ප්‍රයෝජනවත් වෙයි." ජොන් ආඩම්බරයෙන් පිරී ගි‍යේ ය. ....   read more >>  
Download Lyrics Download Mp3 Artist - Himaru ....   read more >>  
රා මුට්ටිය ... යාම් : ] | සහෝදර | 2014-07-17 21:23:40
තිත්ත කළුවර වැටුණු අහසේ තැනින් තැන විදුලි රේඛා විටින් විට මතු වෙයි.ගෙදර පිල මත තිබූ කුප්පි ලාම්පුව විටින් විට හමන සුළඟින් නිවෙන්නට යෑම වැළැක්වීමට මැණිකා ලාම්පු දැල්ල අතින් වසයි..විට්න් විට හමන සුළගත් සමඟ මුසු වූ පිනි ඇගේ මුහුණ පිස හමද්දි........ඈතින් අරනොරිස් ගේ සුපුරුදු ගීතය ඇසෙත්ම පිලෙන් සිට ගත් ඇය නිවස ඇතුළට වැදුණේ කලින් ලද පහර කෑම් වල වේදනාව තවමත් නොමැකි මතකයේ තිබූ ....   read more >>  
ලොකු හාමුදුරුවෝ යාම් : ] | අකූ | 2014-07-17 21:09:40
කලබලෙන් දිවූ ලොකු හාමුදුරුවෝඅඩවන් දොරතදින් අල්ලාගත්හසුළඟට ....   read more >>  
    එහි විෂය වන්නේ තොරතුරුය. එය දැනගන්නා තොරතුරු ප්‍රමනය වැඩි වෙත්ම එයට නැවත ඔබට ලබා දෙන්නට හැකි සේවාවේ ප්‍රමනයද වැඩි වේ. එය කිසියම් විෂයක් ගැන දැන ගන්නා තොරතුරු ප්‍රමානය වැඩි වෙත්ම ඔබට ලබා දිය හැකි විස්තර වැඩිවනවා මෙන්ම ස්වරූපයන් මෙන්ම අවස්ථාද වැඩිවිය හැක. පුද්ගලයෙකු ලෙසට ඔබ ගැනද තත්වය එසේමය. ඔබගේ වෘතීය ජීවිතය, සමාජ ජීවිතය , විනෝද ජීවිතය මෙන්ම ආර්තික ජීවිතය සදහාද තත්වය එසේමය. ....   read more >>  
කාසිය යාම් : ] | mini කවි | 2014-07-17 15:46:40
ආයාත කාසියකටනිර්යාත ....   read more >>  
    ඔන්න ඉතින් කේන්ති ගන්න එපා මෙහෙම කිව්වා කියලා. මට මේ නිකමට හිතුන දෙයක් කිව්වේ. මේ දවස්වල මානව හිමිකම් කොමිෂන් ප්‍රශ්න, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අරක කොරනවලු, මේක කොරනවලු. බ්‍රිතාන්‍ය රජය අපේ රටේ හමුදාව පුහුණු කරලා අහිංසක දෙමල මිනිස්සු මරන්න උදව් කලාලු. ඒ මදිවට ඉන්දියාවේදී කොටින්වත් පුහුණු කලාලු. දැන් එක එක කතා එළියට එනවා. එක්සත් ....   read more >>  
 ඔන්න ඉතින් කේන්ති ගන්න එපා මෙහෙම කිව්වා කියලා. මට මේ නිකමට හිතුන දෙයක් කිව්වේ. මේ දවස්වල මානව හිමිකම් කොමිෂන් ප්‍රශ්න, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අරක කොරනවලු, මේක කොරනවලු. බ්‍රිතාන්‍ය රජය අපේ රටේ හමුදාව පුහුණු කරලා අහිංසක දෙමල මිනිස්සු මරන්න උදව් කලාලු. ඒ මදිවට ඉන්දියාවේදී කොටින්වත් පුහුණු කලාලු. දැන් එක එක කතා එළියට එනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්, නීත්‍යානුකූල ....   read more >>  
බටහිර උගත්තු ඊනියා බුද්ධාගමක් මුරුංගා අත්තේ තබන ගමන් බෞද්ධයින්ට පහර දෙති. වරද පොදුවේ බෞද්ධයින්ගේ මිස ඔවුන් අදහන බුදුදහමේ නොවේ යැයි මේ උගත්තු පවසති. ඇත්තටම මේ සමහර අයට දහමේ හොඳ නරකක් වැඩක් නැත. ඔවුන්ට අවශ්‍යය බෞද්ධයින්ට පහර ගැසීමටය. ඔවුන් ආගම මුරුංගා අත්තේ තබන්නේ තමන් ම්ලේච්ඡයින් නොවන බව පෙන්වමින් ම්ලේච්ඡ වැඩ කිරීම සඳහාය. බටහිර දේශපාලකයින් හා වෘතිකයින් මේ ආකාරයට වංචා සහගත ....   read more >>  
මෙන්නමෙහේඉන්නබැරුවයන්නඑහේගිහිල්ලාදුන්නසුද්දබැටේඋන්ටආයෙඔන්නඇවිල්ලා..ඉන්නටිකේමැරිලමැරිලලබුරටගැනසිතාඋන්නමෙන්නබොලේඑන්නඑන්නහැමබඩුවමමිලගියා.. ආශ්චරියපොල්බෑමූනෙක්හැමදාපේනවාටීවිඑකේගුරුපටියක්දාගෙනතප්පුලනවාආංඒකවිතරක්හැමදාමඅපිටපේනවා..අපිටකන්නආච්චරියකොන්ක්‍රිට්තලිතියෙනවා.මහාපාරතියෙනවා..තඩිවරායතියෙනවා..එයාපොට්තියෙනවා..සංවරුදනෙතියෙනවා.. අපි  ....   read more >>  
මතක ඇති කාලෙක ඉදන් ආසාවෙන් අහපු සින්දුවක් ඔන්න ආයෙමත් ඇහෙනවා. විසි කරලා දාපු මතකයක් හිත ඉවුරට ගොඩ උනේ හිතුවේ වත් නැති විදිහට. කාලයක් තිබ්බ අමතක කරන්න බැරි මතකයක් විසි කරන්නවත් තැනක්වත් හොයා ගන්න බැරි උනු. මහවැලියක්වත් තිබ්බේ නෑ දුක කියන්න. මහා වැලියක් නොවුනාට ගම මැද්දෙන්  ගලන -කුඩා ඔයක්- තිබුනත්, ඔය ඉහත්තාවෙන් විසි කරන මතකේ අපේ ගේ ගාවින් ගොඩ වෙන්න  තිබ්බා.ඕන දෙයක් වෙන්න කියල ....   read more >>  
   ලොව දැනට ඇති අලුත්ම වින්ඩෝස් මෙහෙයුම් පත්ධතිය වන්නේ වින්ඩෝස් 8 ය.එහෙත් එමගින් අප නොසිතු දෙයක් සිදුවන බව දැන් අනාවරණය වී ඇත.එනම් එය ඔත්තු බැලීමට පහසු කරලීම උදෙසා නිර්මාණය කර ඇති බව හෙලිවිමයි.මෙය පළමු වරට ප්‍රකාශ කලේ චීන රජය විසිනි.ඔවුන් ඒබව දැන ගත් විගස තම රටතුල රජයේ ආයතන වල වින්ඩෝස් 8 භාවිතය තහනම් කළේය.චිනය පවසන්නේ මෙම මෙහෙයුම් පත්ධතිය මගින් සිය රට තුල ඔත්තු බැලීමට මෙම ....   read more >>  
Oya Ekka Durak Yanna Lyrics - Mp3 - Kasun Chamikara යාම් : ] | Singing NET | 2014-07-17 09:32:40
Download Lyrics Download Mp3 Artist - Kasun ....   read more >>  
computer

No comments:

Post a Comment