Tuesday, July 22, 2014

මකපු දත්ත නැවත ලබාගන්න


ඔබගේ පරිගණකයේ වැරදීමකි හෝ මිට පෙර මකා ඉවත් කරන ලද පෝටෝ,වීඩියෝ, වැනි ඕනෑම පොමැට් එකක දත්ත නැවත ලබාගනිමට හැකි මෙම මෘදුකාංගය මගින් හැකියාව ලබාදී තිබෙනවා...  Any Found Data Recovery මෘදුකාංගය  key එකත්  සමගම මෙම ලිපිය මගින් ලබාදී තිබෙනවා මෘදුකාංගයේ මුළු දාරිතාව 3MB පමණ අගයක් ගනුලබනවා

  Download කරන පියවර
1  පහත ඇති Link එක තෝරා ගන්න
2  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න
4  අවසානයේ Download තෝරාගන්න

මෙතනින් ඩවුන්ලෝඩ් කරන්න 



No comments:

Post a Comment