Wednesday, July 23, 2014

ලෝකයේ හොදම Web Hosting Companies 3


විශේෂ සටහන : මෙම ලිපියේදී අප සදහන් කරන්නේ විනෝදයට Website එකක් හෝ Blog එකක් ආරම්භ කීරීම ගෙන නොවන අතර මුදල් සෙවීමේ අරමුණින් හෝ එසේත් නොමැතිනම් Online Business එකක් ආරම්භ කීරීමේදී Web Hosting Company එකක් තෝරාගන්න ආකාරය වේ. විනෝදය සදහා හෝ තම දැනුම අනිත් අය අතර බෙදා ගැනීම සදහා ඔබ බ්ලොග් එකක් ආරම්භ කරනවනම් ඔබට Blogger තුල ඔබගේ බ්ලොග් අඩවිය නොමිලේම අරම්භ කර හැකිය.
ඔබ Website එකක් හෝ Blog එකක් ආරම්භ කරන්න තිරණය කල පසු ඔබේ වෙබ් අඩවිය හෝ බ්ලොග් අඩවිය host කීරීම සදහා ඔබට සිදු වෙනවා හොද Web Hosting Company එකක් සොයාගන්න. මෙම තිරනය ඔබ ඉතාමත් සැලකිල්ලෙන් ගත යුතු තීරණයකි. එසේ නොමැති වුවහොත් ඔබට අනාගතයේදී website downtime වැනි බොහෝ හේතු අනුව ඔබගේ online business එකට බාදා ඇති විය හැක.
sinhala Web Hosting

ලෝකයේ හොදම Web Hosting Companies

1. Hostgator

දැනට ලෝකයේ හොදම Shared web hosting service එකක් සපයන ආයතනය ලෙස Hostgator කොම්පැනිය හැදින්විය හැක. මසකට 9.95$ වැනි මුදලකට ඔබට එම සේවාව ලබා ගත හැක.
Special 25% Hostgator Discount Coupon : nowhostgator25off
hosting sinhala
ඔබට පළමු මාසය පමණක් 0.1$ වැනි මුදලකට Hostgator සේවාව ලබා ගැනීමට අවශ්‍යනම් ඔබට besthostgatorblogcoupon යන Coupon Code එක භාවිතා කල හැකිය.
sinhala tutorial
ඔබට ඉතාමත් වාසිදායක වන්නේ අවුරුද්දක් සදහා nowhostgator25off Coupon Code එක භාවිතා කීරීම වේ.
කුමන Hostgator Shared Hosting Plan එකද ඔබට වඩාත් සුදුසු?
Hatchling Plan : ඔබ ආරම්බ කීරීමට යන්නේ එක වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් පමණක්නම් මෙම plan එක ඔබට සුදුසුය.
Baby Plan : Hostgator වල ජනප්‍රියම plan එක Baby Planඑක වේ. අපත් මෙම plan එක ඔබට ඉතාමත් සුදුසු බව පවසන්නේ පහත හේතු නිසාය.
Hostgator Baby Plan Feature list
Unlimited bandwidth
Unlimited Storage
Unlimited addon domain
Unlimited FTP
Unlimited MySql database
24*7 Customer Support
45 Days money back guarantee
Business Plan : ආරම්බයේදී ඔබට මෙවැනි plan එකක් සදහා යෑම අවශ්‍ය නොවන අතර බොහෝ විට baby plan එක ඔබට ප්‍රමාණවත්ය.
Hostagtor සුවිශේෂී වාසි
Hostagtor වල ඇති chat system එක නිසා ඔබට ඕනෑම ප්‍රශ්නයක් ඉතාමත් ඉක්මනට විසදා ගැනීමේ අවස්ථාව ඇත.
45 Days money back guarantee එක හේතුවෙන් අවදානමක් ඇත්තෙම නැත.
Unlimited bandwidth, Unlimited Storage, Unlimited addon domain හේතුවෙන් ඔබට ඔබට අවශ්‍ය අකාරයට ඔබගේ වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි සාදා ගත හැකිය.

2. BlueHost

BlueHost ආයතනයද shared hoting සේවාව සපයන ලෝකෙයේ ඇති ඉතාමත් ප්‍රසිද්ධ ආයතනයකි. ඔබ අවුරුදු 3ක් සදහා එක වර ඔහුන්ගේ සේවාව මිලදී ගන්නවා නම් මාසයකට 4.95$ වැනි මුදලකට ඔහුන්ගේ සේවාව මීලදී ගත හැකි අතර ඔබ අවුරුදු 2ක් සදහා එක වර ඔහුන්ගේ සේවාව මිලදී ගන්නවා නම් මාසයකට 5.95$ වැනි මුදලකට ඔහුන්ගේ සේවාව මීලදී ගත හැකි අතර ඔබ අවුරුදු 1ක් සදහා එක වර ඔහුන්ගේ සේවාව මිලදී ගන්නවා නම් මාසයකට 6.95$ වැනි මුදලකට ඔහුන්ගේ සේවාව මීලදී ගත හැකිය.
* Anytime Money-Back Guarantee

3. GoDaddy

GoDaddy ආයතනයද shared hoting සේවාව සපයන ලෝකයේ ප්‍රධානම hosting ආයතනයක් වේ. GoDaddy වල ප්‍රදාන අවාසියක් ලෙස සදහන් කීරීමට ඇත්තේ මේ දක්වා ඔහුන් සතුව chat system එකක් නොමැති වීමයි. එම නිසා ඔබට ප්‍රශ්නයක් විසදා ගැනීමට සිදුවූ විට ඔහුන්ව email මාර්ගයෙන් හෝ දුරකථන මාර්ගයෙන් සම්බන්ද කරගැනීමට සිදු වේ.
www.poemlk.blogspot.com

1 comment: